Iranga.net ඇරඹී සිව් වසරයි – සමාජ මාධ්‍ය පිටුව ෆේස්බුක්හි නිල පිළිගැනීම ලබයි iRanga Iranga.net වෙබ්අඩවිය ආරම්භ කර සිව් වසරක් සපිරෙන අද දිනයේ මා මෙම සටහන තබන්නේ ඉමහත් සතුටින් මෙන්ම නිහතමානී ආඩම්බරයක් හා අභිමානයක් ද සමඟිනි. ඒ දැනුම සොයා එන දහස් ගණනක් වන අන්තර්ජාල පාඨකයින්ගේ දැනුම පිපාසය සංසිඳවීමට මෙම වසර ගණනාව පුරා මා හට මෙම අන්තර්ජාල අවකාශය භාවිත කිරීමට හැකිවීම තුළින් මා ලද අමිල සතුට වචනවලට පරිවර්තනය කළ නොහැකි නිසාය. එම සතුට තවත් දෙගුණ තෙගුණ කරමින් ...
දෙරණේ දෙවෙනි ඉනිමෙන් විනාශයක් වන බව කියූ ලිපියට පිළිතුරක් iRanga මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍යය හා වසරේ ජනප්‍රියම නිළිය ආදී වූ සම්මාන වලින් පිදුම් ලබා මේ දිනවල අති මහත් ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගනිමින් විකාශය වන දෙරණ රූපවාහිනී නාලිකාවේ “දෙවෙනි ඉනිම” ටෙලි නාට්‍යය තුළින් සිදුවන්නේ විනාශයක් බව අද එක්තරා බ්ලොග් ලිපියක් තුළින් කරුණු ඉදිරිපත් කර තිබුණි. එම ලිපිය සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය අවකාශය තුළ විවිධ ...
හිමිකරුවන්ට සහ වෙළෙඳ දැන්වීම්කරුවන්ට අවශ්‍ය විදිහට පාලනය කරන්න නොදී ජනමාධ්‍ය ප්‍රමිතිගත කළ යුතුයි – Video iRanga කතාව පහතින් නරඹන්න.
නික්ම ගිය සුපසන් සකි සඳ iRanga සරසවිය පුරා සුදු ධජ ලෙළදෙමින් තිබේ. උදෑසන පිපුණු මල් ශෝකය දරාගත නොහැකි ව බිම බලාගෙන සිටියි. මේ තවත් එක් සහෘදයෙකුගේ නික්ම යාමක් පමණක් ම නොවේ. එය මහා පුරුෂයෙකුගේ නික්ම යාමකි. එමෙන් ම මහා දැනුමක උරුමකරුවෙකුගේ සමුගැනීමකි. මේ එකී සමුගැන්ම උදෙසා හදවතින් කළ අකුරු කිරීමකි. ඔහු නමින් පසන් කොඩිකාර වන්නේ ය. අප සැවොම ඔහු හඳුනන්නේ ග්රන්ථ රචකයෙකු හා පරිවර්තකයෙකු ලෙස ය. ...
කොහොම හරි ට්‍රයි කරලා කැම්පස් වරෙන්… ඒක පට්ට..! iRanga මේ සටහන ලියන්න ඕනි කියලා හිතුණෙ උසස් පෙළ විභාගය ලියන නංගිලා මල්ලිලා වෙනුවෙන්. මොකද මාත් මීට අවුරුදු හතකට කලින් ඒ විදිහට ලොකු කට්ටක් කාලා ඒ ලෙවල් විභාගෙ ලියලා ඊට පස්සෙ කැම්පස් ඇවිත් තාමත් ජීවිතේ බලාපොරොත්තු ඉටු කර ගන්න ලොකු ට්‍රයි එකක් දෙන නිසා මං මේ කියන දේවල් වැදගත් වෙයි කියලා හිතුණ නිසා. මං දකින විදිහට ඒ ලෙවල් කියන්නෙ අපේ රටේ ...
