විදුලි ලාම්පු මිලදී ගැනීමේදී දැන ගත යුතු කරුණු - 1 පාදඩ අසපුව වෙළඳ පොළේ තියෙන විදුලි ලාම්පු වර්ග 1. සූත්‍රිකා ලාම්පු මේ ලාම්පු වල කෙරෙන්නෙ ටංස්ටන් ලෝහයෙන් තැනුනු සිහින් කම්බියක් හරහා විදුලි ධාරාවක් යැවීම. විදුලි ධාරාව මගින් කම්බිය රත් වෙලා ආලෝකයක් ඇති කරනවා.2. හැලජන් ලාම්පුමේකත් සූත්‍රිකා ලාම්පුවක් මයි. නමුත් බුබුළ ඇතුලට බ්රෝමීන් හෝ අයඩින් ස්වල්පයක් එක් කරල තියෙනව. ඒ මගින් ලාම්පුවේ ජීව කාලය සහ දීප්තිය වැඩි කර ගන්න පුළුවන්.3. ප්‍රතිදීප්ත ලාම්පු (ටියුබ් ...
ජපන් වැසිකිළි පාදඩ අසපුව අද කතා කරන්න යන්නෙ ජපානයේ මිනිස්සු රෙන හැටි සහ රීල පුක හෝදන හැටි.ජපන්නු සුද්දො වගේ කඩදාසි වලින් පිහිදන්නෙ නෑ. අපි වගේ වතුර පාවිච්චි කරල හෝද ගන්න තමයි කැමති.හැබැයි ජපානේ ගොඩක් දේවල් වගේ මේක එච්චර සරළ නෑ. ජපන් වැසිකිළියක් කියන්නෙ ජපන් ඉංජිනේරු ශිල්පයේ විශිෂ්ඨ නිර්මානයක්.ජපානයේ වැසිකිළි වර්ග තුනක් තියෙනවා.1. වෂිකි (和式)පළවෙනි එක "වෂිකි" කියල ජපන් බසින් හැඳින්වෙන, "squat toilet" කියල ඉංග්‍රීසියෙන් ...
ජපන් සංස්කෘතිය විදහා පාන වචන - 4 (මොත්තයිනයි!) පාදඩ අසපුව ජපන් සංස්කෘතිය ගැන අපිට තේරුම් ගන්න උපකාරී වෙන වචන තියෙනව. මේ වචන එදිනෙදා ව්‍යවහාරයේදී ජපන්නු භාවිතා කරන ඒවා. ඒ වචන වල තේරුමෙන් අපිට ජපන්නු හිතන හැටි සහ ඒ හිතන හැටි පදනම් වෙන සංස්කෘතිය ගැන අපිට ඉගෙන ගන්න පුළුවන්. හතරවෙනි වචනය : මොත්තයිනයි!මොත්තයිනයි කියන්නෙ ප්රකාශනයක් (expression). ඒක "කොයිතරම් නාස්තියක්ද!" කියල පරිවර්තනය කරන්න පුළුවන්.මේක පාවිච්චි වෙන්නෙ මොකක් හරි දෙයක් නිකරුනේ අපතේ යනකොට. ...
ජපන් සංස්කෘතිය විදහා පාන වචන - 3 (ගෙංකි) පාදඩ අසපුව ජපන් සංස්කෘතිය ගැන අපිට තේරුම් ගන්න උපකාරී වෙන වචන තියෙනව. මේ වචන එදිනෙදා ව්‍යවහාරයේදී ජපන්නු භාවිතා කරන ඒවා. ඒ වචන වල තේරුමෙන් අපිට ජපන්නු හිතන හැටි සහ ඒ හිතන හැටි පදනම් වෙන සංස්කෘතිය ගැන අපිට ඉගෙන ගන්න පුළුවන්.තුන්වෙනි වචනය : ගෙංකිගෙංකි කියන එක කෙලින්ම පරිවර්තනය කරන්න අමාරුයි. ඒකෙ අදහස "ශක්තිය, ජීව ගුණය, සෞඛ්‍යය සම්පන්න බව, උද්යෝගීමත් බව" වගේ දෙයක්. ඒක ...
