එතකොට මට පිං ද??? View Of Ash අපේ ඔෆිස් එකට අළුතෙන් ආවා ගැනු ළමයෙක් ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවා වගේ මේ කෙල්ල දකිනකොට මගේ පැනි බේරෙන්න පටන් ගත්තා . කියලා වැඩක් නැ මේකිටත් මේ තේරුනා නැතිව නෙවෙයි හැබැයි ඉතිං මට මුකුත් කියන්න බැරි නිසා ඉන්නවා වගේ මට නම් තේරුනේ. කොම හරි ටික දවසක් යන කොට අපේ අනිත්වුන්ටත් වැඩෙ නිකං තේරුනා තේරුනා වගේ උනා.ඇත්තටම මම උවමනාටවන් පැනි ...
මහත්තයා ?? මහත්මයා .......? View Of Ash අරකි දැන් බැදලා අවුරුදු ගානක් වෙනවා, අරුත් එක්ක යාළුවෙලත් ඒවගේම කාලයක් වෙනවා ඒත් ඒකි මූව අතහරින්නේත් නැ කසාද මිනිහව අතහරින්නේත් නෑ පට්ට වේ**ක්. කියලා වැඩක් නෑ . එහෙම කිවුවට මම කිවුවේ හිතකින් නෙවෙයි මුනිච්චා වට මිසක් වෙන දේකට නෙවෙයි මොකද ඒ කෙල්ලගේ හොර මිනිහා මගේ හොද යාළුවෙක් හොර මිනිහා කියන්නත් බෑ ඒත් මම වෙන වචනයක් දන්නේත් නෑ මම කථාව ...
මල පැනීම View Of Ash රාජකාරිය සිදුකරන්නේ රාජකාරි පරිචය පිලිබදව පත්වීමේ ලිපියත් එක්ක දෙන නිසාම විතරයි ? ඔවු ඔහොම හිතෙන වාර අනන්තයි ඔෆිස් එකේ කම්කරුවා නැති දවසට තේ එකක් බිලා හමාරයි, ඉන්න තරමක් ඉන්නේ ගැණු උනත් තේ එකක් හදන්න එක වේ**ක් නෑ ඒ විතරක් මදැයි තමන් ඉන්න තැනවත් අතුගාගන්නේ නෑ මේසේ පිහිදාගන්නේ නෑ පුටුවට බැදිලා තියෙන මකුළු දැල් පිහින්නේ නෑ ආවෙලේ ඉදන් කම්කරුවට බැන ...
අප්පා..... කැතයි බං View Of Ash හදිස්සියක් වෙලා යුටියුබ් යන්න කැෆේ ඒකකට ගියා, ගිහින් යුටියුබ් ලොග් වෙන්න යුටියුබ් යුටියුබ් ගැහුවා විතරයි මාර සිද්ධි ගොඩයි, අපේ රටේ මිනිස්සුන්ගේ මානසික මට්ටම මෙහෙමද කියලා හිතුනා අප්පා, වැඩිහිටියන්ට පමණයි විඩියෝ විතරයි ඒකේ තියෙන්නේ. තාක්ෂණයෙන් දියණු උනාට මානසික මට්ටමෙන් දියුනු නොවුනම මෙහෙම තමයි. ...
සභාවෙන් අවසරයි ඒ යෝජනාව මම ස්ථිර කරමි View Of Ash අළුතෙන් බදවාගැනීම් වලට දවස්දකක් ඉන්ටර්වීව් තිබුනා මේ දවස් දෙකෙම ඉදිරිපත් උන අපේක්ෂකයන්ගෙන් වැඩි බහුතරයක් ගැනු ළමයි, කෙල්ලොත් ආවා නැත්තේ නෑ දන්න කියන දෙතුන්දෙනෙක්ගේ ළමයි තමයි ඉතින් ඒ ආවේ හැබැයි ආවේ පහකටත් අඩුවෙන් දවස් දෙකම ගනන් කලත් අටක් විතර ඉදියි, හැත්තෑවකින් අටක් කියන්ගේ මගේ හැටියටනං ආයතනයට දෙයියන්ගේම පිහිටයි, වඩා ප්‍රසිද්ධ විදියට කියනවානම් අබ සරණයි!වඩා වැදගත් දේවෙන්නේ ඉදිරිපත් උන කෙල්ලොන්ට තිබුනේ ...
