අපි දෙන්නා මුණගැහුණේ "රේඛාව" හින්දා : සුමිත්‍රා පීරිස් කසීර 1. සිංහල සිනමා ඉතිහාසයේ තිස් නම වැනි සිනමා නිර්මාණය "රේඛාව" ට දැන් අවුරුදු හැටයි. අවුරුදු හැටක් අතීතයට මතකය අවදි කළොත් ?ඇත්තටම මම "රේඛාව" ගැන මුලින්ම අහනකොට ලෙස්ටර් ජේම්ස් පීරිස් කෙනෙක් ගැන අහලාවත් තිබුණේ නැහැ. එතකොට මම ප්‍රංශයේ ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගන්නෙත් සිනමාව ගැනම තමයි. 1957 දි ප්‍රංශයේ කාන්ස් චිත්‍රපට උළෙලට "රේඛාව" ඉදිරිපත් කළා. උළෙලට සති කීපයකට කලින් ප්‍රංශයේ ශ්‍රී ...
දැල්පන්දුව තිලකා ජිනදාසගේ අතට කසීර ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරිනිය ලෙස තිලකා ජිනදාස මහත්මිය පත් කිරීමට බලධාරීන් තීරණය කර ඇත. වඩාත් පැහැදිලිව පවසනවා නම් ප්‍රමාද වී හෝ එම තීරණය ගන්නට බලධාරීන්ට සිදුව ඇත.2012 වසරේ කොළඹ පැවති ආසියාතික දැල්පන්දු තරගාවලිය අවසන් මොහොතේ 47-48 ක් ලෙස සිංගප්පූරුවට පරාජය වූ මොහොතේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමට තිලකා ජිනදාස ගේ සේවය ලබා ගත යුතු බවට මතයක් පැණ නැගී තිබිණ. ...

දෙසැම්බර් 24 : කූ - ක්ලක්ස් - ක්ලෑන් ( Ku Klux Klan ) නම් වූ රහසිගත කල්ලිය ආරම්භ වේ කසීර 1965 වසරේ අදවැනි දිනයක ඇමරිකාවේ ටෙනීසී නුවරදී කූ - ක්ලක්ස් - ක්ලෑන් ( Ku Klux Klan ) නම් වූ රහසිගත කල්ලිය ආරම්භ විය. සේවාමුක්ත ඒකාබද්ධ හමුදා සෙබළුන් හයදෙනෙක් පිහිටුවා ගත් මෙම සංවිධානය ලෝක ඉතිහාසයට එක් වන්නේ මනුෂ්‍යත්වයට නිගා දෙන අසංස්කෘතික කල්ලියක් ලෙසිනි. අවාසනාවට මෙන් අදටත් ඇමරිකාව තුළ කූ ක්ලක්ස් ක්ලෑන්හි තෙවැනි පරම්පරාව ක්‍රියාත්මක වේ.තුවක්කුවකට උණ්ඩ යොදන විට නැගෙන හඬට අනුව ...

දෙසැම්බර් 17 : අරාබි වසන්තයට මග පාදමින් ටියුනීසියානු පදික වෙළෙන්දෙක් සිය දිවි නසා ගනී කසීර 2010 වසරේ අදවැනි දවසක ටියුනීසියාවේ පදික වෙළෙන්දෙක් වූ මොහොමඩ් බෞසීසි රජයට විරෝධය පාමින් සිය සිරුරට ගිනි තබා ගනී. දින දහ අටක් කාලයක් තිස්සේ මරුවා සමග සටන් වදින බෞසීසි ජීවිත සටනින් පරාජයට පත් වෙද්දී ටියුනීසියානු පාලකයාගේ දුර්දාන්ත සමය උදා විය. ජනපති සීන් එල් අබිදීන් බෙන් අලි මාසයක් ගත වන්නට මත්තෙන් ඉල්ලා අස් විය. අරාබි වසන්තයේ ආරම්භය එලෙස ටියුනීසියාවෙන් සනිටුහන් විය.සිදි බෞසිද් ...

අතුල රන්සිරිලාල් , ඉතින් ආදර ,වේවා පතමි විශ්‍රාමික ජීවිතය, සුබම සුබ. ! කසීර යනවලු අද අතුල රන්සිරිලාල් මහත්තයා , අරගෙන විශ්‍රාම , කරපු කාලයක් තිස්සේ , රාජකාරියෙන් රූපවාහිනී. නැද්ද මතක ඔයාලට ? බලපු හැටි ඒ කාලේ ආසාවෙන් රොබින්හුඩ් , විතරක්ම නෙමයි ඒ , රොබින්සන් අන්දරය එහෙමත්. ඔය කිව්වට අපි , ලේසි වැඩකුත් නෙමෙයි අප්පා , ඉන්න එක දසක ගාණක්ම බේරගෙන ඔලුව රූපවාහිනියේ . මදිද ඉතින් කරපු හරියම , ඉන්ටර්නෙට් නැති කාලේක ලංකාවේ ළමයින්ගේ ...

