හුන්නස්ගිරි කදු මුදුන සොයා ගිය සංචාරය 1 Mahesh's Life එක දවසක් උදේ පාන්දර කෝල් එකක් "The club is alive with the sound of music...."මොකාද යකෝ මේ පාන්දර කෝල් කරන්නේ..ලංඩන්!හෙලෝ කියපන්..මේ මචෝ මේ මාසේ කොහේ හරි නගිමුකෝ..ඇයි බන් දැන් ඔය අවුරුදු ගානක් පැලෑන් කර කර ඉන්න බතලේ ගල නඟිමුකෝ..බෑ බන් ඒක ලේසි වැඩී බන් වෙන කොහේ හරි යමන්..එහෙනම් හුනට කන්න බැරි හුන්නස්ගිරි යමන්..ඒ විදියට බතලේගල මේ පාරත් අතෑරලා දැම්ම.පාඨකය ඔබට ...
ආදරණීය වේසාවියකගේ මඟුල් ගෙදර | සතියක ඩ්‍රාෆ්ට් 01 Mahesh's Life බ්ලොග් ලිවීම අතර මඟ නැවතී ඇති නිසාත් ලීවීමේ ආශාව නැවත නැවත මතුවන නිසාත් පටන් ගන්නා බොහෝ ලිපි ඩ්‍රාෆ්ට් වලින් නවතින නිසාත් සතියක ඕනෑම වෙලාවක සිතට දැනෙන සිතුවිල්ලක් එකතු කොට සති අවසානයේ මුදා හරින්නට සිතුවෙමි.මේ එහිපලමු දිග හැරුමයි.2018 ඔක්තෝබර් 8වන දින පන්දර 2.00යිලිවීම උදෙසා නැවත නැවත උත්සහ කරමි මහා කාලකන්නි අගාදය සිටින්නෙකුට ලිවිය නොහැක.ජනේලයෙන් එලියේ වැහි වැටෙන හඩ ඇසේ.ලොකයේ මන් ආසම ...
ශ්‍රී ලාංකීය කදු තරණය කරන්නන්ගේ සිහිනය - එක කොටස I Mahesh's Life පස්වන වතාවටත් මේ කථාව පාඨකයා ඔබට කියා දැමීම උදසා ලිවීම ආරම්භ කලෙමි.මෙය අමතක කතාව අමතක වෙයි කියා බයක් නැත.නමුත් මේ කථාව ලිවිය යුතුයයි සිත කියන නිසාවෙන් නැවත වතාවක් ලියන්නට උත්සහ කරමි."අවුරුදු ගණනාවක බලාපොරොත්තුව සපත කරගැනීමට ගිය ගමනක් වුවත් ත්‍රාසය, භීතිය, කුතුහලය, කවදාවත් නොලබන අත්දැකීම"11.45ට තව සුලු වේලාවක් ඉතිරිව තිබූ නිසා හැකි ඉක්මනින් ලක ලෑස්ති වී කිටා සමගින් පටුවත හොස්ටල් එකට ...
ශ්‍රී ලාංකීය කදු තරණය කරන්නන්ගේ සිහිනය - තුන්වන කොටස III Mahesh's Life ශ්‍රී ලාංකීය කදු තරණය කරන්නන්ගේ සිහිනය - එක කොටස Iශ්‍රී ලාංකීය කදු තරණය කරන්නන්ගේ සිහිනය - දෙවන කොටස IIදැන් විස්තර අහන්නට බැරිය පලමුවෙන් ගමන පැත්තක දමා කඩයේ තිබූ ආප්ප සියල්ලට වග කියන අතර තුර කඩයේ මාමාටද නැන්දාටද නොදන්නා ගානට අපගේ අරමුණ පැහැදිලි කරන විටම "අප්පේ ඕකේ නම් යන්න බෑ මන් ගිහිල්ලත් නෑ අන්තිමට ගිහිල්ලා අතර මන් උන අයත් හොයා ගත්තේ ...
