Java Script Alert වලට නව පණක්, Sweet Alert Web Development සිංහලෙන් JavaScript වල පෙන්නන්නම බැරි දේ මොකද්ද කියල ඇහුවොත් ඕනම වෙබ් ඩිවලොපර් කෙනෙක් කියයි, Alert Box එක කියලා. Web Application වලදී Java Script Alert එකට විවිද උපක්‍රම දාලා ඒකට වඩා හොඳ UI එකක් ලබාදීමට UI Engineers ලා කටයුතු කරනවා. Alert Box එකට තියන විකල්ප විසඳුමක් තමයි Sweet Alert කියල කියන්නේ. පහල තියෙන්නේ Sweet Alert Demo එකක්. Sweet Alert කියන්නේ Jquery Library ...
Joomla වල අවසානය ළඟද ? Web Development සිංහලෙන් Joomla කිව්වාම තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ නොදන්න කෙනෙක් නැති තරම්. ඒක ඒ තරමටම ප්‍රචලිත වෙලා තිබුන සහ තවමත් සෑහෙන පිරිසක් භාවිතා කරන CMS එකක්.Joomla කාලයක් Content Management System අතර හිනිපෙත්තේම තිබුනා. දැන්නම් එයින් අපගමනය වීගන තමයි යන්නේ. ඇත්තටම ජූම්ලා මියයමින්ද පවතින්නේ.අන්න ඒ ගැන තමයි අද කතාකරන්නේ. ගූගල් Trends වල Joomla popularity එක ගැන බැලුවොත් 2004 සිට වර්තමානය දක්වා. අපිට පැහැදිලිවම පේන දෙයක් ...
PHP Micro frameworks Web Development සිංහලෙන් PHP සහ web applications අතර තියෙන්නේ අති ප්‍රභල සම්බන්ධතාවයක්. ලෝක ව්යාප්තජාලයේ තිබෙන වෙබ් අඩවි වලින් ඉතා විශාල ප්‍රතිශතයක් PHP Driven නැතිනම් PHP මත පදනම් වූ Websites වෙලා තියෙන්නේ Web applications/Websites ගොඩනැගීම සඳහා PHP තුලින් ලබාදෙන පහසුව නිසාමයි. PHP මත පදනම් වූ PHP Frameworks විශාල ප්‍රමාණයකුත් තිබෙනවා. වර්තමානයේදී බහුතරයක් මෘදුකාංග සංවර්ධකයන් තමන්ගේ Website එක හෝ Web application එක ගොඩනැගීමට කිනම් හෝ PHP ...
SEO සඳහා Images Optimize කිරීම Web Development සිංහලෙන් ඕනෑම වෙබ් අඩවියක, බ්ලොග් අඩවියක අනිවාර්යෙන්ම තියන දෙයක් තමයි පින්තූර/ඡායාරූප කියන්නේ. පින්තූර මඟින් ලිපිවලට වැඩි වටිනාකමක් ලබාදෙනවා. වෙබ් අඩවි වලට නව එළියක් එකතු කරනවා. ඒ වගේම නිසි ක්‍රමවේදයන්ට අනුව පින්තූර භාවිතා කලොත් එය ඔබේ වෙබ් අඩවියේ, බ්ලොග් අඩවියේ Search Engine Rank එක ඉහල දමන්නත් මනා පිටිවහලක් ලබාදෙනවා. අද වෙබ් ඩිවලොප්මන්ට් සිංහලෙන් තුලින් මම කතාකරන්න බලාපොරොත්තු […] The post SEO සඳහා ...
WordPress Install කල පසු අනිවාර්යෙන් සැකසිය යුතු Settings 6 ක් Web Development සිංහලෙන් ඔබත් WordPress අලුතින් Install කලාට පස්සේ පෙර නිමි සැකසුම් ටික එහෙම්මම තියාගන ද වැඩ කරගන යන්නේ? අනිවාර්යෙන් මේ Settings ටික සකසාගන්න. එය ඔබේ WordPress අඩවියේ SEO සහ Performance කියන කාරණාවලට අතිශය වැදගත් වෙනවා. 1) Site Title එක සහ Tagline එක හරියට දාන්න. Site title එක සහ Tagline එක කියන්නේ SEO වලට බොහොම වැදගත් දෙයක්. ගොඩක් […] The post WordPress Install ...
Sortablejs භාවිතයෙන් Table Data Sort කිරීම Web Development සිංහලෙන් Web Application එකකදි අපි Tables තමයි භාවිතා කරන්නේ විවිද දත්ත පෙන්වන්න. උදාහරණ කියනවා නම් යම් මාසෙක වෙච්චි Total Sales Report එක එහෙමත් නැත්නම් log වෙලා ඉන්න Users ලා ලිස්ට් එක ආදී වශයෙන්. ගොඩක් වෙලාවට එන අවශ්‍යතාවයන්ගෙන් එකක් තමයි මේ Tables වල කොලම්ස් sort කරන්න ඕන කියන එක. අකාරාදී පිළිවෙලට, වැඩි එකෙන් අඩු එකට ආදී විවිද විදිහට. මේ Sort කිරීම අපිට ...
