දුස්ටකමේ සවුන්දර්යය : හෙළි නොවූවා නම් කෙදිනෙක හෝ නොවැටෙන වංචාවේ කඳුළු කසීර ටොන්යා හාර්ඩින්ග් - 1994 | මේරියන් ජෝන්ස් - 2009 | එකැතිරිනී තනවු - 2011 | ලාන්ස් ආම්ස්ට්‍රෝන් - 2013 | ස්ටීව් ස්මිත් - 2018පමා වී ආ වසන්තේ : වංචාකාර ජයග්‍රාහකයා ලෝකයා හමුවේ කඳුළු සලන්නට තීරණය කරන තෙක්ම ඔබ පරාජය ඉවසා දරා සිටිය යුතුයපෝලීන් ඩේවිස් තොම්ප්සන් : වංචාකාරියට දෙවැනිව | සහාය දිවීමෙන් පළමුව | 2000 සිඩ්නි ඇය, 2000 සැප් 27 දා ...
Genie ගෙන් ලද වරම් : සොයා යන සත්‍යය එතැනය කසීර The X Files කතා මාලාවේ එක් කතාවක පවසන්නේ Genie හෙවත් අද්භූත බලයක් ඇති කාන්තාවක විසින් අමනෝඥ කම්කරුවෙකුට ලබා දෙන වර තුනක් ගැනය. හෙතෙම පළමු වරයෙන් තම ලොක්කාගේ කට වසන්නැයි ඉල්ලා සිටි නිසා එක්වරම බැණ වදිමින් සිටි හාම්පුතාගේ කට අතුරුදන් වී ගියේය. අනතුරුව කල්පනාකාරී වන්නට සිතන කම්කරුවා දෙවැනි වරය ලෙස බෝට්ටුවක් ඉල්ලා සිටි අතර මූදක් පෙනෙන මානයේ නොමැති ඔහුගේ මිදුල වසාගෙන ...
කුරිරු සුරංගනා කතාවක් කසීර කුමරා පැමිණෙන විට කුමරිය සිටියේ දීර්ඝතර නින්දකය. ඔහු ඇය වෙත නැඹුරුව ඇයගේ කෙස් රොදක් මෑත් කර නළල සිප ගත්තේය. අසිරියකි. මෙතෙක් කල් නින්දක ඇලී හුන් කුමරිය එක්වරම නින්දෙන් අවදි වී වට පිට බැලීය..." දැන් කවුද රටේ ජනාධිපති ?" කුමරා පෙම්බස් තෙපලන්නටත් පෙර කුමරිය ගෝරනාඩු කළාය. රටේ ජනපති මහ පොළොවෙන් මතු වූ කෙනෙක් බව පැවසුවේ කලබලයට පත් කුමරාය." එතකොට අගමැති" කුමරිය ...

ප්රතිරෝධයට තැනක් නොතැනක් ඇත කසීර 1980 වසරේ මොස්කොව් නුවර Central Lenin Stadium හි දී පැවැත්වුණේ රිටි පැනීම අවසන් තරගයයි. සත්කාරක රාජ්‍යය වු රුසියාව මෙම ඉසව්වේ සහාය පළ කළේ සෝවියට් ක්‍රීඩක Konstantin Volkov වෙත ය. එනුමුදු ඔහු හා කරට කර තරගයක සිටියේ පෝලන්ත ක්‍රීඩක Władysław Kozakiewicz ය. හැත්තෑව දසකය අගභාගය වන විට සෝවියට් සමූහාණ්ඩුව සහ පෝලන්තය අතර පැවති නොහොඳ නෝක්කාඩුව ද රිටි පැනීමේ තරග ඉසව්ව උණුසුම් ...

ටයි මහත්තයා තමන්ගේ අයියා හදපු වචන වුණත් ගැලපෙන්නේ නැත්නම් අයින් කළා : අතුල රන්සිරිලාල් කසීර • අතුල රන්සිරිලාල්ගේ රූපවාහිනි ආගමනය ගැන සිහිපත් කරමුද ?1983 ඔක්තෝබර් 03 වෙනිදා තමයි මම ජාතික රූපවාහිනියට බැඳුණේ. මට එතකොට වයස විසිපහක් වගේ. අපි තමයි පළමුවෙනිම රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදන පුහුණු කණ්ඩායම. විමලරත්න අධිකාරි , දයාරත්න රටගෙදර , ජයශ්‍රී විජේරත්න , ෂර්ලි අනිල් ද සිල්වා වගේ අය අපේ කණ්ඩායමේ හිටියා. මුලින්ම මම මඩවල එස් රත්නායක මහත්තයා සහ ප්‍රඥාසෝම හෙට්ටිආරච්චි මහතා යටතේ වාර්තා ...

මඩොල් දූවේ උපාලියි - ජින්නයි අද කියන කතාව : අජිත් ජිනදාස | පද්මසේන අතුකෝරල කසීර 1947 වසරේදී මුල්වරට ප්‍රකාශයට පත් වූ මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ "මඩොල් දූව" කෘතියට මේ වසරේදී වසර හැත්තෑවක් සපිරෙන අතර ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් සිනමාවට නැඟූ "මඩොල් දූව"ට වසර හතළිස් එකක් සම්පුර්ණ වේ. උපාලි සහ ජින්නා නම් ළමා චරිත ද්විත්වය කේන්ද්‍ර කොටගත් "මඩොල් දූව" යනු අජිත් ජිනදාසගේ සහ පද්මසේන අතුකෝරලගේ පළමු සිනමා රංගනයයි.දසක හතරකට ඉහත අතීතයක උපාලි සහ ජින්නා ලෙස ...

