අදහසක් පිනට දෙන්න පුළුවන්ද ? View Of Ash දෙයක් ලියාගන්න බැරිව යුටියුබ් ගියා අදහසක් ගන්න අම්මපා තිබුනු අදහසුත් නැතිවුනා එපා වෙනවා මම බිලෝග් එක පටන් ගන්න කොට හිතුවේ දවසට එකක් ගානේ මොනාහරි දාන්න පස්සේ එක සතියට එකක් වුනා පස්සේ මාසෙට දෙකක් වගේ උනා දැන් මාසෙට එකක් වත් බැ වගේ අනිවාරයෙන්ම කොහොම හරි අදහස් ගන්න මාර්ගයක් හොයාගන්න ඕනි ...
අනිච්චේ දුක්කේ View Of Ash කොපමණ ගුණ කලත් - දුදනො නොවෙති යහපත්කිරිදියෙන් තේමුවත් - අගුරුසුදුවන කලක් නම් නැතමේ කිවියෙන් කියන්නේ අපි විසින් දුර්ජනයන්ට කොපමණ උදවු උපකාර අවස්ථා ලබා දුන්නත් ඔවුන්ගේ දුර්ජන ගති පහව යන්න් නැති බවත් අපහට ඔවුන් ලබාදෙන වදයන් දුක් කරදර නිමා නොවන බවත්ය. ඇත්තටම මෙය සැබැ කාරනයක් වන බව අපි ටිකක් කල්පනා කරොත් අපිටම තේරුම් යනවා මොනතරම් සැලකුවත් කුනු බැනුම් අසන්නට ලැබුනු ...
හරි අමාරු ඇති නේ View Of Ash චක්කරය පාඩම් කරන්න අමාරු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මගෙන් පොඩ් ට්‍රික් එකක් කියලා දෙන්න හිතුවාමටත් පොඩි කාලේ චක්කරය පාඩම් කරන එක හරිම අමාරු වැඩක් ඒත් ගුණ කිරීම බෙදිම වැනි වැඩ වලට චක්කරය අවශ්‍ය නිසා මම චක්කරය පාඩම් කරන් එක පැත්තකින් තියලා පොඩ් ට්‍රික් එකක යොදාගෙන ගනන් හදන්න පටන් ගත්තා ඒකෙදි මම කලේ චක්කරයේ සැම ගුණාකාරයකම 2,5,8 කියන අවස්ථා මතක තබා ගැනීම ...
ලොක්කාගෙන් ඇප්රුවල් ලැබුනා බං View Of Ash බදවා ගැනීම් වලට දවස් දෙකක් ඉන්ටර්වීව් තිබුනා මේ දවස් දෙකටම ගොඩක් අය ඉදිරිපත් වුනා බහුතරයක් කෙල්ලෝ දවස් දෙකටම කොල්ලෝ ආවේ හතරයි අතේ ඇගිලි ගානටත් අඩුයි. ඉතිං හැත්තෑවක් කෙල්ලෝ ඉන්ටර්වීව් එනකොට කොල්ලෝ හතරක් ආවම ආයතනයට දෙයියන්ගේ පිහිටයි. කියලා වැඩක් නෑ. කොහොම හරි මේ ආපු කොල්ලොන්ගෙත් සහතිකේකට කියලා තිබුනේ සා/පෙල, උ/පෙල, උප්පැන්නේ, චරිතසහතික දෙකයි, ග්‍රාමසේවක සහතිකයයි. හැබැයි ආපු කෙල්ලෝ ඔක්කොටම අඩුම තරමේ ...
අනේ අම්මපා........ View Of Ash අද මගේ යාළුවෙක් කතා කලා ගොඩක් අමාරුයි කියලා, මම ඇහුවා ඇයි කියලා ඇගේ තෙල් ඇවිත් ඇග මහත් වෙලා නිසා කියලා තමයි කිවුවේ, දොස්තර කිවුවලු අඩුම කිලෝ පහක් වත් බර අඩු කරගන්න කියලා ඒ කතාව ඉවර උනාම මට මතක් උනා නෙගෙටිවු කැලරි ෆූඩ්ස් ගැන සැල්දිරි, ඇපල්, පිපිඤ්ඤා, තක්කාලි, ගොවාමල් එහෙම කියන්නේ ඔය නෙගෙටිවු කැලරි ෆූඩ්ස් තමයි. ඒත් ඇත්තටම නෙගෙටිවු කැලරි ...
සල්ලි ද මිනිස්සු ද සල්ලිතියෙන මිනිස්සු ද View Of Ash සම්පත් නැතිනම් අමුද්‍රව්‍ය සෑම අතකින්ම ඉතාමත් වටිනවා, ඔව් රත්‍රං, මුතු, මැණික්, ඊට වඩා වටිනවා තමයි නමුත් අපි අවස්තාවක් සලකා බලමු, ඔබට හමුවෙනවා තෝරාගැනීමක් කරන්න ඝණ මීටර් එකක රත්‍රං තොගයක් හෝ මුළු ජීවිත කාලේටම එලවළු පහක් එකක්ක බත් පිගානක්? මොකක්ද ඔබ තෝරාගන්නේ? අනිවාරයෙන්ම ඔබ කියි රත්‍රං කියලා ඒත් මම කියනව වඩා බුද්ධිමත් තීරණය වෙන්නේ බත් පිගාන තෝරාගැනීම කියලා මොකද දවස් ...