හැදිමිටයි View Of Ash වෛද්‍ය සායනයට ගිහින් ඇස් දෙක පෙන්නලා ඔෆිස් එකෙයි ගෙදරයි දවස තිස්සසෙම මොනිටරේට ඔළුවදාගෙන ඉන්නවා කියලා දොස්තරට කිවුවම ඇස් දෙකට කූලින් ග්ලාස් දෙකක් දුන්නා හැම ආයතනකම තිබිය යුතු නිසා අපේ ආයතනයෙත් නමට වගේ තියෙන වෛද්‍ය රක්ෂණ අරමුදලෙන් ප්රතිලාභ ඉල්ලුවා, මාත් එක්ක අපේ එච් ආර් ගේ ටයිපිස්ට් ඇවිත් කණ්නාඩිගත්තා දැන් මාර අවුල වෛද්‍ය රක්ෂණයෙන් දෙන්නේ තුන්දහක් නිසා තුන්දහක් ඉල්ලමු කියලයි මේ ...
මගේ එකක් නෙවෙයි කිවුවට පිලිගන්නේ නැ නේ? ඒ නිසා මගේ එකක් කියලාම හිතාගනිං View Of Ash ඔෆිස් එකට අළුතෙන් ආපු කොල්ලෝ කෙල්ලො සෙට් එකේ කපල් එකක්හිටියා අවුරුද්දක් විතර ඉදලා තියෙනවා පස්සේ කෙල්ල ගෙදරින් හොයලා දිපු එකෙක් බැදලා, දැන් මූ උලමා වගේ අඩනවා ඉවරයක් නෑ කියලා වැඩක් නැ, සිද්ධිය මට කිවුවේ ඩී.ජි.එම් කෙනෙක් මු කෙල්ලව අරන් පැනලා යන්න හදනවා කියලා, ඔවු ඔවු අර බැදපු ගැනිව අරන් පැනලා යන්න තමයි හදන්නේ මේ ගැන මායි ඩි.ජි.එම්මුයි කථාකරලා මුව ...
කොපියක් ගැහුවා View Of Ash සත්ත්ව පාලනය නැත්තනම් සත්තු ඇතිකිරීම අපි හැමෝම දන්න දෙයක් ඒ වෙනුවෙන් එඩේර යුගය කියලා යුගයක්පවා වෙන්වෙලා තියෙනවා. ඇත්තටම අපේ පිගානට එන කුකුලා, උදේට බොන බිත්තර කොපි එක පවා එන්නේ මේ සත්ත්ව පාලනය නිසයි. නමුත් මේ ලෝකයේ මිලියන ගනනාවක් සත්තු ඉන්නවා මේ සත්තු අතරින් ඇයි අපි කුකුලම කන්නේ නැතිනම් ඌරා නැතිනම් හරකම කන්නේ ඇයි කියලා ඔබට හිතුනද? නැතිනම් ඇයි අපි ...
ඉතුරුවක් නෑ බං View Of Ash අපේ උන් හැමදාම අඩන්නේ කොච්චර හම්බ කරත් ඉතිරියක් නැ කියලයි, ඉතිරියක් නැ කියන්නේ වියදම් කරපු දෙයකුත් නෑ ම තමයි කියන්නේ මොනට වියදම් උනාද දන්නේ නෑ, ඇදුමක් සපත්තුදෙකක්, ට්‍රිප් එකක් වගේ මොකවත් කරන්නෙත් නැතිව සල්ලි ගත්ත ගමන් වාෂ්ප වෙනව තමයි කියන්නේ මුන් ඉතිං මගේ මහා ග්‍රේට් නොලේජ් එක ගැන දන්න නිසා මේ අය මගෙන් ඇහුවා කොහොමද සල්ලි ඉතිරි කරගන්න් කියලා, ඇත්තටම ...
ලොකෙන් උතුම් රට ලංකාවයි සිරි ලංකාවයි View Of Ash ඇමරිකන්කාරයෙකුයි, එංගලන්ත සුද්දෙකුයි, ජපනෙකුයි තුන්දෙනා එකතුවෙලා ලංකාවේ පොරක් බයිට් කරන්න පටන්ගත්තළු ඇමරිකන් කාරයා - බලපං උඹලගේ රටේ වගේ නෙවෙයි අපේ රටේ හිගන්නා පවා යන්නේ අඩුම ගානේ රෝද දෙකක් වත් උඩින්, උඔලගේ රටේ මොනාද තියෙන්නේ?එංගලන්ත සුද්දා - බලපං උඹලගේ රටේ වගේ නෙවයි අපේ රටේ ටොයිලට් හොදන එකා පවා කථාකරන්නේ ඉංග්‍රිසියෙන්, උඔලගේ රටේ මොනාද තියෙන්නේ?ජපනා - අයියෝ බලපං උඹලගේ රටේ වගේ ...
