නීතිඥවරුන් සහ විනිසුරුවරුන්ගේ පැටිකිරිය නීතිඥවරියක් වන සුගන්ධ්කා වර්ණකුලසූරිය විසින්ම කළ හෙලිදරව්ව Lanka Journalist නීතිඥවරුන් සහ විනිසුරුවරුන්ගේ පැටිකිරිය නීතිඥවරියක් වන සුගන්ධ්කා වර්ණකුලසූරිය විසින්ම කළ හෙලිදරව්ව
පක්ෂ ක්රමයේ පරිහානිය හා බිඳ වැටීම - වික්ටර් අයිවන් Lanka Journalist රාජ්‍යයේ හා එහි ආයතන ක්රමයේ ඇතිවී තිබෙන පරිහානිය හා බිඳ වැටීම රටේ දේශපාලන පක්ෂ ක්‍රමය කෙරෙහිද බලපා තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. රටේ සියලු දේශපාලන නායකයන්ට තිබෙන පිළිගැනීම වාෂ්ප වී බිඳ වැටී යන තත්ත්වයක් ඇතිවී තිබෙන බව පෙනෙන්නට තිබෙන අතර රටේ සියලු දේශපාලන නායකයන් මහජනයාගේ හාස්‍යයට හේතුවූ විකටයන්ගේ තත්ත්වයට පත්වෙමින් තිබෙන බව පෙනෙන්නට තිබේ.මේ තත්ත්වය බලපා තිබෙන්නේ ජනාධිපතිවරණයෙන් පරාජය වූ ...
ඒක් ප්රයාර් කා නගුමා හේ .... තේරී මෙිරි කහානී හේ... ‘‘ එය ලබා ගන්න පුලුවන් .. ඔබට එය කළ හැකියි ‘‘ Lanka Journalist උපාලි ජයසිංහ - ඔබ මෙි කතාව දැනටමත් මෙි සමාඡඡාලයෙන් අහල බලල ඇති. එත් අපි ඒක නැවත ලියන්නෙ යමි මිනිහෙකුගේ සුලු ක්‍රියාවකින් එක් දුක්විදින ඡිවිතයක් කොතරමි අපූරු ලෙස ඉන් මුදවාගත හැකිද යන්නත් එය සුරංගනා කතාවක් මෙන් දෙසවනට මිහිරද හදවතට අපිරිමිත දයාවද ගෙන දෙන කතාන්දරයක් වෙන හැටි කියන්නත් ......ඇයට අවුරුදු 59 ක් වෙනකොටත් ඇය තමන්ගෙ පණ ගැටගහගත්තෙ යමෙක් දෙන කාසියකින් එහෙමත් නැත්නමි ...
බැන්ක්සි, කිසිවෙකුත් නොහඳුනන වීදි කලාකරුවා Lanka Journalist බැන්ක්සි! එම නාමය බොහෝ රටවල් තුළ මතභේද, විවාද, සංවාද මෙන්ම කුතුහලයද එක සේ අවුුලූවා තබයි. බැන්ක්සි යනු වීදි කලාකරුවෙකුගේ පටබැඳි නාමයකි. ඔහු එක්සත් රාජධානියේ බි්රස්ටල් නම් නගරයේ උපත ලද, මේ වන විට වයස අවුරුදු හතළිස් ගණනක් විය හැකි පුද්ගලයකුය යන කාරණා හැරෙන්නට කිසිවෙකු මෙතෙක් ඔහුගේ අනන්‍යතාවට අදාළ වෙන කිසිදු තොරතුරක් පැහැදිලිව හෙළිකරගැනීමට සමත් වී නැත. එහෙත් සැකයකින් තොරව, බැන්ක්සි ගෝලීය ...
''කීත් නොයාර්'' යුක්තිය ඉටුකිරීම Lanka Journalist මේ රට පුදුමාකාර රටකි. හොරු අල්ලනවාය කීවාට අල්ලන හොරෙක් නැත. ඝාතනවලට, පහරදීම්වලට අදාළ අය අත්අඩංගුවට ගන්නවාය කිSවාට තවමත් එහෙමටම කියනා සිද්ධ වෙච්ච දෙයක් නැත. ඉතිං රටේ ජනතාවට හිතන්නට සිද්ධ වෙන්නේ කවුරු කවුරුත් එකතුව තරගෙට බොරු කියන බවය. වත්මන් යහපාලන ආණ්ඩුව කෙරෙහිද මේ තත්ත්වයෙහි වෙනසක් නැත. එසේ වන විට ඉතාම ඉක්මනින් ජනතා විශ්වාසය බිඳවැටීම වැළැක්විය නොහැක.''ද නේෂන්'' පුවත්පතේ සහකාර කර්තෘ ''කීත් ...
