ස්වභාව ධර්මය කියා දෙන ලෝක ධර්මය නියමුවා ගොන් බැඳි කරත්තය ටොක් ටොක් හඬ දිදී ඉදිරියටම ඇදෙයි. කෙනෙකු නිදිය. කෙනෙකු බාගෙට නිදිය. තවත් අයෙක් නිදි කිරා වැටෙයි. තව ටිකක් වමට... හෝ හෝ ආයෙත් කෙලින්.... තව පොඩ්ඩක් දකුනට... ආයෙත් කෙලින් යන ආකාරයෙන් ඔහු අවසන් රාත්තලටම කිරයි. කෙනෙකු මා මෙන් ඉමක් කොනක් නැති කල්පනාවකය. ජහ්.. ජහ්... ටොක්.. එක වටයයි. ටොක්.. වට දෙකයි. හැමදාම හැමතැන දුවන සිත කරත්ත රෝදයේ කේන්ද්‍රය ...
ආලය හැර දා ගියාට කරන්නෙපා මේ විදිහට (video) නියමුවා මට මතක් වෙනව එක දවසක් එක්තරා මහාචාර්ය වරයෙක් අපේ පාසලට ඇවිත් පවත්වපු කතාවක්. ඒ කතාව සාරාංශය තමයි මුහුදෙ ඉන්නෙ එක මාළුවද කියන ප්රශ්නය. ඒ මහාචාර්ය තුමාට පස්සෙ පොඩි පොඩි තුන්ඩු කෑලි වල ලස්සන ලස්සන උත්තර ලැබුණ අපේ පාසලේ රෝමියෝලගෙනුයි ජුලියට්ලගෙනුයි. ඒ අතරින් ටිකක් විතර මට මතකයි.“මුහුදෙ මාළුවන් කොච්චර හිටියත් මුහුදෙ මාළු අල්ලන්න යන්නෙ මම විතරද?”“ඒත් කළුවර අහසට පායන්නෙ එක ...
පා බිඳුනද හද නොබිඳේ අම්මාගේ (video) නියමුවා ළඟකදි මම දැක්ක facebook එකේ සමහර යාළුවො share කරල තියෙනව මව් සෙනෙහස උතුරන accident එකක photo ටිකක්. මම අමාරුවෙන් කොහොම හරි හොයා ගත්ත video එක.මෙම වීඩියෝව නැරඹීමෙන් පසුව අම්මා යනු හුදෙක් අකුරු 3ක් ම නොවන බව මා හට තරයේම තහවුරු උනි. එයයි මව් සෙනෙහස. අම්මාගෙ පාදයෙන් ලේ ආවේ නැත. මන්ද අම්මාගේ ලේ කිරි වී දරුවාගේ කුස පිරෙන නිසාය. අතමිට හිඳෙන ...
මුදලට විකිණුනු සුන්දර හදවත නියමුවා නෙක නෙක ළඳුන් ජීවිතයට පැමිණියා. සදාකාලිකයි, අන්තිම එක, පිවිතුරුයි, කුළුඳුල් කියා ලෙන්ගතුකම් පෑවා. පුදුමයි. සදාකාලික ඒව ලබන ආත්මෙදි හමුවෙමු කියල දාල ගිය. අන්තිම ඒව තව තවත් ඇරඹුම් හොයා ගත්ත. කුළුඳුල් ඒව වෙන අයටත් කුළුඳුල් උන. කවදාවත් ආදරයක් විශ්වාස කරන්නවත් බැරි තැනකට හිත වැටුන. ගල් කුළු වල හැප්පි හැප්පි තවමත් හිත වැටෙනවා. අවට නැවතී සිටින කිසිවක් පැහැදිලි නැහැ. දිනක් මා ...
මා විරූ පියෙකි නියමුවා සෙනාලි වගේ වෙයිද?මන් වගේ වෙයිද? මගේ හිතේ තිබුණු එකම ප්‍රශ්න 2 එයමය. අනේ දෙවියනේ මම වගේ නම් වෙන්න එපා. මම බිරිඳත් සමග දැනට දේවාල 20කට පමණ ගොස් භාර හාර වී තිබේ. බිරිඳගේ එකම එක පැතුම වන්නේනම් පුත්රුවණකි. ඒත් මගේ පැතුම ඊට වඩා හාත් පසින්ම වෙනස්ය. මට පුත්රුවණක් වුවද දියණියක් වුවද කිසිඳු ප්‍රශ්නයක් හිතේ නොමැත. අද උපදින කිරිකැටිය මම වගේ විරූපියෙක් ...
හෙමින් ගිය දුර නියමුවා Dance India Dance වේදිකාවට එක් වරම අවුරුදු 28ක පමණ ඉන්දියානු තරුණයෙකු අවතීර්ණ වෙයි. පුදුමාකාර වේගයෙන් නර්තනයක යෙදෙයි. මමද youtube වෙබ් අඩවිය හරහා එය නරඹමින් සිටියි. එක්වරම එම video එක slowmotion හෙවත් හෙමින් ධාවනය වීමට ඇරඹුනි. මා ඉන් පසු පහළ ඇති පාලන පුවරුවට ගොස් බැලුවේ කුමක් හෝ වෙනස් වීමක් සිදුවී ඇත්දැයි කියායි. නමුත් කිසිම වැරැද්දක් මා අතින් සිදුවී නැත. අන්තර්ජාල ...
