කොරේ පිටට මරේ......... සිංහලෙන් අපි කොරේ පිටට මරේ කියල කථාවට කිව්වට මොකද අදනම් මට වුනේ ඒ වගේ වැඩක්. අද දවස විවේක සුවෙන් ගතකරන්න කියල හිතාගෙන හිටියේ. ඉතින් ටිකක් දවල් වෙලා නැගිටල උදේට කාල පත්තරේ බලන්න ගත්ත විතරයි ගෙදරට ආවා කට්ටියක්. ආවෙත් විශේෂ හේතුවක් නිසා ඒ මොකද දන්නවාද. එයාලගේ කම්පියුටර් එක හදන්න ගෙනල්ලා ටිකක් කල්. එහෙම ගෙනාවේ එයාලගේ කම්පියුටර් එක ෆෝමැට් කරලා ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක හදාගන්න ...
Flag කවුන්ටරේ Customize කරමු සිංහලෙන් අපි මේ ලිපිය ලියන්න හිතුනේ ඊයේ මම හොයා ගත්ත දෙයක් ඔයාලට කියන්න ඕන නිසා. සමහර විට ඔයාල මේක ගැන දන්නවත් ඇති. කමක් නෑ මම ඒ වුනත් කියල දෙන්නම්. වැඩි වෙන්නේ නෑනේ.මේක ගොඩක් ඕන වෙන්නේ තීම් වෙනස් කරනකොට ඒවගේම කවුන්ටරේ ස්ථාපනය කරද්දි මොනව හරි අඩුපාඩුවක් එහෙම වුනානම්. ඉතින් මගේ කවුන්ටරේ ගැන කියනවනං ඒකත් හරියටම ස්ථාපනය වෙලා තිබුනේ නෑ. මොකක් හරි හේතුවක් නිසා. ...
නිදි නෑ සිංහලෙන් අපි අද මහ චාටර් දවසක්. හවස මහ සද්දෙට ගොරවගෙන ආවට පොළොව හරියට තෙමෙන්නවත් වැස්සේ නෑ. අර සමහරු කියන්නේ සද්දේ තිබුනට වැඩ නෑ කියල. අන්න ඒ වගේ සීන් කෝන් එකක් තමයි අද වැස්සටත් වුනේ. සද්දෙයි වැඩයි ගැන කථා කරනකොට ඇදිලා එන්න හදන්නේ මම වැඩිය කථා කරන්න අකමැතිම මාතෘකාව ගැන. වෙන මොකවත් නෙමෙයි දේශපාලනය. අපේ නම ඇහෙනකොටත් බෝරින්ග් වගේ. ඒවුනාට අද කොල්ලා පොඩි ...
සිතුවිල්ලක් 1 සිංහලෙන් අපි කුණාටුවක් හමා ඇවිත්මා සිත් අසපුවටඉතිරි කලා කණාටු ගස් වන්බලාපොරොත්තු ස්වල්පයක්ලෝකයක් නොමැති විටඅඳුරේ ඇතිවිට ලදආලෝකයක් විලසටලැබුවෙමි ඔබෙන් ආදරයක්කතරකට වැසි ගෙන දුන් මෙන්විඩාපත් සිතට සහනයක්උදාකල නුඹමගේම වුනේ මා ලද පිනකිනි ...
චයිනා බුවා..... සිංහලෙන් අපි නම කියවනකොට හිතේ මැවෙනව ඇති චීන ජාතිකයෙක්ව. එහෙම නේද. හික් හික්.... හැබැයි ඔන්න ඔයාලට පොඩ්ඩක් වැරදිලා. මම දැන් කියන්න යන්නේ අපේ රටේ චයිනා බුවෙක් ගැන. මේ වගේම චයිනා බුවාල කොළඹ නම් ඉන්නවා. සමහර විට අගනුවරින් පිට නගරවලත් ඇති.මේක සිද්ධ වුනේ අද හවස. තැන ගුණසිංහපුර බස් නැවතුම්පල. මීට කලින් නම් ගුණසිංහපුරේ ගැන කිව්වේ වෙනත් විදියකටනේ. කොහොමෙන් කොහොම හරි අද වැඩ ඉවරවෙලා ...