'ෂාරුක් ඛාන් මාව බාල්දු කළා' විමුක්ති ජයසුන්දර හෙළි කරයි Lanka Journalist කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක නිකං සුරංගනා කතාවක් වගේ එකක් කියලා. බප්පාදිත්‍ය බන්දෝපාද්‍යන් කියලා අධ්යක්ෂවරයෙක් හිටියා බෙංගාලයේ. ඔහු මගේ ෆේස්බුක් මිත්‍රයෙක්. දවසක් අපි චැට් එකක ඉන්නකොට ඔහු මගේ චිත්‍රපට ගැන විස්තර ඇහුවා. ඒ වන විටත් මගේ චිත්‍රපටයක් බාගෙට නිෂ්පාදනය වෙලා තිබුණේ. ඔහු ක්ෂණිකව කිව්වා ඉන්දියාවට එන්න චිත්‍රපටයක් කරන්න කියලා. කොටින්ම කියනවා නම් දවස් 3 ක් ඇතුළත නිෂ්පාදකයෙකුත් හම්බ වෙලා ඉන්දියාවට එන්න ...
අයි.කේ මහානාම කෝටි දෙකක අල්ලස ගත්ත හැටි.... Lanka Journalist 2015 පෙබරවාරි සිට ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් කන්තලේ ආයෝජකයාගෙන් මුදල් ඉල්ලුවා. කෝටි10 ක් නැතිනම්, ඩොලර් මිලියන 10 ක් නැති කරගෙන ගෙදර යන්න කියලා
නිදහස් අරගලයේ ටී.බී.ජයා Lanka Journalist 1945 නොවැම්බර් මස 09 වැනි දින රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් වූ ඩොමීනියන් තත්ත්වය පිළිබඳ විවාදය පැවැත්විණි. මේ තීරණාත්මක අවස්ථාවේ මේ රට මුස්ලිම් ජනවර්ගය නියෝජනය කළ නායකයා වශයෙන් ආචාර්ය ටී.බී. ජයා කළ කථාව, තම ජනයාට වඩා තම මාතෘ භූමිය වඩා උසස් යැයි ප්‍රකාශ කළ ආදර්ශයක් වැනිය. නිදහස ලබා ගැනීමේ යෝජනාවට පක්ෂවීමට නම් බහුතර ජනතාවට මෙන්ම සුළුතර ජන කොටස්වලටද පනහට පනහ ලෙස ...
නීතිය, පොලිස් නිලධාරියා සහ ගණිකාව (එක් සත්‍ය කතාවක්) Lanka Journalist "අද හෙටම පොලිසියෙන් පනින්න ඉඩ තියෙනවා..."මැඩම්ගෙ වචන සුභද්‍රdට සිහිපත් වුණේ බම්බලපිටියෙන් බහින්නත් කලින්. දොරකඩ හිටපු වැඩිහිටියෙක් සුභද්‍රdට බහින්න ඉඩ දුන්නෙ විනීත විදියට. තමන්ට එහෙම සලකපු එක ගැන සුභද්‍රdට ඇතිවුණේ කනගාටුවක්. තමන් ඒ තරමට සැලකිය යුතු කෙනෙක්ද?රැකියාව මොකක්ද කියල කෙනෙක් ඇහුවොත් කට ඇරල කියන්න බෑ. ඇඳුමෙන් පැළඳුමෙන් නම් ලොකු කොම්පැණියක ක්ලාක් පෝස්ට් එකක පෙනුම.සුභද්‍රd බම්බලපිටිය එම්.සී. හෝල්ට් එකෙන් බැස්සා. පාරෙන් අනිත් ...
