මගී ආරක්ෂාවක් නැති මෝටර් රථ 05ක් ලංකාවේ CAR_SENSE SRI LANKA මෝටර් රථවල ආරක්ෂාව සම්බන්ධයෙන් සිදු කළ තරු (Star) ශ්‍රේණිගත කිරීම්වල දී මෝටර් රථ 05ක ආරක්ෂාව ඉතාම පහළ මට්ටමක පවතින බවට අනාවරණ වී ඇත. ලොව නිෂ්පාදනය කරන වාහනවල ආරක්ෂාව පිළිබඳ ශ්‍රේණිගත කිරීම් සිදු කරන බ්‍රිතාන්‍ය සමාගමක්වන Global NCAP (Global New Car Assessment Programme) ආයතනය සිය නවතම වාර්තාවක් පසුගිය දා එළිදක්වා තිබේ. ඒ අනුව ඉන්දියානු මෝටර් රථ 05ක මගී ආරක්ෂාව පවතින්නේ ...
අලුත්ම ඉන්දියානු මෝටර් රථ පහක ආරක්ෂාව බිංදුවයි ! CAR_SENSE SRI LANKA ලොව නිෂ්පාදනය කරනු ලබන වාහනවල ආරක්ෂාව පිළිබඳ ශ්‍රේණිගත කිරීම් සිදුකරනු ලබන බ්‍රිතාන්‍ය සමාගමක් වන Global NCAP (Global New Car Assessment Programme)ආයතනය සිය නවතම වාර්තාවක් පසුගිය දා එළිදක්වනු ලැබීය. ඊට අනුව ඉන්දියානු මෝටර් රථ පහක මගී ආරක්ෂාව පවතින්නේ ඉතාම පහළ මට්ටමක බව අවධාරණය කර තිබේ. මෝටර් රථවල ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුකරන ලද තරු (Star) ශ්‍රේණිගත කිරීම්වල දී මෙම වාහන වර්ග 5 ...