සිරියස් තමයි කියන්නේ බං View Of Ash වැලන්ටයින් ඩේ එකට මාර කථා අසන්නට ලැබෙයිපුද්ගලයාගෙන් පුද්ගලයාට මේ වැලන්ටයින් කථාව වෙනස් උනත් සමහරු මේ වැලන් ටයින් එකත් සිංගල් කියලා නාහෙන් අඩයි සමහරුන් මේ වැලන්ටයින් එකට මෙච්චරක් ලොස් යැයි නාහෙන් අඩන අතර තවත් අය තවත් අය මේ දිනය නිසා ලව් කරන්නට ලැබුනු යුනිවර්සල් රෙකිග්නිශන් එක ගැන බම්බු ගසයි (මට අනුව ඇ...) එත් සමහරුනම් ... මම ඒ ගැන කියන්න ඕනි ...
කාල් මාක්ස් ගේ ඥාතිනේ ..... අප්පගේ පැත්තෙන් View Of Ash මම මගේ ව්‍යාපාරය ටිකක් අප් කරලා ගන්න හිතාගෙන පොරොජේක්ට් එකක් හදලා බැංකුවට දුන්නා ආදායම ටිකක් වැඩිකරගන්න කියලා හිතාගෙන. ඒත් ඒ එක්කම හැරෙන තැපැලෙන් නොවුනත් ආදායම් බදු එකෙන් ආපි කොල් එකක් බිස්නස් එක නග්ගනවා නම් මේ මේ විදියට පොත් සෙට් එක හැදෙන්න ඕනි කියාගෙන..? විකාරයක් ඇත්තටම වෙලාවකට වාතයක් ඒත් ඉතිං මම කිවුවා තාම මම පොරොජේක්ට් එක දුන්නා විතරයි ටිකක් ඉන්න ...
කටවාචාල කමට එහෙම කියවනවා නෙවෙයි View Of Ash පොත් කියවීම ඉතාමත් හොද පුරුද්දක් උනාට කාලය අනුව පොත් කියවන එක සැහෙන අමාරු දෙයක්. මම පාසල් ජිවිතයේදි වැඩිම උනොත් පොත් 50ක් කියවලා ඇති අවුරුදු 13ටම. ඒත් මට හොද පොටක් අහුඋනා දැන් මම අවුරුද්දකට පොත් 50 කියවනවා. ඇත්තටම කියවනවා කිවුවට කියවන්නේ නැ මම අහගෙන ඉන්නවා ඒ ඔඩියෝ බුක් කියන සංකල්පය අනුවයි. සංකල්පයක් කිවුවට ඒක පහසුකමක් වගේ සාමානයෙන් පිටු 1200ක් 1500ක් ...
මහන්සි වෙලා ඉගෙන ගෙන කාටද හරිගියේ? View Of Ash මෙම ලිපිය අධ්‍යාපන අරමුණින් පමණක් පලකරන ලද්දකි. මෙහි තොරතුරු ඇසුරින් ඔබට සිදුවන හානි සදහා ලිපියේ රචකයා විසින් කිසිදු වගකීමක් නොදරන බවට අවධාරණය කරමි. අවධාරයෙන් එය සිහියේ තබා ගන්න. මෝහනය අධ්‍යනය යනු යමෙකු නිදා සිටියදී ඉගැන්වීම හෝ උපදෙස් දීම ඇතුළත් වන තාක්ෂණයකි. එය නින්දේහි ඉගෙනීම හෝ යටි සිතින් ඉගෙනීම ලෙසද හැඳින්වේ. මෝහනය පිළිබඳ අදහස සියවස් ගණනාවක සිට පැවත එන නමුත් එහි ...
අම්මපා...... හුලං තමයි View Of Ash අපි ජීවිතයේ අත් දකින අත්දැකීම් වලින් එකක් තමයි වංචා දුෂණ හා අල්ලස් මේ මාතෘකාව අද අපේ රටේ විශාල ආන්දෝලනයකට තුඩු දී තිබෙන දෙයක් කෙලින්ම කියනවානම් හොරු අල්ලන්න ආපු ආණ්ඩුව හොරකම් කරනවා යැයි විපක්ෂය කියද්දි ආණ්ඩුව කියනවා හොරු ටික කටින් ගහලා දිනන්න බලනවා කියලානමුත් වංචාව හා දුෂණය හරියට බඩේ බත්වගේ කවදාවත් වෙනස්වෙන්නේ නැති දෙයක් (අපිට හිතෙන්නේ) උදාහරණයකට පොලිසියෙන් අපිව නැවැත්තුවොත් ...
