මොලය පුකේ ඇති රජ්‍යය සේවකයා Mahesh's Life මොලය පුකේ ඇති මිනිස්සුදැන් සීටීබී බස් ඉක්මනට යනවා ඒසී වලට වඩා කතාවේ සත්‍ය විපරීමටත් හැකි ඉක්මනින් ගෙදර යා ගැනීමටත් අවැසි නිසා ලෙක්චර් එක අවසන් වූ විගස බොඩිමට ගොස් බෑගයට ඇදුම් දෙක තුනක් ඔබාගෙන කොළඹ කොටුවේ සීටීබී බස් නැවතුමට පැමිනියෙමු.ලංකාවේ සෑම තැනකම මෙන් මාමී සිනා සීසී ඇවිදී මාමා දෙස බලා සිටීමට කාලයක් නැත මාමී දැකලා දැකලා මේ දවස් වල ඇති වෙලා.හැම ...
සිතුවිලි අද පැන ගොසින් Mahesh's Life එදා මෙන් නොව අද සිතකි සිතුවිල්ලකිනැත සිතුවිලි අදමා ලඟබුකිය පුරාලීවෙමිපලකලෙමිසිතුවිලිකලෙමිටුවීට්හෝරා සිසාරාදැනෙනඒ හදවතකතා කල දෑකතා කලවිටසිතුවිල්ලක්මොහොතක්හඳවතටලියවූවෙමිපිටුපුරාසිතුවිලිගොඩනාතර්කදබිද දමාවිතර්කදඅදපාලුයිමාගේබ්ලොග්පිටුවනැතසිතුවිලිනගන්නටඅකුරුවලටඒ සිතුවිලිඅදපැනගොසින්මාදමා ...
මිනිස් කම් විකුණන මිනිස්සු..හෙලිදරව්ව Mahesh's Life මිනිස් කම් විකුණන මිනිස්සු..හෙලිදරව්වවිඳිනු රිසි කියමින් දුව පෙන්නා අම්මා දෙන රිසී..තවත් කථාවක්..මේ කථාවට හේතු උත්පාදකයා වන්නේ..මිනිසුන් කණ්ඩායමකට ගොම්බනියා කන්දට නැග්ගුවා යැයි බොරු කියා ඔවුන් ආසන්න කදු ගැට්ටකට නග්ගවා මුදල් රැස්කරගත් පිරිසක්ය.කතාව මෙසේය ගොම්බානියා යාමට තිබූ ආසාව අද ඊයේ තිබූ එකක් නොවේ ඒය නගින්නට ගමේ උන් එක්කත් පාසලේ උන් එක්කත් කවින්ද ඇතුලු පිරිසත් සමඟත් අවුරුදු බර ගානක් සිට ගැසූ පෑලෑන් මොකක් ...
මා ඔබට ප්‍රේම නොකරමි | I hate u Mahesh's Life එක් වරම පැමිණ යහනට පනින විටඔබේ හදේ වේදනාවක් දුටිමිඑය එසේ යැයි එය මෙසේ යැයිවර්ග කොටවෙන් කර ගත නොහැකිව ලතවෙමින් සිටියෙමිනමුදුඑය ඔබ වෙලාගේන සිටිනවේදනාව නොවන බවඉවෙන් මෙන් වැටහිනමා හිත නුබ වෙනුවෙන් ඉඩක් වෙන් කරගත්තේඔබගේ ඒ බොරුව නිසාමයයිමා හඳ තේරුම් ගත්තෙමිඒ නිසාම ආදරය කලෙමිආරක්ෂා කලෙමිලතවුනෙමිනමුදු සමාව නොදුන්නෙමිනුඹ මුලාව වැටීසිටියදී පවා එයින් ගලවාගනුපිනිසබොරු වරදක් මා පිට දමා ගතෙමිනමුදුතවමත් නුඹවැරදි පාරක යමින් සිටියේයබලා සිටියෙමිමා ...