දුවමු දුවමු නවතින්න නියමුවා ඇවිදිනවා. ඇවිදිනවා. ඇවිදිනවා.ඉවරයකුත් නැහැනෙමචන් මේ රස්තියාදුවේහවසත් වෙලාකවුරුත් නැහැ බලන් ඉන්නඋඹලට වගේ මන් එනකන්දොරකඩ උඩඋඹලටනම් එහෙමදඅම්ම, තාත්ත, අඹු සැමි දරු මල්ලොබංකුව උඩ වාඩි උනාවැව අයිනේ පාර අයිනෙහැම කෙනෙකුම හතරවටේදුවන එකේ කෙළවරකුත් නැතුව දුවනවාමම විතරක් මේ බංකුවෙසිසිල මකනවාවැව් තලේ හස නගන දිය රැළිගෙනේ නිරතුරු සිනහ කඳුලැලි(ඇසුනත් නෑසෙන - ගුණදාස කපුගේ)කවද හරි හිතල බලයිමේ බංකුවෙවාඩිවෙලාමම වගේම‘කොහේ ඉඳන් කොහේටද?’දුවල තියෙන්නෙඑකම දුරක් වෙනස් වෙනස් විදිහටඇරඹුම ...
නිදහස (නි.1000/=) නියමුවා ඒ කාලෙ පරණ ගීත, අලුත් ගීත, විරහ ගීත, ආදර ගීත ඕන තරම් අහල තිබුණ. ඒත් ඒ හැමදේම මට නිකන් වචන ගොඩක්, සද්ද ගොඩක් මිශ්‍ර කරපු අච්චාරු ගොඩක් වගේ. කාලය ටිකෙන් ටික ගෙවුණ. ආදරය කරන්න පටන් ගත්ත. එතකොට දැණුන ආදර ගීත වල ඒ මිහිරි චමත්කාරජනක අර්ථය. අහල එපා උණ ආදර ගීත නැවත නැවත හොය හොය ඇහුව. එපා උනෙ නැහැ. ශබ්ද ...
කඳුළ මම නුඹට ආදරෙයි.. නියමුවා බිඳුණු පෙම් හද නිවාලන්නට කඳුල නුඹ ආ දා..ගිනි ගන්න ගිනි කන්දකින් ගැලුවෙ හැමදාම ගිනි රස්නෙට නටන ලාවා. ලිපේ තිබුන කේතලේ තිබුනෙත් ගින්දර වගේ රස්නෙ වතුර. ගින්නක් ළඟ තියෙන හැමදේම ගිනි ගහන්න රස්නෙයි. ඒත් අපිට අමතක උණ එකම එක දෙයක් හැර. ඒ තමයි කඳුල. කඳුළු වැටෙන්න නම් හිතක් කොයිතරම් නම් ගිණි ගන්න ඕනද? ඒත් ඒ වැටෙන වැටෙන හැම කඳුළක්ම හීතලයි. කඳුළු ...
මහළු වෙන ආදරය නියමුවා ඇය හා ඇගේ මව මා අසල බංකුවේ අසුන්ගෙන හිඳියි. ඇගේ මව අවුරුදු 40ක පමණ කාන්තාවක්ය. වෙනදා මෙන් නොව ඇගේ දියණිය අද කිසිදු කතාවක් නොමැතිව ඇය අසල හිඳියි. මොනවා ගැන හෝ ඇගේ මව මාත් සමග කියවයි. මා හට ඒවා ඇසෙනවාද නැත්ද කියාවත් ඇයට මෙන්ම මටද එතරම් සිතුවිල්ලක් නැත. පුරුදු ලෙස මාද හ්ම්රාවය නගයි. කුමක් කීවාද? කුමක් ඇසුවාද කියා මා විනාඩියකට ...
ආදර සබඳතාවක් අවසන් වූ විගස හිත හදාගමු නියමුවා මේ ලෝකෙ ඇත්ත ආදරය හැමදාම පරදිනව. කලාතුරකින් දිනනව. ඒත් ඇත්තටම වැදගත් වෙන්නෙ අපි ඒ ජය පැරදුමෙන් කොහොමද හිත හදාගෙන තවත් ඉස්සරහට යන්නෙ කියන එකයි. ඔයාගෙ ජීවිතෙන් යන අයට යන්න දෙන්න. ඒ අයව ලං කරගන්නවත් එපා. ඔයාගෙ ජීවිතේට ගොඩාක් ලොකු වටිනාකමක් දෙන අයත් එක්ක විතරක් ජීවිතේ බෙදාගන්න. ආදරය කියන්නෙ ගෙෳරවනීය දෙයක්. දාල යන කෙනෙක්ව බලෙන් තියා ගන්නවත් දාල ගිය කෙනෙක් ...
වෙහෙසුනු සිත නියමුවා මූණක් කියල දෙයක් මටත් තිබ්බ තමයි.මම ඒත් ඒකෙන්ඇඬුවෙ නෑහිනාවුනෙ නෑකතා කරේ නෑඅත් කියල දෙකක්ම මටත් තිබ්බ තමයි.ඒත් ඒවයින් මමවැඩ කරේ නෑගහගත්තෙ නෑදන්දුන්නෙ නෑකකුල් කියල දෙකකුත් මට තිබුනමම ඒවයින්උඩ පැන්නෙ නැහැඇවිද්දෙ නැහැදිව්වෙ නැහැහිතක් කියල දෙයක් මට තිබ්බමම අර සේරම කරේ ඒකෙන් නිසාමගෙ හිත ගොඩක්ම මහන්සි උනදැන් හිත මහළු වෙලඒත් මම තාම තරුණයි ...