ලංකාවේ විදුලි ක්ෂේත්රය ගැන - 2 (විදුලි උත්පාදනය) පාදඩ අසපුව ලංකාවේ විදුලි ක්ෂේත්රය ගැන - 2 (විදුලි උත්පාදනය)විදුලි පද්ධතියක විදුලිය උත්පාදනය කරන්නේ මූලික වශයෙන් ජෙනරේටර් යන්ත්‍ර භාවිතයෙනි. ජෙනරේටරයකින් විදුලිය උත්පාදනය කිරීමට නම් එය කරකැවිය යුතුය. ජෙනරේටරය කරකැවීමට වෙනත් ශක්ති ප්‍රභවයක් භාවිතා කළ යුතුය.එනම් ජෙනරේටරකින් සිදු වන්නේ යම්කිසි යාන්ත්‍රික ශක්තියක් විද්‍යුත් ශක්තිය බවට හැරවීමයි.ජෙනරේටරය කරකැවීමට භාවිතා කරන ශක්ති ප්‍රභවයන් අනුව විදුලි බල උත්පාදනය වර්ගීකරණය කළ හැක.අද ලෝකයේ වාණිජ්‍යය මට්ටමින් විදුලි බල ...
නොහිතන කතා පාදඩ අසපුව අපි සමහර වෙලාවට ඔළුවට දාගෙන ඉන්න දේවල් ඇත්තටම වැරදියි. ඒ වගේම අපි හීනෙකින් වත් නොහිතන දේවල් ඇත්තටම බැලුවම සත්‍යය.මේ ඒ වගේ නොහිතන කතා.1. ධර්මිෂ්ට එළාර රජතුමාසාමාන්යයෙන් ජනප්‍රිය මතයක් තමයි මහාවංශයේ එළාර රජතුමා ධාර්මික රජ කෙනෙක් බව සඳහන් වන බව. නමුත් මහාවංශයේ කොතැනකවත් එහෙම සඳහන් වෙන්නෙ නෑ. ඔහු නීතිය අකුරට ක්‍රියාත්මක කළ රජ කෙනෙක් බව නම් සඳහන්.2. මාලදිවයින ලංකාවේ යටත් විජිතයක් ...
තෝකියෝ පාදඩ අසපුව තෝකියෝ නගරය කියන්නේ ජපානයේ අගනුවර වගේම ලෝකයේ විශාලතම නගරයක්. තෝකියෝ නාගරික ප්‍රදේශය කියන්නේ ලෝක වැඩිම ජනගහණයක් සහිත නාගරික ප්‍රදේශය. ඒ වගේම තෝකියෝ ලෝකයේ ප්‍රධාන සහ වැදගත්ම නගර කිහිපය අතරට ගැණෙනවා. තෝකියෝ සැලකෙන්නේ ජීවත් වීමට ඉතාම ආරක්ෂිත සහ අපරාධ අඩුම නගරයක් විදිහට. ඒත් ඒ එක්කම තෝකියෝ නගරය ජීවන වියදම ඉතාම අධික නගරයක් විදිහටත් සැලකෙනවා.තෝකියෝ නගරය නැගෙනහිර ජපානයේ තියෙන වෙරළබඩ නගරයක්. ජපන් ...
දිවෙහි රාජ්ජේ ජන කතා - 5 පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)ලේ බිඳිතිඑක හවස් වරුවක අරි අතොළුවේ නැගෙනහිර පැත්තේ දූපතක වාසය කළ මනුස්සයෙක් මාළු අල්ලන්න ගිහින් ආපහු ගෙදර ආවා. ඔහු බොහොම කඩවසම්, ධනවත් තරුණයෙක්. ඔහු ගෙදර ආව ගමන් කළේ දොරවල් ඔක්කොම වහල අගුළු දාන්න කියලා තමාගේ බිරිඳට කියපු එක. ඔහුගේ බිරිඳ, කම්බුලෝ, මේ කතාවෙන් පුදුමයට පත් වුනා. දිවෙහි රාජ්ජේ සිරිත් ...
