පළිගු කිරිල්ලී - දහහත්වන කොටස Kolompure පළිගු කිරිල්ලී - දහහත්වන කොටස බසයෙන් බිමට බට ඔවුන් අවට බැලුවත් නිලන්ත සිටින ඉසව්ව හොයාගත නොහැකි විය. එන්ජිම සැරදමා බස් නැවතුමෙන් ඉදිරියට ගත් බසය ගාලු පාර හරහට දමා හරවා ගත්තේ යළිත් පිටත්වීමට නියමිත බස් නැවතුම වෙත යන්නටය. බස් නැවතුමෙන් හරවාගෙන ...
මගේ සැන්ටා ක්ලෝස් My Santa Claus Kolompure ‘‘ක්‍රිස්මස් ළඟ එනවා පුතාලා සැන්ටා ක්ලෝස්ට ලෙටර්ස් ලිව්වාද?” හවස වැඩ ඇරිලා ගෙදර යනින් ගමන් අපේ ගෙදරටත් ගොඩවුන සීයා මගෙන් ඇහැව්වා.‘‘නෑ සීයේ තාම නෑ. සැන්ටාගෙන් ඉල්ලන තෑග්ග හිතා ගන්න බෑ.”‘‘අපෝ හිත හිත ඉන්න බෑ. ඉක්මනට ලෙටර් ටික පොස්ට් එකට දාන්න ඕනේ. ඉක්මණට ඩිසයිඞ් කරගන්න ඔයාට ඕනෑ කරන තෑග්ග ගැන. පරක්කුවුනොත් පොස්ට් එකට දාන ලෙටර් යන්නේ නෑ. දැන්ම ලියලා දෙන්න. යු මස්ට් ...
ඔය කණ නෙමෙයි අනිත් කණ Kolompure අපේ රටේ ජාතික ක්‍රිඩාව වොලිබෝල් වුවත් දැන් ලංකාවේ වොලිබොල් ගහන උන් අඩුය. ගම්පහ ස්ටේෂන් එක ඉදිරිපිට තිබෙන වොලිබොල් ස්මාරකය ගැන දැන් ඉන්නා ගම්පහ කොල්ලෙක් වත් දන්නවාද කියා සිතිම සැක සහිතය. වොලිබොල් ගහන උන්ගේත් රටේත් ජනප්‍රියතම ක්‍රිඩාව වෙන්නේ ක්‍රිකට්ය. මට කි‍්‍රකට් අරහංය. ඒ මං කුඩා දවස්වල අයියා ඇතුලූ සම වයසේ කොලූ නඩය මාව කි‍්‍රකට් ගහන්නට කැදවාගන්නේ නැති නිසාය. වලව්වක් බදුවු ...
ජනාකීර්ණ වීදි අස්සේ තනිවුන පුරහල Kolompure කොළඹ පුරහල නැත්නම් ටවුන් හොල් (Town Hall) එක ගැනයි මේ කතා කරන්න යන්නේ. හැබැයි අද මම ලියන්න යන්නේ අපි කවුරුත් දන්න කියන අර විහාර මහාදේවි පාර්ක් එකට ඉස්සරා තියෙන ධවල වර්ණ ගැන්වුනු දැවැන්ත කොළඹ නගර සභා ගොඩනැගිල්ල ගැන නම් නෙමෙයි. මේක තමයි දැනට සියවස් එකාහමාරකට ඉස්සර කොළොම්පුරේ තිබුන පුරහල වෙන්නේ. ඒවාගේම මේ පුරහල තමයි ලංකාවේ පළමු පුරහල වෙන්නෙත්. පිටත පෙනුමෙන් ...
රික්ෂෝකාරයා Kolompure අහලා තියෙනවාද රික්ෂෝව (Rickshaw) ගැන? සමහරවිට අහලත් ඇති. එත් මේ කොළොම්පුරේ තිබුණු රික්ෂෝවේ ඉතිහාසය ගැන දන්නේ නැතිව ඇති. දන්න අයගේ දැනුම වැඩි කරගන්නත් නොදන්න අයට දැන ගන්නත් මෙන්න රික්ෂෝවේ කතන්දරේ. අද කාලේ කොළඹ විතරක් නොවෙයි ලංකාව පුරාම කොහේ හරි කෙටි ගමනක් යන්නට ඕනේ නම් අපි කතා කරන්නේ ත්‍රිරෝද රථයකට නේ එත් 18 වන සියවසේ අගබාගේ ඉදන් 19 වැනි සියවසේ මැදක්වන ...