Green Spine | හරිත කොදුඇටපෙලේ කථාව Mahesh's Life ඔව් කාලෙකින් ලිව්වේ නෑ තමා ඕක ඉතින් පොස්ට් එකක් ලියන්න පටන් ගන්න හැමදාම කියන කථාවනේ.කොහොමද පාඨකය අවුරුදු අවුරුදු ආවා ගියා මන් ඉතින් අවුරුදු ගැන රස කථා පොස්ට් ලියන්න ඕනි නෑ නෙ මූනූ පොතේ රවුමක් ගියානම් ඇති පදමට පදම් වෙලා එන්න පුලුවන්.නිවාඩුවත් ඉවරයි හෙට අහපවු කැම්පස් යන්න පටන් ගන්න වෙනවා ඉතින් ඊට කලින් ලියන්න පටන් ගන්න හිතුනා කථාවක් ලියනව ද නැත්නම් ...
තරුණ මා ඒ ගුරුවරියට ප්‍රේම නොකරමි Mahesh's Life දොර ඇරගෙන එලියට ඇවිත් එහා පැත්තේ වූ පඩිපෙල දිගේ උඩට නැග ඈත පෙනෙන තැනක වාඩි විය... අහසේ හද පායා ඇත බස්නාහිරට බරව හද තිබෙන නිසා නැගෙන හිර තරු ටිකක් පෙනෙන්නට ඇත.අද හද නොතිබුනා නම් මීට වඩා හොදින් තරු දකින්නට තිබුනි.කමක් නැත රෑට හද පායා තියෙද්දී අමුතු ලස්සනක් ඇත රෑ කලුවර හැම තැනම වෙලාගෙන සිටින විට ඊට උඩින් සායමක් හලාගෙන ගියා ...
පොතේ පිටුවක් Mahesh's Life අඬන කොට ඔළුව තියාගන්න,උරහිසක් නැති උණාම,මිනිස්සු වැටෙනවා,ඔළුව වදිනවා,ඔළුව පැළෙනවා,ලේ ගලනවා,මැරෙනවාමාගේ දිනපොතේ පිටු කිහිපයක් පලකරමි,වේලාව රාත්‍රී 10ය පසුවී ඇතැයි සිතේ මීට සුලු මොහොතකට පෙර මා වේලාව බලන විට රාත්‍රී 9.30 පවුවී තිබුනි.රජරට නවාතැන් පොලක එලියේ පුටුවක ඇන්දකට බරවී අදුර දෙස මා බලා සිට්මි.මහා ඝණ අන්ධකාරය නොවන්නට මට මිහින්තලය කදු පන්තිය පෙනෙන්නට තිබෙනු ඇත.හිරු නම් ඇති වන්නටය මාස ගනනක් කීවාට අවුරුදු හතරක් ...
කැම්පස් සහ පෝය Mahesh's Life ඇත්තටම කාලයකින් කථාවක් ලියන්න බැරි වුනා.ඔය ලැබෙන වෙලාවෙන් පොඩි වෙලාවක් සෙට් උනාම ඒ කියාගන්න බැරි දහසක් දේවල් පොඩි පද පේලි දෙක තුනකට දාලා පොස්ටුවකට එක් කරලා යනවා.මේක ලියන්නේ කැම්පස් එකේ කැන්ටිමේ මේසක් උඩට වෙලා.කාර්යයබහුලයි කියලා ජීවිතෙ දෙයක් තියනවා කීවාට ඒලෙවල් එහෙම ලියලා අවුරුද්දක් විතර ගත්වුනත් ඒ තරම්ම තේරුනේ නෑ .ඒත් අද දවස ගත්තාම මේ මොනාවාද කරන්නේ කියලා හිතෙන තරමටම ජීවිතය ...