ෂැන්ග්‍රි ලා ඉදිරිපස බණ්ඩාරනායක පිළිරුව කසීර "සිංහල භාෂාව ලංකාවේ එකම රාජ්‍ය භාෂාව වන්නේය" යනුවෙන් 1956 ජූනි 05 වැනිදා රාජ්‍ය භාෂා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ අගමැති එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා ය. එම පනතට විරෝධය පළ කරමින් ෆෙඩරල් පක්ෂ අනුගාමිකයින් ගාලු මුවදොර පිටියේදී සත්‍යග්‍රහයක් දියත් කළහ. අවසානයේ සිදු වූයේ සාමකාමී සත්‍යග්‍රහයට සිංහල දේශප්‍රේමීන්ගෙන් පහර එල්ල වීමය.1956 ජූනි 04 වැනිදා රාජ්‍ය භාෂා පනතේ විවාදය ඇරඹිණ. එහිදී විරුද්ධව අදහස් දැක්වූ කොල්වින් ...

ඔබට ඛයියාම්ට වෛර කළ හැකිය ; මම සුගත් ට ප්‍රේම කරමි. කසීර ඕමාර් ඛයියාම් ගේ කවියක් වැරදි ලෙස ආදර්ශයට ගන්නා නූතන කවි පරපුර මධුවිතෙන් වැනසෙන බවට සයිබර් උදාන වැකියක් දුටුවෙමි.ඛයියාම් ගැන කටපාඩමින් දැන උන්නේ සුගත් වීරසේකර ය. ඔහු රුබ්බයියාට් ගැන දැන සිටියාක් පමණක් නොව ඛයියාම් යනු කූඩාරම් තනන්නා බවද පැවසුවේය. පසුකාලීනව තක්ෂිලාව පෙනෙන මායිමේ තානායම් පොළට වී බිඳුණු ප්‍රේමයක් වෙනුවෙන් හැඬූ අයුරු කා හටත් මතක ඇතැයි සිතමි. නුහුරු නුපුරුදු රහස එලෙස මධුවිතෙන් ...