ජීවිතයේ පලමු වරට ඉර එළිය දැක ගනීමට බලාපොරොත්තු වී සිටියෙමු. Mahesh's Life පළමු කොටස-01දෙවන කොටස-02 තෙවන කොටස-03කියෙව්වේ නැද්ද ඉක්මනින් කියවා එන්න >එළියේ චුරු චුරු වැස්ස ජනේලය මදක් විවරව ඇති නිසා ඒ අතරින් සීතල ඇතුලට ඇවිත් කාමරය සීතල කරනවා.මේවාට සීතල කියනවා නම් සීතලට මොනවාද කියන්නේ මන් මටම හිනාවෙලා නැගිටලා ගිහින් ජනේලේ වහලා දැම්මා.ඊයේ පන්දර යාමයේ හන්තාන කතාව ඉවර කිරීමට උත්සහ කල නමුදු එය ඉටුකල ගත නොහැකි විය.මේ සටහන ලියන්නට යන මොහොතේ එලියේ මඳ ...
MORASPIRIT SPORTS STAR 2015 Mahesh's Life කාලයකින් බ්ලොග් පෝස්ට් එකක් ලිව්වේ නැහැ ඒත් මේ වැඩ අස්සේ පොඩි පෝස්ට් එකක් දාන්න හේතුව නම් මාගේ පාඨකයන්ගේන් පොඩි දැනුම් දීමක් කරන්න.උඩින් දාලා තියන ඉමේජ් එක දැක්කාම කථාව අමුතුවෙන් කියන්න ඕනි නෑ නේ.මේ අපේ කැම්පස් එකේ ඒ කියන්නේ මොරටුව කැම්පස් එකේ අපේ රගර් ටීම් එකේ කොල්ලෙක්.පොඩි සප් එකක් දෙන්න Popular University SPORT STAR වෙන්න.කරන්න තියෙන්නේ පහල තියන ලින්ක් එකට ගිහිල්ලා ...
පිම්මක් පැන්නෙමි Mahesh's Life තෝතොපිඋඹලා වෙනදාජාවාදපි.එච්.පි දඅමතක වියසිතුවිලිතරග කරන සිතකනිදහස්සිතුවිලිඅවැසි වියසිතිවිලිනිදැහැස් කරන්නට අවැසි වියඉරකටහේතුවක්අවැසි කලකඅදිනා තිතකටදසිතනා තිතකටදහේතුවක් සෙවිමිසැවොම රඟනා ලොකයේරඟන්නට බැරියවේදිකාව සුන්දරයනමුත්පෝලිමයතවමත්අලුත් පවුලකඅපපෝලිමේයප.ලි.-වෙනදා බ්ලොගයට සිතුවිලි ලියවෙන්නේ සුන්දර වූ ගෙදර කාමරයේ ය. නමුත් අද මා බොඩිමකය කැරෙකෙන පංකාවක් යටට වී ලියමි.මගේ ජීවිතේටත් වචනයක් ඇවිත් "බිසී" මා දැන් විශ්ව විද්‍යාල ශිෂයෙකි.හමුවෙමු මයියාගේ කැම්පස් ගමන ලිපියෙන්... ...
දෙපැත්ත ද දෙපෙත්ත ද Mahesh's Life දෙපෙත්තහරියටදෙපැත්ත වැනියප්රස්ථා පිරුල "හැදෙන ගස දෙපෙත්තෙන් දැනේ"නැත" හැදෙන ගහ දැනෙන්නේ දෙපැත්තෙනි "විහිලුවකි! නැත!ඇත මිනිසෙකුටදෙපැත්තක්ඒ ගැහැණිය ද පිරිමියාදනොවමනුෂයකු ද පඹයකුදයන්න වගඇත පඹයන් ලස්සනය සුන්දරය ආදරය මිහිරිය ප්රියයනමුදුඇතුල හිස්යඅවබෝධයඇවැසිය වන්නටමිනිසෙකුමිනිසෙකු විටක සුන්දරය විටක නැවත සුන්දරයඇත මුට්ටියක් වෙනුවට මොලයක්එය ඇත මුට්ටිය සේ හිස්වඇත එය පිරි ඉතිරී මොලයෙන්නොවන්නට යක්ෂ පඹයකුවන්නට උතුම් මිනිසෙකුඑකතු කරන්නමොලයට හඳවත ...
