වෙබ් පිටුවකින් කොටසක් PrintArea.js ආධාරයෙන් print කිරීම Web Development සිංහලෙන් සමහර වෙබ් ප්‍රොෙජක්ට් වලදී අපිට අවශ්‍යතාවයක් ඇතිවෙනවා display කරන පිටුවෙන් කොටසක් ප්‍රින්ට් කිරීමට. රෙසිප්ට් එකක් වෙන්න පුලුවන් එහෙමත් නැතිනම් රිපෝට් එකක් වෙන්න පුුලුවන්. එහෙම ප්‍රින්ට් එකක් කරනකොට ගොඩක් වෙලාවට මතුවෙන ගැටලුවක් තමයි ප්‍රින්ට් වෙන document එකේ styles හරියට set කරන්නේ කොහොමද කියන එක. මේ විදිහට Page එකකින් section එකක් ප්‍රින්ට් කරන්න ක්‍රම සෑහෙන ප්‍රමාණයක් තියනවා. […] The post වෙබ් පිටුවකින් ...
Joomla 3 Template වලට Bootstrap 3 භාවිතා කිරීම Web Development සිංහලෙන් මේක ගොඩක්ම වැදගත්වෙන්නේ Front end UI කරන කට්ටියට. Joomla 3 Bootstrap එක්ක bundle කරලමයි එන්නේ. ඒක බොහොම හොඳ දෙයක්. හැබැයි වැඩේ කියන්නේ ඒ තියෙන්නේ Bootstrap 2. මේ වෙන කොට Bootstrap 4 වල Alfa version එකකුත් ඇවිල්ලා ඉවරයි. හැබැයි Joomla තාම Bootstrap 2 වලින් Bootstrap 3 වලට යන පාටක් පේන්න නැහැ. මේක කියවද්දි අන්ඩර දෙමල වගේ නං Bootstrap ගැන දන්න සිංහලෙන් ...
PHP Header හරහා Redirect කරගන්න බැරිද ? Web Development සිංහලෙන් Redirection කියන්නේ අපි වෙබ් ඇප්ලිකේෂන් එකක් කරද්දි අපිට එන නැතිවම බැරි අවශ්‍යතාවයක්. ලොග් උනාට පස්සෙ user ව ඩෑෂ්බෝඩ් එකට යවන්න, session expire උනාම user ලව ලොග්අවුට් කරලා ලොගින් screen එකට යවන්න ආදී වශයෙන් නා නා ප්‍රකාර වැඩවලට අපිට Redirection කියන method එක අවශ්‍ය වෙනවා. PHP applications වල අපි රීඩිරෙක්ට් කරන්න header කියන function එක භාවිතා කරනවා. මෙන්න මේ විදිහට header('Location: ...
Authenticate Joomla User Credentials Programmatically Web Development සිංහලෙන් Joomla components හදද්දි සමහර අවස්ථාවන් වල අපිට සිද්ද වෙනවා User ඒ සිස්ටම් එකට වලංගු යූසර් කෙනෙක්ද කියල බලන්න. ඒ කියන්නේ Userව Authenticate කරන්න. ඒක අපේ කොම්පොනන්ට් එක ඇතුලෙ කරන විදිහ ගැන තමයි අද පෙන්වලා දෙන්න යන්නේ.කෙනෙක්ට හිතෙන්න පුලුවන් ඩේටා බේස් එකේ තියන Joomla User table එක query කරලා ඒ වැඩේ කරන්න පුලුවන් නේද කියලා ? නමුත් Joomla API එක හරහා ...