ඔබගේ දෑස් ඉදිරියේ අප මියගොස් ඇත... - Mahesh Hapugoda Lanka Journalist ධනවාදයේ සැබෑ ස්වරුපය වෙන්නේ එය අතට හසුවන ඕනෑම දෙයක් පරිභෝජන වස්තුවක් බවට පත් කිරීම. එහෙම නොවුනොත් ඒක ධනවාදය නෙවෙයි වෙන මොකක් හරි වෙන්න ඕනි. ඔබේ සියළු ආශාවල් ('වල්' ආශාවල් වුනත්) ලාභය හමුවේ එයාට විකුණන්න පුළුවන් දෙයක් බවට පත් වෙනවා. පත් කර ගන්නවා. එයා පවතින්නේ එහෙම විකුණලා තමයි. වෙන විදියක් නැහැ පවතින්න. ඉතිහාසය, සංස්කෘතිය, සදාචාරය, නොස්ටැල්ජියාව මේ ඔක්කොම ද්‍රව (liquid) බවට ...
ආගමික අන්තවාදය මිනිස් නිදහස සීමා කළා |රටින් පිටුවහල් කළ ශී‍්‍ර ලාංකික මුස්ලිම් ලේඛිකා ෂර්මිලා සෙයියිද් Lanka Journalist අජිත් නිශාන්තශ්රී ලාංකික මුස්ලිම් ලේඛිකාවන් ගැන අපට අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. එයට හේතුව ලේඛනයේ හෝ නිර්මාණකරණයේ යෙදෙන මුස්ලිම් කාන්තාවන් හිග වීමය. එහෙත්, ද්‍රවිඩ සහ ඉංගී්රසි බසින් මෙන්ම සිංහලෙන් ලියන මුස්ලිම් ලේඛිකාවන් ද අතළොස්සක් පමණ පිරිසක් හෝ අප අතර සිටීම සතුටට කරුණකි. ඒ කෙසේවූවද, ලංකාවේ එවැනි එක් මුස්ලිම් ලේඛිකාවක් මේ වන විට බරපතළ අර්බුදයකට මැදිව සිටින්නීය. ෂර්මිලා සෙයියිද් නම් වන ඇයට පසුගිය ...
සූරිය මල පිපෙයි පොපි මල පරවෙයි - 1933 සූරියමල් ව්‍යාපාරය ගැන කතාව Lanka Journalist roar.media සීතල උඳුවප් සමයට සැරසෙන නොවැම්බර් මාසයේදී ඉංගී්රසින්ගේ පොපි මල පිපුනෝය. ඒ ඉංග්‍රීසි පාලකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන්ය. ඔවුන්ගේ දුක බෙදා ගන්නටය. නැතහොත් දුකට පිහිට වන්නටය. ඉංග්‍රීසි සුදු අධිරාජ්‍යවාදීන් විසින් ආරම්භ කොට තිබූ සුප්‍රකට පොපිමල් ව්‍යාපාරය මෙරට වැසියන්ගේ හිස මත බලෙන් පටවන ලද බරක් විය.අවුරුද්දක් අවුරුද්දක් පාසා එළඹෙන නොවැම්බර් හෙවත් 11 වැනි මාසයේ පෙ. ව. 11 පසුවී විනාඩි 11 සිට රටම විනාඩි ...
"බුදුන්ගේ රස්තියාදුව" නිසා සන්නස්ගල පොලිසියේ Lanka Journalist 2018 අගෝස්තු මස 03 වන දින දහවල් 11. 25 ට පමණ කසුන් චන්ද්‍රනාත් පතිරණ දුරකතනයෙන් කතා කළා."පොලිසියෙන් කියල කෙනෙක් මට කතා කළා, බුදුන්ගේ රස්තියාදුව පොතට විරුද්ධව හාමුදුරු කෙනෙක්ගෙන් පැමිණිල්ලක් ලැබිලා තියෙනව. ඒකට මොකද්ද කරන්න ඕනි කියල අහනව."කසුන්ගේ දුරකතන සංවාදය නිමා වීමත් එක්කම ශ්‍රී ද දෙතුන් වරක් මට කතා කළා. මේ ආරංචියට කලණ ගුණසේකර, විහඟ විජේසේකර, කෞශල්‍ය මාධව, ශ්‍රීනාත් චතුරංග, වරංග ...