මැග්යාර් මායාකාරයෝ - 2 පාදඩ අසපුව මධ්‍යම යුරෝපියානු කුසලානය - 1949 මැග්යාර් මායාකාරයන් ගේ ආරම් භය විදිහට සාමාන්‍යයෙන් සලකන්නේ 1949 මධ්‍යම යුරෝපියානු කුසලාන තරගාවලිය. ඒ තරගාවලිය තමයි ගුස්ටාව් සෙබෙස් කණ්ඩායම බාරගත්තට පස්සෙ පැවැත්වුන පළමු තරගාවලිය.මධ්‍යම යුරෝපියානු කුසලානය කියන්නේ ඒ කාලයේ පැවැත්වුන මධ්‍යම යුරෝපයේ රටවල් කීපයක් සහභාගී වුන තරගාවලියක්. මෙහි විශේෂත්වය වුනේ මේ තරගාවලිය ඉතා දීර්ඝ කාලයක් තිස්සේ පැවැත්වීම. 1948 ඇරඹුන තරගාවලිය අවසන් වුනේ 1953.1948 - 53 ...
ඉස්ලාමයේ ඉතිහාසය - 10 (කයිබාර් හි සටන) පාදඩ අසපුව බැනු කුරෙයිසා ගෝත්‍රයට පහරදීමආක්රමනික හමුදාව පසු බැස ගිය වහාම මුස්ලිම් වරුන්ට තිබුනු ප්‍රධාන ප්රශ්නය වුනේ තමාට එරෙහිව ආක්‍රමනිකයන් සමඟ කුමන්ත්රනය කළ බැනු කුරෙයිසා ගෝත්‍රය සමඟ "ගනු දෙනු බේරා ගැනීම".මුහම්මද් තුමා වහාම සෙබළු 3000 ක් සහ අසරුවන් 30 ක ගෙන් සමන්විත වුනු හමුදාවක් එක් රැස් කළා. මේ හමුදාවට නායකත්වය දුන්නේ අලී ඉබ්න් අබු තාලිබ්. අලී තම හමුදාවත් සමඟ බැනු කුරෙයිසා යුදෙව්වන් ...
දිවෙහි රාජ්ජේ ජන කතා - 10 පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)තැනට සුදුසු නුවණ ගැන කියැවෙන කතාවක්කුස්සියට ආ පෙරේතයාඑකෝමත් එක කාලෙක "දයිතා" (කාන්තාවන් සඳහා භාවිතාවෙන ගෞරවාර්ථ නමක්) කියල කාන්තාවක් හමේ රෝගයක් නිසා මිනිස්සු ජීවත් නොවෙන කුඩා දූපතකට පිටුවහල් කරල තිබුනා. දූපත බොහොම පුංචියි. දූපතේ එක පැත්තක මුහුදු වෙරළට ගියාම අනික් පැත්තෙ මුහුද පේනවා. දූපත මැද්දෙ පොඩි වන රොදක් තිබ්බා. වන ...