ඉන්දියාවෙන් නේ View Of Ash කවුද බං රෙදි හෝදන කුඩු දාලා ටොයිලට් එක හෝදන්නේ ? එහෙම දන්න කෙනෙක් උබ ඉන්නවද?නෑ බං අනික එහෙම කරන්න කාටද පිස්සුවක් තියෙන්නේ කියපංකෝ?නෑ බං අර ටිවි ඇඩ් එක නිසයි මම ඇහුවේ ආ.....ඒ බංබුවද බං ඒ මෙහෙමනේ ඉන්දියානුජන විඥාණයට අනුව ලාංකිකයාව ගැන උපකල්පනය කරලා දාන ඇඩ් නේ බංඅනේ බං ඔක සිංහලෙන් කියපංකෝමෙහෙමනේ ඉන්දියන් කාරයෝ කරන වැඩ ලංකාවේ උන් කරනවා කියලා ...
නාථ අනාථ සනාථ View Of Ash ජීවිතයේ පලමු අවුරුදු 20-30 සාමානයෙන් අපේ කාලයේ නම් පුද්ගලයෙකුගේ ඉතිරි අවුරුදු 100 ට දාන ෆවුන්ඩේෂන් එකයි. කොහොම හරි මේ පලමු අවුරුදු 30 තුල අනිවාරයෙන්ම මිනිහෙක් තමන්ගේ ජිවිතය හදාගන්න ඕනි නැතිනම් අවුරුදු 30 පැන්නම ජිවිතයේ අම්බ වහක් කන්න ඕනි. ඇයිද කියනවානම් ජිවත් වෙන්න සල්ලි ඕනි ඉන්න හිටින්න ගෙයක් ගත්ත ගැනිට හදපු දරුවන්ට කන්න අදින්න දෙන්න ඕනි අවුරුදු 30ක් විතර වෙනකොට මේ ...
අනේ …. අපි නොදන්න පත්තිනි අම්මා View Of Ash රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව ඒත් ඉරිසියාව ඇති වෙන්නේ තමන්ගේ නොහැකියාව පදනම් කරගෙන කියන එක තමයි මගේ පුද්ගලික අදහස. උදාහරණයක් ලෙස අපි මෙහෙම හිතමු ගමක පවුල් දෙකක් තියෙනවා එක පවුලක් දුප්පත් අනිත් පවුල පෝසත් පොසත් පවුල තමන්ගේ ගමන් පහසුවට කාර් එකක් භාවිතා කරනවා දුප්පත් පවුල පයින් තමයි ගාටන්නේ ඉතිං අර දුප්පත් පවුලේ අයට ඉරිසියාව ඇති වෙනවා මොකද තමන්ට කාර් ඒකක් ...
අපේ හරක් View Of Ash අපේ පැත්තේ වෙච්ච වැඩක් ගමේ හිටියා කිරි ගොවි පවුලක් බොහොම මහන්සියෙන් වැඩ කරන කට්ටියක් ඉතිං ටික කාලයක් ගිහින් අර ගෙදර හිටිය හරක් දෙන්නෙක් විකුනන්න මේ අය කට්ටියකට කථාකලා මේ ආපු අය අතර හිටිය ඉතිං ගනං කථා කරලා රුපියල් හැට දාහක් හරක් දෙන්නට දෙන්න තීරණය කලා ඔය අස්සේ හිටිය පොරක් මේ ගෙදර ගැනු මනුස්සයට කථාකරලා විස්ත අහන්න පටං අරං ඔහොම ...