Joomla Ajax Interface Tutorial Web Development සිංහලෙන් Joomla modules වලට සහ Plugins වලට Ajax භාවිතා කරද්දි ආපු ප්‍රධාන ගැටලුවකට විසඳුමක් විදිහට Joomla Community එකෙන් Joomla Ajax Interface එක හඳුන්වා දීල තිබෙනවා. ඒ ගැටලුව තමයි, යම්කිසි Module එකක් හෝ Plugin එකකින් Ajax request එකක් යවන කොට ඒක යවන්නේ යම් කිසි Component එකකට. සමහර වෙලාවට අපිට සිද්දවෙනවා Modules හදන්න වෙන කෙනෙක් Develop කරපු component එකක් සඳහා. එතකොට අපිට Ajax ...
අඩු මිලට VPS එකක් Web Development සිංහලෙන් වෙබ් ඩිවලොප්මන්ට් කරන අයට, තමන්ගෙම වෙබ් සයිට්ස් තියන අයට මේ හැමදෙනාටම වගේ වැදගත් සහ අත්‍යාවශ්‍යම දෙයක් තමයි වෙබ් සර්වර් එකක් කියන්නේ. අවශ්‍යතාවය අනුව Shared Hosting, Cloud Hosting, VPS , Dedicated Servers වැනි විවිද සර්වර්ස් අපි තෝරාගන්නවා. ඉතින් සර්වර් එකක් මිලදී ගැනීමේදී ලංකාවෙ අපි බොහෝ විට සැලකිලිමත් වන තැනක් තමයි මිල කියන්නේ. මම නිතරම වගේ දකිනවා Facebook එක තුල වගේම විවිද ...
PHP Header හරහා Redirect කරගන්න බැරිද ? Web Development සිංහලෙන් Redirection කියන්නේ අපි වෙබ් ඇප්ලිකේෂන් එකක් කරද්දි අපිට එන නැතිවම බැරි අවශ්‍යතාවයක්. ලොග් උනාට පස්සෙ user ව ඩෑෂ්බෝඩ් එකට යවන්න, session expire උනාම user ලව ලොග්අවුට් කරලා ලොගින් screen එකට යවන්න ආදී වශයෙන් නා නා ප්‍රකාර වැඩවලට අපිට Redirection කියන method එක අවශ්‍ය වෙනවා. PHP applications වල අපි රීඩිරෙක්ට් කරන්න header කියන function එක භාවිතා කරනවා. මෙන්න මේ විදිහට header('Location: ...
Authenticate Joomla User Credentials Programmatically Web Development සිංහලෙන් Joomla components හදද්දි සමහර අවස්ථාවන් වල අපිට සිද්ද වෙනවා User ඒ සිස්ටම් එකට වලංගු යූසර් කෙනෙක්ද කියල බලන්න. ඒ කියන්නේ Userව Authenticate කරන්න. ඒක අපේ කොම්පොනන්ට් එක ඇතුලෙ කරන විදිහ ගැන තමයි අද පෙන්වලා දෙන්න යන්නේ.කෙනෙක්ට හිතෙන්න පුලුවන් ඩේටා බේස් එකේ තියන Joomla User table එක query කරලා ඒ වැඩේ කරන්න පුලුවන් නේද කියලා ? නමුත් Joomla API එක හරහා ...
කිසිම දිනක Nulled, Cracked, Scripts,Themes,Plugins භාවිතා නොකලයුත්තේ ඇයි Web Development සිංහලෙන් WordPress පාඩම් මාලාවට පූර්විකාවක් විදිහට මම කලින් ලිපියක් පල කලා Joomla වෙනුවට WordPress කියලා. අද මම කතා කරන්න යන්නේ බොහෝ දෙනාගේ අවදානය එතරම් යොමු නොවුනත් අතිශය වැදගත් කාරණාවක් ගැන.ඒ තමයි Nulled, Cracked එහෙමත් නැත්නම් Pirated scripts බාවිතා කිරීම සුදුසුද නැද්ද කියන එක. මොනවද මේ Nulled, Cracked එහෙමත් නැත්නම් Pirated plugins/themes කියන්නේ ? WordPress, Joomla, Drupal […] The post කිසිම දිනක ...
Joomla වෙනුවට WordPress Web Development සිංහලෙන් මීට ටික දවසකට කලින් වෙබ් ඩිවලොප්මන්ට් සිංහලෙන් තුලින් මම Joomla වල අවසානය ලඟද යන්න ගැන කතාකලා ඔබට මතක ඇති. ඒ කාලයේදීම වාගේ මම කරන web projects සඳහා Joomla භාවිතය මම අතහරිනු ලැබුවා. Joomla මම ඉතා බහුල වශයෙන් මගේ web projects සඳහා භාවිත කර තිබෙනවා. ඒවා අතරට අපි සාමාන්‍යයෙන් brochure websites කියා හඳුන්වනු ලබන තොරතුරු පමණක් ඇතුලත් […] The post Joomla වෙනුවට ...