මේ ඛේදවාචකයට නිශ්චිතවම වගකියන්න ඹ්න දේශපාලන තන්ත්රය - පුබුදු ජයගොඩ Lanka Journalist මේ ඛේදවාචකයට නිශ්චිතවම වගකියන්න ඹ්න දේශපාලන තන්ත්රය - පුබුදු ජයගොඩඅපෙු්ල් 21 ඇතිවුණ මහා ඛේදවාචකය සම්බන්ධයෙන් පක්ෂයේ අදහස ප්‍රකාශ කිරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් 2019 අප්‍රේල් 25 දින පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව...මෙම මාධ්‍ය සාකච්ඡාවේ අදහස් දැක්වීම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා විසින් සිදුකළ අතර පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව සහෝදරයාද මේ සඳහා සහභාගි විය. ...
මේ ඛේදවාචකයට නිශ්චිතවම වගකියන්න ඹ්න දේශපාලන තන්ත්රය - පුබුදු ජයගොඩ Lanka Journalist මේ ඛේදවාචකයට නිශ්චිතවම වගකියන්න ඹ්න දේශපාලන තන්ත්රය - පුබුදු ජයගොඩඅපෙු්ල් 21 ඇතිවුණ මහා ඛේදවාචකය සම්බන්ධයෙන් පක්ෂයේ අදහස ප්‍රකාශ කිරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් 2019 අප්‍රේල් 25 දින පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව...මෙම මාධ්‍ය සාකච්ඡාවේ අදහස් දැක්වීම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ විසින් සිදුකළ අතර පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුවද මේ සඳහා සහභාගි විය. ...
කුමාරි අක්කාගේ ඛේදවාචකය Lanka Journalist මේ සමාජය දැන් කුණු වී ඕජස් ගලන තුවාලයකි .වැගිරෙන දුගඳ ඕජස් රස බලන , මැස්සන් කැලක් බවට මහා ජනයා පත්ව සිටී .කුවේට් හී කුමාරි අසරණ කාන්තාවකි . ජීවිත කාලයක් තිස්සේ ඇය විඳ ඇති කටොර අත්දැකීම් විසින් මානසික පීඩනයකට ලක්වසිටින්නියකි .ඇයට ගීත ගායනය කිරීමට නොහැකි වුවත් රිසි සේ හඬ නැගීමෙන් ඇගේ දුක නිවා ගනිමින් සිටියාය .මිනිසුන් සමච්චලයට නගන ඝෝෂාව ප්‍රීති ඝෝෂාවක් ...
ඔහු මුස්ලිම් ජාතිකයෙක් ශ්‍රී ලංකිකයෙක් නායකයෙක්.......මොහොතක් නැවතී ඔහුගේ හඩට සවන් දෙන්න Lanka Journalist
තුවක්කුකරුවනට බිළිවූ පේ‍්‍රමකීර්ති Lanka Journalist කට ගීත රචකයකු කවියකු මෙන්ම ප්‍රවීණ ජනමාධ්‍යවේදියකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් 1989 ජුලි 31 වැනිදා රාත්‍රියේ හෝමාගම කටුවානේදී සාහසිකයන්ගේ වෙඩි පහරට ලක්ව මිය ගියේය.එවකට පැවැති භීෂණය හමුවේ ප්‍රේමකීර්තිට මරු කැඳවන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෝ කීප දෙනකු විසින් යැයි චෝදනා කෙරිණි. එහෙත් අධිකරණය ඉදිරියේ නඩුව විභාග වූයේ සමන් ප්‍රියංකර ගමගේ නමැති තරුණයා පිළිබඳව පමණි.ඔහු 1989 ජුලි 31 වැනිදා මිලින්ද, ලක්ෂ්මන්, ...
දෘශ්‍යමය ස්වප්නය සහ 'ඩාලි' ගේ සෞන්දර්ය රසඥතාව - [උදේෂිණි කුමාරි දයාරත්න] Lanka Journalist ජීවිතය රසයකි. ජීවිතය රසයෙන් පිරුණු කලාවකි. කලාව ජීවිතයකි. කලාව ජීවිතයෙන් පිරුණු රසයකි. කලාව පිරුණු ජීවිතය රසවත්ය. කලාවෙන් ජීවිතය පුරවාගත් හදවත රසවත්ය. ලොවක් රසවත් වන්නේ එවන් හදවත්වලිනි. ලොවක සුන්දරත්වය රැඳෙන්නේ එවන් හදවත්වලය. කලාව ජීවිතය බවට ඌනණය වෙමින් පවත්නා මොහොතක කලාවේ වටිනාකම අති මහත්ය. ජීවිතය පිළිබඳ පවසන, ජීවිතය පිළිබඳ කියාදෙන කලාව සතු අගය කිරීම් ඉමහත්ය. කලා කෘතියක් අප අපගේ හැඟීම් නවතිනුයේ එනිසාය. ...