අකාලයේ අතුරුදන් වූ ලංකාවේ ෆේස් බුක් වීරයා Lanka Journalist ගයාන් සමරසිංහකෑම බීම නැතත් අන්තර්ජාලයේ මොහොතක් හෝ සැරිසරන්න ඇත්නම් සැපයි කියා සිතන පිරිසක් මෙලොව සිටිති. නමුත් ඒ බොහෝ අය අන්තර්ජාලය භාවිතා කරන්නේ හුදෙක් විනෝදාස්වාදය පිණිසයි. අපේ කතා නායකයා කෑම බීම නැතත් අන්තර්ජාලයේ සැරිසරන පාසල් සිසුවෙකි. ඒ විනෝදාස්වාදය සඳහාම නොව අන්තර්ජාලය හරහා දැනුම ලබාගෙන අන් අයට එම දැනුම බෙදාදීම සඳහාය. නමින් ඔහු සදීප රවීෂාන් ය. නමුත් ඔහු දැන් අප අතර නැත. ...
ලයනල් වෙන්ඩ්ට්ගේ කලා ලෝකය Lanka Journalist මෙරට කලා රසිකයන් විසින් වසරක් පාසා උත්කර්ෂයෙන් අනුස්මරණය කරනු ලබන සාහිත්‍ය කලාකරුවන් ස්වල්ප දෙනා අතර ලනල් වෙන්ඩ්ට් ද එක් අයෙකි. ඔහුගේ ජන්ම දිනය එළඹෙත්ම හැම වසරකම ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ මේ කලාකරුවා සිහිපත් කොට නොයෙකුත් වැඩසටහන්, සංගීත - නර්තන ප්‍රසංග හා චිත්‍ර - ඡායාරූප ප්රදර්ශනාදිය පැවැත්වෙයි. ඒ දිනයන්හි මෙරට සිංහල, ඉංග්‍රීසි දෙබසින් ප්‍රකාශයට පත් කෙරෙන ප්රවෘත්ති පත්‍රවල ද ඔහු පිළිබඳ විශේෂ ...
56 විප්ලවයට මඟපෑදූ දස පනත Lanka Journalist අපරාජිතයෙකු ලෙස මහජනතාව තුළ ආකල්පයක් ගොඩ නඟාගෙන තිබූ පක්ෂයත් ඉන් වසර හතරකට පසුව පැවති මහ මැතිවරණයේ දී ආසන 8 කට සීමා වූයේ ඇයි?1956 අප්‍රේල් මස පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වන තුරු බොහෝ දෙනා විශ්වාස කොට ඇත්තේ එම පක්ෂය කිසිදා පරාජය කළ නොහැකි බලවේගයක් බවයි. 1952 දී පැවති මහ මැතිවරණයට එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා ...
ප්‍රසන්නගේ ‘උසාවිය නිහඬයි‘ උසාවියෙන් 19 දක්වා නිහඬ කරවයි Lanka Journalist අද සිට තිරගත වීමට නියමිතව තිබූ ජාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලාංකික සිනමාකරු ප්‍රසන්න විතානගේ මහතා විසින් අධ්‍යක්ෂණය කළ ‘උසාවිය නිහඬයි‘ (Silence in the court) නමැති නවතම සිංහල චිත්‍රපටය ඔක්තෝබර් 19 වැනිදා තෙක් තිරගතවීම වළක්වාලමින් කොළඹ දිසා විනිසුරු එම්.යූ.ගුණවර්ධන මහතා අද (5) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.‘උසාවිය නිහඬයි‘ සිනමා පටය පාදක වූයේ කලකට පෙර මහේස්ත්රාත්වරයෙකු ලෙස සේවය කළ ලෙනින් රත්නායක ...
උද්ධච්ඡ බාබර්ගේ කතාව - උපුල් ශාන්ත සන්නස්ගල Lanka Journalist මම පොත් ප්රකාශකයින්ගේ සංගමයේ ආරම්භක සාමාජිකයෙක්මි. කොළඹ පොත් ප්‍රදර්ශනය ආරම්භයේ සිට ම එහි සංහිඳ වෙනුවෙන් කුටියක් වෙන් කෙරිණි .මෙවර මා වෙනුවෙන් හෝ සංහිඳ වෙනුවෙන් පොත් ප්‍රදර්ශන භූමියේ ශාලාවක් ඇතුළත හෝ එළිමහනේ ඉඩක් වෙන් කර දිය නො හැකි බව සංගමය මා කළ විමසුමකට පිළිතුරක් ලෙස අද දන්වා සිටියේ ය. සංහිඳ වෙනුවෙන් කුටියක් වෙන් නො වීමට හේතු ලිඛිත ව දන්වන බව ද ...