කයිසර්ව හිරේ දාන එක වැරදියි! කුණුහර්ප රැප් ගැන ඉරාජ් කතා කරයි! (VIDEO) අන්වර් මනතුංග අසභ්‍ය වචන කියමින් රැප් සංගීතයෙහි නිරත වීම තමා ද අනුමත නොකරන නමුත් එය නැවැත්විය යුත්තේ නීතිමය පියවර මගින් නොවන බව ගායක ඉරාජ් වීරරත්න පවසනවා. ප්‍රවීණ කලාකරුවන් එකතු වී උත්සාහ කරන්නේ මෙවැනි අසැබි වදන් භාවිත කරන රැප් ගායකයින් හිරේ දැමීමට බවත්, එයින් වන්නේ තරුණයින්ගේ සම්පූර්ණ ජීවිතයම අඳුරු වීම බවත් ඔහු පවසනවා. එම වීඩියෝව පහතින් The post කයිසර්ව හිරේ දාන එක වැරදියි! ...
ෆේස්බුක් පොලිස්පති කාන්තාවන් රවටා මාට්ටු! අන්වර් මනතුංග පොලිස්පතිවරයා නමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් නිර්මාණය කරමින් කාන්තාවන් රැවටූ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මහනුවර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී සැකකරු පිළිබඳව තොරතුරු අනාවරණය කර ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. සැකකරු නවසීලන්තයේ වාසය කරන ශ්‍රී ලාංකිකයෙකු බවට හඳුනාගෙන ඇති අතර ඔහු නවසීලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ...
සචිත්ර සේනානායකට දඩයක්! අන්වර් මනතුංග ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක සචිත්ර සේනානායකට තරග ගාසතුවෙන් 30%ක දඩමුදලක් නියම කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඊයේ පැවැති තරගයේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ඩේවිඩ් වෝනර් දවාගැනීමෙන් පසුව වෝනර්ට ආවේගාත්මක වචනයේ බැන වැදීම හේතුවෙන් සචිත්‍රට මෙම දඩය පනවා තිබේ. The post සචිත්ර සේනානායකට දඩයක්! appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | ...
ඔබාමා විසින් මුස්ලිම්වරයෙකු ෆෙඩරල් විනිසුරුවරයෙකු ලෙස යෝජනා කරයි! අන්වර් මනතුංග ඇමරිකානු ඉතිහාසයේ පලමුවරට මුස්ලිම්වරයෙකු ෆෙඩරල් අධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස යෝජනා කර තිබෙනවා. මෙම තෝරා ගැනීම සිදුකර තිබෙන්නේ ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා වීම විශේෂ කරුණක්. මෙම යෝජනා කිරීමට භාග්‍ය ලැබ තිබෙන්නේ අබිඩ් කුරේෂි මහතායි. ඇමරිකානු කොංග්රස් මංඩලය විසින් මෙම යෝජනාව අනුමත කළහොත් කොලොම්බියා දිස්ත්‍රික් අධිකරණය තුල ඔහු කටයුතු කරනු ඇති. කෙසේ වෙතත් ඔබමා විසින් මෙම පත්වීම සිදුකර තිබෙන්නේ ඔහුගේ ධුර කාලයේ අවසන් මාසයේ ...
වර්ගවාදී ප්‍රහාරයට ලක්වු මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්ට යහපාලනයෙන් පල නොකියා පලා බෙදයි! අන්වර් මනතුංග මැලේසියාවේ ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් ඉබ්රාහිම් අන්සාර් මහතාට එල්ලවු ප්‍රහාරය වර්ගවාදී එකක් යැයි අප කියන්නේ පහරදුන් අය සම්බන්ධව මත දෙකක් තිබෙන නිසයි. ඒකාබද්ධ විපක්ෂය පවසන්නේ ඔවුන් පැරණි කොටි බවයි. නමුත් රජය පවසන්නේ ඔවුන් තමිල්නාඩු දමිළ සංවිධානයකට අයත් මැලේසියානු ද්‍රවිඩ ජාතිකයන් බවයි. තත්වය කෙසේ වුවද මෙම ප්‍රහාරය වර්ගවාදී සහ ම්ලේච්ඡ එකකි. මෙම ප්‍රහාරය සිදුවු අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂය වහා මාධ්‍ය වෙත හෙළිකළේ මහකොමසාරිස්වරයා ...