මාධ්‍ය නියාමන කොමිසමක් පිළිබඳ අපි දන්නෙත් නෑ – දයාසිරි ජයසේකර (සම්පූර්ණ විස්තරය මෙන්න) Lanka Journalist රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් රංග කලංසූරිය සේවය කරන ඩෙන්මාර්කයේ රාජ්‍ය නොවන සංවිධානයක් විසින් කෙටුම්පත් කරන මාධ්‍ය නියාමනය පිළිබඳ කොමිසමක් සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ තමන් ඒ පිළිබඳ කිසිවක් නිශ්චිතව නොදන්නා බවත් තමන් එවැනි දෙයක් පිළිබඳ දුටුවේ මාධ්‍ය තුළින් බවද කියා සිටියේය.ඊට පිළිතුරු දෙමින් රංග කලංසූරිය කියා සිටියේ ...
හැංගි හැංගි වෙස් බඳින ජනමාධ්‍ය නියාමනය Lanka Journalist ජනමාධ්‍ය අයිතීන් හා ග්රාහක අයිතීන් යනුවෙන් වූ සම්මන්ත්‍රණයක් පසුගිය මැයි 05 වැනිදා සවස ජාතික පුස්තකාල මණ්ඩල ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබීය. ස්වාධීන ප්රවෘත්ති මාධ්‍ය තත්ත්ව මණ්ඩල පනත එහිදී සාකච්ඡාවට ලක් කරන බව ඒ සම්බන්ධයෙන් ඊමේල් මගින් ලැබුණු ප්රචාරක ඇරයුමේ සඳහන්ව තිබුණි. දේශකයන් වශයෙන් සඳහන් වූයේ විජයානන්ද ජයවීර, වික්ටර් අයිවන්, ආචාර්ය ප්‍රදීප් වීරසිංහ, දීපාංජලී අබේවර්ධන හා දීප්ති කුමාර ගුණරත්නය. කෙසේ වෙතත් එම සම්මන්ත්‍රණයේදී ...
අප්‍රේල් මහ නඩුවේ මතකය අප්‍රේල් මහ නඩුව වාර්තාකළ මධ්යවේදියෙකුගේ අතීතාවර්ජනයක් Lanka Journalist නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ රජය පෙරළා දැමීම සඳහා සිදුකළ ප්‍රථම සන්නද්ධ නැගිටීම වශයෙන් 1971 කැරැල්ල මෙරට ඉතිහාසයට එක්වී ඇත. කැරැල්ල ආරම්භ වූයේ 1971 අප්‍රේල් 5 දා රාත්‍රියේ දිවයිනේ පොලිස් ස්ථාන 74 කට එකවර පහර දීමෙනි. කැරලිකරුවන්ගේ ප්‍රහාරවලින් පොලිස් ස්ථාන 57 කට බරපතළ හානි සිදු වූ අතර ඌරගහ, කතරගම, රාජාංගන, දෙනියාය හා වරකාපොල පොලිස් ස්ථාන කැරලිකරුවන් විසින් අල්ලාගෙන තිබීම නිසා ...
අමද්‍යප ව්‍යාපාරයේ පුරෝගාමී දොන් ස්පෙටර් සේනානායක අරක්කු රේන්ද ව්‍යාපාරිකයෙක්ද ? Lanka Journalist සියවස් හතරකට අධික කාලයක් මුළුල්ලේ යුරෝපා ජාතින් ත්‍රිත්වයකගේ දෑතින් දෑතට යටත් විජිතයක් ලෙස හුවමාරු වූ මෙරට සහ එහි වැසියන්, එම වහල් යදම් බිඳ දමන්නට උත්සාහයන් ගත් අවස්ථාවන් බොහෝය. පෘතුගීසි සමයේ සිදුවූ මුල්ලේරියා මහා සංග්‍රාමය වැනි යුද මෙහෙයුම් මෙන්ම ඉංග්‍රීසි සමයේ සිදුවූ උඩරට කැරැල්ල වැනි විප්ලවීය සටන්ද අප ජාතිය අදීන බව කරා පියමං කරමින් නිදහස් සටනේ ජය කොඩි ලෙළවන්නට ගත් යෝධ ...
TNL රූපවාහිණි සේවයේ සන්නිවේදන උපකරන පොලිස් භාරයට ගැනිම පිළිබදව පාර්ලිමෙන්තුවේ දී පළ වු අදහස් Lanka Journalist
යුක්රේන් දොල පිදේනි හමුවේ ලංකා ලොජිස්ටික් දෙකට නැමේ.. Lanka Journalist යහපාලන ආණ්ඩුව බලයට පත්වීමත් සමග ජාත්‍යන්තර සම්බන්දතාවන්හි නව නැඹුරුවක් ඇති වූ අතර ඒ සදහා ජනාධිපතිවරයා හා අගමැතිවරයා මෙන්ම විදෙස් ඇමති මංගල සමරවීර ඇමතිවරයාද මූලික විය. ඉන්දියාව, චීනය හා රුසියාව ඉතා සමීප මිතුරන් ලෙස ගොඩ නගා ගත් රාජ්‍ය සුහදත්වය මෙහි මූලික කරුණක් ලෙස දැක්විය හැකිවේ.කෙසේ නමුත් මෙම රාජ්‍ය සම්බන්ධතා බිද දැමීම සදහා ක්‍රියාත්මක වන බලවේගයන්ද රට අභ්‍යන්තරයේ මෙන්ම බාහිරින්ද ක්‍රියාත්මකවේ. එවැනි ...