ශ්‍රී ලාංකීය කදු තරණය කරන්නන්ගේ සිහිනය - තුන්වන කොටස III Mahesh's Life ශ්‍රී ලාංකීය කදු තරණය කරන්නන්ගේ සිහිනය - එක කොටස Iශ්‍රී ලාංකීය කදු තරණය කරන්නන්ගේ සිහිනය - දෙවන කොටස IIදැන් විස්තර අහන්නට බැරිය පලමුවෙන් ගමන පැත්තක දමා කඩයේ තිබූ ආප්ප සියල්ලට වග කියන අතර තුර කඩයේ මාමාටද නැන්දාටද නොදන්නා ගානට අපගේ අරමුණ පැහැදිලි කරන විටම "අප්පේ ඕකේ නම් යන්න බෑ මන් ගිහිල්ලත් නෑ අන්තිමට ගිහිල්ලා අතර මන් උන අයත් හොයා ගත්තේ ...
නැවත ඈ දුටිමි Mahesh's Life 2012 වසරේ සැප්තැම්බරයේ මා කවි පෙලක් ලිවීය අද එසේ ලියන්නට නොහැක නමුදු එහි දෙවන කොටස ලියන්නට කාලය එලඹිනි.මේ දෛවය කී දෙවන කොටසයි. පලමු කොටස>>සුකුරුට්ටන් වැඩ නැතිඅදත් එදා වගේමචාම්වලස්සනටදුටුමි ඔබඅවුරුදු ගනනකින්__ගියමි ඇසඔබේ දැස් වෙතනෙත් හෙලාබිමඔබ මුවටනැගුනිසිනා රැල්ලක්දිලිසිමුව කමල එකල ලෙසටම__ඒ කියන්නේමට ඔබදඔබට මාදඅමතක නැතැයිකියායි__තනියමනොදන්නාබස් නැවතුමකකලබලමොහොතකකියමිඔබටනොකියාසුභ ගමන්--හමුවේවිමෙලසටමකවදා හෝමේ පුංචිලෝකේ__නැවතමුනගැහුනාමමේ අවුරුදු ගානටමහරියන්නකතාකරන්නම්මන් ...
මහා ඝණ කැලයක් Mahesh's Life මහා ඝණ කැලයක් මැදින් මා ඇවිදිමින් සිටියා උදෑසන පින්නට ලා වැස්සට මුලු පොලොවම තෙත් වෙලා ඝණ කොල දුඹුරු පාටයි ගස් වලින් වැටුනු කොල එකින් එක එකට ඇලවිලා..මන් සපත්තු දෙක ගලවලා ඒ පොලොව උඩ හිටගත්තා එ තෙත මගේ ආත්මය සිප ගත්තා.තවමත් කැලේ ඇතුලේ මීදුම පිරිච්ච් කැලේ සීතලයි තැනින් තැන කුරුලෝ කෑ ගහන එක එක සද්ද ඒ අතරේ අදුරන්නේ නැති සත්තුන්ගේ කෑ ...
බලන්න ඉර පිලිගන්න මුලු පරිසරයම ලෑස්ති වෙන හැඩ Mahesh's Life කොළඹ කියන්නේ ගෙන්දගම් පොලවක් මේකේ මිනිස්සු පොලව එක්ක සටන් කරන්නේ නෑ පොලවට තියන අගය නිසාම මිනිස්සු පාවෙනවා ඇවිදිනවා ලඟ ඉන්න මනුස්සයා පේන්නේ නැති තරමටම මිනිස්සු ඇවිදිනවා.සතියක් එක දිගට ඇවිදලා සිකුරාදා හවසට බෑග් එකක් කරේ දාගෙන තනියම නවාතැනෙන් එලියට බහින්න ඕනි ඒක මැජික් එකක්..ලොකේ හැදිලා තියෙන්නේම මිනිස්සු සංචාරය කරපු නිසා.මහා සමාජෙන් මිදිලා බැනුම් අහගෙන ඇවිදපු නිසා.මිනිස්සු කියන්නේම විප්ලවවාදියෝ වෛරස් එකක් වගේ ...
