PHP Micro frameworks Web Development සිංහලෙන් PHP සහ web applications අතර තියෙන්නේ අති ප්‍රභල සම්බන්ධතාවයක්. ලෝක ව්යාප්තජාලයේ තිබෙන වෙබ් අඩවි වලින් ඉතා විශාල ප්‍රතිශතයක් PHP Driven නැතිනම් PHP මත පදනම් වූ Websites වෙලා තියෙන්නේ Web applications/Websites ගොඩනැගීම සඳහා PHP තුලින් ලබාදෙන පහසුව නිසාමයි. PHP මත පදනම් වූ PHP Frameworks විශාල ප්‍රමාණයකුත් තිබෙනවා. වර්තමානයේදී බහුතරයක් මෘදුකාංග සංවර්ධකයන් තමන්ගේ Website එක හෝ Web application […] The post PHP Micro ...
කිසිම දිනක Nulled, Cracked, Scripts,Themes,Plugins භාවිතා නොකලයුත්තේ ඇයි Web Development සිංහලෙන් WordPress පාඩම් මාලාවට පූර්විකාවක් විදිහට මම කලින් ලිපියක් පල කලා Joomla වෙනුවට WordPress කියලා. අද මම කතා කරන්න යන්නේ බොහෝ දෙනාගේ අවදානය එතරම් යොමු නොවුනත් අතිශය වැදගත් කාරණාවක් ගැන.ඒ තමයි Nulled, Cracked එහෙමත් නැත්නම් Pirated scripts බාවිතා කිරීම සුදුසුද නැද්ද කියන එක. මොනවද මේ Nulled, Cracked එහෙමත් නැත්නම් Pirated plugins/themes කියන්නේ ? WordPress, Joomla, Drupal වගේ CMS නොමිලයේ ලබාදුන්නාට ඒවයේ ...
Copy To Clipboard පහසුකම implementකිරීම Web Development සිංහලෙන් ඇතැම් වෙබ් අඩවි වල බට්න් එකක් ක්ලික් කිරීමෙන් Clipboard එකට කොපි කිරීමේ පහසුකම දී තිබෙනවා ඔබ දැක ඇති. Github, සහ කූපන් කෝඩ් ලබාදෙන වෙබ් අඩවි වගේම Code snippets ලබාදෙන වෙබ් අඩවිත් ඒ පහසුකම ලබාදෙනවා. ඒ දේ කිරීම සඳහා ක්‍රම කීපයක්ම තිබෙනවා. Twitter Bootstrap නිල වෙබ් අඩවියේ භාවිතා කර ඇති Zero Clipper එබඳු එක් ප්ලගින් එකක්. […] The post Copy To ...
Joomla වෙනුවට WordPress Web Development සිංහලෙන් මීට ටික දවසකට කලින් වෙබ් ඩිවලොප්මන්ට් සිංහලෙන් තුලින් මම Joomla වල අවසානය ලඟද යන්න ගැන කතාකලා ඔබට මතක ඇති. ඒ කාලයේදීම වාගේ මම කරන web projects සඳහා Joomla භාවිතය මම අතහරිනු ලැබුවා. Joomla මම ඉතා බහුල වශයෙන් මගේ web projects සඳහා භාවිත කර තිබෙනවා. ඒවා අතරට අපි සාමාන්‍යයෙන් brochure websites කියා හඳුන්වනු ලබන තොරතුරු පමණක් ඇතුලත් වෙබ් අඩවි වගේම Movie tickets ...
Joomla Ajax Interface එක භාවිතය Web Development සිංහලෙන් Joomla modules වලට සහ Plugins වලට Ajax භාවිතා කරද්දි ආපු ප්‍රධාන ගැටලුවකට විසඳුමක් විදිහට Joomla Community එකෙන් Joomla Ajax Interface එක හඳුන්වා දීල තිබෙනවා. ඒ ගැටලුව තමයි, යම්කිසි Module එකක් හෝ Plugin එකකින් Ajax request එකක් යවන කොට ඒක යවන්නේ යම් කිසි Component එකකට. සමහර වෙලාවට අපිට සිද්දවෙනවා Modules හදන්න වෙන කෙනෙක් Develop කරපු component […] The post Joomla Ajax ...
