කඳුළ මම නුඹට ආදරෙයි.. නියමුවා බිඳුණු පෙම් හද නිවාලන්නට කඳුල නුඹ ආ දා..ගිනි ගන්න ගිනි කන්දකින් ගැලුවෙ හැමදාම ගිනි රස්නෙට නටන ලාවා. ලිපේ තිබුන කේතලේ තිබුනෙත් ගින්දර වගේ රස්නෙ වතුර. ගින්නක් ළඟ තියෙන හැමදේම ගිනි ගහන්න රස්නෙයි. ඒත් අපිට අමතක උණ එකම එක දෙයක් හැර. ඒ තමයි කඳුල. කඳුළු වැටෙන්න නම් හිතක් කොයිතරම් නම් ගිණි ගන්න ඕනද? ඒත් ඒ වැටෙන වැටෙන හැම කඳුළක්ම හීතලයි. කඳුළු ...
මහළු වෙන ආදරය නියමුවා ඇය හා ඇගේ මව මා අසල බංකුවේ අසුන්ගෙන හිඳියි. ඇගේ මව අවුරුදු 40ක පමණ කාන්තාවක්ය. වෙනදා මෙන් නොව ඇගේ දියණිය අද කිසිදු කතාවක් නොමැතිව ඇය අසල හිඳියි. මොනවා ගැන හෝ ඇගේ මව මාත් සමග කියවයි. මා හට ඒවා ඇසෙනවාද නැත්ද කියාවත් ඇයට මෙන්ම මටද එතරම් සිතුවිල්ලක් නැත. පුරුදු ලෙස මාද හ්ම්රාවය නගයි. කුමක් කීවාද? කුමක් ඇසුවාද කියා මා විනාඩියකට ...
ආදර සබඳතාවක් අවසන් වූ විගස හිත හදාගමු නියමුවා මේ ලෝකෙ ඇත්ත ආදරය හැමදාම පරදිනව. කලාතුරකින් දිනනව. ඒත් ඇත්තටම වැදගත් වෙන්නෙ අපි ඒ ජය පැරදුමෙන් කොහොමද හිත හදාගෙන තවත් ඉස්සරහට යන්නෙ කියන එකයි. ඔයාගෙ ජීවිතෙන් යන අයට යන්න දෙන්න. ඒ අයව ලං කරගන්නවත් එපා. ඔයාගෙ ජීවිතේට ගොඩාක් ලොකු වටිනාකමක් දෙන අයත් එක්ක විතරක් ජීවිතේ බෙදාගන්න. ආදරය කියන්නෙ ගෙෳරවනීය දෙයක්. දාල යන කෙනෙක්ව බලෙන් තියා ගන්නවත් දාල ගිය කෙනෙක් ...
වෙහෙසුනු සිත නියමුවා මූණක් කියල දෙයක් මටත් තිබ්බ තමයි.මම ඒත් ඒකෙන්ඇඬුවෙ නෑහිනාවුනෙ නෑකතා කරේ නෑඅත් කියල දෙකක්ම මටත් තිබ්බ තමයි.ඒත් ඒවයින් මමවැඩ කරේ නෑගහගත්තෙ නෑදන්දුන්නෙ නෑකකුල් කියල දෙකකුත් මට තිබුනමම ඒවයින්උඩ පැන්නෙ නැහැඇවිද්දෙ නැහැදිව්වෙ නැහැහිතක් කියල දෙයක් මට තිබ්බමම අර සේරම කරේ ඒකෙන් නිසාමගෙ හිත ගොඩක්ම මහන්සි උනදැන් හිත මහළු වෙලඒත් මම තාම තරුණයි ...