දුමින්දගේ ඉරණම විසඳන්න සියල්ල සුදානම්! අන්වර් මනතුංග භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිවු දෙනාට වෙඩි තබා ඝාතනය කළ නඩුවේ තීන්දුව හෙට (08) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් දහතුන් දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා. මෙම වෙඩි තැබීම සිදුවූයේ 2011 වසරේ ඔක්තෝබර් මස 08 වැනිදා ඡන්ද දිනයේදීයි. වෙඩි හුවමාරුවෙන් බරපතළ තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයට ...
ත්‍රීකුණාමලයේදී අතුරුදන් වූ බණ්ඩාරගම අටුළුගම මොහොමඩ් නස්රින් නම් ව්‍යාපාරිකයා සොයා පරීක්ෂණ! අන්වර් මනතුංග ත්‍රීකුණාමලයේදී අතුරුදන් වූ බව කියන ව්‍යාපාරිකයා සම්බන්ධයෙන් පුද්ගලයින් 20 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ඇති බව පොලිසිය සඳහන් කරනවා. පොලීසිය පැවසුවේ ඔහු සොයා කණ්ඩායම් කිහිපයක් විමර්ශන සිදු කරන බවයි. මේ දක්වා සිදුකළ විමර්ශන තුළදී ඔහු සම්බන්ධයෙන් කිසිඳු හෝඩුවාවක් අනාවරණය වී නොමැති බව පොලීසිය සඳහන් කළේය. පොලීසිය පැවසුවේ ත්‍රීකුණාමලය නගරයේ සියලු සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කළ අතර පෙරේදා උදෑසන ආහාර ගත් ආපන ...
හිමිවරු රවටා ලිංගිකව හැසිරී මුදල් ඉපැයූ FaceBook තරුණයා කොටු වූ ආකාරය! අන්වර් මනතුංග Facebook වැනි සමාජ ජාලා මගින් මෙරට ප්‍රසිද්ධ විහාරස්ථානවල නාහිමිවරු හඳුනාගෙන උන්වහන්සේලා සමග ලිංගිකව හැසිරී එම දර්ශන වීඩියෝගත කොට එමගින් අයථා ලෙස මුදල් ඉපැයූ තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබෙන බවට වාර්තා වෙනවා. මෙම තරුණයා විසින් අදාළ වීඩියෝ දර්ශන ලඟ තබාගෙන පසුව එම දර්ශන අන්තර්ජාලයට මුදාහරිනවා යැයි තර්ජනය කොට එම හිමිවරුන්ගෙන් ලක්ෂ ගණනින් කප්පම් ලබාගෙන ඇති බවට යි අනාවරණය ...
SAITM උපකුලපති ආනන්ද සමරසේකර වසීම් තාජුඩීන්ගේ ශරීර කොටස් ලොරියක දාගෙන ගිහින්! අන්වර් මනතුංග ඝාතනයට ලක්වු රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ ශරීර අවයව කොටස් මාළබේ වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ (SAITM) උපකුලපතිවරයෙකු සහ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා තමා විශ්‍රාම ගැනීමට සති දෙකකට ප්‍රථම කිසිවෙකුගේ අනුමැතියකින් තොරව ලොරියක පටවා ගෙන ගිය බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ඩිලාන් රත්නායක මහතා ඊයේ (05) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය හමුවේ පවසා ...
තාජුඩීන්ගේ අස්ථි කොටස් අතුරුදන් වූවාට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නඩු පැවරීමට යයි! අන්වර් මනතුංග රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ අස්ථි කොටස් අතුරුදන්වීම සම්බන්ධයෙන් හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට එරෙහිව පොදු දේපල පනත යටතේ නඩු පැවරීමට පියවර ගන්නා බව නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ. තමා අත්අඩංගුවට ගැනීම වලක්වමින් අපේක්ෂිත ඇප නියම කරන ලෙස ඉල්ලා හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා ඉදිරිපත් කළ පෙත්සමක් අද(05) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානී අමරසිංහ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබ තිබෙනවා. ...