ගුවන්විදුලි ප්රවෘත්ති සංස්කරණයේ මූලධර්ම, කාර්යභාරය සහ වගකීම් iRanga අද්‍යතන ජනමාධ්‍ය පරිණාමය අනුව ප්‍රධාන ප්‍රවර්ග ති‍්‍රත්වයක් යටතේ ජනමාධ්‍ය විශ්ලේෂණය කළ හැකිය. එනම් මුද්‍රිත, විද්‍යුත් සහ අංකිත හෙවත් ඩිජිටල් වශයෙනි. මෙම එක් එක් ජනමාධ්‍ය ප්‍රවර්ග ඒවාට අදාළ තාක්ෂණික විභවතා, සංදේශ සංසරණ මාධ්‍යය, වෘත්තිමය විශේෂතා සහ ඓතිහාසික විකාශනය වැනි කරුණු ගණනාවක් මත පදනම්ව ගොඩනැගී තිබේ. ප්‍රථම විද්‍යුත් මාධ්‍යය ලෙස බිහිවූ ගුවන්විදුලිය ඉන් පසුව ග්රහකගත ව
තෙවසරක සිතුවිලි මෙහෙවරට ආශිර්වාද කළ පාඨක ඔබ සැමට ස්තූතියි..! iRanga මාගේ “Iranga.net – නිදහස් සිතුවිලි අවකාශය” බ්ලොග් අඩවිය ආරම්භ කර ඉකුත් සැප්තැම්බර් 30 වනදාට වසර 3 ක් සම්පූර්ණ විය. ගතවූ තෙවසර පුරා විවිධ සමාජ, දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික කාරණා සාකච්ඡා කළ ලිපි මෙන්ම ශෘස්ත්‍රීය ලිපි ගණනාවක් ද “නිදහස් සිතුවිලි අවකාශය” තුළින් පාඨක ඔබට තිලිණ කිරීමට මට අවස්ථාව ලැබුණි. ඒ හේතුව නිසාම බොහෝ පාඨකයින් දැනුම සොයා පැමිණෙන තෝතැන්නක් බවට “නිදහස් සිතුවිලි ...
සන්නිවේදන තාක්ෂණයේ වර්ධනය, මහජන සම්බන්ධතාව සහ නව මාධ්‍ය භාවිතය iRanga මහජන සම්බන්ධතාව පිළිබඳ සංකල්පීය ප්‍රවේශය මහජන සම්බන්ධතාව පුද්ගලාන්තර වශයෙන් මෙන්ම ආයතන හෝ සංවිධාන අතර පුළුල් හා ඵලදායී සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීම සඳහා භාවිතයට ගත හැකි මෙවලමක් ලෙස පෙන්වා දිය හැකිය. මහජන සම්බන්ධතාව විෂයක් ලෙස අධ්‍යයනය කිරීම ආරම්භ කිරීමට පෙර එනම් න්‍යායාත්මකව මහජන සම්බන්ධතාව පිළිබඳ හැදෑරීමට පෙර අනාදිමත් කාලයක සිට මහජන සම්බන්ධතා විධික්රම මානව සමාජය තුළ භාවිතයට ගෙන ඇති බව ඓතිහාසික ...
“අපේ දැනුමෙන් ජනමාධ්‍ය ක්ෂේත්රයේ ප්රගමනයට දායක වීමට අපට යුතුකමක් තියෙනවා..” – මාගේ නවතම කෘති ගැන ස්වර්ණවාහිනියේ සාකච්ඡාව – Video iRanga සම්පූර්ණ වීඩියෝව පහතින්.
පරපුරක අනාගතය අඳුරු කළ සරසවි අනධ්‍යයන සේවක වර්ජනය iRanga දින 44 ක් පුරා ක්‍රියාත්මක වූ සරසවි අනධ්‍යයන සේවක වර්ජනය ඊයේ දිනයෙන් අවසන් කරන බව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කළේය. කෙසේ වුවත් පැවති එම වර්ජනය හේතුවෙන් සමස්ත සරසවි පද්ධතියම බිඳ වැටී උසස් අධ්‍යාපන ක්ෂේත්රය තුළ නිර්මාණය වූ බරපතළ අර්බුදය නිමා වන්නේ නැත. සිය ගැටළුවලට විසඳුම් ලබා ගැනීම සඳහා අනධ්‍යයන සේවකයින් රජයේ බලධාරීන් සමඟ අවස්ථා ගණනාවක දී සාකච්ඡා ...