Joomla වල අවසානය ළඟද ? Web Development සිංහලෙන් Joomla කිව්වාම තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ නොදන්න කෙනෙක් නැති තරම්. ඒක ඒ තරමටම ප්‍රචලිත වෙලා තිබුන සහ තවමත් සෑහෙන පිරිසක් භාවිතා කරන CMS එකක්.Joomla කාලයක් Content Management System අතර හිනිපෙත්තේම තිබුනා. දැන්නම් එයින් අපගමනය වීගන තමයි යන්නේ. ඇත්තටම ජූම්ලා මියයමින්ද පවතින්නේ.අන්න ඒ ගැන තමයි අද කතාකරන්නේ. ගූගල් Trends වල Joomla popularity එක ගැන බැලුවොත් 2004 සිට වර්තමානය […] The post Joomla වල ...
Copy To Clipboard පහසුකම implementකිරීම Web Development සිංහලෙන් ඇතැම් වෙබ් අඩවි වල බට්න් එකක් ක්ලික් කිරීමෙන් Clipboard එකට කොපි කිරීමේ පහසුකම දී තිබෙනවා ඔබ දැක ඇති. Github, සහ කූපන් කෝඩ් ලබාදෙන වෙබ් අඩවි වගේම Code snippets ලබාදෙන වෙබ් අඩවිත් ඒ පහසුකම ලබාදෙනවා. ඒ දේ කිරීම සඳහා ක්‍රම කීපයක්ම තිබෙනවා. Twitter Bootstrap නිල වෙබ් අඩවියේ භාවිතා කර ඇති Zero Clipper එබඳු එක් ප්ලගින් එකක්. නමුත් එය Flash මත පදනම් ...
Java Script Alert වලට නව පණක්, Sweet Alert Web Development සිංහලෙන් JavaScript වල පෙන්නන්නම බැරි දේ මොකද්ද කියල ඇහුවොත් ඕනම වෙබ් ඩිවලොපර් කෙනෙක් කියයි, Alert Box එක කියලා. Web Application වලදී Java Script Alert එකට විවිද උපක්‍රම දාලා ඒකට වඩා හොඳ UI එකක් ලබාදීමට UI Engineers ලා කටයුතු කරනවා. Alert Box එකට තියන විකල්ප විසඳුමක් තමයි Sweet Alert කියල කියන්නේ. පහල තියෙන්නේ Sweet Alert Demo එකක්. […] The post Java Script ...
Joomla Ajax Interface එක භාවිතය Web Development සිංහලෙන් Joomla modules වලට සහ Plugins වලට Ajax භාවිතා කරද්දි ආපු ප්‍රධාන ගැටලුවකට විසඳුමක් විදිහට Joomla Community එකෙන් Joomla Ajax Interface එක හඳුන්වා දීල තිබෙනවා. ඒ ගැටලුව තමයි, යම්කිසි Module එකක් හෝ Plugin එකකින් Ajax request එකක් යවන කොට ඒක යවන්නේ යම් කිසි Component එකකට. සමහර වෙලාවට අපිට සිද්දවෙනවා Modules හදන්න වෙන කෙනෙක් Develop කරපු component එකක් සඳහා. එතකොට අපිට Ajax ...
දත්ත අඩංගු Tables Client end එකෙන්ම Sort කිරීම Web Development සිංහලෙන් Web Application එකකදි අපි Tables තමයි භාවිතා කරන්නේ විවිද දත්ත පෙන්වන්න. උදාහරණ කියනවා නම් යම් මාසෙක වෙච්චි Total Sales Report එක එහෙමත් නැත්නම් log වෙලා ඉන්න Users ලා ලිස්ට් එක ආදී වශයෙන්. ගොඩක් වෙලාවට එන අවශ්‍යතාවයන්ගෙන් එකක් තමයි මේ Tables වල කොලම්ස් sort කරන්න ඕන කියන එක. අකාරාදී පිළිවෙලට, වැඩි එකෙන් අඩු එකට ආදී විවිද […] The post දත්ත අඩංගු ...