මැලේසියානු මහකොමසාරිස් ගෙන් කරුණු විමසයි! සැකකරුවන් 5ක් අත්අඩංගුවට! (video) අන්වර් මනතුංග ශ්‍රී ලංකාවේ මහකොමසාරිස්වරයාට පහරදීමේ සිදුවීමට අදාළව මෙරට සිටින මැලේසියානු මහකොමසාරිස්වරයාගෙන් කරුණු විමසා තිබේ. විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා විසින් ඒ බව තහවුරු කර ඇත. මේ අතර මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් අයි.අන්සාර් මහතාට එරට ක්වාලාම්පූර් ගුවන්තොටුපළේදී පහරදීමේ සිද්ධියට අදාළව 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධියට අදාළව සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳ මැලේසියානු මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. මැලේසියාව බලා ගිය ඒකාබද්ධ විපක්ෂ ...
පළාත් පාලන මැතිවරණයේ දී අත ලකුණින් තරග කරනවා! අන්වර් මනතුංග ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටේ සියලු බලවේග ඒකරාශී කරගනිමින් අත ලකුණින් තරග කරන බව 65 වන සම්මේලනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. තමන් පක්ෂය භාරගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකිරීමට බවද ජනාධිපතිවරයා කියා සිටියේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කුරුණෑගල මාලිගා පිටියේදී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65වන සංවත්සරය අමතමින් පැවසීය. අතිවිශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ...
ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ මුල්පුටුවට ඉමිතියාස්! අන්වර් මනතුංග ශ්‍රී ලංකාවේ කෘතහස්ත දේශපාලනඥයෙකු වන, එක්සත් ජාතික පක්ෂයේ හිටපු උප සභාපතිවරයෙක් මෙන්ම ජනමාධ්‍ය ඇමතිවරයෙකු ලෙසද කටයුතු කළ ඉමිතියාස් බාකීර් මාකාර් මහතාව යෝජිත ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධානී තනතුරු සදහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනා කර ඇතැයි වාර්තා වෙනවා. මාධ්‍ය කටයුතු විෂයෙහි බාකීර් මාකාර් මහතා සතු දැනුම සහ සබදතාවයන් සහ ඔහුගේ මධ්‍යස්ථ භාවය සැලකිල්ලට ගෙන අගමැතිවරයා විසින් ඔහුගේ නම යෝජනා කර ඇති ...
ඉන්දියාවේ රිලයන්ස් ජියෝ වෙතින් අවුට් ගොයින්ග් ෆ්‍රී! අන්වර් මනතුංග ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානිට අයත් රිලයන්ස් ජියෝ සන්න්වේදන සමාගම තම ග්‍රාහකයින් ලබාගන්නා ඇමතුම් සඳහා මුදල් අය නොකිරීමට තීරණය කර තිබෙනවා. එම සමාගමේ වාර්ෂික මහා සමුළුව අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇති අතර එය ඉන්දියානු තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ පෙරළියක් මෙන්ම නව පරිච්ඡේදයක අරම්භය ලෙස සනිටුහන් වනු ඇතැයි බොහෝ පිරිස් ප්‍රකාශ කර තිබේ. මුකේෂ් අම්බානි යනු ඉන්දියාවේ සන්නිවේදන ක්ෂේත්රයේ ...
සවුදි ගිහින් පැන්නොත් දඩය ලක්ෂ 4ක් වෙයි! අන්වර් මනතුංග සෞදි අරාබි රජය විසින් එම රටේ රැකියා කරන සියළුම විදේස් ශ්‍රමිකයින් හට නව නීති පද්ධතියක් හඳුන්වා දී තිබෙන බවට වාර්තා වෙනවා. මේ සම්බන්ධව ශ්‍රී ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ අදාළ නීති පද්ධතිය මේ මස සිට ක්‍රියාත්මක වන පරිදි හඳුන්වා දී ඇති බවයි. ඒ අනුව සවුදියේ රැකියා කරන නේවාසික බලපත්‍ර සහිත විදේශ ශ්‍රමිකයෙක් තම රැකියා ස්ථානයෙන් පළාගිය හොත් නැවත ලංකාවට ...