“රැස” හෙවත් ලාංකේය පුවත්පත් ඉතිහාසයේ මඟහැර යා නොහැකි සලකුණ iRanga රැස පුවත්පත වසා දැමූ පුවත පසුගිය දිනක සන්ධ්‍යාවක මා හට දැන ගන්නට ලැබුණේ එහි සේවය කළ මාගේ මිතුරෙකු මගිනි. එම පුවත කන වැකීමත් සමඟ මා තුළ කම්පනයක් ඇතිවුණේ පුවත්පත ආරම්භයේ සිටම මා එහි පාඨකයෙක් වූ නිසාත් එහි සේවය කළ ජනමාධ්‍යවේදීන් සමඟ යම් යම් මට්ටමේ පෞද්ගලික හිතවත්කම් මා හට පැවතීමත් හේතුවෙනි. මෙම සටහන ජනමාධ්‍ය පිළිබඳ අධ්‍යයනවල නිරතවන්නෙකු ලෙසත් ජනමාධ්‍ය වෘත්තිකයෙකු ලෙසත් ...
ගැමි සිරියෙන් ගෙත්තම් කළ නුවන් ජේගේ ලොව දිනූ සිනමා වියමන iRanga නුවන් ජේ හෙවත් නුවන් ජයතිලක මා හට මීට මාස කිහිපයකට පෙර මුණගැසෙන්නේ මාගේ බ්ලොග් සටහනකට පෙම් බැඳි රසිකයෙකු ලෙසිනි. ඉන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු සමඟ ගොඩනැගෙන මිතුදම හේතුවෙන් පසුව ඔහු සිනමාකරුවෙකු බව මම දැනගතිමි. එහෙත් සිය මුල්ම සිනමා කෘතියෙන්ම ලෝකයේ අවධානය දිනා ගන්නට සමත් වන තරුණ සිනමාකරුවෙකු ලෙස ඔහුව හඳුනාගන්නට හැකිවීම මාව තිගැස්මට පත්කළේය. එබැවින් ඔහුගේ කුළුඳුල් සිනමා ...
ජනතා විමුක්ති පෙරමුණේ රහස් රැසක් එළියට iRanga දේශපාලන ක්‍රමයක් වශයෙන් සමාජවාදය වර්තමානයේ වලංගු නොවුණ ද සමාජවාදය මත ගොඩනැගුණු සාහිත්‍ය ධාරාව විසින් ලෝක සාහිත්‍යයට ඇතිකරනු ලැබූ අතිමහත් බලපෑම වර්තමානයේ ද බැහැර කළ නොහැකිය. ඒ අනුව මෙරට සාහිත්‍ය ක්ෂේත්රය තුළ ද සමාජවාදී දේශපාලනය මත පදනම් වූ සාහිත්‍යය පාඨක ආකර්ෂණයට නිබඳව ලක්වන සාහිත්‍ය ධාරාවක් බවට පත්ව ඇත. සමාජවාදයේ දේශපාලන හරය ප්‍රතික්ෂේප කරන බොහෝ පුද්ගලයින් පවා සමාජවාදී හරයකින් යුත් සාහිත්‍ය නිර්මාණවලට ...
ජනමාධ්‍ය සහ ප්‍රකාශන නිදහස සඳහා බලපාන නීති පිළිබඳ විමසුමක් iRanga භාෂණයේ හා ප්රකාශනයේ නිදහස වූ කලී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් තහවුරු කර දී ඇති ඉතා වැදගත් අයිතිවාසිකමකි. එම අයිතිවාසිකම මඟින් තහවුරු කර දී ඇත්තේ මූලික වශයෙන්ම අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතියයි. එය මෙරටේ මූලික නිතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මෙන්ම දේශීය හා ජාත්‍යන්තර ප්රකාශනයන් තුළත් තහවුරු කර දී තිබෙන පුද්ගලයා සතු ඉතා වැදගත්ම හිමිකමකි. එනිසා භාෂණයේ හා ප්රකාශනයේ නිදහස සම්බන්ධව සාකච්ඡා ...
මැතිවරණයක විශ්වසනීයභාවය වෙනුවෙන් ෆේස්බුක් සමාජ මාධ්‍යයේ ක්‍රියාකාරිත්වය iRanga ගෝලීය වශයෙන් මෙන්ම දේශීය වශයෙන් ද මැතිවරණ සඳහා බලපෑම් කිරීමේ ප්‍රබල උපකරණයක් බවට සමාජ මාධ්‍ය මේ වන විට පත්ව ඇත. 2015 මෙරට ජනාධිපතිවරණයට ද සමාජ මාධ්‍ය ඔස්සේ ඇතිකළ බලපෑම සුළු පටු නොවේ. සමාජ මාධ්‍ය සතුවන මෙම ශක්‍යතාව හේතුවෙන් විශේෂයෙන්ම මැතිවරණ සමයක සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්වය සුවිශේෂී සන්දර්භයක් ලෙස සලකා කටයුතු කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් ලෙස ඉස්මතු වී තිබේ. මේ මොහොතේ නැවතත් ජනාධිපතිවරණ මැතිවරණ ...