වෙබ් පිටුවකින් කොටසක් PrintArea.js ආධාරයෙන් print කිරීම Web Development සිංහලෙන් සමහර වෙබ් ප්‍රොෙජක්ට් වලදී අපිට අවශ්‍යතාවයක් ඇතිවෙනවා display කරන පිටුවෙන් කොටසක් ප්‍රින්ට් කිරීමට. රෙසිප්ට් එකක් වෙන්න පුලුවන් එහෙමත් නැතිනම් රිපෝට් එකක් වෙන්න පුුලුවන්. එහෙම ප්‍රින්ට් එකක් කරනකොට ගොඩක් වෙලාවට මතුවෙන ගැටලුවක් තමයි ප්‍රින්ට් වෙන document එකේ styles හරියට set කරන්නේ කොහොමද කියන එක. මේ විදිහට Page එකකින් section එකක් ප්‍රින්ට් කරන්න ක්‍රම සෑහෙන ප්‍රමාණයක් තියනවා. […] The post වෙබ් පිටුවකින් ...
දත්ත අඩංගු Tables Client end එකෙන්ම Sort කිරීම Web Development සිංහලෙන් Web Application එකකදි අපි Tables තමයි භාවිතා කරන්නේ විවිද දත්ත පෙන්වන්න. උදාහරණ කියනවා නම් යම් මාසෙක වෙච්චි Total Sales Report එක එහෙමත් නැත්නම් log වෙලා ඉන්න Users ලා ලිස්ට් එක ආදී වශයෙන්. ගොඩක් වෙලාවට එන අවශ්‍යතාවයන්ගෙන් එකක් තමයි මේ Tables වල කොලම්ස් sort කරන්න ඕන කියන එක. අකාරාදී පිළිවෙලට, වැඩි එකෙන් අඩු එකට ආදී විවිද විදිහට. මේ Sort කිරීම අපිට ...
වෙබ් පිටුවකින් කොටසක් PrintArea.js ආධාරයෙන් print කිරීම Web Development සිංහලෙන් සමහර වෙබ් ප්‍රොෙජක්ට් වලදී අපිට අවශ්‍යතාවයක් ඇතිවෙනවා display කරන පිටුවෙන් කොටසක් ප්‍රින්ට් කිරීමට. රෙසිප්ට් එකක් වෙන්න පුලුවන් එහෙමත් නැතිනම් රිපෝට් එකක් වෙන්න පුුලුවන්. එහෙම ප්‍රින්ට් එකක් කරනකොට ගොඩක් වෙලාවට මතුවෙන ගැටලුවක් තමයි ප්‍රින්ට් වෙන document එකේ styles හරියට set කරන්නේ කොහොමද කියන එක. මේ විදිහට Page එකකින් section එකක් ප්‍රින්ට් කරන්න ක්‍රම සෑහෙන ප්‍රමාණයක් තියනවා. පුද්ගලිකව මගේ තියරිය තමයි code ...
Joomla 3 Template වලට Bootstrap 3 භාවිතා කිරීම Web Development සිංහලෙන් මේක ගොඩක්ම වැදගත්වෙන්නේ Front end UI කරන කට්ටියට. Joomla 3 Bootstrap එක්ක bundle කරලමයි එන්නේ. ඒක බොහොම හොඳ දෙයක්. හැබැයි වැඩේ කියන්නේ ඒ තියෙන්නේ Bootstrap 2. මේ වෙන කොට Bootstrap 4 වල Alfa version එකකුත් ඇවිල්ලා ඉවරයි. හැබැයි Joomla තාම Bootstrap 2 වලින් Bootstrap 3 වලට යන පාටක් පේන්න නැහැ. මේක කියවද්දි අන්ඩර දෙමල වගේ නං Bootstrap ගැන දන්න සිංහලෙන් ...