ෂැන්ග්‍රි ලා ඉදිරිපස බණ්ඩාරනායක පිළිරුව කසීර "සිංහල භාෂාව ලංකාවේ එකම රාජ්‍ය භාෂාව වන්නේය" යනුවෙන් 1956 ජූනි 05 වැනිදා රාජ්‍ය භාෂා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ අගමැති එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා ය. එම පනතට විරෝධය පළ කරමින් ෆෙඩරල් පක්ෂ අනුගාමිකයින් ගාලු මුවදොර පිටියේදී සත්‍යග්‍රහයක් දියත් කළහ. අවසානයේ සිදු වූයේ සාමකාමී සත්‍යග්‍රහයට සිංහල දේශප්‍රේමීන්ගෙන් පහර එල්ල වීමය.1956 ජූනි 04 වැනිදා රාජ්‍ය භාෂා පනතේ විවාදය ඇරඹිණ. එහිදී විරුද්ධව අදහස් දැක්වූ කොල්වින් ...
ශ්‍රී ලංකා මළල ක්‍රීඩාව : අනේ අපි කවදාක පිහිනමුද ඒ ඟඟේ කසීර විජයග්‍රාහී මළල ක්‍රීඩා ක්ෂේත්රයක් සියැසින් දුටු අවසාන පරපුර අපදෝ සැකයක් සිතෙන්නේ 18 වැනි ආසියාතික තරගාවලිය තුළ අවසන් පූර්ව වට වලදී , අවසන් වට වලදී හය වැනි හත් වැනි තැනින් සෑහීමකට පත් වන අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දුටු විට ය. මෙයට හරියටම වසර 20 ට පෙර 1998 දී බැංකොක් නුවර පැවැත්වුණේ 13 වැනි ආසියාතික ක්‍රීඩා උළෙලය. මීටර 400 ඉසව්වේ රන් පදක්කම ...
අලින්නේ අපේ කෙරුම් කසීර 1951 වසරේදී එරික් ස්වෝන් නම් වනජීවී ඡායාරූප ශිල්පියා තමන්කඩුව විල්ලුවේ දී ඇතින්නකගේ ප්‍රහාරයට හසුව මිය ගියේ අලි ඇතුන් කුපිත කරවා ඡායාරූප ගැනීමේ වීර වික්‍රමයේ අවසානය සුසානයෙන් සනිටුහන් කරමිනි. පසුකාලීනව ලාංකීය සිනමාවේ නම දිනූ සිනමා ඡායාරූප ශිල්පියෙකු වූ විලියම් බ්ලේක් ද එදා එරික් ස්වෝන් සමග සිටි ඡායාරූප ශිල්පීන් අතර විය. ඔවුන් අත කැමරාවලට අමතරව බෝර තුවක්කු සහ රයිෆල් ද වූ බව ...
නාලන්දාවේ සාරි - ගවුම් කසීර කෙස් කළඹ හිස මුදුනට ගැට ගසා ගත් ලලනාව ගේට්ටුවෙන් ඇතුළට මුහුණ දැම්මාය." එක්ස්කියුස් මී. පේරන්ට්ස් මීටිං. ග්‍රේඩ් සික්ස් " ඇය සිනාසුණාය.ගේට්ටුවෙන් එළිය බැලූ නාලන්දා විද්‍යාලයේ මුරකරු ලලනාව දැක කලබලයට පත් විය . ඔහු කෑ ගැසීය. " පිස්සුද මනුස්සයෝ. ඔහෙට විකාරද? "ඒ ඇසූ ලලනාව තනිවම මුමුණන්නට විය. "මනුස්සයෝ ? ඒ වචනේ ගැන අරකේ කිව්වේ නෑනේ.. සාරි නම් අම්මා - ගවුම් නම් ...