දිවෙහි රාජ්ජේ ජනකතා -12 පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)සෆරු කයිද්දාඑක දවසක් හවසක කාන්තාවක් තමාගෙ දුවට කතා කරල මෙහෙම කිව්වා."දුවේ නිදාගන්න කලින් "වලුදානි" සහ (ළිඳකින් වතුර ගන්න පාවිච්චි කරන දිග රිටක් සවි කළ භාජනයක්) "ෆුන්ඩා දායි" (මිරිස් ගල) හංගපන්""ඒ මොකෝ අම්මෙ ඒව හංගන්නෙ?""දුවේ අද සෆරු මාසෙ (ඉස්ලාමීය මාස ක්රමයේ දෙවැනි මාසය) පාළොස් වෙනිදා. අද පුර හඳ තියෙන දවසක්. ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 28 (මෙකුනු සහ ගාහක) පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)මෙකුනු සහ ගාහක (ගොඩයා සහ බෙල්ලා)එදා හරිම ලස්සන උදෑසනක්. මද සුළඟක් මුහුද මතින් හමා යමින් තිබ්බා. ලා නිල් පාට නොගැඹුරු පැහැදිලි මුහුදේ නිසල ජල තලය මත ඒ මද සුළඟ නිසා රැළිති ඇති වුනා.කලපුවේ නොගැඹුරු දියේ "මෙකුනු" (ගොඩයෙක් - වේගයෙන් පීනන මාළුවෙක්) පීනමින් උන්නා. ගොඩයා වේගයෙන් පීනනකොට උගේ රිදී පාට ...
පරංගි මහ හටන පාදඩ අසපුව ලංකා ඉතිහාසයේ හිටපු අග්‍රගණ්‍ය යුධ ශිල්පියා පළවෙනි විමලධර්මසූරිය රජතුමා. මේක ටිකක් විවාදාත්මක කතාවක් වෙන්න පුළුවන්. නමුත් අඩු ගානෙ බටහිර යටත් විජිතවාදීන් ගේ ආගමනයෙන් පස්සෙ ලංකාවෙ හිටපු අංක එකේ යුධ ශිල්පියා ඔහු බව අවිවාදාත්මකයි.බටහිර යටත් විජිතවාදීන් ගේ (පෘතුගීසි, ඕලන්ද සහ ඉංග්‍රීසි) පැත්තෙන් බැලුවොත් අංක එකේ යුධ ශිල්පියා වුනේ කපිතන්-ජනරාල් දොන් ජෙරොනිමෝ ද අසවේදෝ.වාසනාවට හෝ කරුමෙකට මේ දෙන්න සමකාලීනයෝ. 1594 අසවේදෝ ලංකාවේ ...
බර අඩු කරන හැටි පාදඩ අසපුව තමාගෙ සිරුරේ බර වැඩි වෙන එක අද අතමිට හිඟ නැති බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. ඒ වගේම බර වැඩිවුනොත් අඩු කරගන්න එක ඉතාම අපහසු දෙයක්. බර වැඩිවීම කියන්නෙ හෘද රෝග, දියවැඩියාව, හන්දි වේදනා, කොන්දේ අමාරු වගේ ඉතාමත් කරුමක්කාර ලෙඩ ගණනාවකට මුල පිරීමක් වෙන්නත් පුළුවන්.මේ කතා කරන්න යන්නෙ බර වැඩිවෙන හැටි සහ සාර්ථකව බර අඩු කරගන්න හැටි. බර වැඩි වෙනවා කියන්නෙ මොකද්ද? ...
දිවෙහි රාජ්ජේ ජන කතා - 9 පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)තමාගෙ කාරිය අමතක කරල අනුන් ගෙන් පළි ගැනීමේ ආදීනව ගැන කියැවෙන කතාවක්. අඹොෆ්ෆුලු සහ දඹොෆ්ෆුලු (අඹ ඇටේ සහ දඹ ඇටේ)එකෝමත් එක කාලෙක, එකෝමත් එක දූපතක හිටිය යාළුවො දෙන්නෙක් අඹොෆ්ෆුලු (අඹ ඇටේ) සහ දඹොෆ්ෆුලු (දඹඇටේ) කියලා.දවසක් මේ දෙන්නා මූදු වෙරළෙ ඇවිදිනකොට දැක්කා මිදිලි (කොට්ටම්බා) ගහක්. මිදිලි ගහේ ගෙඩියක් තිබ්බා. ගෙඩිය ...
