ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව අභාවප්‍රාප්ත වේ Lanka Journalist ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක අද (23) පස්වරුවේදී අභාවප්‍රාප්ත වී ඇත.1944 මැයි 12 වැනිදා උපත ලැබූ සුනිල් මාධව මියදෙනවිට 78 වියෙහි පසුවිය.සුනිල් මාධව ප්‍රේමතිලක සිය පුවත්පත් කලාව ආරම්භ කලේ ලේක්හවුස් ආයතනයෙනි.සුනිල් මාධව පසු කලෙක “සිළුමිණ“ සංස්කරණය කළ “හදවත ඇඳි ගී“ ප්‍රථම නිසදැස් කවි පිටුව ලංකාව පුරා ජනප්‍රිය විය. මහගම සේකර, පරාක්‍රම කොඩිතුවක්කු, ආර්. ආර්. සමරකෝන්, ඔගස්ටස් විනායගරත්නම්, සුනන්ද මහේන්ද්‍ර, ...
ජනපතිතුමණී ඔබේ කතාව ගැන මට හිතෙන දේ..... ජනපතිට මෙත් සිතෙන් ලියමි..... Lanka Journalist ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වන ඔබ ඊයේ ජාතිය අමතා කතාවක් කළේ ය.එය ඔබ පෙර කරන ලද කතාවලට වඩා තාක්ෂණීක වශයෙන් හා කාල කළමනාකරණය අතින් උසස් බව කිව යුතුය.සැබැවින්ම එය වටිනා දේයකි.එහෙත් කතාවක වඩාම වැදගත්වන්නේ එහි අර්ථයයි.එලෙසම එහි කරැණූවල නිරවද්‍යතාව හා ගැඹුර ද කතාවක වටිනාකම වැඩි කරයි.එකි අර්ථයන් සසඳා බලන කල ඔබගේ පෙර කතාවල සේම මෙය ද අර්ථ ශුන්‍ය යැයි මට සිතේ.මේ ...
ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ ජනතාවට කිව යුතුව තිබුණේ මෙපමණකි. - අශෝක හදගම Lanka Journalist අර්බුධ අවස්ථාවක රාජ්‍ය නායකයෙකු ජාතිය අමතන විට, ජනතාවක් අපේක්ෂා කරනුයේ අර්බුධයට මුහුණ දීම සඳහා රජයේ උපායමාර්ග මොනවාද, ඒ වැඩපිළිවෙල සඳහා රජය ජනතාවගෙන් අපේක්ෂාකරන්නේ කවර සහයෝගයක් ද යන්නය. ඊට වඩා දෙයක් කීමේ තේරුමක් නොමැත. ඒ අනුව ඊයේ ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ ජනතාවට කිව යුතුව තිබුණේ මෙපමණකි. ( අවශ්‍යනම් ජනතාවගෙන් ( ද තිස්තුන්කොටියක් දෙවිදේවතාවුන් ගෙන් ද ) කෙටියෙන් අවසර ගෙන ) “කොරෝනා ...
නීතිඥ සංගම් නිලවරණය ගැන පසුකථනයක් - අථිල අතාවුද Lanka Journalist අද පැවති නීතිඥ සංගම් නිලවරණයේදී සභාපති ධුරය සඳහා තරඟ කළ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඉන් ජයග්‍රහණය කරන ලද බව මොහොතකට පෙර දැනගතිමි. සියල්ලට පෙර එතුමන්ට උණුසුම් සුබපැතුම්!මෙම නිලවරණයේදී තරඟ වැදුණු අපේක්ෂකයන් දෙදෙනා අතරින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පිළිබඳව යම් අවබෝධයක් මට තිබුණි. මානව හිමිකම් ක්ෂේත්රය පිළිබඳ නොසිඳෙන ලැදියාවකින් සිටින මා හට එතුමන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව කලක පටන් තිබුණේ ප්‍රසාදයකි.ජනාධිපති ...
ගෝඨයි මහින්දයි බෙදිලද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය) Lanka Journalist ‘මැතිනිට රට බාර දෙන්නකොබ්බෑකඩුවට ඡන්දෙ දෙන්න’මේ 1982 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සටන් පාඨයය. ජේ. ආර්.ගේ ආණ්ඩුව එකල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායිකා බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළ නිසා ඇයගේ ඥාති කොබ්බෑකඩුවව ජනාධිපති අපේක්ෂක ලෙස නම් කරනු ලැබීය. කොබ්බෑකඩුව දින්න විගස මැතිනියට යළි ප්‍රජා අයිතිය ලබාදී මහ ඡන්දයකට ගොස් විධායක බලය සහිත ආණ්ඩු ක්‍රම ව්‍යස්ථාව වෙනස් කොට 1972 ...