ඔවු ඔවු FCID තමයි යන්නේ මොකක්ද අවුල? View Of Ash ඔවු මහත්තයා ඔයාට ගොඩක් සල්ලි ඇති ඒත් අපි හැමෝටම සල්ලි ඕනි, හැමෝටම! ප්‍රශ්නේ තියෙන්නේ එකට පිටිපස්සෙන් බිංදු කීයද කියන එක විතරයි. (ඔවු ඒක නම් ඇත්ත කියලා මටත් හිතුනා) මේ කතාව මට කිවුවේ ඉන්ටර්වීව් එකකට යන්න සේව සහතිකයක් ගන්න පුළුවන්ද කියලා අහගෙන ආපු ළමයෙක්ගේ තාත්තා කෙනෙක්ගෙන් ඇත්තටම පගාව කියන්නේ කොච්චර බලයක් තියෙන දෙයක්ද කොච්චර වදින දෙයක්ද කියන එක ඒදා ඒ ...
අපි වවයි රට නගයි සිස්ටම් හරස් වෙයි View Of Ash ඇයි මගේ රට දුප්පත් ඇත්තටම ඒක මගේ වරදක්ද? නැතිනම් සිස්ටම් එකේ වරදක්ද? ඇත්තටම මම හිතන්නේ ඒක සිස්ටම් එකේ වරද අපි බොහොම අභිමානයෙන් කියනවා අපේ රටේ විතරයි හෙම්බිරිස්සාවේ ඉදන් මොළේ සැත්කමක් වෙනුවෙන් උනත් නොමිලේ බෙහෙත් ගන්න පුළුවන් කියලා. ඒ වගේම මොන්ටිසෝරියේ ඉදන් උපාධිය වෙනකම් නොමිලේ ඉගෙන ගන්න පුළුවන් කියලා. ඔවු ඒක එහෙම තමයි ඒත් වෙලාවකට හිතෙනවා ඇත්තටම ඒක වටිනවාද කියලා? ...
චන්ද්‍රමොගන් View Of Ash චන්ද්‍රමොගන් උපන්දාසිට හැදි වැඩුනේ තම මව සමගය. ඔහුගේ දෙමාපියන් කොළඹ දිවි ගෙවුවද 1983 කලබල සමග යාපනයට පදිංචියට ගියහ. නමුත් කොටි සංවිධානයට ඔහු ගේ පියා බැදුනු දිනයේ සිට ඔහු ගේ මවත් පියාත් නිතරම රණ්ඩු වු අතර අවසානෙය්දි ඇය චන්ද්‍රමොගන් රැගන කඩවත පදිංචියට පැමිණි යේය. චන්ද්රමොගන්ට තම පියා වන සුබ්‍රමනියම් ගැන ලොකු මතකයක් නැතත් තමා ඔහුගෙන් පියා වෙන්කළේ කොටි සංවිධානය බව ...
මට අදාල නෑ නේ..... View Of Ash මහ පණ්ඩිත ටෝක් දෙන්නේ, මහ පණ්ඩිතයා කියලා හිතාගෙන වෙන්න ඇති. ඔවු නිකං රගන්නේ හරිය සියල්ල දත් වගේ. අනේ ඌගේ බොරුව විතරයි,මට ඇහුණ කථා ටිකක්, අපරාදේ කියන්න බෑ මොනාගෙන් අඩුපාඩු උනත් අපේ උන්ට ඉරිසියාවෙන් අඩුවක් පාඩුවක් නෑ නොවැ. මේ ඇහුන කථා වට මම හිතුවා උත්තරයක් දෙන්න ඕනි හැමොගෙම රෙදි ගැලවෙන්න, ඒත් එහෙම උත්තරයක් මම ගාව තිබුන්නෑ. මොකද කියන්නේ කියලා හිතාගෙන ...
සල්ලි ද මිනිස්සු ද සල්ලිතියෙන මිනිස්සු ද View Of Ash සම්පත් නැතිනම් අමුද්‍රව්‍ය සෑම අතකින්ම ඉතාමත් වටිනවා, ඔව් රත්‍රං, මුතු, මැණික්, ඊට වඩා වටිනවා තමයි නමුත් අපි අවස්තාවක් සලකා බලමු, ඔබට හමුවෙනවා තෝරාගැනීමක් කරන්න ඝණ මීටර් එකක රත්‍රං තොගයක් හෝ මුළු ජීවිත කාලේටම එලවළු පහක් එකක්ක බත් පිගානක්? මොකක්ද ඔබ තෝරාගන්නේ? අනිවාරයෙන්ම ඔබ කියයි රත්‍රං කියලා ඒත් මම කියනව වඩා බුද්ධිමත් තීරණය වෙන්නේ බත් පිගාන තෝරාගැනීම කියලා මොකද දවස් ...