ගහේ කටු උල් කරන්න ඕනෙද... අඳුරෙන් ආලෝකයට.... ගහක ස්වභාවිකව තියන කටු (අපි කියමුකෝ රෝස පඳුරක) ඇල්ලුවොත් තියුණු බව දැනෙන්න නම් ඒ කටු තියන ගහ හැදුනු පරිසරය හොඳින් පෝෂණය වී තිබිය යුතුයි.. එහෙම නැති නම් ගහට සොබාදහමින් උල් කටු ලැබුනට ඈත ඉඳන් බලද්දි ඒ කටු උල් වගේ පෙනුනට ලං වෙලා අල්ලලා බැලුවම තමා තේරෙන්නේ ඒ කටු වල කිසිම ප්‍රාණවත් බවක් නැහැ කියලා... ...

දෙබිඩි වැඩිහිටියන්ගේ (දෙබිඩි) දරුවන්...... අඳුරෙන් ආලෝකයට.... බොහෝ වැඩිහිටියන් කෙනෙක් වෙනුවෙන් ඇති වන "ආදරයක්" දරුවන්ගෙන් සඟවා ගනී... ඒ වැඩිහිටි අයම කෙනෙක් වෙනුවෙන් ඇති වන "වෛරය" (තරහ) කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතිව දරුවන් ඉදිරිපිට පිට කරයි... ඉතින් තමන්ට එළිපිට පෙනෙන දෙයට ප්‍රතිචාර දක්වා වැඩෙන "මිනිස්" මොළයක් හිමි දරුවෝ තම වැඩිහිටියන්ගේ අඩි පාරේ ගමන් කරයි.කකුළුවෝ ඇදේට යන ගමන් පැටවුන්ට කියනවා කෙලින් යන්න කියලාමේ ක්‍රියාවලිය මාරු වී සිදු උනා නම්..ඒ කිව්වේ ...

සරලව ජීවත් වෙන්න....සිහියෙන් කාලය ගෙවන්න... අඳුරෙන් ආලෝකයට.... ජීවිතයේ ගෙවෙන හැම තප්පරයකම දැනෙන හැඟිම් (ධනාත්මක හෝ සෘනාත්මක) තමන්ගේ හිත රවටා ගැනීමට හේතු නොසොයා සිහියෙන් විඳින්න... ගෙවෙන හැම තප්පරයක්ම නැවත නොඑන ලෙසම දැනෙන හැඟිම් ද පැමිණ අතුරුදහන් වෙන අයුරු ඔබ දකීවී.. එවිට පමණක් ඒ හැඟිම් අත්දැකීම් බවට හරවා ගත හැකි වනු ඇත.. එවිට පමණක් ජිවිතය විඳවන්නේ නැතිව විඳිය හැකි වනු ඇත...අවශ්‍ය වන්නේ සිහිය පවත්වා ගැනීම පමණයි හැම තප්පරේම.. ඒ ...

මවක් වීමට හිතන ගැහැනියක් නම් ඔබ.... අඳුරෙන් ආලෝකයට.... දරු ගැබක් පිළිසිඳ ගත් ගැහැනියක් දිවි ඇති තුරා හිරේ වැටුනා හා සමානයි.. එතනින් එහාට තමන් තමන්ව අමතක කල යුතු තැන් මරණය තුරා හමු වනු ඇත... කලබල නොවී සාමකාමීව කිසිවෙකුට චෝදනා නොකර මැසිවිලි නොනඟා තමන්ගේ හිතට අවංකව ඒ කැපවීමට සුදානම් නම් පමණක් දරුවන් බිහි කිරීම ගැන හිතන්න ඔබ ගැහැනියක් නම්.... ...

ඉන්ධන අවසන් ද... අඳුරෙන් ආලෝකයට.... දැල්වෙන පහනකින් පහන් සියයක් දැල්වූවත් එහි ආලෝකය අඩු නොවනු ඇත... පහනෙහි දැල්වීමට මුලිකව වු "ඉන්ධනය" අවසන් වූ විට පමණක් පහන නිවී යනු ඇත.. මෙහි එන "ඉන්ධනය" ආදරය කරුණාව ලෙසත් පහන ඔබේ ජීවිතය ලෙසත් පහනේ ආලෝකය ඔබේ හැකියාවන් ලෙසත් සිතා බලන්න..පහන දිගටම දැල්වීමටත් පහනේ එකම අරමුණ වන අවට පරිසරයට ආලෝකය ලබා දීමටත් අවශ්‍ය වන්නේ තමා ඇතුලතින්ම ඇති වන කිසිවෙකුගෙන් නොයැපෙන ආදරය ...