බෝඩිමක බිත්තියෙන් Mahesh's Life සිහිනෙන් පවා මගෙ සුඛ විහරණය පැතූරජකම ගන්න රජගෙට ගියැ යි සිතූඅම්මා දන්නවා නම් සරසවියෙ තතූගෙනගොස් බොහෝ කල් මේ දුක විදින පුතූ-බෝඩිමක බිත්තියෙන්
ඒ නැවතුන දවසට Mahesh's Life කෙල්ලක්ඇහුවොත්කෙල්ලෙක් ගැනකියන්නට නෑ මොකුත්කෙල්ලක්සුන්දරදපොත්වල චරිත තරම්බ්ලොග් පොස්ට් වල කතා තරම්නැත්නම් කෙල්ලක්කාමුක ද ලීක් වෙන වීඩියෝ තරම්නැත්නම්ලියවිලා තියන කාමුක කතා තරම්ආකර් ෂණයආරක්ශාවලිංගිකත්වයසවංදීමනැත්නම් අහේතුක කතාවක්ඔය කාරණාපදනම්ව කෙල්ලක් දුවනවාසුන්දරත්වයයි කාමුක බවයි අස්සේඒක ආදරය කියලා කියන්න තරම්වටිනවා ද නොවටිනවා දයන්න විස්තර කිරීමට තරම් මා ආදරයේ තේරුම දන්නේ නෑඒත් කෙල්ලක් නැත් නම් ගැහැණියක්චරිත ගොඩක් අස්සේ දුවද්දිසිද්ද වෙන කාරණා ගොඩක් මවිතරයිඑක සිද්දි ගොඩක් විතරක් ම නෙවේඅතීතයෙන් ...
හුන්නස්ගිරි කදු මුදුන සොයා ගිය සංචාරය 3 Mahesh's Life හුන්නස්ගිරි කදු මුදුන සොයා ගිය සංචාරය 1හුන්නස්ගිරි කදු මුදුන සොයා ගිය සංචාරය 2කාටත් මතක ඇති නේ පන්විල පාරට සෙට් උන හැටි කැලේ ඇතුලෙන් ඇවිල්ලා.ඒ සටහන් දෙක්ක කියවලා නැති කෙනෙක් වේ නම් කියවලා එන එක අගෙයි ඕන්.කට්ටිය බලනවා ඇති මේ මයියා මොකෝ කාලකින් ලියන්නේ කියලා.ගොඩාක් දෙනෙක් අහලා තිබුනා පෞද්ගලිකව පණිවිඩ එවලා තිබ්බා ෆේස්බුක් හරහා කො ලියන්නේ නැද්ද කියලා ඇත්තම කථාව නම් ...
අතීත මතකයක පහර Mahesh's Life ලැප් එක අරගෙන මෙන්න මේ කියන තැනට නැ කියන තැනට ඇත්තටම කීවොත් මන් මේ දැනටමත් ඉන්න තැනට ආවාම දෙයක් සිද්ද වෙනවා.අතරමන් කරපු අසාධාරණයට ලක් කරපු දුර කාන්තාරයක හැර දමා අපු මතකයක් ඇවිත් පහර දෙන්න පටන් ගන්නවා වගේ ඒක අමුතු හැගීමක් අතීතයෙන් ඇවිත් ඒ මතකය ගහන්න පටන් ගද්දී වර්ථමානයේ ඉදන් ඒ වෙනුවෙන් කරන්න පුලුවන් මොනවා ද කියලා හිතන්න පටන් ගන්නවා නැත්නම් ...