ජපන් සංස්කෘතිය විදහා පාන වචන - 2 (ඔත්සුකරෙ) පාදඩ අසපුව ජපන් සංස්කෘතිය ගැන අපිට තේරුම් ගන්න උපකාරී වෙන වචන තියෙනව. මේ වචන එදිනෙදා ව්‍යවහාරයේදී ජපන්නු භාවිතා කරන ඒවා. ඒ වචන වල තේරුමෙන් අපිට ජපන්නු හිතන හැටි සහ ඒ හිතන හැටි පදනම් වෙන සංස්කෘතිය ගැන අපිට ඉගෙන ගන්න පුළුවන්.දෙවෙනි වචනය : ඔත්සුකරෙ"ඔත්සුකරෙ"කියන එකේ තේරුම "මහන්සියි" කියන එක. හැබැයි මේක පාවිච්චි වෙන්නෙ අපි මහන්සියි කියනවට වඩා වෙනස් අරුතකින්. මේ යෙදුම පාවිච්චි වෙන්නෙ ...
ජපන් සංස්කෘතිය විදහා පාන වචන - 1 (ඉතදකිමස්) පාදඩ අසපුව ජපන් සංස්කෘතිය ගැන අපිට තේරුම් ගන්න උපකාරී වෙන වචන තියෙනව. මේ වචන එදිනෙදා ව්‍යවහාරයේදී ජපන්නු භාවිතා කරන ඒවා. ඒ වචන වල තේරුමෙන් අපිට ජපන්නු හිතන හැටි සහ ඒ හිතන හැටි පදනම් වෙන සංස්කෘතිය ගැන අපිට ඉගෙන ගන්න පුළුවන්.පළවෙනි වචනය : ඉතදකිමස්"ඉතදකිමස්" කියන්නෙ කෑම වේලකට කලින් ජපන්නු කියන වචනයක්.හරියටම ඉතදකිමස් කියන්නෙ මෙහෙමයි:1. අත් දෙක වඳින ඉරියව්වට ගේනවා2. පොඩ්ඩක් ඉස්සරහට නැවෙනවා3. "ඉතදකිමස්" ...
මිත්සුබිෂී - 1 පාදඩ අසපුව මිත්සුබිෂී ආයතනයේ කතාව වැදගත් වෙන්නෙ, ඒක ජපානයේ කාර්මීකරනය පිළිබඳ කතාවට ඉතා සමගාමීව යන නිසා. මිත්සුබිෂී කතාව කියන්නෙ ජපානයේ කතාවමයි කියල කියන්න පුළුවන්.ඇරඹුම1835 ජනවාරි 9 වෙනිදා ජපානයේ බටහිර කෙලවරට වෙන්න තියෙන "තෝසා" ප්‍රාන්තයේ අකි නගරයේ ඉපදුනා යතාරෝ ඉවසාකි කියල කෙනෙක්.ඉවසාකි ගෙ මහ ගෙදරඔහුගේ පවුල සමුරායි පවුලක් වුනත්, ඔහු ඉපදෙන විට ආර්ථික දුෂ්කරතා නිසා ඔවුන් ගේ සමුරායි තත්වය නැති වෙලා තිබුනෙ.වයස 19 ...
සමාජයීය වගකීම ගැන ජපන් කතාවක් පාදඩ අසපුව ජපානයේ සමාජයීය වගකීම ආරක්ෂා කෙරෙන හැටි ගැන පොඩි කතාවක් කියන්න යන්නෙ.ජපානයේ නගර වල නිවාස වල එකතුවෙන කසල නිවෙස ළඟ පාරෙන් තියන්න ඕනෙ. එතකොට කසල එකතු කරන මිනිස්සු ඇවිල්ල ඒව එකතු කරගෙන යනව ප්‍රතිචක්‍රීකරණය කරන්න.හැබැයි මේ වැඩේ කියන තරම් සරළ නෑ. නීති ගොඩයි.මුලින්ම, අපිට ඕනෙ විදිහට කසල පාරෙ තියන්න බෑ. ඒවට විශේෂ මලු තියෙනවා. ඒ මලු වල පමණයි කසල දාන්න ඕනෙ.ඊළඟට, ...