ප්‍රංශ කලාගාරයක සිතුවමක් වූ අයිරාංගනී හෙවත් චණ්ඩි කසීර "රේඛාව" චිත්‍රපටය ගැන වරක පුවත්පතකට ලිපියක් ලිවීම පිණිස කළ කතා බහකදී ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් මහත්මිය තමා අයිරාංගනී සේරසිංහගේ ආලේඛ්‍ය චිත්‍රයක් 1957 වසරේදී ප්‍රංශයේ කලාගාරයක දුටු බවත් එය සිතුවම් කර තිබුණේ අයිවන් පීරිස් නම් ලාංකීය චිත්‍ර ශිල්පියා බවත් පැවසුවාය. ඒ වන විට ලෙස්ටර් ජේම්ස් පීරිස් කෙනෙක් ගැන හෝ "රේඛාව" චිත්‍රපටය ගැන කිසිවක් නොදැන සිටි සුමිත්‍රා ගුණවර්ධන තරුණිය ඒ චිත්රයේ ...
මරණයට මතකය උදුරාගත නොහැකිය කසීර " කවියකුගේ ජිවිත පුෂ්පය රුදුරු වෙඩි පහරකින් මිලාන විය. මල් පෙත්තක් බදු ඔහුගේ හදවත සිදුරු විමේ පුවත අසා අපි ඒ අදුරු රැය පහන් වනතුරු කදුළු සැලුවෙමු. පසුදා උදැසන ඔහු හෝමාගම රෝහලේ සිමෙන්ති බංකුවක් මත වැතිර සිටියේය. නල දත ඉතිරි වන සේ මුවට වෙඩි තබා තිබුණද. මරණයට සිනහව උදුරා ගත නොහැකි විය " යනුවෙන් ධර්මසිරි ගමගේ සූරීන් එදා ලිව්වේ ප්‍රේමකීර්ති ද ...
ඇයි සරච්චන්ද්‍රට , වික්‍රමසිංහට කවුරුත් ඔය චෝදනාව කරන්නේ නැත්තේ ? කසීර ඉතා නිර්දය අන්දමට නවකතා විචාරය කරන්නේ යයි බොහෝ විට චෝදනා ලබන සමන් වික්‍රමාරච්චි යනු පාඨක විචාරක අවධානයට පාත්රවෙන නවකතා කිහිපයක් ලියූ නවකතාකරුවෙකි. පරිවර්තයෙකි. ඔහුගේ අලුත්ම නවකතාව " අප්පච්චි ඇවිත්" පසුගියදා ජනගත කෙරිණ. විචාරකයෙකුට කොයි තරම් දුරට හොඳ නවකතාකරුවෙකු විය හැකිද යන්න පදනම් කරගනිමින් , ඔහු සමග "ලක්බිම" කළ සම්මුඛ සාකච්ඡාවක් පහත පළ වේ. 01. ඔබ විචාරකයෙක් ලෙස සමාජගත වීමට ප්‍රථමව ...
ඔහු , ඇය සහ අනෙකා : සිනමාකරුවන් තිදෙනෙකු සමග කසීර ප්‍රවීණ සිනමා අධ්යක්ෂ වරුන් තිදෙනෙක් වන අශෝක හඳගම , ප්‍රසන්න විතානගේ සහ විමුක්ති ජයසුන්දර එක්ව චිත්‍රපට ත්‍රිත්වයක් ඇතුළත් සංගෘහිත චිත්‍රපටයක් නිර්මාණය කර තිබේ. " තුන්දෙනෙක්" යනුවෙන් නම් කර ඇති මේ සිනමා නිර්මාණය ඉංග්‍රීසි බසින් නම් කර ඇත්තේ her.him.the other ( ඔහු.ඇය.අනෙකා ) ලෙසිනි. ප්‍රසන්න විතානගේ විසින් her ද විමුක්ති ජයසුන්දර විසින් him ද අශෝක හඳගම විසින් the other ද අධ්‍යක්ෂණය ...
නොවැම්බර් 24 : කෙනඩි ඝාතනයේ සැකකරු පොලිස් අත්අඩංගුවේදී ඝාතනය වේ කසීර 1963 වසරේ අද වැනි දවසක , ඇමරිකානු ජනපති ජෝන් එෆ් කෙනඩි ඝාතනයේ සැකකරු පොලිස් අත් අඩංගුවේ සිටියදීම වෙඩිතබා මරා දමන ලදි. ඒ වනවිට ලී හාවි ඔස්වල්ඩ් නම් වූ එම සැකකරු ඩලාස් පොලිස් මූලස්ථානය වෙත ගෙන එන දර්ශනය රූපවාහිනියේ සජීවව විකාශය වෙමින් තිබිණ. සජීව විකාශය නරඹමින් සිටි ලක්ෂ සංඛ්‍යාත ඇමරිකානුවන් එම දසුනින් තිගැස්මට පත් වෙද්දී නොවිසඳුණු අබිරහසක් අද දක්වාම ඉතිරි විය.24 ...
නොවැම්බර් 22 : ජෝන් එෆ් කෙනඩි ඝාතනය වේ කසීර 1963 වසරේ අද වැනි දවසක , ජනපති ජෝන් එෆ් කෙනඩි සාහසික වෙඩි උණ්ඩයකට ගොදුරු වුයේ ඇමරිකානු ඉතිහාසය කණපිට හරවමිනි.1963 වසරේ නොවැම්බර් මස 22 වැනි දින ටෙක්සාස් නගරයේ ඩලාස් නගරය ජනී ජනයාගෙන් පිරෙමින් පැවතුණු අතර ඔවුන් අපේක්ෂාවෙන් සිටියේ ඇමරිකානු ජනපති කෙනඩි ගේ සහ ඔහුගේ රූමත් ආර්යාව ජැකී ගේ සම්ප්‍රාප්තියයි. ඇල්මැරුණු යුග දිවියක පශ්චාත්තාපය මධ්‍යයේ වුව ද ප්‍රේමණීය ඉරියවු පල කළ ජැකී-කෙනඩි ...
නොවැම්බර් 19 : Milli Vanilli සංගීත කණ්ඩායමට පිරි නැමූ ග්රැමි සම්මානය අහිමි කෙරේ කසීර 1990 වසරේ අද වැනි දවසක " ගී නොගයා තොල් සොල්වමින්" ලොවම රැවටූ "මිලි වැනිලි" ( Milli Vanilli) සංගීත කණ්ඩායමට පිරිනමා තිබූ ග්රැමි සම්මානය අහිමි කරන ලදි. මෑතකාලීන සංගීත ඉතිහාසයේ වාර්තා වූ නින්දාසහගතම සිදුවීමේ වග උත්තරකරුවන් වූ "මිලි වැනිලි" ගායකයින් දෙදෙනාට සහ ඔවුන්ගේ කළමණාකරුවාට තම වංචාකාරී ක්‍රියාව ලොව ඉදිරියේ පාපොච්ඡාරණය කරන්නට සිදුවිය.'Girl You Know It's True' යන ගීත ඇල්බමය වෙනුවෙන් 1990 ...