ඈ සමඟ පන්සල් ගියෙමි Mahesh's Life සීත පිණි රැදි සුළඟ සමග ඇගට වදින වැහි බිංදු හිතට සහනයක් ගෙන ආවත් ඈ හමුවන්නට යන ගමනේ ඇදුම් තෙමාගෙන ඈ හමුවන්නට යාමට හිත නොදුනේය.දැනටමත් ඈගෙන් ලැබුනු අලුත් අවුරුදු කමිසය තෙමෙන්නට පටන් අරගෙනය.අප කතා නායකයා අවසාන තීරණයකට පැමිණියය.අද දවසටම තිබෙන රුපියල් සියය වියදම් කොට ත්‍රීවිල් එක්ක නැග්ගේ ඉක්මනින් පන්සලට යා යුතුව තිබූ නිසාය දැනටම ඈ පැමිණ සිටින වග දන්වන ඇමතුම් තුනකට ...
සනුකගේ සරාගයට මොකද උනේ Mahesh's Life "පාරෙන් ඉවතට යයිදෝ මම නම්අහකට විසිවෙයිදෝ දැන්හදවත පුපුරයි තරහින්සෙනෙහස පැතූ ඇගෙන්නාලක විතානගේගේ රූපාන්තරණ සිනමාපටයෙහි අඩංගු මෙම ගීතයට හඬ මුසු කරන්නේ සනුක වික්‍රමසිංහ නම් වූ නව පරපුරේ ගායන ශිල්පියකි. ඔහුගේ හඬ සහ රුව අපට තරමක් ආගන්තුක වුවත් සනුකගේ ලේ නෑකමක් සංගීතය හා සබැඳියි. තවත් පැහැදිලි කළොත් මෙරට කණ්ඩායම් සංගීතය තුළ සුප්‍රකට ගායකයකු, වාදකයකු මෙන්ම සංගීතඥයකු වන සංගීත් වික්‍රමසිංහ සනුකගේ පියායි."සනුක ගායකුයකු ...
"අම්මේ දැන් කැම්පස් ඇති වගේ" Mahesh's Life කුප්ප හා කුජීත භූගෝලීය ප්‍රදේශයක වාසය කරන්නෙමියයි සිතට හැගේ.බලන් ගියාම හැගෙන්නට දෙයකුත් නැත කුහක නැති එකම තැන පිවිතුරු වනය පමණකි.ඉතින් යන්නට වෙලාවක් නැත.එක්කෝ ගෙදර යන්නට ඕනෑය "අම්මේ දැන් කැම්පස් ඇති වගේ" එක නිකම්ම පෝස්ට් එකක් නොව බහුතර විශ්වවිද්‍යාර්ථිකයින්ගේ අධ්‍යාපන පීඩනය හෝ ඒ කියන්නා වූ උප සංස්කෘතියක ගට්ටනයේ වෙහෙස ප්‍රකාශ කරන දරුණු ප්‍රකාශයකි.විශ්ව විද්‍යාලයකට පැමිනෙන ඔබට එක එක සීන් වලට සෙට් ...
බලන්න ඉර පිලිගන්න මුලු පරිසරයම ලෑස්ති වෙන හැඩ Mahesh's Life කොළඹ කියන්නේ ගෙන්දගම් පොලවක් මේකේ මිනිස්සු පොලව එක්ක සටන් කරන්නේ නෑ පොලවට තියන අගය නිසාම මිනිස්සු පාවෙනවා ඇවිදිනවා ලඟ ඉන්න මනුස්සයා පේන්නේ නැති තරමටම මිනිස්සු ඇවිදිනවා.සතියක් එක දිගට ඇවිදලා සිකුරාදා හවසට බෑග් එකක් කරේ දාගෙන තනියම නවාතැනෙන් එලියට බහින්න ඕනි ඒක මැජික් එකක්..ලොකේ හැදිලා තියෙන්නේම මිනිස්සු සංචාරය කරපු නිසා.මහා සමාජෙන් මිදිලා බැනුම් අහගෙන ඇවිදපු නිසා.මිනිස්සු කියන්නේම විප්ලවවාදියෝ වෛරස් එකක් වගේ ...