කුතුහලය කැටිවු ත්‍රාසය හා ඉලඇදෙන භීතිය සමගින් ගිය මීමුරේ සවාරිය 2 වන කොටස Kolompure උඩු කයට වස්තරයක් නැතිව ඇග සීතලෙන් ගැහෙන්න ගත්තු නිසා අවදි වෙච්චි මම වැතිරිලා හිටපු තැනින් ඔළුව උස්සලා බැලූවේ මේ කොහේද ඉන්නේ කියලා. වැටිලා උන්නු ගල් ගොඩට පොඞ්ඩක් ඈතින් පන්දමක් වගේ දෙයක් නිමෙන්න ඔන්න මෙන්න වගේ මලානික එළියක් විහිදුවමින් ලාවට පත්තුවෙනවා. මම මේ ඉන්නේ කොහේද කියලා හිතාගන්න බෑ. ඉන්න තැන හිතාගන්න බැරිව හිටපු මගේ හිතට එකපාරටම මම මේ ඉන්නේ කනත්තක් මැද්දේ ...
පාලක කුණු කදු Kolompure විදිමින් සුඛවිහරණ ජරාජීර්න වු සමාජයක් පාලනයකරන කුණුගොඩක් ඔජස් ගලන පංචස්කන්ධයෙන් වපුරමින් කුණුදෙසයි වලකන සැටි ගොඩගැසුනු කුණු කදු උන්ම වැපිරූ
වැරදුන බඩේ අමාරු ප්ලෑන හා සමුගැන්ම - සයුරේ දසවසක් - 18 Kolompure Posted: 12 Mar 2020 05:25 PM PDTපාන්පිටි තොගයක් පටවාගත් නෞකාව යළිත් ති්රකුණාමයල වරායට සමුදි ගමන් ඇරඹුවේ අපගේ සුපුරුදු ගමනාන්තයවු කන්කසන්තුරේ වරය වෙතය. කොන්ඩය කපා නැවියෙක් වශයෙන් බෞතිස්ම කිරිමේ නවක වද සාදයෙන් පසුව තැන තැනින් කපා දැමු හිස කෙස් නිසි පරිදි කපා ගැනිමට කාල අවකාශයක් තිබුනේ නැත. ක්ලීන් සූට් එකක් හැද උදේ හවස දුම්රියේ බස් රථයේ තෙරපිගෙන යන රැකියාවක් නොවන නැව් ...
මෙන්න ඒ ගීත 10 Kolompure ගියවර පොස්ටුවෙන් ඇහැව්වා සිංහල ගීත10 ක් පුළුවන්ද නම් කරන්න කියා.නමිනං උන්නැහැ ගීත දෙකක් ද කොළඹ ගමරාල අප්පුහාමි එක ගීතයක් ද හා වෘත්තාන්ත බ්ලොග් අඩවියෙන් එක ගීතයක්ද නම් කොරලා තිබ්බා. මේ ස්තුතිය උත්සාහ කරපු හැමෝටම. එහෙනම් ඔන්න පිලිතුරු ටික දැම්මා. 1. මුගටියෙක් ගයනා ගීය ----- "සදාදර නයෝ ඔබේ මංගල දිනේ " --- ජයන්ත දිසානායක2. කලුකුමාරයා ගයනා ගීය --- "තුංමංසල ළග බලාසිටින්නේමි ...
කොළොම්පුරයෙන් බිහිවු මුල්ම සිංහල මුද්‍රිත පොත Kolompure මුල්ම සිංහල මුද්‍රිත පොත මොකක්ද? කොපමණ කාලයකට ඉස්සර ද පළකෙරුවේ? මේ ගැන සොයා බලන්න අපේ කොළොම්පුරේ අතීත චාරිකාව යන්නයි හදන්නේ. මුල්ම සිංහල මුද්‍රිත පොත ගැන කතා කරන්න ඉස්සර අපේ රටේ ලේඛන ඉතිහාසය ගැනත් කතානොකර බැහැ. අපේ රටේ ඉතාමත් පැරණි ලේඛන ඉතිහාසයක් තියෙනවා. පුරාවිද්‍යාත්මක සාධක අනුව කි‍්‍ර.පු. 3 වන සියවසටත් වඩා ඈතට දිවයන බවයි කියවෙන්නේ. අපේ රටේ හැම තැනින්ම හමුවෙන සුලබ ...