පාසල් දරුදැරියන්ගේ අපේක්ෂා සමඟ ගෙවුණු සොඳුරු දිනයක් iRanga ජනමාධ්‍ය ක්ෂේත්රයට පැමිණීමට දහසක් බලාපොරොත්තු පොදිබැඳගෙන ඉන්නා පාසල් සිසු දරුදැරියන් පිරිසකට ඔවුන්ගේ එම සිහිනවලට යාමට මඟ කියා දීමට හැකි අවස්ථාවක් සදහා ආරාධනාවක් මාගේ මිතුරෙකුගෙන් පසුගිය දිනයක මා හට ලැබුණි. සතියට දින හයක ඒකාකාරී රාජකාරී කටයුතුත් සමඟ ගෙවෙන කාර්ය බහුල ජීවිතයට පැය කිහිපයක හෝ මානසික සහනයක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් මම එම ආරාධනාව එසැණින් පිළිගතිමි. එදින සන්ධ්‍යාව රාජකාරී වේලාවක් වුවත් ඒ සදහා යාමට මත්තෙන් පාසල් ...
පුවත්පත් කලාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවට අයදුම්පත් භාරගැනේ iRanga ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මෙහෙයවන පුවත්පත් කලාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව – 2021 දෙවන කණ්ඩායම සඳහා දැන් අයදුම්පත් භාරගැනේ. මේ පිළිබඳ සියලු විස්තර පහතින්. ...
හිරු, දෙරණ හා අපේ රටේ ජනමාධ්‍ය භාවිතයේ දිග පළල iRanga මෙරටේ ජනමාධ්‍ය භාවිතය හා අන්තර්ගතය පිළිබඳ යම් අවබෝධයක් ලැබිය හැකි රූපවාහිනී වැඩසටහනක් සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජය තුළ වැඩි අවධානයක් යොමුවිය. ඒ ඉකුත් අප්‍රේල් 21 වැනිදා ඇතිවූ ත්‍රස්තවාදී ප්‍රහාරය පදනම් කරගෙන ඊට අදාළ විවිධ කරුණු සාකච්ඡා කළ හිරු රූපවාහිනී නාලිකාවේ “සලකුණ” සාකච්ඡාමය වැඩසටහනයි. රජයේ අමාත්‍යවරයෙකු වන රිෂාඩ් බදියුදීන් එහි ආරාධිතයා ලෙස සහභාගි විය. මේ එම වැඩසටහන හා එහි අන්තර්ගතය ගොඩනැංවීම සම්බන්ධයෙන් තබන ...
නූතන ජන විඥානයේ පදනම ගොඩනඟන “බ්ලොග්” iRanga තමන්ගෙම වෙබ් අවකාශයක් ඇතුළෙ තමන්ට කැමති ඕනෑම දෙයක් තමන්ට කැමති විදිහකට ලියන එක තමයි බ්ලොග් කියලා හඳුන්වන්නේ. ගොඩක් අය බ්ලොග්වල තමන්ගේ ජීවිතය ලියන්නේ විනෝදාංශයක් විදිහට. හැබැයි එයාලා දැනුවත්ව හෝ නොදැනුවත්ම ඒ ලියන දේවල් අන්තර්ජාලයේ එකතුවෙලා තිබිලා කාලය ගතවෙනවත් එක්ක ඒවා යම් කිසි කාලයක පුද්ගලයින් හිතපු පතපු විදිහ, ඒ අය විවිධ දේවල් ගැන දැකපු විදිහ, ඒවා ගැන පළකරපු අදහස් ආදිය ...
බ්ලොග්කරුවන් පිළිබඳ මා “අද” පුවත්පතට ලියූ ලිපිය iRanga මෙම ලිපිය පිළිබඳ ඔබගේ අදහස් පහතින් සටහන් කරන්න. ඔබ මෙහි පළ කරන අදහස් මම ඉතා අගය කොට සලකමි. මාගේ නවතම ලිපි පිළිබඳ දැන ගැනීමට මාගේ Facebook පිටුවට Like කරන්න. නැතහොත් ඔබගේ E-mail ලිපිනය Subscribe කරන්න. ...