මාධ්‍ය ඔස්තාර්ලාගේ කෙරුවාවෙන් බිඳක්... Lanka Journalist ශ්‍රී ලංකාවේ මාධ්‍ය සදාචාරය පිළිබඳ අපූරු අදහස් කීපයක් පහුගියදා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි වික්ටර් අයිවන්ගේ ලිපියක සඳහන් වෙලා තිබුණා. ඔහු රාවය පත්තරේට සතිපතා ලියන දේශපාලන විග්රහයේ ජූලි 26 ඉරිදා ලිපිය යොමු වී තිබුණේ විශ්‍රාමික අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ අතීත හා වර්තමාන සමාජ භාවිතාව පිළිබඳව විමසීමක් කිරීමටයි. සරත් නන්ද සිල්වා පිළිබඳව වික්ටර් අයිවන් තරම් කතාබස් කළ වෙනත් මාධ්‍යවේදියෙක් හෝ සමාජ විචාරකයෙක් තවත් නැති ...
නීතිය, පොලිස් නිලධාරියා සහ ගණිකාව (එක් සත්‍ය කතාවක්) Lanka Journalist "අද හෙටම පොලිසියෙන් පනින්න ඉඩ තියෙනවා..."මැඩම්ගෙ වචන සුභද්‍රdට සිහිපත් වුණේ බම්බලපිටියෙන් බහින්නත් කලින්. දොරකඩ හිටපු වැඩිහිටියෙක් සුභද්‍රdට බහින්න ඉඩ දුන්නෙ විනීත විදියට. තමන්ට එහෙම සලකපු එක ගැන සුභද්‍රdට ඇතිවුණේ කනගාටුවක්. තමන් ඒ තරමට සැලකිය යුතු කෙනෙක්ද?රැකියාව මොකක්ද කියල කෙනෙක් ඇහුවොත් කට ඇරල කියන්න බෑ. ඇඳුමෙන් පැළඳුමෙන් නම් ලොකු කොම්පැණියක ක්ලාක් පෝස්ට් එකක පෙනුම.සුභද්‍රd බම්බලපිටිය එම්.සී. හෝල්ට් එකෙන් බැස්සා. පාරෙන් අනිත් ...
පාර්ලිමේන්තුවට කොකා පෙන්වීම - වික්ටර් අයිවන් Lanka Journalist පාර්ලිමේන්තුව නැවත කැදවීම ආන්ඩුව ප්‍රතික්ෂේප කලේය.මැතිවරන කොමසාරිස් වරයා පාර්ලිමේන්තු මැතිවරනය සදහා නාම යෝජනා බාර ගැනීමෙන් පසු රටේ පවතින වසන්ගත තත්වය සලකා පාර්ලිමේන්තු මැතිවරනය දින නියමයක් නැතිව කල් දැමීය.මෙම වසන්ගත තත්වය අවසන් කල හැක්කේ ක්වදාද කියා කිසිවෙකු දන්නේ නැත.එය මාසයක් විය හැකිය.මාස තුනක් විය හැකිය.අවු රුද්දක්ද විය හැකිය.සමහර ව්ට ඊටත් වැඩි විය හැකිය.වසන්ගතය අවසන් කලහැකි දිනය කිසිවකුටත් කිව නොහැකිය.කවදා හෝ වසන්ගතය ...
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි සමන් වගආරච්චි අභාවප්‍රාප්ත වෙයි! Lanka Journalist ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු මෙන්ම මාධ්‍ය නිදහස වෙනුවෙන් සටන් කළ වාමධාරාවේ සිවිල් ක්‍රියාධරයෙකු වූසමන් වගආරච්චි අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.කෙටි කලක් ලියුකේමියා රෝගයෙන් පෙළුණු ඔහු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අභාවයට පත්වන විට වයස අවුරුදු 63 ක් විය.80 දශකයේ මුල් යුගයේ දී ජවිපෙ පූර්ණකාලීනයෙකු වශයෙන් කටයුතු කළ සමන් එහි ‘සමාජවාදී කලා සංගමයේ’ ලේකම් වරයා වශයෙන් කලා කටයුතු වලට පය තැබුවේ ය. ...
පක්ෂ ක්රමයේ පරිහානිය හා බිඳ වැටීම - වික්ටර් අයිවන් Lanka Journalist රාජ්‍යයේ හා එහි ආයතන ක්රමයේ ඇතිවී තිබෙන පරිහානිය හා බිඳ වැටීම රටේ දේශපාලන පක්ෂ ක්‍රමය කෙරෙහිද බලපා තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. රටේ සියලු දේශපාලන නායකයන්ට තිබෙන පිළිගැනීම වාෂ්ප වී බිඳ වැටී යන තත්ත්වයක් ඇතිවී තිබෙන බව පෙනෙන්නට තිබෙන අතර රටේ සියලු දේශපාලන නායකයන් මහජනයාගේ හාස්‍යයට හේතුවූ විකටයන්ගේ තත්ත්වයට පත්වෙමින් තිබෙන බව පෙනෙන්නට තිබේ.මේ තත්ත්වය බලපා තිබෙන්නේ ජනාධිපතිවරණයෙන් පරාජය වූ ...