ජපන් බස - 2 (කතා කරන ජපන්) පාදඩ අසපුව ඔන්.යොමි සහ කුන්.යොමිමුලින්ම ජපන් භාෂාවෙ වචන හඬ නගන ආකාර දෙකක් තියෙනව.1. ඔන්.යොමි2. කුන්.යොමිඔන්.යොමි කියන්නෙ ඔරිජිනල් ජපන් කියැවීම. කුන්.යොමි කියන්නෙ චීනෙන් ආපු එක.උදාහරණයකට "කන්ද" කියන අර්ථය දෙන ජපන් වචනය (山) ඔන්.යොමි විදිහට කියන්නෙ "සන්" කියල. නමුත් කුන්.යොමි විදිහට කියන්නෙ "යම" කියල.ඒ කියන්නෙ එකම වචනය, එකම කන්ජි අකුර, නමුත් කියවන විදි දෙකයි. සමහර වචන වල ඔන්.යොමි ක්‍රමය විතරයි පාවිච්චි වෙන්නෙ. සමහර වචන ...
ජපන් බස - 1 (ලිඛිත ජපන්) පාදඩ අසපුව ජපන් භාෂාව කියන්නෙ ලෝකයේ භාවිතාවෙන භාෂා අතරින් අමාරුම භාෂාව කිව්වොත් නිවැරදියි.මුලින්ම අපි බලමු ජපන් භාෂාව ලියන හැටි.ලිඛිත ජපන් ජපන් භාෂාව ලියන හැටි එහෙම්පිටින්ම අපභ්රංසයක්. ඒ ගැන අහද්දි පුදුම හිතෙනව මේ තරම් දියුණු නිර්මානශීලී ජාතියක් තමන් ගෙ ලිඛිත භාෂාව වශයෙන් මේ වගේ වඳුරු කුණුහරුපයක් භාවිතා කිරීම ගැන.සාම්ප්‍රදායිකව ජපන් භාෂාව ලියන්නෙ උඩ ඉඳන් පහලට සහ දකුණේ ඉඳන් වමට. නමුත් දැන් සමහර අවස්ථා ...
මහෞෂධ පාදඩ අසපුව නෙත් හැර බැලූ මහේෂ් "කිරි කිරි" හඬින් පැද්දෙන ඇඳෙන් බිමට පැන්නේ තත්පරයකුදු අපතේ නොයවමිනි. වෙනදා ඇඳෙන් බැසීමට ඔහු විනාඩි පහකට වඩා ගත කරතත්, අද ඔහුට කාලය රන් හා වටී. පය බිම ගැටෙත්ම ඔහුගේ සිතට පළමුවෙන්ම ඇතුළු වූයේ මුළුතැන්ගෙයින් ඇරඹී මුළු නිවස පුරාම පැතිරී යන කිරිබත් සුවඳින් අවදි වූ නැවුම් පිරිපුන් හැඟීමකි.පැකිලෙමින් කුස්සිය කරා ඇදුනු ඔහුව පිළිගත්තේ සිනා කටක් මුහුණ පුරවා ...
මිනි හයිඩ්‍රෝ නම් පිළිකාව. පාදඩ අසපුව විදුලි බලය නිපදවන ශක්ති ප්‍රභව ගනනාවක් ඇත. සුළං, සූර්ය බලය, ඩීසල්, ගල් අඟුරු, ස්වාභාවික වායු, න්‍යෂ්ටික බලය සහ ජලය ඉන් ප්‍රධාන වේ.ලංකාවේ වාණිජ්‍යය මට්ටමින් විදුලි නිෂ්පාදනයට භාවිතා කෙරෙන්නේ ජලය, ඩීසල්, ගල් අඟුරු, සුළං සහ සූර්ය බලයයි.මේවා අතරින් ජලය ප්‍රධාන ස්ථානයක් උසුලයි. ලංකාවේ අර්ථ දැක්වීමට අනුව මෙගාවොට් 10 කට වැඩි ධාරිතාවක් සහිත ජල විදුලි බලාගාර ප්‍රධාන ජල විදුලි බලාගාර ලෙසත්, මෙගාවොට් ...
