පිටසක්වල ජීවීන්ගේ තවත් සුපිරි අත්දැකීමක්! - Arrival (2016) Cinema Kathaa ඔන්න කාළෙකින් සුපිරිම ගණයේ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියක් බලන්න හැමෝටම වාසනාවක් ලැබෙනවා. අපි හැමෝම බලපු Inception - 2010 , Interstellar - 2015 වගේ අති දැවැන්ත විද්‍යා ප්‍රබන්ධ වර්ගීකරණයට ඇතුලත් කරන්නට පුළුවන් වෙන, ඊට නොදෙවෙනි චිත්‍රපටියක් වෙන බවට කිසිම සැකයක් නෑ. චිත්‍රපටිය නමින් Arrival (සංක්‍රමණය). පෘථිවියට ආගන්තුක පිටසක්වල ජීවී කොට්ඨාෂයක් පෘථිවියට සංක්‍රමණය වීම පිළිබඳව තමයි මුළු කතාවම සමන්විත වෙලා තියෙන්නෙ. තිරගත වීම ...
මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම කාන්තා සමලිංගික සිනමා නිර්මාණ 10 - (+18) Cinema Kathaa ලෝක සිනමාව නිරූපණය කරන ඉතා විශාල සහ ආන්දෝලනාත්මක මාතෘකාවක් පැත්තටයි අද හැරෙන්නෙ. කෙලින්ම කිව්වොත් "ලිංගිකත්වය". සිනමාව තුළ සෑහෙන අරගලයක් කරන්නට සමත් වෙන, සමත් වුණු ප්‍රධාන කාරණයක්. ලංකාවට නම් හැබැයි පොඩ්ඩක් විතර ආගන්තුක වුණාට විදේශික රටවල් වල සිනමාවට ලැබෙන්නෙ නම් සුවිශාල තැනක්. ලිංගිකත්වය මතුපිටින් ප්‍රේක්ෂකයාට සමීප කරලා එහි යටි අර්ථයක් ඇති කරන්නට සමත් වුණු චිත්‍රපට විශාල වශයෙන් අපි දැකලා තියෙනවා. අද ...
Neerja (2016) - අසමත් වුණි ද ඈ ජීවිතය!? Cinema Kathaa පහුගිය දවස් ටිකේ හැමෝම කතා වුණු කවුද මේ නිර්ජා බනෞට් කියන්නෙ? ඇගේ දෙමාපියන්ට අනුව ඇය නිර්භීත දැරිවියක්, ඈ බේරාගත් ජීවිත වලට අනුව ඈ දෙවඟනක් සහ ලෝකයට වීරවරියක් වුණු ඈ, ඉන්දියාවේ උපත ලද තවත් ශ්‍රේෂ්ඨ කාන්තාවක්. ඇය කවුරුත්ම දන්නා මතෘකාවක් බවට පත් වුණේ මේ වර්ෂයේදී (2016) ඉන්දියාවේ තිරගත වුණු Neerja නැමැති චරිතාපදාන විශිෂ්ඨ සිනමා සිත්තම ඔස්සේ. හුඟක් දෙනා ඒ සිනමාව වෙනුවෙන් ...
පියකරු, ලෙන්ගතු හා ආදරණීය කටහඬක් හිමි වූ නමුදු රුවක් නොළද ඇය - Her - 2013 Cinema Kathaa ආරම්භයේදී ඔහු පමණයි. නමුත් ඔහුගේ දීර්ඝ-කාලීන පැවැත්ම උදෙසා තවෙකක් හිඳීමේ ආශාව ඔහුට ඇතිවනවා. පසුව ගැහැණියකු සහ පිරිමියකු ලෙසින් වර්ගීකරණ දෙකක් සමඟින් දෙදෙනෙකු බිහිවනවා..."මා ඔහුගෙන් නිර්මාණය වන කල, ඔහු මාත් සමඟ ලිංගිකව එකතු වන්නේ කෙසේද?" යනුවෙන් ගැහැණිය සංකල්පනාවක් ඇති කර ගන්නවා. උක්ත සඳහන් වාක්‍යය බ්‍රිතාන්‍ය දාර්ශණිකයකු වන ඇලන් වොට්ස් විසින් ජීවීන්ගේ පැවැත්ම පිළිබඳව ඉදිරිපත් කරන ලද්දක්. අප කතා කරන්නට බලාපොරොත්තු වන ...
'එන්ෆීල්ඩ්' නිවසේ අභිරහස සොයා යාම - Conjuring 2 Cinema Kathaa ඒක මාව පාලනය කළා, මාව දුර්වල කළා. ඔයාලට පුළුවන් මට පිස්සුයි කියලා කියන්න. නමුත් ඒ දේවල් සිද්ධ වුණා. මාව ඇතුලතින් ඉන්න අදෘශ්‍යමාන හස්තය තවදුරටත් මාත් එක්කම ඉන්න හැඟීමක් මට තියෙනවා.- ජැනට් හඩ්සන් (ඩේලිමේල් ඇසුරින්)මේ අවුරුද්දෙදි තිරගත වුණු Conjuring චිත්‍රපට මාලාවේ දෙවන කොටස (Conjuring 2) හොල්මන් චිත්‍රපට නරඹන රසිකයින් අතර ඉතාමත්ම සාර්ථක චිත්‍රපටයක් වුණා. ප්‍රධානතම හේතුව චිත්‍රපටය පාදක කරගෙන තියෙන්නෙ සත්‍ය ...
Maze Runner 3 - වංකගිරියේ ධාවකයාගේ මීළඟ ආගමනය Cinema Kathaa Maze Runner (වංකගිරියේ ධාවකයා) කීවම හැමෝම දන්නවා මෙතෙක් ආපු චිත්‍රපට මාලාවලින් ප්‍රේක්ෂක සිත් ඇදලා තියා ගත්තා සුපිරිතම චිත්‍රපට මාලාවක් (Maze Runner Saga) කියලා. මේක James Dashner කතෘෘවරයා විසින් ලියපු Maze Runner කෘතිය ඇසුරින් තමයි නිර්මාණය වෙන්නෙ. Maze Runner කෘතිය ග්රන්ථ තුනකින් සමන්විත වෙලා තියෙනවා. ඒ ගේමයි චිත්‍රපට මාලාවෙත් දැනට ග්රන්ථ දෙකක් අළලා චිත්‍රපට දෙකක් තිරගත වුණා. අන්තිමටම තිරගත වුණේ Maze ...
The 100 Season 3 Sinhala Review - අභියෝගයට සූදානම් ව! Cinema Kathaa ඔන්න අපි බලාගෙන උන්නු සුපිරි කතාවක තවත් කතා මාලාවක තවත් සාර්ථක කොටසක අවසානයක් පහුගිය දවස් ටිකේ සිද්ධ වුණා. ඒ තමයි අපි ආසාවෙන් බලා උන්නු The 100 කතා මාලාවේ තුන්වැනි කොටස.හොඳයි, ඔන්න ඉතින් වෙනදා වගේම මේ සැරේ කතාවත් සිද්ධ වුණේ කවුරුත් නොහිතපු විදිහට.ඒ කියන්නෙ දැඩි තීරණ, බලාපොරාත්තු සහ උතුම් මනුශ්යත්වීය ගුණාංග තවදුරටත් පසක් කරමිනු යි. තුන්වෙනි කොටසෙදි මුල් තැනක් ලැබිච්ච කෘතීම ...