රැල්ල ඇදෙනවා වැල්ලේ වැදෙනවා... සමන් මොට්ටු වගේ වතුර බිංදු ඉහෙනවා... අඳුරෙන් ආලෝකයට.... රැල්ල ඇදෙනවා වැල්ලේ වැදෙනවාසමන් මොට්ටු වගේ වතුර බිංදු ඉහෙනවා....මිනිසා කියන සතා ටිකෙන් ටික හිතන්න පෙළබෙන පරිණාමයේදී නොයෙකුත් නිර්මාණශීලි දේවල් බිහි වී ඇති බව මිනිස් ඉතිහාසය ගැන කියැවීමේදී අපට ඉතා හොඳින් පෙනෙන දෙයක්.. එක් එක් කාල වකවානු වල එක් එක් සමාජ තල වල එක් එක් විදිහේ මිනිසුන් අතරින් නිර්මාණය වූ බොහෝ දේ අද වෙනකොට මුල් බිහි වීමෙන් කොයි තරමක් ඈත් වී ...
එහෙ මෙහෙ දුවන කූඹියෝ එක්ක නෙමේ...තරඟ කරන්න තමන් එක්කම කාලය එක්ක... අඳුරෙන් ආලෝකයට.... ඔබේ දරුවන්ට හුරු කරන්න තමන් එක්කම තරඟ කරන්න. ඊයෙට වඩා අද, අදට වඩා හෙට තමන් ඉන්න තැනින් මානසිකවත් ශාරීරිකවත් පියවරක් ඉදිරියට තබන්න කාටවත් නොරිදවා... ඔව් කාටවත් නොරිදවා....අන්තිමට කිව්ව දේ නම් එතරම් ලේසි නැ.. ඒත් මනසින් උසස් මිනිස් සතෙක් විදිහට අපි පුලුවන් තරම් උත්සහ කරන්න ඕන මිනිස්සුන්ට නොරිදවා ඉන්න... මිනිස්සුන්ට වගේම සතුන්ට ගහ කොළ ඇතුලු අප අවට පරිසරයටත්...තාක්ෂණය සමඟ ඉදිරියට යන ...
කාලෙත් එක්ක පාට වෙනස් කර ගන්න සැන්ඳැ අහස... අඳුරෙන් ආලෝකයට.... මේ හැමදාම කාලෙත් එක්ක පාට වෙනස් කර ගන්න සැන්ඳැ අහස තරම් මාව ආකර්ශණය කර ගන්න පුලුවන් දෙයක් තවත් මෙළොව නැතුව ඇති... බිඳි බිඳි නැගෙන රළ නඟින මහ මුහුද ඇරුනම...මේ වගේ මොහොතින් මොහොත පාට වෙනස් වෙන නැවුම් සුන්දර සිතුවමක් පරිස්සමින් අඳින කෙනෙකුට ජීවිතයක් පුරවන්න පුලුවන් හිස් තැන් නොපෙනෙන්නම...හැම තප්පරේකම සිදුවෙන සියුම් වෙනස් වීම් දිහා හරිම සැහැල්ලුවෙන් කලබලයක් නැතුව බලන් ඉන්න මට ...
මා නොදකින කොන්ක්‍රීට් කඳු වල සුන්දරත්වය දකිනා මිනිසුන්... අඳුරෙන් ආලෝකයට.... කොන්ක්‍රීට් කඳු බලන්න මිනිස්සු කට්ට කාගෙන යන්නෙ ඇයි කියන එක පුංචි කාලේ ඉඳලම මට තියන උහතෝකෝටික ප්‍රශ්න වැලෙන් එකක්.. වැස්ස දවසක තමන්ගේ ගේ ලඟින්ම ගලාගෙන යන පුංචි දිය දහරක මිල කල නොහැකි සුන්දරත්වය දකින්න බැරි මිනිස්සුන්ගේ ඇස් වල පෙනීම මොන වගේ වෙන්න ඇති ද කියලා A/L වලට ජීව විද්‍යාව හදාරද්දි, මේ වයසේදීම මේ කාමරයේ දීම පරම්පරා කීපයකම උසස් පෙළට පාඩම් ...
සහෝදරයාගෙන් නැඟුනු පැනයක්... මිනිස් වර්ගයා යනු කවුරුන්ද.... අඳුරෙන් ආලෝකයට.... ඉතා ඈත අතීතයේ පටන්ම මිනිස් වර්ගයා මිනිස් වර්ගයාගේ හිත සුව පිණිස කියා විප්ලව, විමුක්ති සටන් මෙහෙයවමින් සිය දහස් ගණනකගේ ලේ කඳුලු සොලවා තවත් සිය දහස් ගණනකගේ ජීවිත සදාකාලික අඳුරු අගාධ වලට ඇද දමමින් කරන්නා වු දේශපාලන මෙහෙයුම් වලට කලින් කී දෙනෙක් මේ මිනිස් වර්ගයා යනු කවුරුන්ද කියා සොයා බලා අධ්‍යයනය කර තිබේ ද... ...