නවක වදය ගැන.... පාදඩ අසපුව රැග් එකේ තියෙන්නෙ "ෆන් එකක්" වත්, "අළුත් නංගිල මල්ලිලට කැම්පස් ඉන්න ඕනෙ විදිහ පරණ අයියල අක්කල කියල දෙන එකක් වත් නෙවෙයි. පැහැදිලිවම ඒක දේශපාලනිකයි. රැග් එකෙන් කරන්නෙ තමාගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් සිසුන් ගාල් කිරීම. අර උඩින් කියපුව ඒක වටේ තවරපු සීනි විතරයි. ඔය ඩෙනිම් විරෝධය, උප සංස්කෘතිය අරකද මේකද ඔක්කොම සීනි.දේශපාලනික උවමනාවන් වෙනුවෙන් ගාල් කිරීම කියන්නෙ සමහර දේශපාලන පක්ෂ (ජේවීපී ...
පැරණි වම, මැද වම සහ නව වම පාදඩ අසපුව පැරණි වමලංකාවේ ධනපති පන්තියක් කවදත් තිබුනේ නැත. ලංකාව වැනි ලෝක ධනවාදයේ පරිධියේ ඇති රටක ජනතාවාදී ව්‍යාපාරයක සැබෑ සතුරා විය යුත්තේ මනඃකල්පිත ධනපති පන්තියක් නොව, ගෝලීය ධනවාදයේ ගාමක බලය වන බටහිර අධිරාජ්‍යය වාදයයි.එහිදී ජනතාවාදී සමාජවාදී ව්‍යාපාරයක් නිතැතින්ම ජාතිකවාදී බලවේගයන් සමඟ එකට සිට ගත යුතුය. ආසියාවේ අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ (ලෝක අධිරාජ්‍යය වාදයට ගොදුරු වූ කලාපය) සාර්ථක සමාජවාදී ව්‍යාපරයන් සියල්ලම ජාතිකවාදීන් සමඟ ...
නිරාගමික තුමා සහ සොහොන පාදඩ අසපුව උදේ පාන්දරින්ම අවදි වෙච්ච නිරාගමික තුමා තාත්තගෙ සොහොන පැත්තෙ ගියේ මලක් තියල ඉටි පන්දමක් පත්තු කරලා එන්න.ඈත තියද්දිම දැක්ක කවුදෝ සෙට් එකක් සොහොන ළඟ ඉන්නවා. ළං වෙලා බැළුවම තමයි සීන් එක දැක්කෙ. කොළු ගැටව් තුන් දෙනෙක් උදේ පාන්දරම සොහොන උඩ "පර-පර" ගාල රෙනවා.එකෙක් සොහොනෙ කකුල් දාන පැත්තෙ ඉඳගෙන බීඩි කූරක් එහෙම අදින ගමන් ආතල් එකේ සින්දුවකුත් මුමුණ මුමුණ රෙනවා. තව ...
ගබ්සාව ගැන පාදඩ අසපුව ගබ්සාව පිළිබඳ මගේ මතය මේ වගේ.පහත සඳහන් අවස්ථා වලදී වෛද්‍ය නිර්දේශයක් මත ගබ්සාව නීත්‍යානුකූල සහ රජයේ වියදමින් සිදු කළ යුතුයි.1. මවගේ ජීවිතයට තර්ජනයක් වන විට2. කළලය ඉතා දරුණු ආබාධයකින් පෙළෙන විට3. දූෂනයකින් වන ගැබ් ගැනීමකදීඅනික් අවස්ථා වලදී ගබ්සාව අධිකරනයේ විශේෂ අනුමැතියකින් සහ කළලයේ වයස වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරන ලද කාල සීමාවක් ඉක්මවා නොමැති විට මව්පියන් ගේ වියදමින් සිදු කිරීමට අවසර ...