ප්‍රබන්ද කතා හා ඉතිහාසය ( උවිදුගේ ලිපියට පිළිතුරක් )- වික්ටර් අයිවන් Lanka Journalist ලන්කාවෙ කෙනෙකු ඇන ගැසීමට අවශ්‍ය වූ විට ඒ අරමුන සපුරාලීමට යොදාගනු ලබන එක ක්‍රමයක් වනුයේ ඊට ගැලපෙන ලස්සන කතාවක් ප්‍රබන්ද කොට සමාජ් ගත කිරීමය.විවේචනාත්මක චින්තනයකට හුරුපුරුදු නැති අවැනි කතාවලින් මුසපත් කිරීමේ හැකියාව තිබෙනවා.චන්ද්‍රිකාගේ විවස්තා කෙටුම් පතට සහයෝගය දෙන්න තීරනය කරගෙන සිටි එජාපය අවසාන දින රාත්‍රියේ මාගේ බලපෑම නිසා සහයෝගය දීමේ අදහස වෙනස් කොට විරුද්ධ වන්නට තීරනය කරනු ලැබූ බව කීම ...
මනෝ, අයිවන් හා නෝන්ජල් රනිල් - උවිඳු කුරුකුලසුරිය Lanka Journalist මනෝ තිත්තවැල්ල මිය ගිහින්. මට ඔහු සමඟ ඔය කොක්ටේල් කීපයක හමුවෙලා කරපු පොඩි පොඩි කතා ඇරැන්නෙ ලොකු සම්බන්ධයක් නැහැ. ඒත් මම දන්න දෙයක් කියන්න ඕනෙ.එයා දක්ෂ සාකච්ජාකරුවෙක්. එයා චන්ද්‍රිකා-මංගල ගැන්සියෙ තමා හිටියෙ. ඒක එච්චර වැදගත් නැහැ මට. කොටින්ම ලංකාවෙ මේ දක්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු දියුණම ව්‍යවස්ථා කෙටුම්පත ගැන යූඑන්පී එක එක්ක සාකච්ඡාකරන්නත් චන්ද්‍රිකා දැම්මෙ අවසාන මොහොතෙ මනෝව. ඒ සකච්ඡාවලට කිව්වෙ ...
සද්ද විද්ද රාජපක්ෂ පළඟ පතිර අඹකුමාරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අපෝන්සු - (රන්ජන්ට අත දුන් ජ්‍යෙෂ්ඨ කර්තෘවරයෙකුගේ මතකය) Lanka Journalist රන්ජන් රාමනායක මට හඳුන්වා දෙනු ලබන්නේ විජය කුමාරතුංගයන් විසිනි. දිනක් මා විජයගේ තලකොටුව වත්තේ නිවසට යන විට බූසියට කොණ්ඩය වවාගත් හීන්දැරි ගැටවරයෙක් එහි රැඳී සිටියේ මා හමුවන්නටය. “මේ මගේ නෑදෑයෙක්. ෆිල්ම්ස්වලට ඇවිත්. මෙයාට උදව් කරන්න” රන්ජන් හඳුන්වා දෙමින් විජය මට කීවේය. මම එවකට ජනප්‍රිය ‘සරසි’ සිනමා පුවත්පතේ කර්තෘවරයා වීමි. විජයගේ ඉල්ලීම ඉටු කරමින් මම රන්ජන්ට ‘සරසි’ හා ‘සත්සර’ පුවත්පත්වලින් ප්‍රචාරය ...
හිට්ලර්ගේ අසල්වැසියා Lanka Journalist එඩ්ගාර් මුල් වරට හිට්ලර් දකින විට ඔහු අවුරුදු පහක කුඩා දරුවෙකි . එය 1929 වර්ෂයයි . එඩ්ගාර් මියුනික් හි පිහිටි ඔහුගේ නිවසේ ජනේලයකින් එබී බලන විට ඔහු දැක ඇත්තේ හිට්ලර් මෝටර් රථයකින් බසින අන්දමයි . හිට්ලර් ද මෙම දරුවා දැක තිබුණු අතර ඔහු දරුවා දෙස එක එල්ලේ බලා සිටිනු දුටු එඩ්ගාර් රැක බලා ගත් රෝසී තදින් ජනේලය වසා දමා දරුවා ...