අභිරහස Kolompure කොළොම්පුරේ ඉතිහාස කතන්දර ලියලා මටත් දැන් පොඩි වෙනසක් කරලා බලන්න හිතුනා. හැමෝම වාගේ කවි කතන්දර ලියලා බ්ලොග් පොස්ට් දාන හින්දා කොළොම්පුරේ ඉතිහාස කතන්දර අස්සට පොඩි වෙනසක් වෙන්නත් එක්ක මම සඟරාවකට ලියපු කෙටි කතාවක් එකතුකරන්න අදහසක් ආවා. මේ කතන්දරේ ලිව්වේ මම වැඩකරන ආයතනයෙන් පළකරන සඟරාවකටයි. හැබැයි මෙහෙම කෙටිකතා කිහිපයක් අපේ සඟරාවට ලිව්වාට හොඳක් නම් අහන්න ලැබුනේ බොහෝම ටික දෙනෙක්ගෙන් තමයි. ඊරිසියා ...
බංචිගේ පුංචි රසකතා Kolompure බංචිබෝලේ කියන්නේ කොළොම්පුරයාගේ පුංචි පුතන්ඩියා. පුංචිම පුංචිකාලේ බෝලයක් වාගේ උන්නාට දැන් නම් එයා කෙසඟ බටු ඇටයක්. කොස්ඇටයා ඉදිකට්ටා බංගොන්චි වාගේ නම් ගොඩාක් එයාට තියෙනවා. තාත්තා වීමමීට අවුරුදු දෙකකට කලියෙන් දවසක මෙන්න මෙහෙම එයා කොළොම්පුරයාට කිව්වා බංචි: තාත්තේ මම තාත්තෙක් කෙනෙක් වෙනකොට තාත්තා සීයා කෙනෙක් වෙලා එතකොට සීයා මැරිලා කතාව ඇත්ත නේ.රස්සාව හා කාර් එකඔන්න තව දවසක් කොළොම්පුරයා ඉගෙනීමේ අගය ...
ලේගිරිස් Kolompure අල කොමසාරිස් ධුරන්දර ඩ්‍රැස්කියා මහත්තයා අල කොමසාරිස් තනතුරත් බාරගෙන සීතල නුවරඑළීයේ පදිංචියට ගිය විත්තිය බ්ලොග් ලොවේ හැමෝම දන්නා කියන කාරනාවක් නේ. ඉතිං මේකා ඔය සීතල පැත්තේ ඉන්නකොට කාන්සිය පාලුව සීතල යන්නත් එක්ක මධ්‍යපාන ටිකක් අරන් අල බංගලාව සුද්ධ පවිත්‍ර කරන්න ආපු ලෙච්චිමී කෙනෙකුත් එක්ක අඩව්වක් එහෙම අල්ලන්න පුලුවන් කියලා අල කොමසාරිස් නෝනා නගාගේ හැදිමිටේ දිග මොළ පොඩියේ තඩි සිතුවිල්ලක් ...
අ සම්මත වැලැන්ටයින් Kolompure සුසුමක් සේ සමුගෙන පැතු රුව ගියදිනේරිදවයිද විරහව සැඟවි හදවත කොනේඑක්කර බැඳුනේදෑඟිලි රන්හුයෙන් නිවිය හැකිද හද ගිනි අත වත්කල පැනින්සිත් බැඳි ආලයකෙලෙසක සැඟවන්නටඔබ මා හමුවන දිනකදී යළි අප අද හදවත අයදි සෙනෙහස පුබුදාලන්නට ආලනුරාවන්දෙනෙත් වසා මුලූ ලොවට හොරෙන් ...
පළිගු කිරිල්ලී - විසිහයවන කොටස Kolompure “ආ මට කියන්න බැරිවුනා. එක දවසක් විජිත ආවනේ අක්කාව හොයාගෙන.”“කවදාද?”විස්මයට පත්වූ තමාලි ඇසීය. විජිතගේ නම දිනේෂ් ගේ මුවින් පිටවෙද්දි ඉන්දිරා සන්ත්‍රාසයට පත්වූවාය.“ අයියා ටේ්නින් වලට යන්න සුමානෙකට විතර ඉස්සර.”“ විජිත අපේ ගෙදරට නම් ආවේ නෑ.”සුදු නැන්දා තමාලිට කීවාය.“ මල්ෂාව අරගෙන එන්න සුදු නැන්දා ගිය වේලාවක තමයි මිනිහා ආවේ. හැබැයි මම දැක්කේ පහළ බස් හොල්ට් එක ළඟදි. අර සුදු පාට හයිඑස් ...