අප්‍රේල් 15 : පොල්පොට් දඬුවම් නොලබාම ජීවිතක්ෂයට පත් වේ කසීර 1998 වසරේ අද වැනි දවසක, කම්පුචියාව මරණයේ ගොවිබිමක් බවට පත්කළ කෲර පාලක පොල්පොට් ජීවිතක්ෂයට පත් විය.රේඩියෝ කාර්මික ශිල්පය හැදෑරීමට ප්‍රංශයට පැමිණි විසි අට හැවිරිදි සලොත් සාර් ( Saloth Sar ) නම් සිසුවා විභාග අසමත් වීමත් සමග මාක්ස්වාදී දේශපාලනයට නැඹුරු වේ. ඔහු පැමිණ සිටියේ එවකට ප්‍රංශ ඉන්දුචීනයේ කොටසක් ව පැවති කම්පුචියාවෙනි. පසු කාලයෙක පොල්පොට් වන්නේ මේ සලොත් සාර් මය. 1941 සිට ...
මාර්තු 14 : ඇමරිකාව දකුණු වියට්නාමයේ මී ලායි (My Lai) හි දී සමූල ඝාතනයක යෙදේ කසීර 1968 වසරේ අද වැනි දවසක ඇමරිකානු හමුදා විසින් දකුණු වියට්නාමයේ මී ලායි (My Lai) හි නිරායුධ වැසියන් සමූල ඝාතනය කරනු ලැබිණ.මේ සිදුවීම ඉතිහාසයට එක්වන්නේ වියට්නාම යුද්ධයේ සාහසිකම සංහාරය ලෙසිනි. කාන්තාවන් ළමුන් , බිළිඳු දරුවන් ඇතුළුව ඝාතනය වූ සංඛ්‍යාව 347 ක් යැයි ඇමරිකානු රජය ඇස්තමේන්තුගත කළ ද වියට්නාම රජය පවසන්නේ මී ලායි සහ මී කේ ගම්මාන දෙකෙහිම ජීවිත 504 ක් විනාශ ...
ජූනි 19 : වැලන්ටීනා තෙරෙෂ්කෝවා අභ්‍යවකාශගත පළමු කාන්තාව බවට පත් වන්නීය කසීර 1963 වසරේ අද වැනි දවසක සෝවියට් රුසියාවේ වැලන්ටීනා තෙරෙෂ්කෝවා අභ්‍යවකාශගත පළමු කාන්තාව බවට පත් වූවාය.බෙලරුසියාවේ සිට සංක්‍රමණය දුප්පත් පවුලකි. පියා ට්‍රැක්ටර් ගොවියෙකු වූ අතර මව ඇඟළුම් සේවිකාවකි. වයස අවුරුදු 16 දී පාසල් ගමනට නැවතුම් තබන ඔවුන්ගේ දියණිය වැලන්ටිනා ඇඟළුම් කම්හල් සේවිකාවක ලෙස ද තරුණ කොමියුනිස්ට් ලීගයේ ලිපිකාරිනියක ලෙස ද සේවය කරන්නීය. එවකට සෝවියට් දේශය පුරා ව්‍යාප්තව පැවති පැරෂුට් කරණම් සමාජයක ...
ගර්ඩාය ; රෝස මල් කොහිදැයි නොසොයන කසීර රෝස පෙති , පෙතිම මිසයළි කිසි දිනෙක මල් නොවෙනමගහැරුණු උයන්දොරගර්ඩාය තවමත් රෝස මල් සුවඳ එදා මෙන් හඳුනනහිම කුණාටුවක් දැක කැමැත්තෙන් අතරමං වන සීතලෙන් සීත වෙන - ඉදින් කම් නෑ සිතන කායි ය අඳුරු විශ්වය ඈත පිසාචයෙකියි දැන සිටින ඇසග රැඳි වීදුරු කැබලි දකින දැක දැකම - එ නොදන්නා සේ හිඳින අතුරුදන් රෝස මල් යායෙකි මග දෙපස වෘක වළසුන් රෑනකි ඈත ...