සමාජයීය වගකීම ගැන ජපන් කතාවක් පාදඩ අසපුව ජපානයේ සමාජයීය වගකීම ආරක්ෂා කෙරෙන හැටි ගැන පොඩි කතාවක් කියන්න යන්නෙ.ජපානයේ නගර වල නිවාස වල එකතුවෙන කසල නිවෙස ළඟ පාරෙන් තියන්න ඕනෙ. එතකොට කසල එකතු කරන මිනිස්සු ඇවිල්ල ඒව එකතු කරගෙන යනව ප්‍රතිචක්‍රීකරණය කරන්න.හැබැයි මේ වැඩේ කියන තරම් සරළ නෑ. නීති ගොඩයි.මුලින්ම, අපිට ඕනෙ විදිහට කසල පාරෙ තියන්න බෑ. ඒවට විශේෂ මලු තියෙනවා. ඒ මලු වල පමණයි කසල දාන්න ඕනෙ.ඊළඟට, ...
ජපන් බස - 2 (කතා කරන ජපන්) පාදඩ අසපුව ඔන්.යොමි සහ කුන්.යොමිමුලින්ම ජපන් භාෂාවෙ වචන හඬ නගන ආකාර දෙකක් තියෙනව.1. ඔන්.යොමි2. කුන්.යොමිඔන්.යොමි කියන්නෙ ඔරිජිනල් ජපන් කියැවීම. කුන්.යොමි කියන්නෙ චීනෙන් ආපු එක.උදාහරණයකට "කන්ද" කියන අර්ථය දෙන ජපන් වචනය (山) ඔන්.යොමි විදිහට කියන්නෙ "සන්" කියල. නමුත් කුන්.යොමි විදිහට කියන්නෙ "යම" කියල.ඒ කියන්නෙ එකම වචනය, එකම කන්ජි අකුර, නමුත් කියවන විදි දෙකයි. සමහර වචන වල ඔන්.යොමි ක්‍රමය විතරයි පාවිච්චි වෙන්නෙ. සමහර වචන ...
ජපන් සංස්කෘතිය විදහාපාන වචන - 7 (ෂිකත ග නයි) පාදඩ අසපුව මගේ ජපන් ජාතික මිතුරියකට වුන සිද්ධියක්. ඇය තවත් මිතුරියක් එක්ක නේපාලයේ සංචාරයක වෙමින් සිටියදී ඔවුන් ගමන් කරපු වාහනය කැඩිලා. නේපාලයේ ගම්බද පෙදෙසක් නිසා වාහනය හදා ගන්න තැනක් තිබිලා නෑ. රෑ වෙන්න කලින් ආපහු එන්නත් ඕනෙ නිසා අසල තිබ්බ කඩමණ්ඩියක හිටපු ත්‍රිරෝද රථයක රියැදුරාට කතා කරල තියෙනවා. ඒත් එතැන හිටපු පිරිමි සෑහෙන දෙනෙක් එතැනට රැස් වෙලා ඔවුන් ගෙන් ගාස්තුව වශයෙන් විශාල ...
දිවෙහි රාජ්ජේ ජනකතා 45 - කන්දු රස්ගෙෆානු පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)කන්දු රස්ගෙෆානු (මුහුදු රජා)ගොඩාක් ඉස්සර කාලේ මාලදිවයිනේ අඩ්ඩු අතොළුවේ ගන් දූපතේ බොහොම දුප්පත් කාන්තාවක් වාසය කළා. ඇයට කාත් කවුරුවත් හිටියේ නෑ. ඇය ජීවත් වුනේ කුඩා පැලක තට්ට තනියම. ඇගේ ආශාව වුනේ වින්නඹුවක් වෙන්න. ඒ සඳහා පුහුණු වෙන්න ඇය ඒ දූපතේ වින්නඹු අම්මලා දරු උපතකට සහභාගී වෙද්දි ඔවුන් ගේ උදව්වට ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 24 (මුරංගාගස්දෝෂුගේ මාලිමි) පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්) මුරංගාගස්දෝෂුගේ මාලිමි (මුරුංගා ගහ යට නියමුවා)එකෝමත් එක කාලෙක මාලේ දූපතේ ජීවත් වුනා මාලිමි කෙනෙක් (නියමුවෙක්). ඔහුගේ ගෙදර පිහිටල තිබ්බෙ මුහුදු වෙරළ ළඟමයි. ගෙදර මිදුලෙ ලොකු මුරංගා (මුරුංගා) ගහක් තිබුනා. මාලිමි ගෙ බිරිඳ ගහේ කොළ සහ කරල් නිතර උයන්න ගත්ත නිසා ගහේ වැඩිපුර තිබුනෙ අතු ඉපල් විතරයි. ඒක මාලිමි ...