ස්ටේෂන් පෙන්නීම Kolompure ඔන්න කොළොම්පුරයාගේ හිතාදර ගුරුජී අන්දුබයියාගේ විර වික්‍රම ඇඟපත සුලලිත වෙලා කිලිපොලා යන අති සුන්දර කතන්දරයක් අරන් ආවා.ඔන්න එක්තරා සෙනසුරාදා දිනයක කොළොම්පුරයාගේ ඔපිසියට අසුබදායි සුබ ආරංචියක් ආවා. ඒ කොළොම්පුරයා රාජකාරිකොරන ආයතනයේ හා අංශයේ GM ලොක්කෙකුගේ පියානන් කළුරිය කළ විත්තිය. දන්නවානේ කට්ටියට මළගෙදරකට යෑම කියන්නේ ට්‍රිපක් ගියාසේ තමයි. අනික කාගේ මළගෙදරකට නොගියත් මේ මළගෙදරට සහභාගිවෙන්නම ඕනේ. ...
එඩිසන්ගේ වැසිකිලි කෝපය - සයුරේ දසවසක් - 16 Kolompure ලංකාවේ උතුරු කොනේ වරාය වන කන්කසන්තුරය වාරය වෙත අපගේ නෞකාව ලගාවුනි. ප්‍රමාණයෙන් කුඩා නෞකාවන් වුවත් අපගේ නෞකාවන් කෙලින්ම වරාය තුලට ගෙන බඩු බෑම කරන්නට නොහැකිවුයේ බොහෝ කලකින් වරාය හාරා ගැඹුරුකල නොතිබු හෙයිනි. කලින් කලට දිය රළ සමගින් ඇදි එන මුහුදු වරාය පතුලේ ගැඹුර අඩු කරයි. වැලි පිරිගිය වරායන් හාරා ගැඹුරු කරනා ඩෙජර් නෞකාවන් (Dredger) එහි ලඟානොවන්නේ උතුරු අර්ධද්විපයේ ඇවිලුනු යුද්ධයේ ...
පච්චයක් කොටුමුද? (ශනිදා දහයට) Kolompure පච්ච කොටනවා කිව්වාම සිහියට එන්නේ අත්වල කොටි මුණ පපුවේ "අම්මා බුදුවේවා" පිටේ "මරුවා සමග වාසේ" කියලා ගහපු මරදානේ චොප්පේ වැනි මදාවි චන්ඩි තමයි. හැබැයි "අම්මා සමග වාසේ" කියලා "මරුවා බුදුවේවා" කියලා වරද්දගෙන ගහපු ඩයලුත් ඒකාලේ හිටියලු. මොකද ගැහුවට පස්සේ මකන්න කියලාද? පච්ච ගහපු උන් මදාවි චන්ඩි කියලා ලේබල් වැදිලා සමාජයෙන් කොන්වෙලා ගියා. නිකං හිටියත් පොලිසියෙන් දාගෙන යන සීන් එකක් ඇවිල්ලා ...
පළිගු කිරිල්ලී - අවසාන කොටස Kolompure බදුල්ල බස් නැවතුමේ නතර කෙරූ බසයෙන් බැසගත් විගසමවාගේ ඇඟපතෙන් නැඟ ආ විඩාව ඉවසිය නොහැකි සේ දැනෙන්නට විය. ගතට ප්‍රාණයක් නොමැතිව අබල දුබලවූයේ දෙදිනකින් කුසට හරිහමන් කෑමක් නොවැටනු හෙයිණි. නැගෙන මහන්සි සහගත තෙහෙට්ටුව හා හිස රුදාව අප්‍රාණික සිරුරට ගෙන දුන්නේ දැඬි අපහසුතාවයකි. යටපත්වූ උණ යළිත් මතුව එන්නට වෙර දරන්නාක් සේ දැනුනායින් කඩයකින් ගත් පැනඩොල් පෙති දෙකක් මුවට දමාගත්තා ය. බෝඩිමෙන් පිටව ...
නාවික සැතපුම් ගොඩබිම් සැතපුම්වලට වඩා වෙනස් වන්නේ ඇයි? Kolompure නාවික සැතපුමක් යනු සමුද්‍ර හා ගුවන් සේවා කර්මාන්තවල භාවිතා වන මිනුම් ඒකකයක්. නාවික සැතපුමක් ගොඩබිම් සැතපුමකට වඩා වෙනස් වෙනවා. පෘථිවි භූගෝල විද්‍යාවට සමපාත වන දුර මැනීම සඳහා ක්‍රමයක් සපයන මෙය එක් නාවික සැතපුමක් අක්ෂාංශ මිනිත්තු එකක් පිළිබිඹු කරනවා. අක්ෂාංශ ලොව පුරා ස්ථාවර ලෙස සලකන්නේ විවෘත සාගරයේ සහ අහසේ ප්‍රස්ථාර මාර්ග සලකුණු කිරීම සඳහායි.1929 දී ස්ථාපනය කරන ලද ජාත්‍යන්තර ...