යුද්ධය නිසා දෙමළ සංස්කෘතික ව්‍යාපාරය සමතලා වුණා : නිලාර් එන් කාසිම් කසීර නිලාර් එන් කාසිම් අප හඳුනන්නේ ගීත රචකයෙක් ; කවියෙක් , පරිවර්තකයෙක් සහ නිවේදකයෙක් ලෙස විවිධ ක්ෂේත්‍ර වල නම දිනූ කලාකරුවෙක් ලෙසිනි. ස්වාධීන සාහිත්‍ය , ජනතා සාහිත්‍ය , සිග්නිස් වැනි සම්මානයන්ට පාත්‍ර වූ හෙතෙම බුන්කා සම්මානයෙන් ද පිදුම් ලැබීය. ආශා බෝස්ලේ , හරිහරන් වැනි ලෝප්‍රකට ගායක ගායිකාවන් ට ද ගීත රචනයෙන් දායක වූ නිලාර් තම පද රචනා ඔස්සේ ලාංකේය ගීත යුග ...
ආගමික ත්‍රස්තවාදය සහ සාහිත්‍යය කසීර 1967 වසරේ දී "දැති රෝදෙන් උපන් බුදුන්" කෙටිකතා සංග්‍රහය ලියූ එවකට 27 හැවිරිදි ටෙනිසන් පෙරේරා නම් ලේඛකයාට නවතින්නට වූයේ කොටුව රහස් පොලිසියෙනි. බෞද්ධ සමිති සම්මේලනය වෙනුවෙන් ලීලානන්ද කල්දේරා ගොනු කළ පැමිණිල්ලකට අනුව බුදු දහමට අපහාස කළ බවට චෝදනා ලද කතුවරයා චීන කොමියුනිස්ට් පිලේ පෙළඹවීම මත එම කෘතිය ලියන ලද බවට පැමිණිලිකරුවන් විසින් අනුමාන කර තිබිණ. "එතැනදි පොලිසියේ අය මගෙන් ප්‍රශ්න ...
මාර්තු 25 : ජෝන් ලෙනන් තම බිරිඳ සමග Bed -In සාමකාමී විරෝධතාව දියත් කරයි කසීර 1969 වසරේ අද වැනි දවසක ජෝන් ලෙනන් තම බිරිඳ යොකෝ ඔනෝ සමග වියට්නාම යුද්ධයට එරෙහි Bed -In සාමකාමී විරෝධතාව දියත් කළේය.1969 මාර්තු මස 20 වැනිදා ජෝන් ලෙනන් සහ යොකෝ ඔනෝ විවාහප්‍රාප්ත වූහ අතර නෙදර්ලන්තයේ ඇම්ස්ට්‍රඩැම් හි හිල්ටන් හෝටලයේ කාමර අංක 702 යනු ඔවුන්ගේ මධුසමය ගත වන ස්ථානය ය. ඔවුන් එම මාර්තු මස 25 සිට 31 වැනිදා දක්වා පෙ.ව. 09.00 සිට ...
සමන් චන්ද්‍රනාත් : රැල් නැගිලා ලෙළ දෙන සිංහල ගීතය කසීර සමන් චන්ද්‍රනාත් වීරසිංහ සිංහල ගීතයේ එක්තරා , නිහඬ සංධිස්ථානයකි. සිරුරින් පර්වතයක් බඳු වූ මේ ගීත රචකයා මහමෙරක් බඳු ගී ලියා තුඹසක් තරම් කුදුව පසෙකට වී සිටින්නෙකි. නිරන්තරව රස වින්දන වේදිකා මස්තකයෙහි හෝ පුංචි තිරයෙහි නොවිකිණෙන සමන් චන්ද්‍රනාත් නාමය තවමත් හිමි ව ඇත්තේ ගීත රචනා කලාවට ම පමණි.දසක ගණනාවක් තිස්සේ ගී පදවැල් අතර ගැවසෙන , අරුමැසි ගී මවා පෙන්වන සමන් චන්ද්‍රනාත් ...