ආදරණීය වේසාවියකගේ මඟුල් ගෙදර | සතියක ඩ්‍රාෆ්ට් 01 Mahesh's Life බ්ලොග් ලිවීම අතර මඟ නැවතී ඇති නිසාත් ලීවීමේ ආශාව නැවත නැවත මතුවන නිසාත් පටන් ගන්නා බොහෝ ලිපි ඩ්‍රාෆ්ට් වලින් නවතින නිසාත් සතියක ඕනෑම වෙලාවක සිතට දැනෙන සිතුවිල්ලක් එකතු කොට සති අවසානයේ මුදා හරින්නට සිතුවෙමි.මේ එහිපලමු දිග හැරුමයි.2018 ඔක්තෝබර් 8වන දින පන්දර 2.00යිලිවීම උදෙසා නැවත නැවත උත්සහ කරමි මහා කාලකන්නි අගාදය සිටින්නෙකුට ලිවිය නොහැක.ජනේලයෙන් එලියේ වැහි වැටෙන හඩ ඇසේ.ලොකයේ මන් ආසම ...
බත්කූරා පොඩි ලමයා හා යථාර්තය Mahesh's Life මේක නිකන් හිත හදගන්නා සුරංගනා කතා වලින් තවත් ප්‍රධානතම එකකි.හරියට ආච්චිලා "අපේ කාලේ නම් ගෑණු ලමයි මෙහෙම ඇදින්නේ නෑ "හැදියාව ආචාර ධර් ම ගැන කියනා ඔවුන් කිසි දිනක ඔහුන්ගේ මතකයන් වර්ථමානය හා ගට්ටනය නොකරයි.මතකයන් හරි බව කියමින් ඔවුන් අඩම්බර වෙමින් දුක් වෙයි.මෙය රැඩිකල් වාදී කතාවක් නොව යථාර්තීය කතාවක් වන්නේ ඒ නිසාය.බත් කූරන් සමඟ ඇති මේ මතකය 90 දශකයේ බොහෝ දෙනෙකුට ...
බත්කූරා පොඩි ලමයා හා යථාර්තය Mahesh's Life මේක නිකන් හිත හදගන්නා සුරංගනා කතා වලින් තවත් ප්‍රධානතම එකකි.හරියට ආච්චිලා "අපේ කාලේ නම් ගෑණු ලමයි මෙහෙම ඇදින්නේ නෑ "හැදියාව ආචාර ධර් ම ගැන කියනා ඔවුන් කිසි දිනක ඔහුන්ගේ මතකයන් වර්ථමානය හා ගට්ටනය නොකරයි.මතකයන් හරි බව කියමින් ඔවුන් අඩම්බර වෙමින් දුක් වෙයි.මෙය රැඩිකල් වාදී කතාවක් නොව යථාර්තීය කතාවක් වන්නේ ඒ නිසාය.බත් කූරන් සමඟ ඇති මේ මතකය 90 දශකයේ බොහෝ දෙනෙකුට ...
මහා ඝණ කැලයක් Mahesh's Life මහා ඝණ කැලයක් මැදින් මා ඇවිදිමින් සිටියා උදෑසන පින්නට ලා වැස්සට මුලු පොලොවම තෙත් වෙලා ඝණ කොල දුඹුරු පාටයි ගස් වලින් වැටුනු කොල එකින් එක එකට ඇලවිලා..මන් සපත්තු දෙක ගලවලා ඒ පොලොව උඩ හිටගත්තා එ තෙත මගේ ආත්මය සිප ගත්තා.තවමත් කැලේ ඇතුලේ මීදුම පිරිච්ච් කැලේ සීතලයි තැනින් තැන කුරුලෝ කෑ ගහන එක එක සද්ද ඒ අතරේ අදුරන්නේ නැති සත්තුන්ගේ කෑ ...