උතුරේ අන්තවාදීන් කඩා දැමූ බුදුපිළිමය වෙනුවට නව බුද්ධ ප්‍රථිමාවක්! අන්වර් මනතුංග වවුනියාව කනගරායන්කුලම් ප්‍රදේශයේ කඩා දැමුණු බුදුපිළිම වහන්සේ නමක් වෙනුවට වෙනත් බුදුපිළිම වහන්සේ නමක් වවුනියාව දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක පූජ්‍ය පෙරිඋරුක්කුලමේ සුමනතිස්ස හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රදේශයේ දෙමළ ජනතාවගේද සහයෝගය ඇතිව ස්ථාපිත කර තිබෙනවා. මෙම බුද්ධ ප්‍රථිමාව කඩා දැමීම පසුපස අන්තවාදී ආගමික කල්ලියක් සිටින බවටයි තොරතුරු අනාවරණය වී තිබෙන්නේ. එහෙත් මේ වනතුරු කවුරුන්දැයි නිශ්චිත වශයෙන් සනාථ කර නැහැ. කෙසේ වෙතත් මෙම බුද්ධ ප්‍රථිමාව ...
දවටගහ පල්ලිය අසල කඩයක් ගිනි ගනියි! අන්වර් මනතුංග කොළඹ – පුරහල ප්‍රදේශයේ දවටගහ පල්ලිය ආසන්නයේ වෙළදසැලක ගින්නක් හටගෙන තිබෙනවා. ගිනි ගැනීම නිසා පල්ලියේ කොටසකටද හානි සිදුවී ඇති අතර, කොළඹ නාගරික ගිනි නිවන ඒකකය විසින් මේ වන විටත් ගින්න මැඩ පවත්වා ඇති බවයි වාර්තා වන්නේ. ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම ගිනි ගැනීම ඇතිවන්නට ඇතැයි පොලීසිය සැක පළ කරනවා. The post දවටගහ පල්ලිය අසල කඩයක් ගිනි ගනියි! appeared first on Anver Manatunga ...
ඇමති රිෂාඩ්ට එරෙහිව විල්පත්තු නඩුව සැප්තැම්බර් මස 30 වෙනිදා! අන්වර් මනතුංග විල්පත්තු අභය භූමියේ කොටසක් එළිපෙහෙළි කර එහි නිවාස ඉදිකිරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති නඩුව සැප්තැම්බර් මස 30 වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ. පරිසර යුක්ති කේන්ද්‍රය මගින් මෙම නඩුව ඉදිරිපත් කර ඇත. අදාළ නඩුව අද කැඳවු අවස්ථාවේ එහි වගඋත්තරකරුවෙකු ලෙස නම් කර ඇති අමාත්‍ය රිෂාද් බදියුදීන් ...
මැදපෙරදිග සරණාගතයන් භාරගැනීම වෙනුවෙන් ඇන්ජලා තවමත් පෙනීසිටී! අන්වර් මනතුංග මැදපෙරදිගින් ඇතුළුව යුරෝපය රටවලට සංක්‍රමණය වන මුස්ලිම් සරණාගතයින් භාරගැනීම යුරෝපා සංගමයට අයත් සමහර රටවල් ප්‍රතික්ෂේප කිරීම භාරගත නොහැකි තත්වයක් බව ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් සිදු කර තිබෙන ප්‍රකාශය විදෙස් මාධ්‍යයන්ගේ පැසසුමට ලක්ව තිබේ. වැඩිදුරටත් අදහස් දක්වමින් ජර්මන් චාන්සලර්වරිය ප්‍රකාශ කර ඇත්තේ යුරෝපය වෙත සංක්‍රමණය වන සරණාගතයින් භාර ගැනීම සඳහා යුරෝපා රටවල් අතර කෝටා ක්‍රමයක් ඇති කර ගැනීම සඳහා කටයුතු කළ ...
ගල් ගසා මරන්න නියම වූ කත පිටුවහල් කරයි! අන්වර් මනතුංග සෞදි අරාබියේදී ගල් ගසා මරා දැමීමට නියමව සිට පසුව එරට අධිකරණයෙන් එම දඬුවම ලිහිල් කිරීමෙන් වසර තුනක සිර දඩුවම් නියම වූ ශ්‍රී ලාංකික කාන්තාවගේ දඬුවම් කාලය නිමා වී ඇතැයි ඇරැබ් නිව්ස් වෙබ් අඩවිය වාර්තා කරයි. ඇයට 2013 වසරේ සිට බල පැවැත්වෙන පරිදී පැනවූ මෙම වසර තුනක සිර දඬුවම ඉකුත් ජූනි මාසයේදී අවසන් වීමත් සමඟ මෙම ලාංකික කාන්තාව එරටින් පිටුවහල් කිරීමට ...