දිව්‍යා භාරතී කසීර "කවුරු ගැනද ඒයි ඔය කියන්නේ ? ? "මම සැන්ඩ්‍රා දිහා හැරිලා බැලුවා. එයා හැට්ට කට්ටක් හපාගෙන සාරියේ රැළි හදනවා. " ඔයාලගේ පවුලේ කවුද එම්බසි එකේ වැඩ කළේ. අවුරුදු දහයකට විතර කලින් මැරුණු කෙනෙක් ?" මම ආයෙත් ඇහුවා. සැන්ඩ්‍රා හෑන්ඩ් බෑග් එක කරේ දාගෙන හනි හනික සාලෙට දුවගෙන ආවා "ඔය කියන්නේ සින්තියා අක්කා ගැන. සොයිසාපුර හිටියේ... " කියලා කියන ගමන් සැන්ඩ්‍රා ...
ඉර්ෆාන් හාෆිස් : ලංකාවේ සැබෑ කී බෝර්ඩ් වීරයා හඳුනා ගන්න කසීර නුසේර් යසින් හෙවත් "Nas Daily" යනු කෙටි වීඩියෝ සහිතව සමාජ ජාලා සංවාද ගොඩනනගන ජනප්‍රිය Vlogger වරයෙකි. මෑතකදී අලුත් වීඩියෝවක් මුදාහරිමින් අන්තර්ජාලය කළඹවන මේ ඊශ්‍රායල ජාතිකයා,සැබෑ කී බෝර්ඩ් වීරයා සිටින්නේ ශ්‍රී ලංකාවේ බේරුවල ප්‍රදේශයේ බවත් බවත් ඔහු නමින් ඉර්ෆාන් හාෆීස් බවත් පවසා සිටියේය. ජානගත රෝගයක් හේතුවෙන් දහ නම වසරක් පුරා අක්‍රීයව ඇඳක වැතිර සිටින 37 හැවිරිදි ඉර්ෆාන් ආශ්වාස ප්‍රශ්වාස කරනුයේ සංවාතක ...
සුසන්තිකා ජයසිංහ වෙත ආදරයෙන් ලියමි කසීර සුසන්තිකා ජයසිංහ වෙත ආදරයෙන් ලියමි,2000 වසරේ සිඩ්නි ඔලිම්පික් උළෙලේ මීටර 200 කාන්තා ඉසව්වේ රිදී පදක්කම ගෙන එන්නේ ඔබ ය. ඒ 1948 වසරේ ලන්ඩන් ඔලිම්පික් උළෙලේ ඩන්කන් වයිට් දිනූ රිදී පදක්කමට පසුව අප රටට හිමි වූ පළමු සහ එකම ඔලිම්පික් පදක්කම ලෙසිනි. ඔබගේ හැකියාව සහ කුසලතාව පැසසිය යුතුම වන අතර මීටර 200 වැනි අතිශය තරගකාරී ඉසව්වක නොකඩවා රැඳී සිටීමම ප්‍රශංසා සහගත ...
පුන්නකු සහ ඕට්ස් ! ලංකාවට අජීර්ණය වීම කසීර 2010 අවුරුද්දේ ජනවාරි 26 වැනි දා මේ රටේ 06 වැනි ජනාධිපතිවරණය පැවැත්වුණා. ජනාධිපතිවරණය දවසේ උදේ වෙනකොට ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නාගෙන් එක්කෙනෙක් වුණු සරත් ෆොන්සේකා ට ඡන්ද බලය නැහැ කියලා කතාවක් පැතිරුණා. ලංකාවේ ජනාධිපති වෙන්න ඡන්දය ඉල්ලන සරත් ෆොන්සේකා තමන්ගේ ඡන්දය පාවිච්චි කරපු තැනක් දකින්න වුණේ නැහැ. ඒ එක්කම ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය තමන්ට පාරම්පරිකව පැවරුණු වගකීම භාරගත්තා. "ඡන්ද බලයවත් නොමැති ...
