කෙල්ලො එහෙම කියද්දී IP ට මොනා හිතෙන්ට ඇද්ද.... Storybox 2016 හහ්.. පොල්කිච්චට විතරද බෝඩිං කතා කියන්ට තියෙන්නේ . පොල්කිච්චිත් ඉතිං බෝඩිං වල කරක් ගහලා නැතුවයැ. පොල්කිච්චගේ බෝඩිං කතාවට එහා ගිය කතාවක් කියන්ටයි මේ මං පොල්කිච්චි තතනන්නේ.පොල්කිච්චිව ඉතිං බොහෝම තරුණ අවධියෙම ගුරු විද්යාලෙට තේරුණා නොවැ. යාංතං අවුරුදු 21 යි බොලං වයස එතකොට. තරුණ ගැටිස්සි කාලේනෙ අප්පා. හැබැයි ඉතිං මේ වෙනකොට පොල්කිච්චි විස්ස විජ්ජාලෙත් මාස හය හතක් ගත කොරලයි තිබුණේ.අපේ තාත්තලා යන ...
මට නම් දෙකක් වැඩි නැහැ හාමුදුරුවනේ.... Storybox 2016 ඇයි බොලල්ලා පොල්කිච්චට විතරද පොලිටික්ස් කතා තියෙන්නේ. අපිත් දන්නවා පොලිටික්කන්ගේ හොඳ හොඳ කතා.මේ කියන්ට යන කතාන්දරේ චරිත දෙකම මේ වෙනකොට මිය පරලොව ගිහින් නිසා මේක කිව්වට මක් වෙනවද කියලයි මං පොල්කිච්චිට හිතුණේ.බණ්ඩාරනායක උන්නැහේ ශ්රී ලංකා එක ආරම්භ කොරපු සංදියේ ඉදංම සාමාජිකයෙක් වුණු අපේ ගම් පලාතේ නමගිය මංත්රී ගොයියෙක් ගැනයි බොලල්ලා මේ කතාව.මුන්නැහෙ පස්සෙන් පහු කාලෙක ඇමතිකමුත් කොලා කියනවා නොවැ.අදටත් උන්නැහෙගේ ...
සඳලුතලේ වලු සෙලවේ.... Storybox 2016 මේ කියන්ට සූජානම් වෙන සංගෑදිය වෙලා තියෙන්නේ ඕං මං පොල්කිච්චා විස්ස විජ්ජාලෙ යන්ටත් සෑහෙන කාලෙකට කලිනුයි බොලල්ලා.මං හිතන්නේ හාල් පොලු ආංඩුව පිහිටෙව්ව කාලෙ වෙන්ට ඕනෙ.මේ කතා කෑල්ල අහුල ගත්තෙ නම් ඉතිං පොල්කිච්චට නිකන් කට තියන් ඉන්ට බැරුව පේරාදෙනියෙ හොස්ටල් වලට ගැහැනු පිරිමි ළමයි බෙදල තියෙන විදිහෙ අවුලක් පෙනිල ඒ මොකෝ කියල ජේස්ට උත්තමයින්ගෙන් අහපු පුරස්නෙකින් අප්පා..හැම විස්ස විජ්ජාලෙකම වගේ පිරිමි ...
මදැයි කෑල්ලක් නග්ග ගන්ට ගියා. Storybox 2016 මේ කතාව නං හැබැයි මං පොල්කිච්චිට සිද්ධ වුණ එකක් හෙම නොවෙයි ඕං. පොල්කිච්චි ඇදුරුකං කොරන ඉස්කෝලෙ ඇදුරුතුමෙකුට වෙච්චි සංගෑදියක් මේක.අපේ ඉස්කෝලෙ ඉන්නව ටිකක් ඇහැට කනට පේන හිංගල උගන්නන ගුරුතුමෙක්.ටිකක් තලත්තෑනි උණාට හැබැයි උන්දැ ඉතිං බොහෝම කටකාරයි.මුන්නැහේ ඉස්කෝලෙ එන්නෙ තරුණ පහේ ඉළංදාරි පාවිච්චි කොරන ජාතියේ යතුරුපැදියක.ඔන්න ඉතිං දවසක් මුන්නැහේ අර කියාපු වාහනෙන් ඉස්කෝලෙ එන්ට පිටත් වුණාලු.ඔන්න ටික දුරක් එනකොට......හෙනං ඉතිං ඒ ...