ශ්‍රී ලාංකීය කදු තරණය කරන්නන්ගේ සිහිනය - දෙවන කොටස II Mahesh's Life පලමු කොටස>>කාලයකින් නැවතත් ලිවීමට ඉඩක් ලැබීම පිළිබඳව සතුටින් ලියන්නට පටන් ගනිමි.නැවත නවාතැන වෙනස් වී ඇත.කෙසේ නමුද දයාබර පාඨකය මේ ඔබ බලා පොරොත්තු වි සිටි සප්තකන්‍යා කදු තරණය ගැන මහේෂ් බී දහනායකයන් විසින් රචනා කරන ලිපියේ දෙවෙන කොටසයි.පාන්දර සීතලේ අපි බසයෙන් බැස නොදන්නා හන්දියක දැන් සිටිමු.සියල්ල පසක දමා පාරේ වේල්ලක් අයිනට ගොස් අපගේ ඒ මහා බර නිදහස් කර ගත්තෙමු.දයාබර පාඨකය ෆෙමිනිසම් ...
හුන්නස්ගිරි කදු මුදුන සොයා ගිය සංචාරය 2 Mahesh's Life එහෙනම් ඉතින් හැමෝටම මතක ඇති නෙ ගිය පාර නතර උන තැන හුන්නස් ෆෝල්ස් පැත්තෙන් කන්ද නඟින්න හිතාගෙන් අපි ඇල්කඩුව බස් එකට නැන්ඟා.ඔන්න ඉතින් බස් එකේ පිටිපස්ස ආසනය අත්පත් කරගෙන අපි පස් දෙනා වීරයෝ ටික වගේ බස් එකේ කෑ ගහගෙන යනවා.ඒ අස්සේ කොන්දොස්තර මහත්මයාගෙන් විස්තර විමසීම මන් පටන් ගත්තේ අපේ නඩේ පිරිසගේ බලවත් කණගාටුව මදයේ බවද කිව යුතුයි.අන්තිම එන බස් එක ...
මම ශිෂ්‍ය වීරයෙක් නොවෙමි Mahesh's Life මම මැරෙනවා.මන් මැරෙන්නේ මගේ සහෝදරයන්ගේ අනාගතය වෙනුවෙන් ඔවුගේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් රටේ තියන අයිතිය මේ අධ්‍යාපනය ක්‍රමය වෙන කිරීම වෙනුවෙන්.මේ පවතින අධ්‍යාපන ක්රමයේ වැරද්ද අවබෝධ කරගනු පිණිස මාගේ මරණය හේතුවක් කරගන්න.මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුත්තේ කෙසේද කියා මාගේ මිතුරන්ගෙන් විමසන්න.ඒ ගැන මාගේ සහෝදර මිතුරන්ට පුලුල් අවබෝධයක් ඇති බව මා විස්වාස කරමි.මාගේ මරණය විකුණාගෙන කන්න.ඒ එක එකාගේ න්‍යාය පත්‍ර පුරවාලීමට ...
මේ හන්තානේ රාත්‍රියයි! Mahesh's Life හන්තාන කතාවෙහි අවසාන කොටස බලාපොරොත්තුවෙන් සිටි සියලු දෙනා වෙත මේ ලිපිය පුද කරමි.පළමු කොටස-01දෙවන කොටස-02වේලාව හවස පහයි තිහ පසුවී තිබෙන්නට ඇත.චුරු චුරු වැස්ස නවතී ඇත.පරිසරය අදුර රජයන්නට ආසන්නව තිබුනි.//පෙර සටහන__කවින්ද ගල් පොත්ත උඩටම නැඟ ගත් පසු අපි පලමුවෙන් ආරක්ශිතව කන්තා පාර්ශවය ගලෙන් උඩට නැග්ගුවෙමු.ඉන් පසුව ඔනාල් ද ලෝචන අයියාද උඩට නැග්ගුවෙමු.සමීරද නැගගත් පසු ඊලඟ වාරය එලඹියේ මාගෙයි.නමුදු අනපෙක්ශිත ලෙස ගල් ...