නිදහස දියවීම - වික්ටර් අයිවන් Lanka Journalist ලන්කාව නිදහසේ 73 වන සන්වත්සරය සමරන මෙම අවස්තාව වන විට තිබෙන්නේ මීට පෙර කොයි කවර කාලෙකදී වත් නොසිටි අවලස්සන කාලකන්නි තත්වයකය.බ්‍රිතාන්‍යන්ගෙන් නිදහස ලැබෙන විට අප සිටියේ ආසියානු රටවල් අතර බැබලෙන තත්වයකය.ඉන් දසක හතකට තරමක වැඩි කාලයක් ගත්වීමෙන් පසු දැන් ලකාව තිබෙන්නෙ මහා අගාදයක පතුලටන වැටුන තැනකය.අනුරාදපුර පොලොන්නරුව යුගයේදී ලන්කාව කිසියම් විශාල ප්‍රමානයක ශිෂ්ටාචාරයක් හිමි කරගෙන සිටියේය.ලන්කාවට පැමිනෙන අමුත්තෙකු වියලි කලාපය ...
අධිකරණයට සිදුවී තිබෙන්නේ කුමක්ද? - වික්ටර් අයිවන් Lanka Journalist පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට එරෙහිව අදිකරනය ලබාදී තිබෙන ද ඩුවම හා එම දඩුවමට ආවේනික විශාලත්වය රන්ජන් කෙරහි විශාල මහජන අනුකම්පාවක් සේම අදිකරනය කෙරෙහි විශාල මහජන විරෝදයක් ද ඇති කිරීමට හේතු වී තිබෙන බව පැහැදිලිව පෙනෙන්න්ට තිබේ.කිසියම් දීර්ග කාලයක් තිස්සේ අදිකරනයේ සමහර කටයුතු සිදුවෙමින් තිබෙන විකාර රූපි සොබාවයද ඇතිවී තිබෙන මහජන විරෝදය කෙරෙහි බලපා තිබෙන තවත්වැදගත්සාදකයක් බව පෙනේ. අත්‍යාවශ්‍ය ප්‍රතිසන්ස්කරන දිගින් ...
නිදහස් චතුරශ්‍රය අසලදී මියගොස් සිටී රජීව් ජයවීරගේ අවසන් ලිපිය! Lanka Journalist කොළඹ 07, නිදහස් චතුරස්‍රය ආසන්නයේ තිබි පුද්ගල මළ සිරුරක් අද (12) උදෑසන 6.45 පමණ පොලිසිය විසින් සොයාගෙන තිබිණ.එසේ මියගොස් සිටි 64 හැවිරිදි පුද්ගලයා තමන්ගේ මරණයට පෙර සිය සහෝදරයාට ලියන ලදැයි කියන අවසන් ලිපියක් පොලිසිය විසින් සොයා ගෙන ඇත. තමන් විසින් මෙවැනි තීරණයක් ගැනීම සම්බන්ධයෙන් සමාව අයදින බවද එහි සඳහන් කොට තිබේ.පොලිසිය පවසන පරිදි එම ලිපියේ ඇති කරුණු අනුව තමන්ට ඇතිවී ...
ඝාතණය කළ මිතුරන් සය දෙනෙකු පිලිබඳ මතක ය.- සිරිමාල් විජේසිංහ Lanka Journalist ප්‍රගීත් එක්නැළිගොඩ - විජය කුමාරණතුංග - දයා පතිරණ - රිචඩ් ද සොයිසා - ලසන්ත වික්‍රමතුංග - රෝහණ කුමාර.කුමන හෝ හේතුවක ට අප මිතුරන් ඝාතණය වීම අතිශය වේදනා ගෙන දෙන්නකි. 88/89 කැරළි සමයෙහි මා මිත්‍ර ජවිපෙ සොයුරන් විසිපහක ට වැඩි පිරිසක් මරා දැමිණි. උන් ගේ දේශපාලන මතය හා මා එක`ග නො වුණ ද නීත්‍යානුකූල නඩු පැවරීමකින් තොර ව එසේ ඝාතණ ය ...
පාර්ලිමේන්තුවේ අමුඩ මාමා Lanka Journalist ජන නායකයෙක් වේදිකාවක ජනතාව අමතමින් සිටියි. ඒ සමඟම පසෙකින් ගැබ්බර වූ මවක් විලිරුදාවෙන් කෑ ගසයි. අසල රික්ෂෝ දෙකක් තිබුනද ඇයව රෝහල වෙත ගෙන යාමට එකදු මිනිසෙකු පියනැංගේ නැත. මෙම ජන නායකයා වේදිකාවෙන් බැස රික්ෂෝවේ එම මව තබා ඇයව රෝහල වෙත ගෙන ගියේය. ඊට පිටුපසින් ජනතාව ජයවේවා! ජයවේවා! යැයි කෑමොර දුන්නේය. අවසානයේදී මවත් ඇයගේ දරුවාත් බේරා ගැනීමට හැකිවිය. මෙම ක්‍රියාව නිසා ...