ඉස්ලාමයේ ඉතිහාසය - 5 (මක්කාවේ ඉස්ලාමය සහ මුස්ලිම් වරුන්ට එරෙහි මර්ධනය) පාදඩ අසපුව මුහම්මද් තුමා ප්‍රසිද්ධියේ ඉස්ලාමය දේශනා කිරීම ඇරඹීමත් සමඟම මක්කා නගරයේ ප්‍රධානීන් ඉස්ලාමය මර්ධනය කරන්න තීරණය කළා. මේ නිසා මුල් කාලයේ මුස්ලිම් වරුන්ට මක්කා නගරයේදී විවිධ හිංසා පීඩා වලට ගොදුරු වීමට සිද්ධ වුනා.එවකට පැවති අරාබි සිරිත් අනුව යම් කිසි කෙනෙකුට එදිරිවාදිකමක් සිදු වුනොත්, ඔහුගේ පවුලේ සාමජිකයන් ඔහු වෙනුවෙන් පෙනී සිටිය යුතු වුනා. මේ නිසා බලවත් සහ ධනවත් පවුල් වල මුස්ලිම් වරුන්ට ...
ඉස්ලාමයේ ඉතිහාසය - 3 (දිව්‍යමය පණිවුඩය) පාදඩ අසපුව මුහම්මද් නිදහස් කාලයක් ලැබුණු විට මක්කා නගරයට කිලෝමීටර 3-4 පමණ දුරින් පිහිටි කන්දකට ගොස් හුදෙකලාව කල් ගත කිරීමට පුරුදු වී හිටියා. මේ කන්ද අද හැඳින්වෙන්නේ "ජබල් අල් නූර්" (ආලෝකයේ කන්ද) නමින්. මේ කන්ද තරණය කිරීම ඉතාමත් අපහසු ආකාරයට පිහිටා තිබීම නිසා මක්කා වැසියන් එහි ගියේ කලාතුරකින්. මේ නිසා හුදෙකලාව දෙවියන් සහ ලෝකය පිළිබඳ ගැඹුරින් හිතන්නත්, භාවනාවේ නිරත වෙන්නත් මුහම්මද්ට එය ...
ඇෆ්රිකානර් වරුන් ගේ ඉතිහාසය - 2 (මහා සංක්‍රමනය) පාදඩ අසපුව 1806 දී බ්‍රිතාන්‍යය අනසකට පත් වන කේප් ජනපදය 1814 දී නෙදර්ලන්තය සහ බ්‍රිතාන්‍යය අතර ඇති වන ගිවිසුමකින් නිල වශයෙන්ම බ්‍රිතාන්‍යයට පවරා දෙනවා. බ්‍රිතාන්‍යයට ලැබෙන කේප් ජනපදයේ ජනගහණය 75,000 ක් පමණ. එයින් 27,000 පමණ ඇෆ්රිකානර් ජාතිකයන්. 30,000 පමණ කළු ජාතික සහ ආසියාතික වහලුන්. තවත් 17,000 පමණ වහලුන් නොවන ස්වදේශිකයන්. කේප් ජනපදයේ ප්‍රධාන නගරය වුනේ කේප් ටවුන්. සියළුම ව්‍යාපාර පිහිටලා තිබුනේ ...