බින්න බැස්සනම් මක් වෙනවද අප්පා....... Storybox 2016 පොල්කිච්චි නැගල යන කතා දෙකක්ම ලිව්ව හිංදා පොල්කිච්චත් නැගල, බැහැල යනකතාවක් කියන්ට හිතුවා. මේ මං ඉලංදාරි සන්දියෙ වෙච්චි අකරතැබ්බක්. ඒ දවස් වල ඉතිං මං පොර ජැංඩිපහේ ඉළංදාරියා නොවැ. විස්ස විජ්ජාලෙන් එළියට ගෙහුං මුල්ම රස්සාව කොළේ ගෙලිඔය පැත්තෙ කොම්පැනියක. හරියටම කියනව නං වයසට ගියත් තරුණ පෙනුම එහෙමම තියෙන, සිංහල සිනමාවේ සීනිබෝල පෙම්වතාගෙ ප්රතිරූපෙ කඩාබිඳ දමපු කලංගෙ ගෙදර ගාව. මං නැවතුණේ ඊට ...
තාත්ත නොවුණ නං ඔබන්නෙ වෙලේ... Storybox 2016 මේ කියන්ට යන්නෙත් අර අපේ චන්ඩි සීයා ගැන කතාවක්ම තමයි ඕං.මට මතක හැටියට මේ සංගෑදිය වුණේ මං පැංචි සංදියේ. අර ජම්බු ගහෙන් වැටෙන්ට ඔන්න මෙන්න කාලේ. හරියටම කියනවා නම් අර පුෂ්පකුමාර රට කොරපු කාලේ.මේ කාලේ වෙනකොට අපේ මාමණ්ඩි ඒ කියන්නේ අම්මගේ බාලම මලයා හිටියෙ විස්ස විජ්ජාලේ. අර විස්ස විජ්ජාලේ යන එක දැලි පිහියෙන් කිරි කනවා වගේ කාරියක් වෙච්ච සංදියෙයි ඕං.මතක ...
කොල්ලො කියපි “ පිනිජම්බු මල“ Storybox 2016 ගැහැනු ළමයෙකු වුණත් පිරිමි වැඩ කොරපු මට ගෙදර කට්ටිය කිව්වෙ " මේකී කෙල්ලෙක් උණාට වඩා හොඳයි කොල්ලෙක් උණානං" කියලයි. ඇයි කොරන තරමක් කොලේ ඉතිං කොලු වැඩමනේ. අක්කර ගාණක සුන්දර වටපිටාවක් තිබුණු පොල්වත්තක නිදහසේ සැරිසරන්න පුරුදු වෙලා උන්නු නිසාමයි ඉස්කොලේ අහවර වෙලා ආපු ඇසිල්ලෙන් කෑවයින් නොකෑවයින් අපේ ගේ ළඟම තියෙන ආච්චිලයි ගෙදර දුවන්නේ. වෙන මක්කටවත් නෙවෙයි ඉතිං.... මගේ වැඩ වලටම ගැලපෙන ...
මෙන්න ඉතිං පටං ගත්ත කැකිරි පලන පොල්කිචි කතා Storybox 2016 මම පොල්කිච්චා...ඕන්න ඉතිං අපි පොල්කිචි ජෝඩුව කච බචේ පටන් ගන්නයි යන්නෙ. පොල්කිච්චිට කතා ගොඩක් තියෙන හංදා එයා වැඩියෙන් ලියන්නම් කිව්වා.මම පොල්කිච්චී...ඔන්න බලන්න වැඩේ...දෙන්නම ලියමු කියල පටන් අරං දැන් මෙයා මග අරින්න යනවෝ..වස කම්මැලියෙක් අනේ..කම්මැලිකමක් නොවෙයි බං...මට මේ වයසට යනවත් එක්කම අමතක වීමේ ලෙඩේ හැදිලද කොහෙද..පොල්කිච්චි නං ඉතිං තාම ගැටිස්සි නොවුණත් ගැටිස්සි කියල හිතාගෙන ඉන්න නිසා කතා හොඳට මතකයි..ගමේ කතා, ...