වන්නි මෙහෙයුමේ සැඟවුණු වෙඩික්කරු – නීරෝ Sinhala Roar “රාමඩියේ යක්ෂයා” හෙවත් ඇමරිකානු සීල් බලකායේ ස්නයිපර් වෙඩික්කරු ක්‍රිෂ් කයිල් පිළිබඳව බොහෝ විට ඔබ අසා ඇති. ත්රස්තවාදීන් 255ක් පමණ පරලොව යැවූ ඔහුගේ ඇෆ්ගනිස්තාන් හා ඉරාක වික්රමාන්තය පිළිබඳව “ඇමරිකන් ස්නයිපර්” නම් ලොව පුරා ජනප්‍රිය වූ චිත්‍රපටය සමහරවිට ඔබ නරඹා ඇති. ඔහුගේ විශිෂ්ඨම ස්නයිපර් ප්‍රහාරය ලෙස සැලකෙන්නේ යාර 2100 දුරින් රොකට් ලෝන්චරයක් සහිතව පැමිනි ඉරාක සටන්කාමියකුගේ හිසටම එල්ල කරන ලද වෙඩිල්ලයි. එසේ ...
බෝගල මිනිරන් හාරන්නේ කොහොමද? Sinhala Roar මිනිරන් කියූ විට අපට මතක් වන්නේ පැන්සලය වුවද අතීතයේ සිට මේ දක්වාම ලෝකයේ විවිධ කාර්මික නිෂ්පාදන රැසක් සඳහා එය භාවිත වනවා. පෙරස් ලෝහ කර්මාන්තය, ස්නේහක, වියළි බැටරි, කාබන් ඇතිලිරි, රෝධක ඇතිලිරි, ඉලෙක්ට්‍රෝඩ ස්ලබ්ස්, ගිනිගල්, පැන්සල්, කෝව සහ ධාර උෂ්මක ඒ අතරින් කිහිපයක් පමණයි. ශ්‍රී ලංකාවේ මිනිරන් කර්මාන්තයේ නිතර කියැවෙන ගමක්, බෝගල. අප රටේ දැනට ක්‍රියාත්මක විශාලම මිනිරන් පතලක් මෙහි පිහිටා ...
ටෙඩ් බන්ඩි: කුප්‍රකට කාන්තා ඝාතකයා Sinhala Roar “ටෙඩ් බන්ඩි’ කියන්නෙ හරියටම කවුදැයි නොදන්නවා වුණත්, මේ නම ඔබ බොහෝ දෙනෙකුට අසා හුරු පුරුදු ඇති. ‘ටෙඩ් බන්ඩි’ නම් අන්වර්ත නාමයෙන් හැඳින්වුණු තියඩෝ රොබර්ට් බන්ඩි, එහෙමත් නැත්නම්, තියඩෝ රොබර්ට් කොවෙල් කියන්නෙ 20වන ශතවර්ෂය ත්‍රාසයට පත් කළ අනවරත ඝාතකයෙක්. එපමණක් ද නොව, පැහැරගන්නෙකු, ලිංගික අපචාරකයෙකු, ගෙවල් බිඳින්නෙකු, සහ ශවකාමියෙකු (මෘත ශරීර සමඟ ලිංගික ක්‍රියාවන්හි යෙදෙන්නෙකු) ද වුණා. අවම තරමින් කාන්තාවන් 36 ...
ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා සලකුණ – කුමාර් සංගක්කාර Sinhala Roar 2011 වසරේදී ලන්ඩන් නුවර සුප්‍රකට කොලින් ක්‍රවුඩි දේශනය පවත්වන්නට එදා මෙදා තුර සහභාගී වූ එකම ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසත් ඉතිහාසයේ එවැනි ඇරයුමක් ලැබූ ලාබාලතම ක්‍රීඩකයා ලෙසත් ක්‍රීඩාවේ නියැලී සිටින අතරතුරදීම එම සම්මානය ලැබූ ක්‍රීඩකයෙක් ලෙසටත් වාර්තා පොත් වල ලියැවුණු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා ඔබ අප කවුරුත් හොදින් දන්නා සංගා හෙවත් කුමාර් සංගක්කාරයි. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයෙක් ලෙසත්, ප්‍රබල ...
අප අමන්දානන්දයට පත්කළ විදෙස් මාලා නාටක Sinhala Roar කොම්පියුටර, ස්මාර්ට් ෆෝන් වගේම අන්තර්ජාලය බහුලව භාවිත වන යුගයක සිටින අපට, ටී.වී. සීරීස් එකක් (මාලා නාටකයක්) හෝ විදෙස් චිත්‍රපටයක් අපි කැමති වෙලාවක නරඹනවා කියන එක ඉතාම පහසු වැඩක්. හැම නගරයකම වරදින්නේ නැති ඩී.වී.ඩී. කඩය, ටී.වී. සීරීස් හා විදෙස් චිත්‍රපට නොමිලේ ඩවුන්ලෝඩ් කරගත හැකි විවිධ විදෙස් වෙබ් අඩවි, නෙට්ෆ්ලික්ස්, අයිෆ්ලික්ස් වැනි මාසික ගාස්තුවකට ටී.වී. සීරීස් හා විදෙස් චිත්‍රපට නැරඹීමට ඉඩ සලසන ...