මාධ්‍ය නිදහස් සම්මාන ලාභිනියක හා අහඹු හමුවක් ගැන අමුතු කතාවක්. Lanka Journalist ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය හෙවත් World Press Freedom Day යෙදී තිබුණේ ඊයේටය. එය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම්කරන ලද දිනයකි. ඔවුන් මේ දිනය සමරන්නේ කිසියම් රටක දී ජනමාධ්‍ය නිදහසට අදාළ 'ගෝලීය සම්මන්ත්‍රණයක්' සංවිධානය කරමින් හා යුනෙස්කෝ/ගිලර්මෝ කානෝ ලෝක ජනමාධ්‍ය නිදහස් ත්‍යාගය (UNESCO/Guillermo Cano World Press Freedom Prize) ප්රදානය කරමිනි.එහෙත් මේ ඒ ගැන නොවේ.මෙය ඊට වඩා පරණ කතාවකි. එහි මුල් කොටස ...
වසංගතය රටේ ප්රජාතන්ත්රවාදය බිලිගනීද? - වික්ටර් අයිවන් Lanka Journalist නිදහස ලැබීමෙන් පසු ප්රජාතන්ත්රවාදී දේශපාලන මාවත තෝරාගනිමින් මේ දක්වා එම මාවතේ එක දිගට ගමන් ගත් ආසියානු රටවල් දෙක ලෙස සැල කිය හැක්කේ ලංකාව හා ඉන්දියාවය. ඉන්දියාවට නිදහස් අරගලයට නායකත්වය දුන් ඉන්දියානු ජාතික කොන්ග්රසය ආරම්භ කල මුල් කාලයේ සිටම ප්රජාතන්ත්රවාදී ඉදිරි දැක්මක් තිබුණි. ගාන්ධි එම කොන්ග්‍රසයේ නායකත්වය ගැනීමෙන් පසු කොන්ග්‍රසයේ ප්රජාතන්ත්රවාදී දැක්මේ ඉතා දියුනු වර්ධනයක් ඇති වී යයිද කිවහැකිය. කොන්ග්රසය බලවත් ...
ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු... ශ්‍රී වික්‍රම රාජසිංහ චරිතාපදානය නැවත කියවීමක් Lanka Journalist "අස්ගිරියේ අලුත් විහාරයේ නේත්‍රා පින්කමට රජ්ජුරුවෝ පැමිණියේ මව් බිසෝ සාමීන් හා මැද වාහල උන්නාන්සේ ද (සොහොයුරිය) සමගය. ඒ වන විට එතුමාගේ වයස අවුරුදු විසි එකකි. උඩරට ජනතාව එතුමාට බොහෝ ආදරය කළහ. එතුමා ද බුදු සසුනේ චිරස්තිථිය සඳහා කටයුතු කළේය. පිළිමතලව්වේ හා ඇහැලේපොළ යන මහ නිලමේලාත්, සංඝයා වහන්සේලා විශාල ප්‍රමාණයකුත්, උඩරට නිලමේලා බොහෝ ගණනකුත් එදා එතැනට රැස් වී සිටියහ. උඩස්ගිරිය හා ...
ඉර්ෆාන් ඛාන්: 'අතිදක්ෂ' බොලිවුඩ් රංගන ශිල්පියෙකුගේ නික්ම යාම Lanka Journalist ස්ලම්ඩෝග් මිලියනයර් (Slumdog Millionaire) සහ ජුරාසික් වර්ල්ඩ් (Jurassic World) වැනි චිත්‍රපටවල රඟ පෑ භූමිකාවන් හේතුවෙන් ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් බොලිවුඩ් රංගන ශිල්පී ඉර්ෆාන් ඛාන් අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 53ක් විය.ඔහුගේ සූක්ෂම භාවමය රංගනය පිළිබඳව නිසි අගැයීමක් සිදු නොවුණ ද, බොහෝ දෙනෙකු ඔහු ඉන්දියාවේ අතිදක්ෂ රංගන ශිල්පීන් අතරින් කෙනෙකු ලෙස හඳුන්වති.අතිශය ගෞරවයට පාත්‍ර වූවෙකු වන ඉර්ෆාන් ඛාන් ...