බැන්ක්සි, කිසිවෙකුත් නොහඳුනන වීදි කලාකරුවා Lanka Journalist බැන්ක්සි! එම නාමය බොහෝ රටවල් තුළ මතභේද, විවාද, සංවාද මෙන්ම කුතුහලයද එක සේ අවුුලූවා තබයි. බැන්ක්සි යනු වීදි කලාකරුවෙකුගේ පටබැඳි නාමයකි. ඔහු එක්සත් රාජධානියේ බි්රස්ටල් නම් නගරයේ උපත ලද, මේ වන විට වයස අවුරුදු හතළිස් ගණනක් විය හැකි පුද්ගලයකුය යන කාරණා හැරෙන්නට කිසිවෙකු මෙතෙක් ඔහුගේ අනන්‍යතාවට අදාළ වෙන කිසිදු තොරතුරක් පැහැදිලිව හෙළිකරගැනීමට සමත් වී නැත. එහෙත් සැකයකින් තොරව, බැන්ක්සි ගෝලීය ...
බැ න් ක් සි ! වීදි චිත්‍ර කලාවේ සුපිරිතරුව Lanka Journalist Sanka Kirindiwela | සංඛ කිරිඳිවැල boondi.lk"ගරිල්ලා" යනු යුධමය අර්ථයෙන් ජනප්‍රිය වූ වචනයකි. කලාකරුවෙකු "ගරිල්ලෙක්" බවට පත්විය යුතුද? කොතරම් මතභේදාත්මක වුවත්, සැඟව සිට නිර්මාණ කළත් කලාකරුවෙක් සිය නිර්මාණය මුදා හළ විට එය අත් වන්නේ ජනතාවටයි. ප්‍රධාන ධාරාවේ කලාවට සංස්කෘතික ලෙසින් ගරිල්ලා ප්‍රහාර දියත්කර ඇති අයෙකු විසින් කලා ලෝකය දෙදරවමින් සිටී.ඒ "බැන්ක්සි" ය."බැන්ක්සි" කලා ලෝකයේ සුපිරිතරුවකි. ධනවාදී වෙළඳපොල ක්‍රමයට අනුව නම් සුපිරි ...
1931 දී මන්ත්‍රී වැටුප් අඩු කිරීමේ බණ්ඩාරනායක යෝජනාව පරාජය වූ හැටි Lanka Journalist ඩොනමෝර් සාමිවරයා ප්රමුඛ ඩොනමෝර් කොමිෂන් සභාවේ යෝජනා අනුව ප්‍රථම මැතිවරණය 1931 ජුනි මාසයේදී පවත්වනු ලැබීය. ඒ තුළින් මන්ත්‍රීවරුන් 50 ක් සර්වජන ඡන්දයෙන් තෝරා ගැනීමට විධිවිධාන යෙදිණ. නමුත් එතෙක් පැවැති ජාතීන් අනුව මන්ත්‍රීන් තේරීමේ ක්‍රමය අහෝසි කිරීමට ඩොනමෝර් කොමිසම තීරණය කිරීම නිසා ඊට විරෝධය පෑමක් ලෙස ලංකා ද්‍රවිඩයන් මැතිවරණය වර්ජනය කිරීමට ගන්නා ලද තීරණය හේතු වෙන් යාපනය කන්කසන්තුරේ, කයිට්ස් හා පොයින්ට්පේදුරු ...
නිදහස් අරගලයේ ටී.බී.ජයා Lanka Journalist 1945 නොවැම්බර් මස 09 වැනි දින රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් වූ ඩොමීනියන් තත්ත්වය පිළිබඳ විවාදය පැවැත්විණි. මේ තීරණාත්මක අවස්ථාවේ මේ රට මුස්ලිම් ජනවර්ගය නියෝජනය කළ නායකයා වශයෙන් ආචාර්ය ටී.බී. ජයා කළ කථාව, තම ජනයාට වඩා තම මාතෘ භූමිය වඩා උසස් යැයි ප්‍රකාශ කළ ආදර්ශයක් වැනිය. නිදහස ලබා ගැනීමේ යෝජනාවට පක්ෂවීමට නම් බහුතර ජනතාවට මෙන්ම සුළුතර ජන කොටස්වලටද පනහට පනහ ලෙස ...