ආයුබෝවන් 2021 View Of Ash නව වසරක් උදාවෙන්න යන මේ වෙලාවේ අපි හැමෝම එකතුවෙලා මේ වසර දියුණු කර ගන්න වැඩ කරන්න ඕනි නැතිනම් අපිට වෙන්නේ 2020 වර්ෂයේ වෙච්ච දේතමයි.
බටහිර ඇමරිකානු සුදු යටත් විජිත වාදය හා ආසියාතික අපි View Of Ash යුරෝපීයයන් යටත් විජිත සමයට එලබෙන විට ඔවුන් සිතා සිටියේ තමන් ලෝකයෙන්ම දියුණු, දක්ෂ, ශිෂ්ඨසම්පන්න, සදාචාරාත්මක පුද්ගලයන් බවත්, එසේම ලොව අනික්ත් රටවල් එසේ නොවන හෙයින් එය යුරෝපීය සුදු මිනිසාගේ යුතුකමක් හා වගකීමක් වනුයේ ලොව සෑම මිනිසාම තමන් මෙන් දියුණු, දක්ෂ, ශිෂ්ඨසම්පන්න පුද්ගලයන් බවට පත් කල යුතු බවය. මෙය සුදු මිනාසගේ දුක් ගැනවිල්ල (white man’s burden) ලෙස හැදින්විය. නමුත් ශිෂ්ඨසම්පන්න වන්නාවු ...
‘‘වැඩක් ගන්න පුළුවන් වගේ‘‘ View Of Ash සැම විටම පොත් කියවන්න මේ කියන්නේ අතට අහුවෙන හැම මගුලේ පොතක්ම තියෙන තියෙන හැම වෙලාවෙම කියවන්න කියන එක නෙවෙයි, තමන්ගේ අවශ්‍යතාවයට අනුව ගැලපෙන පොත් කියවන්න. ඔබට ව්‍යාපාරිකයෙක් වෙන්න ඕනි නම් ඒගැන ලියවුන පොත් කියවන්න ඔබට කළමණාකරුවෙක් වෙන්න ඕනි නම් ඒගැන ලියවුන පොත් කියවන්න,අනිත් කාරණය තමයි ඔබ බහුලව ආශ්‍රය කලයුත්තේ ඔබේ අවශ්‍යතාවයට නැතිනම් ඔබේ අරමුණම තියෙන එකම මට්ටමේ පුද්ගලය ඒ ...
මුට්ටි අල්ලන්නැතුව ගොඩයන හැටි View Of Ash ඔබේ වෘත්තීය ජීවිතය ඉහළ නැංවීමට උපදෙස් 5ක්ඔබේ වෘත්තිය ඉදිරියට ගෙන යාමට සහ ඔබේ වෘත්තීය අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඔබට අවශ්‍යද? එසේ නම්, ඔබ රැකියා ස්ථානයේ කැපී පෙනෙන කුසලතා සහ පුරුදු වර්ධනය කර ගත යුතුය. මෙම බ්ලොග් සටහනේ, අපි ඔබට කාර්යාලයේ සාර්ථක වීමට සහ ඔබේ ප්‍රධානියා, සගයන් සහ ගනුදෙනුකරුවන් විශ්මයට පත් කිරීමට උපකාරී වන කරුණු පහක් බෙදාගමු.1. ඵලදායී ලෙස සන්නිවේදනය කරන්නඕනෑම ...
ඒකනං එහෙම තමා View Of Ash ප්රභාකරන් කියන්නේ පාදඩ අශිෂ්ඨ මිනීමරුවෙක් නමුත් මම මේ ප්‍රභා ගැන පුදුම වෙන දෙයක් තියෙනවා ලෝකේ තියෙනවා රටවල් වර්ග දෙකක් එකක් දියුණුරවල් අනික දුප්පත්රටවල් මේ දියණු රටවල සම්මතයෙන්ම තියෙනවා හරි අපුරු දේවල් ඒ තමයි තමන්ගේම අවි ආයුධ තමන්ගේම කියලා යාන වාහන තමන්ගේම කියලා ලොකු කර්මාන්තශාලා නිෂ්පාදනාගාර ඒත් දුප්පත් රටවල මේවා නෑ දුප්පත් රටවල තියෙන්නේ පොසත් රටවලින් ගෙනල්ලා අටවපු දුප්පත් රටවල ...
කන්න තමයි View Of Ash ආහාර ගැන අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා කිවුවොත් මම නිවැරදී ආහාර යනු අපේ පැවැත්මට අවශ්‍ය දෙයක් අපි කන හැටි ලිපා දනි කියලාඅපේ මුතුන්මිත්තො පවා කිවුවා ඔබට මතක ඇති. ඒ වගේම සිනි ආහාරයට ගැනීම නිසා පිලිකා ඇතිවන බවත් හෘදයාබාද තරබාරුබව වැනි බෝ නොවන රෝග වලට මුලික හේතුව බවත් කට පාලනය කර ගැනීම සෞඛ්‍යමත් ජීවිතයකට ඉතා වැදගත් හේතුවක් වන බවත් ...