ජැක් - මායා බෝංචි වැල සහ පොරොව කසීර ජැක්ගේ මායා බෝංචි වැල කියන්නේ අපි පොඩි කාලේ අහපු ලස්සන කතන්දරයක්. ජැක් දුප්පත් ගෙදරක බොහොම දුප්පත් විදියට අම්මත් එක්ක ජීවත් වුණා. ඔය අස්සේ ජැක් ට සිද්ධවෙනවා තවදුරටත් කිරි ලබා නොදෙන එළදෙනව පොළට ගිහිං විකුණන්න. ඒත් , ජැක් පොළට යන අතරමග දි හමුවෙන අමුත්තෙක් එක්ක මායා බෝංචි ඇට කීපයකට එළදෙනව හුවමාරු කරගෙන ගෙදර එනවා. මේක දැනගත්ත ජැක්ගේ අම්මාට හොඳටම කේන්ති යනවා. ...
නිලාර් එන්. කාසිම් : සරස වසන්තය කසීර ඔහු නිර්රූල් නිලාර් හෙවත් නිලාර් එන්. කාසිම් ය. මාතර රාහුලයෙන් උසස්පෙළ හදාරා ශ්‍රී ජයවර්ධනපුර සරසවියෙන් සිංහල ගෞරව උපාධියක් හැදෑරූ සිංහල බසට පෙම් බැඳි මුස්ලිම් ජාතිකයා ඔහුය. එල්.ටී.ටී.ඊ සාමාජිකයින් විසින් වෙඩි තබා ඝාතනය කරන ලද නිරායුධ පුවත්පත් කරුවෙකු වූ අරුණ කහඳගමගේ , එනම් සාහිත්‍යවේදී පියසේන කහඳගමගේ ගේ බාල සොහොයුරා වෙනුවෙන් 1991 පළ වූ "අරුණ කී කවි සහ අරුණට කී කවි" ...
දීමංක වෙල්ලාල සහ සුදු නංගීගේ අත් දෙක කසීර සිංහල ගීත කලාව ක්‍රම ක්‍රමයෙන් අංගුලිමාලකරණයට ලක් වෙමින් පවතී. එම තත්ත්වය පළමුවෙන් ප්‍රකට කළේ රොෂාන් ප්‍රනාන්දු විසිනි. ඔහු මෙසේ ගැයුවේය.හිත හිරිවට්ටන ඔය ලොකු ඇස් දෙක ලියාගන්න සින්නක්කරනිදන් කරන්නද මන් මගෙ පණ ටික අහංකාර ඔය හිත යටලියාගන්න සින්නක්කර - දෙනවද මට ඔය ඇස් දෙකරොෂාන් ප්‍රනාන්දු පුද්ගලික මට්ටමේ අක්ෂිදාන ව්‍යාපාරයක් ආරම්භ කර ගැහැණු ළමයින්ගේ ඇස් සින්නක්කර සහ බදු ආකාරයෙන් ලියාගන්නට යන විට ...
අම්පාර කසීර උදේම කොලඹින් පිටත් වුණාට කට්ටිය අම්පාරට එනකොට හවස් වුණා. මග දිගට තේ බොන්න , බඩ ඉරිඟු කන්න කී තැනක නම් නැවැත්තුවද ? ක්‍රිෂාන්ත කලින් ම මොන්ටි හෝටලේ බුක් කරලා තිබුණ නිසා ආයේ අලුතෙන් හෝටල් හොයන්න කරදර වුණේ නැහැ. තිළිණි මේ අම්පාරට එන්නේ අවුරුදු විසි දෙකකට පස්සේ. අවුරුදු විසි දෙකක් ... තිළිණි ට ඉබේටම වගේ හීල්ලුණා. කාලය කොච්චර ඉක්මණින් ගෙවෙනවද ? ...