හයිකු කවි - 3 (හයිකු කවියේ නීති) පාදඩ අසපුව ඔන් හෙවත් මාත්රාමෙයින් සාකච්ඡා කෙරෙන්නෙ හයිකු කවියේ දෙවැනි නීතිය පිළිබඳවයි. ඒ කවියේ මාත්‍රා ගණනයි. මෙය හයිකු කවි පිළිබඳ නීති වලින් වඩාත්ම ප්‍රසිද්ධ නීතියයි.මාත්‍රාවක් යනු වචනයක් උච්ඡාරනය කරන විට ඇති වන ශබ්ධයකි. මෙය ජපන් බසින් "ඔන්" යන නමින් හැඳින්වේ.උදාහරණයකට, "රත්නපුර" යන වචනයේ මාත්‍රා 5 කි. ඒ "ර.ත්.න.පු.ර" ලෙසිනි. හල් අකුරක් ද මාත්‍රාවක් ලෙස සැලකේ.දීර්ඝ අක්ෂරයක් මාත්‍රා දෙකක් ලෙස සැලකිය යුතුය. උදාහරණයකට ...
හයිකු කවි - 2 (හයිකු කවියේ නීති) පාදඩ අසපුව කිගෝ හෙවත් සෘතු වදනහයිකු කවියේ නීති තුනක් ගැන කලින් කියැවිනි. එම නීති තුනෙන් කිගෝ හෙවත් සෘතු වදන ගැන සවිස්තරාත්මකව බලමු.හයිකු කවියකට හැමවිටම පාදක වන්නේ එක් තනි සිද්ධියකි. එම සිද්ධිය සිදුවන කාලය ගැන ඉඟියක් ලබා දීම සෘතු වදනේ අරමුණයි.උදාහරණයකට මත්සුවෝ බාෂෝ විසින් රචිත පැරණි පොකුන ගනිමු.ෆුරුයිකෙ යාකවාසු තොබිකොමුමිසු නො ඔතෝපැරණි පොකුන;ගෙඹි පිනුමක්වතුරේ හඬOld pond;A frog jumps inSound of waterමෙහිදී ගෙම්බා (කවාසු) ...
හයිකු කවි - 1 (හැඳින්වීම) පාදඩ අසපුව හයිකු යනු ජපන් පද්‍යය සම්ප්රදායකි. එය ඊටම සුවිශේෂී වූ නීති රීති කීපයකින් හයිකු කවි නිර්වචනය වී තිබේ.හයිකුවක ප්‍රධාන ලක්ෂනය වන්නේ එහි කෙටි බවයි. හයිකුවක් වචන කීපයකට සීමා වේ.හයිකු කවියේ ඉතිහාසය.කවි ගණනාවකින් සමන්විත ජපන් කවි පන්තියක් හැඳින්වෙන්නේ "රෙංගා" හෝ "රෙංකු" යන නමිනි. රෙංකු කවි පන්තියක පළමු කවිය හැඳින්වුනේ "හොක්කු" යන නමිනි. "හොක්කු" යන ජපන් වචනයේ තේරුම "පළමු කවිය" යනුයි. හයිකුවේ අද ...
යකඩ සහෝදරයා - ස්ටාලින් 2 පාදඩ අසපුව සෝවියට් දේශයට එල්ල වූ විදෙස් ආක්රමනය1917 දී බොල්.ෂෙවික් වරු රුසියාවේ බලයට පැමිණ නොබෝ කලකින් පැරණි සාර් පාලනයේ හිතවාදීන් සහ වෙනත් බොල්.ෂෙවික් විරෝධීන් විසින් ඇති කළ දැවැන්ත කැරැල්ලකට මුහුණ දීමට ඔවුන්ට සිදුවිය.මෙම කැරැල්ල සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වූ අතර, බොල්.ෂෙවික් වාදී රතු හමුදාව සහ බොල්.ෂෙවික් විරෝධී සුදු හමුදා අතර දරුණු යුද්ධයක් ඇති විය.රතු හමුදාව සහ සුදු හමුදාව සටන් වදින අයුරු නිරූපනය ...