රෙද්ද පෙන්නලා බෙල්ල මිරිකන ගෑනී 05 Mahesh's Life එයා ගියා අයියේ රට ජාතිය බේර ගන්න ඉතින් ඒකෙන් සිද්ද උනේ මාව මේ ලෝකේ තනිවුන එක විතරයිමට කණගාටුයි නංගි ඒ ගැනඒක හිතන්න එපා අයියේ මේ ලෝකේ මේ දේ සිද්ද උන එකම ගෑනිය මන් නෙවේ නේඑතකොට නංගිට දරුවෝ එහෙම නැද්දනෑ අයියේඉතින් නංගි තව කසාදයක් ගැන හිතුවේ නැද්ද නංගි තාමාත් හරි හැඩට ඉන්නවා නොවැමට කසාදයක් ගැන හිතන්න බැහැ අයියේ මන් ඉන්නේ මහත්තයාගේ ...
පොතේ පිටුවක් Mahesh's Life අඬන කොට ඔළුව තියාගන්න, උරහිසක් නැති උණාම, මිනිස්සු වැටෙනවා, ඔළුව වදිනවා, ඔළුව පැළෙනවා, ලේ ගලනවා, මැරෙනවා මාගේ දිනපොතේ පිටු කිහිපයක් පලකරමි, වේලාව රාත්‍රී 10ය පසුවී ඇතැයි සිතේ මීට සුලු මොහොතකට පෙර මා වේලාව බලන විට රාත්‍රී 9.30 පවුවී තිබුනි. රජරට නවාතැන් පොලක එලියේ පුටුවක ඇන්දකට බරවී අදුර දෙස මා බලා සිට්මි.මහා ඝණ අන්ධකාරය නොවන්නට මට මිහින්තලය කදු පන්තිය පෙනෙන්නට තිබෙනු ...
මම ශිෂ්‍ය වීරයෙක් නොවෙමි Mahesh's Life මම මැරෙනවා.මන් මැරෙන්නේ මගේ සහෝදරයන්ගේ අනාගතය වෙනුවෙන් ඔවුගේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් රටේ තියන අයිතිය මේ අධ්‍යාපනය ක්‍රමය වෙන කිරීම වෙනුවෙන්.මේ පවතින අධ්‍යාපන ක්රමයේ වැරද්ද අවබෝධ කරගනු පිණිස මාගේ මරණය හේතුවක් කරගන්න.මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුත්තේ කෙසේද කියා මාගේ මිතුරන්ගෙන් විමසන්න.ඒ ගැන මාගේ සහෝදර මිතුරන්ට පුලුල් අවබෝධයක් ඇති බව මා විස්වාස කරමි.මාගේ මරණය විකුණාගෙන කන්න.ඒ එක එකාගේ න්‍යාය පත්‍ර පුරවාලීමට ...
ඈ සමඟ පන්සල් ගියෙමි Mahesh's Life සීත පිණි රැදි සුළඟ සමග ඇගට වදින වැහි බිංදු හිතට සහනයක් ගෙන ආවත් ඈ හමුවන්නට යන ගමනේ ඇදුම් තෙමාගෙන ඈ හමුවන්නට යාමට හිත නොදුනේය.දැනටමත් ඈගෙන් ලැබුනු අලුත් අවුරුදු කමිසය තෙමෙන්නට පටන් අරගෙනය.අප කතා නායකයා අවසාන තීරණයකට පැමිණියය.අද දවසටම තිබෙන රුපියල් සියය වියදම් කොට ත්‍රීවිල් එක්ක නැග්ගේ ඉක්මනින් පන්සලට යා යුතුව තිබූ නිසාය දැනටම ඈ පැමිණ සිටින වග දන්වන ඇමතුම් තුනකට ...