මුල් - ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් - "MUL" - Sir Ponnambalam Ramanathan - பொணம்பலம் ராமநாதந் Lanka Journalist
මැතිවරණ ඉතිහාසයේ රස මුසු තැන් Lanka Journalist ඩොනමෝර් ආණ්ඩුක්රමය යටතේ 1931 දී ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාව පිහිටවනු ලැබූ අතර ඊට පෙර සියවසක් පමණ ක්‍රියාත්ම වූයේ ව්‍යවස්ථාදායක සභාවන්ය. 1921 වන විට ව්‍යස්ථාදායක සභාව නිලලත් මන්ත්‍රීන් 14 දෙනෙකුගේ හා නිල නොලත් මන්ත්‍රීන් 23 දෙනකුගෙන් යුක්ත විය. නිලලත් මන්ත්‍රීන් සියල්ලෝම විදේශිකයෝ වූහ. සෙසු මන්aත්‍රීන් තේරීමත් පත්කිරීමත් සිදු වූයේ වාර්ගික පදනමකින් මිස පළාත් හෝ කොට්ඨාස නියෝජන වන පරිද්දෙන් නොවේ. පසු කාලයේ ...
ජනාධිපතිවරණ ආවර්ජනා - වික්ටර් අයිවන් Lanka Journalist 2010 ජනාධිපතිවරණය අභ්‍යන්තර යුද්ධය අවසන්වීමෙන් පසුව එම යුද්ධයේ පළමු පෙළේ වීරයන් දෙදෙනකු අතර කෙරුණු රාජකීය සටනක් ලෙස සැලකිය හැකි අතර එම තරගයෙන් යුද්ධයට යුද්ධමය වශයෙන් නායකත්වය දුන් ජෙනරාල් ෆොන්සේකා පරාජය කිරීමට යුද්ධයට දේශපාලන අර්ථයෙන් නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමත් විය. 2015 ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජයට පත්වූයේ සම තත්ත්වයෙහි ලා සැලකිය හැකි බලවත් නායකයෙකුට නොව, පොළොන්නරුවේ පුංචි මිනිසකුටය.අභ්‍යන්තර යුද්ධය ...
1962 හමුදා කුමන්ත්‍රණය හා එහි ප්‍රධාන හවුල්කරුවෝ Lanka Journalist ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදී සමාජ ව්යqහය දැඩි තර්ජනයකට මුහුණ පෑ අවස්ථාවක් වශයෙන් 1962 අසාර්ථක වූ හමුදා කුමන්ත්‍රණය හැඳින්විය හැක. 1959 බණ්ඩාරනායක ඝාතනයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට පැමිණි 1960 ජූලි මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ධුරයට පත් ලෝකයේ ප්‍රථම අගමැතිණිය වූ සිරිමාවෝ ආර්. ඩී. බණ්ඩාරනායක මැතිනියගේ පාලන බලය පෙරලා දැමීම කුමන්ත්‍රණ කරුවන්ගේ අරමුණ විය. කුමන්ත්‍රණ නායකයන් සියලු දෙනාම සිංහල ක්‍රිස්තු භක්තිකයන්, හින්දු ...
දොරවල් කඩාගෙන මිනිස්සු ආපු අතීතයට ගමනක් ....චින්තන ජයසේන ගැන අතීත මතක Lanka Journalist විමලනාත් වීරරත්නමම දැන් පදිංචිය දෙල්ගොඩ සියඹලාපෙ කියන හරියෙ. මීට ටික කාලෙකට කලින් දවසක් ඔන්න මම ? බෝවෙලා අඩියකුත් ගහලා බස් නැතුව පයින්ම ගෙදර යනවා. මගදි තව දෙගොඩහරියෙ වයසෙ මනුස්සයෙක් හම්බ වුණා. මිනිහත් ටිකක් බීලා හිටියෙ. කයියක් ගහගෙන යමු කියලා දෙන්න එක්ක දැන් වැනි වැනී එනවා. නොයෙක් දේවල් කතා කර කර යන ගමන් මිනිහා මගෙන් නම ඇහුවා. මං කිව්වා චින්තන ජයසේන ...
පාර්ලිමේන්තුවට පිවිසි ප්‍රථම කාන්තාව Lanka Journalist ඩොනෝමෝර් කොමිසම මගින් නිර්දේශ කළ 1931 ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළ රත්නපුරය දිස්ත්‍රික්කයට හිමිව තිබුණේ අංක( 46 - රත්නපුරය සහ අංක( 50 - බලංගොඩ යන ඡන්ද කොට්ඨාශ දෙක පමණි. ඉන් පසු සෝල්බරි කොමිෂන් සභාව මගින් යෝජනා කළ ආසන 89 න් සමන්විත වු ප්‍රථම නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පිsහිටුවීමේදී රත්නපුර දිස්ත්‍රික්කයට අංක( 86 - කිරිඇල්ල ජන්ද කොට්ඨාශය පිහිටුවනු ලැබීය. 1947 දී පැවැත් ...