ඕ .. ඕ .. කාන්තාබේන් - ජනතා විමුක්ති පෙරමුණ කසීර රටක නීතිය කාන්තාවන්ට සහ පුරුෂයින්ට වෙන් වෙන් වශයෙන් අර්ථකථනය කිරීමට එරෙහි උත්සාහය බේබද්දියන් වැනි තැනකින් ලඝු කිරීමට හිටපු ජනතා විමුක්ති පෙරමුණු ක්‍රියාකාරිනියක් ගෙන තිබූ උත්සාහය විකාරසහගතය. ඇය තවදුරටත් පක්ෂ ක්‍රියාකාරිනියක නොවේ යන්න හෝ පක්ෂයේ කාන්තා නියෝජනය සහ ඔවුන්ගේ මතවාද පිළිබඳ අභ්‍යන්තර ස්ථාවරය පොදු ජනතාවට අදාල නොවේ. මන්ද යත් ජනතා විමුක්ති පෙරමුණ යනු දේශපාලන පක්ෂයක් ලෙස අනෙකුත් පක්ෂවලට සාපේක්ෂව වඩාත් සාධනීය ...

රේල්ලුව කසීර "ගම්පහ .. ගම්පහ " ජනේලය අයිනේ හිටිය පොඩි උන් දෙන්නා කෑ ගැහන සද්දෙට නිමංගි ගැස්සිලා ඇහැරුණා. තාම කෝච්චිය ස්ටේෂන් එකේ නවත්තලා නැහැ. ජනේලයෙන් එළියට දාන්න හදන අත් පොඩි ටික වළක්වන ගමන් පොඩි උන්ගේ තාත්තා නිමංගි එක්ක හිනා වුණා. ගල්ගමුවේ ඉඳන් එන ගමනේ ස්ටේෂන් වල බෝර්ඩ් කියවන සෙල්ලම ජයටම කෙරුණා. පොඩි දෙන්නට බෝර්ඩ් එක කියව ගන්න බැරි වුණොත් විතරයි තාත්තා හරි ...

ජනවාරි 12 : ලෝ ප්‍රකට රහස් පරීක්ෂක ලේඛිකාව අගතා ක්‍රිස්ටි මෙලොවින් සමු ගනී කසීර වසර 42 ට පෙර අද වැනි දවසක , ලෝ ප්‍රකට රහස් පරීක්ෂක ලේඛිකාව අගතා ක්‍රිස්ටි මෙලොවින් සමු ගනී. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ්ෂයර් හි දී අල්සයිමර් රෝගයෙන් මිය යන අගතාට වයස අවුරුදු 85 කි. අදටත් විලියම් ශේක්ෂ්පියර් ට පමණක් දෙවැනි වන ලෙස ආදායම් වාර්තා තබා ඇති ඇයගේ කෘතීන් ලොව වැඩිම භාෂා ගණනකට පරිවර්තනය වූ කෘතීන් ලෙස ද සැලකේ. එහි පුදුමයක් නැත. මිනීමැරීම ද ...
උඹලා තමයි බණ්ඩාරනායක කපපු මරුවලේ වැටුණු ගෙම්බෝ කසීර අගමැතිවරයා ප්‍රිය සම්භාෂණයක තම ඥාතී කලා ශිල්පිනියක සමග රංගනයේ යෙදීම සමාජ මාධ්‍ය ජාලා වලට කටගැස්මක් වී ඇත. යුරෝපීය ඇඳුමට බර රනිල් වික්‍රමසිංහ නොදන්නා රබන් ගසන්නට ගොසින් හත්පොළේ ගා ගත්තාට වඩා මේ නැටුම අවංක බව බොහෝ දෙනෙකුට අමතකය. අපට අවශ්‍ය වී ඇත්තේ ජාතික ඇඳුමෙන් සැරසී බිංතැන්නේත් , පැරිසියේත් කිරි කොරහා නටන ජාතික නායකයින් ය.උසස් පෙළ කලා අංශයේ දිවයිනේ ප්‍රථමයා වූ ස්වාමීන්වහන්සේ ...

ජනවාරි 07 : ඇමරිකානු ක්‍රීඩිකා නැන්සි කෙරීගන් ප්‍රහාරයකට ලක් වේ කසීර වසර 24 ට පෙර අද වැනි දවසක ඇමරිකාවේ හිම සරන ක්‍රීඩා ඉසව්වේ (Figure Skating) ඇමරිකානු බලාපොරොත්තුව වූ නැන්සි කෙරීගන් (Nancy Kerrigan) නාඳුනන පුද්ගලයෙකුගේ ප්‍රහාරයකට ලක් විය. ශීත සෘතු ඔලිම්පික් උළෙල සඳහා ඇමරිකානු තේරීම් තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණේ එයට දින දෙකකට පසු ය. ඒ සඳහා පුහුණු වෙමින් සිටි නැන්සි ගේ දණහිසට එල්ල වූ පොලු පහරත් සමග 1992 වසරේ ප්‍රංශ ශීත සෘතු ...

පැන පැන එන සඳේ - පියගැට පෙළ දිගේ කසීර දුර බස් වල රූපවාහිනී තිර වල සිංදු වලට නටන්නේ සිදුහත් කුමරුන් හට ගිහි ගෙය කළකිරෙන ආකාරයට වැඩ කටයුතු සිදු කළ නළඟන කණ්ඩායම ම වීමට ඉඩ ඇත. හය දෙනෙක්ගෙන් යුතු කණ්ඩායමක නම් හය දෙනා නටන්නේ දහසය විදියකටය. එකියක් සරස්වතී වන්දේ නටනා විට අනෙක් එකිය නටන්නේ වන්දේ මාතරම් ය. එකියකගේ කකුල උඩු ගුවනේ ය. අනෙක් එකියගේ කකුල ඔක්ට පෑඩ් කට්ටලට යට ය. ...