ඇබ්බැහි වුණු නරක පුරුදු නැති කරගන්නට පියවර 7ක් Sinhala Roar අපි හැම කෙනෙක්ට ම වගේ කුමක් හෝ නරක පුරුද්දක් තිබෙනවා. දුම්බීම, පැණි රස වැඩිපුර කෑම, නියපොතු සැපීම, ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවි නිතර බැලීම, අසභ්‍ය වීඩියෝ බැලීම, නිතර නිදා ගැනීම ආදී බොහොමයක් ඒ අතරෙහි දක්වන්නට පුළුවන්. නමුත් කෙතරම් උත්සාහ ගත්තත් මේවා නවත්වා ගැනීමට ඔබ මේ වන විට අපොහොසත් වී තිබෙන්නට පුළුවන්. ඇත්තෙන් ම එය අමාරුයි තමයි, එහෙත් මහන්සි වුණොත් අනිවාර්යයෙන් ම ...
බයිලා රජු – වොලී බැස්ටියන් Sinhala Roar 1505 වර්ෂයේ ලංකාවේ මුහුදුබඩ ආක්‍රමණය කරන පෘතුග්‍රීසි ජාතිකයන් අපේ රටෙන් යනවිට ඉතිරිකර ගිය දේවල් අතරින් ප්‍රධාන දේවල් ලෙස ඔවුන්ගේ ආගම, බයිලා, කපිරිඤ්ඤා කලාව හා ඔවුන්ගේ නීතිය නම් කරන්නට පුළුවන්. මේ ආකාරයට ශ්‍රී ලාංකිකයන්ට ක්‍රමක්‍රමයෙන් සමීප වූ කපිරිඤ්ඤා කලාවට නව ආරක් ලැබෙන්නේ 1940 න් පස්සේ යි. පෘතුග්‍රීසී සහ ස්පාඤ්ඤ ජාතිකයින්ගෙන් ලද අභාෂයෙන් නිර්මාණය වු එම ගී, 6/8 කපිරිඤ්ඤා තාලයට සිංහල වචන ...
හීලියම් – MIT හි ලාංකික පර්යේෂකයන් මුල්වී සොයාගත් මෘදුකාංගය Sinhala Roar දැන්නම් පරිගණක මෘදුකාංගයක් (software) කිව්වම කුඩා දරුවෙක් පවා දන්නා දෙයක්. බහුතරයකට එදිනෙදා ජීවිතයේ විවිධ අවස්ථාවන්වල භාවිත කරන්න සිදුවන අත්‍යාවශ්‍ය මෘදුකාංග රැසක් තිබෙනවා. මේ හැම දෙයකින්ම අපට කියාපාන්නේ තාක්ෂණයේ වේගවත් දියුණුවයි. මේ වේගවත් තාක්ෂණික දියුණුවත් සමඟම වන නව නිපැයුම් ගැනද අපිට මේ දිනවල නිතර විවිධ මාධ්‍ය හරහා දැනගැනීමට ලැබෙනවා. මේ ලිපිය ලියන්නේ, මෘදුකාංග සම්බන්ඳ එවැනි නව නිපැයුමක් වන “හීලියම්” සහ ඒ ...
සමනල අඩවියේ දවසක් ඇවිදිමින් ශ්‍රි පාදයට – උඩමාලිබොඩ මාර්ගය Sinhala Roar බොහෝදෙනා සිරිපා කරුණාවට තෝරාගන්නේ පහසුම හැටන් පාර. හැටන් පාර යටත්විජිත සමයේ දුම්රිය මාර්ග ඇතිවුනාට පසුව ජනප්‍රිය වූ මාර්ගයක් වුණත් ඊට කලින් ජනප්‍රියම මාර්ගය වුණේ රත්නපුර පලාබද්දල රජමාවත. වර්තමානයේ සිරිපා කරුණා කිරීමට තිබෙන ජනප්‍රියම මාවත් දෙක මේවා මුදුනේ ඇති සිරිපා මළුවට එකතු වන්නේ දෙපසකින්. මෙම ප්‍රධාන මාර්ග දෙකට තවත් මාර්ග ගණනාවක් සම්බන්ධ වී තිබෙනවා. වසර දහස් ගණනක් තිස්සේ මිනිසාගේ නිබඳ වන්දනාවට ...