නිහඬ සියුමැලි සමනළී ගල්බෝරේ නිහඬ සියුමැලි සමනළී නිල් ඇස් දෙකෙන් හරි දොඩමළුයි. ඔහේ නැලවෙන විසේකාරී මගේ හීනෙ දඟ වැඩ කරයි. ඈත ජීවන මංතලේ එක දිනක ඔබ හමුවෙමි කියා ඔබෙන් දුරකට යන්න යන්න ඔබ තව තවත් මට ළං වුනා. සීත සඳ පිනි ආදරේ ළඟ ගැහැණු සිතකින් උපදිනා හිතුමතේ කීවාට නාහනපිරිමි හිත මගෙ පැරදුනා. ...
හිනාවෙන්න දන්නෙ නැතෝ !!! ගල්බෝරේ මගේ වටේ මිනිස්සු දකින දකින වෙලාවට විරිත්තගෙන ඉන්නවා දැකීම තරම් සතුටක් මට තවත් නැහැ. කණ්නාඩියෙන් කොන්ඩෙ පීරල ඒක ඇතුලෙ ඉන්න මනුස්සයාට ඇහැක් ගහන්න, උදේ පාන්දර හම්බවෙන මනුස්සයාට සැලුට් එකක් දාන්න (කොච්චි හෝල්ට් ඕනෙ නෑ) දවස බ්රයිට් වෙනවා නියතයි. තමන් ආදරය කරන වැඩක් කරන්න; තමන් කරන වැඩේට ආදරය කරන්න. ඔබ දෙයකට හදවතින් ආදරය කරන්නෙ නැත්නම් ඒ දේ අල්ලන්නවත් එපා. මේක ...
ආදරය ..........ගමන ම ය. ගල්බෝරේ සැනසුමක් කොයි කොතැන නැවතුමක් නැති තැනක නැවතුමක් කොයි කොතැන ආදරය ගමන ම ය. ඔබ තැනක නැවතිලා ඔබට යලි එන්න බෑ ඔබේ ළඟ නැවතිලා මට යලිත් හැරෙනු බෑ. ඔබේ නැවතුම ළඟින් ඔබෙ ගමන අරඹනු මැනේ මගේ නැවතුම ළඟින් මා ගමන නිම කරන්නේ. සැනසුමක් කොයි කොතැන නැවතුමක් නැති තැනක නැවතුමක් කොයි කොතැන ආදරය .............ගමන ම ය. ...
මං තාම එතන ම ලු. ගල්බෝරේ ඕලෙවල් යන්තමින් ගොඩදාගත්තු ගමේ කොල්ලො මෝටසයිකලෙන් රස්සාවට යනවා ලු. මං තාම එතන ම ලු. මගේ ඥාති කොල්ලො කෙල්ලො වැඩ කරන්නෙ බැංකුවල ලු; ලෝන් ගන්න ලේසි ඇති ලු. මං තාම එතන ම ලු. එහා ගෙදර කොල්ලා උල් සපත්තු ටයි දාගෙන රස්සාවට යනවා ලු. මං තාම එතන ම ලු. අනිත් උන් වගේ තට්ටු දෙකේ ගෙයක් මං කවදා හදයිදෝ ලු. මං තාම ...
මිනිසුන්ට ඇබ්බැහි වූයෙමි. ගල්බෝරේ මීට අවුරුදු හයකට පෙර මා මේ සිටින තැන සිටින්නට සීනෙකුදු නොසිතුවෙමි. නොමේරූ යෞවනයෙකුගේ සිහින වලට බැනවැදීම සාධාරණ නොවූවත් මා ඒ සිහින දෙස බලනුයේ උපහාසයෙනි.මා ද සමහර කවියන් මෙන් මනෝරාජික මානවවාදියෙක් ව සිටියෙමි; නමුත් මගේ සිහින සියල්ල පුපුරා ගොස් මා ඇද වැටුනේ ඒ මිනිසුන් මැද්දට ම ය. ඒ ජීවිතයේ මුල් පියවර කිහිපය තුල මා අපේක්ෂා භංගත්වයට පත්වූවත් පසුව ඒ සියල්ලට ...
මේ ලෝකයෙන් වෙන් ව මේ සසර නිමකරම් ගල්බෝරේ නිල්අහස සාගරය නොපෙනෙන්න වෙන්වෙලා රජකරපු හිරු කුමරු සිහසුනද හැරගියා ඈත දියඹට ගිහින් නැව් කඳක් තනිවෙලා කොළඹ හුළඟට මගේ කටු ඔටුනු විසිකලා. රළ පෙලක් පිටු පසින් රළ පෙලක් නැඟෙන්නේ මේකුලක් පිටුපසින් මේකුලක් සරන්නේ ලිහිණියෙක් පිටුපසින් ලිහිණියෙක් සරන්නේ අද මගේ පිටුපසින් ඔබව නැහැ පෙනෙන්නේ. මීවිතින් මත්නොවී මගේ නෙත් නිරුවතින් පහන් කණුවක් දිලෙයි ගණදුරට පෙම්කරන් කදෝපැණි එලියකට කසුන් හිරුරැස් කියන් මේ ලෝකයෙන් වෙන් ...