කියවීම,ලිවීම සහ (කටපාඩම්) අධ්‍යාපනය.... අඳුරෙන් ආලෝකයට.... කියවීම කෙනෙක් පුහුණු කරන්න ඕන අලුත් දැනුම එකතු කරන්න.. ලිවීම පුහුණු කරන්න ඕන ඒ එකතු කරගත් දැනුමෙන් මතුවන අලුත් අදහස් ලියන්න.. කියවීම ලිවීම පුහුණු කරන අධ්‍යාපනයක් කල යුත්තේ කෙනෙක් එකතු කරගත් දැනුම මැන බැලීමට වඩා ජීවිතයට ඒ දැනුම ප්‍රායෝගිකව එකතු කර ගන්නේ කෙසේද යන්න සොයා බැලීමයි.. එහෙම උනා නම් අධ්‍යාපනය කියන්නේ තරඟයක් පීඩනයක් වදයක් නොවෙන්න තිබුනා නේද කියා මසිත විමසයි ...
මිනිස්සු ඉන්නේ සතුටෙන් ද... අඳුරෙන් ආලෝකයට.... දරුවෙක් ඉපදීමෙන් පසුව අවුරුදු 6න් ආරම්භ වන අධ්‍යාපනය අවුරුදු 13කින් නිම වන විට ඒ දරුවාට අවුරුදු 19ක්.. ඉන් පස්සේ උසස් අධ්‍යාපනයට අවුරුදු 3ක් හෝ 4ක් නම් වයස 23/24 ක්..(තවත් ඉහලට ඉගෙන ගන්නවා නම් වයස ඊටත් වැඩියි) ඉන් පසුව රැකියාවක් සොයාගෙන යම් ස්ථාවරයක් හදා ගන්නා විට වයස 29ක්.. ඉන් පස්සේ කසාඳයක් බැඳ ළමයි හදලා ඉවර වෙද්දි ජීවිතේ මැදි වයස.. එතනින් එහාට ...
අත හරින්නම බැරි තැන ඇති වන බැඳීම්... අඳුරෙන් ආලෝකයට.... නිදහස් සරල ජීවිතයක් සන්සුන්ව වින්දනය කරමින් ගත කරන්න තියන ලොකුම බාධකය තමයි මෙන්න මේ අත හරින්නම බැරි තැන ඇතිවන බැඳිම් හරහා ජීවිතයේ මතු වන සංකීර්ණතා.. විහින් ඇති කර ගන්නා මේ සංකීර්ණතා නිසාම ජීවිතය දුකක් කරදරයක් මහා පටලැවිල්ලක් ලෙස බොහෝ අය අර්ථ දක්වයි.. අත හරින්නම බැරි තැනදිත් ඔබ අත හැරියොත්.... මට හිතෙන්නේ ඔබටම දරාගත නොහැකි තරමේ නිහඬතාවයක් තුල සැඟවුනු වචනයෙන් කිව ...
දරුවෙකුට මව් කිරි දීම අත්‍යවශ්‍ය ද .... අඳුරෙන් ආලෝකයට.... දරුවෙකුට මව් කිරි දීම අත්‍යවශ්‍ය ද .... මව කුමන මට්ටමක හිටියත්... මව් කිරි ඇරෙන්න වෙනත් ආදේශකයක් දීම අපරාදයක් ද... වඩා වැදගත් වන්නේ දරුවා "ජීවත්" කරවීම ද... මව කුමන මානසික (ශාරීරික) මට්ටමක හිටියත් මව්කිරි දීම ද... ඒ තීරණය ගැනීම මවගේ අයිතියක් ද... ඇය අවට ජීවත් වන අයගේ අයිතියක් ද...කුමන හෝ හේතුවක් මත මව තීරණය කලහොත් මව්කිරි වෙනුවට වෙනත් ආදේශකයක් දී තම ...
ආදරය, කරුණාව, මඳ සිනහව, මෘදු වදන් වෙනුවට ඇයි වෛරය,අකරුණාව, රැවීම්, රළු වදන්... අඳුරෙන් ආලෝකයට.... මිනිසා ජීවත් වෙද්දි ගනු දෙනු කියන්නේ මිනිසා සමඟම ගමන් කරන අජීවි නමුත් මිනිස් ක්‍රියාකාරකම් එක්ක ජීවි යුගල පදයක් එහෙමත් නැත්නම් වචනයක්.. මේ ගනු දෙනු වලදි මිනිසාට ඉතා ඈත අතීතයේ ඉඳලම දෙනු වලට සාපෙක්ෂව ගනු ලැබිලා නැති නිසාම ද මන්දා පරිණාමයෙදි ගනු ලබා ගන්න විවිධ ක්‍රම මිනිසා භාවිතා කරන්නේ දෙනු වලදි.. ඉතින් මේ මිනිස් සතා දෙනු වලදි ගනු ලබා ගන්න භාවිතා ...