රුපියල් 25ක් අල්ලස් ගත් මන්ත්‍රිවරුන්ට ධුරය අහිමි කරයි! Lanka Journalist ශ්‍රී ලංකාවේ දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාව වෙනුවෙන් මහ මැතිවරණයක් පැවැත්වූයේ 1936දීය. එවකට මෙරට තිබූ මන්ත්‍රි ආසන සංඛ්‍යාව 50කි. පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාව වෙනුවෙන් නියෝජිතයන් තෝරා පත් කර එවීම සඳහා මෙරට ඡන්දදායකයන් හත් ලක්ෂ අට දහසක් සුදුසුකම් ලැබ සිටියත් දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය වෙනුවෙන් ඡන්ද දායකයෝ ලක්ෂ 21ක් ලියාපදිංචිව සිටියහ. මහජන ඡන්දයෙන් තේරී පත් වූ මන්ත්‍රිවරු 1936 මාර්තු මස 16 ...
ශ්‍රී ලංකාවේ පළමු නගර සභාව සහ නගර ශාලාව Lanka Journalist ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පළාත් පාලන ආයතනයක් ස්ථාපිත වූයේ මීට අවුරුදු 152 කට පෙරය. එනම් ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවට ඡන්දයෙන් ප්‍රථම වරට මහජන මන්ත්‍රීවරයකු තෝරා පත් කර ගැනීමටත් අවුරුදු 45 කට කලිනි. මුල්ම ව්‍යවස්ථාදායක සභා ඡන්දය පැවැත්වුණේ 1911 දීය. මුල් රාජ්‍ය මන්ත්‍රණ සභා ඡන්දය පැවැත් වුණේ 1931 දීය. මුල්ම පාර්ලිමේන්තු ඡන්දය පැවැත්වුණේ 1947 දීය. එබැවින් පළාත්පාලන ක්‍රමයක් පළාත් පාලන ඡන්දයත් බොහෝ ...
ඇන්. ඇම්. අවසන් ගමන් ගිය දින ඡේ. ආර්. ගේ ප්‍රණාමය Lanka Journalist විශ්ව කීර්තියට පත් දේශපාලනඥයෙක් සුප්‍රසිද්ධ අර්ථ ශාස්ත්‍රඥයෙක්. විප්ලවකාරි චින්තකයෙක් - ශ්‍රී ලාංකේය කම්කරු සමිති ව්‍යාපාරයේ පුරෝගාමී, සටන්කාමී නායකයෙක් ද වූ, 1936 දෙසැම්බර් මස 18 දා ආරම්භ කළ ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රථම සාමාජිකයා වී මිය යන තුරුම එහි නායකත්වය දැරූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී 2015 අගෝස්තු මස 14 වැනි දිනට වර්ෂ 36 ක් සම්පූර්ණ වන්නේය. ඇන්. ඇම්. ...
දොරවල් කඩාගෙන මිනිස්සු ආපු අතීතයට ගමනක් ....චින්තන ජයසේන ගැන අතීත මතක Lanka Journalist විමලනාත් වීරරත්නමම දැන් පදිංචිය දෙල්ගොඩ සියඹලාපෙ කියන හරියෙ. මීට ටික කාලෙකට කලින් දවසක් ඔන්න මම ? බෝවෙලා අඩියකුත් ගහලා බස් නැතුව පයින්ම ගෙදර යනවා. මගදි තව දෙගොඩහරියෙ වයසෙ මනුස්සයෙක් හම්බ වුණා. මිනිහත් ටිකක් බීලා හිටියෙ. කයියක් ගහගෙන යමු කියලා දෙන්න එක්ක දැන් වැනි වැනී එනවා. නොයෙක් දේවල් කතා කර කර යන ගමන් මිනිහා මගෙන් නම ඇහුවා. මං කිව්වා චින්තන ජයසේන ...
සූරිය මල පිපෙයි පොපි මල පරවෙයි - 1933 සූරියමල් ව්‍යාපාරය ගැන කතාව Lanka Journalist roar.media සීතල උඳුවප් සමයට සැරසෙන නොවැම්බර් මාසයේදී ඉංගී්රසින්ගේ පොපි මල පිපුනෝය. ඒ ඉංග්‍රීසි පාලකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන්ය. ඔවුන්ගේ දුක බෙදා ගන්නටය. නැතහොත් දුකට පිහිට වන්නටය. ඉංග්‍රීසි සුදු අධිරාජ්‍යවාදීන් විසින් ආරම්භ කොට තිබූ සුප්‍රකට පොපිමල් ව්‍යාපාරය මෙරට වැසියන්ගේ හිස මත බලෙන් පටවන ලද බරක් විය.අවුරුද්දක් අවුරුද්දක් පාසා එළඹෙන නොවැම්බර් හෙවත් 11 වැනි මාසයේ පෙ. ව. 11 පසුවී විනාඩි 11 සිට රටම විනාඩි ...