පරිච්ඡේද Monarathenna 'ජිවිතේ ගෙවෙන හැම මොහොතක්ම.., හැම දවසක්ම අපේ මේ ජිවිතේ අලුත් පරිච්ඡේදයක්...මොහොතින් මොහොත අපේ මේ ජිවිතය ගෙවෙනවා...ඒ වගේම තත්පරයෙන් තත්පරය අපේ මේ ජිවිතය අලුත් වෙනවා...සමහර දේවල් එකතු වෙනවා.., සමහර දේවල් අයින් වෙලා යනවා..සමහර දේවල් අයින් කරන්න වෙනවා... මේ මොනවා වුනත් ජිවිතය ගෙවෙනවා...හැම මොහොතකම අලුත් සිතුවිල්ලක්.., අලුත් පැවැත්මක්.... මේ හැම දෙයක්ම ජිවිතයට ජිවත් වෙන්න පාර කියලා දෙනවා.. ගෙවෙන හැම මොහොතකම අපේ ජිවිතයට ...
ටයිටැනික්...! Monarathenna 'මුහුදුබත් වුණු නැවකට පුලුවන්ද, මිනිහෙක්ට ජිවිතේ දිනන්න රුකුලක් දෙන්න...? ටයිටැනික්...! ඔව් ඒ නැව ගිලුණා... ඒත් ජැක් ඒ නැවෙන් තමන්ගේ ලෝකය හොයාගත්තා....' ඒ තමයි මේ ඉන්නේ.... ඩිකැප්රියෝ....! ලියනාඩෝ ඩිකැප්රියෝ' ...
Untitled Post Monarathenna තෑග්ග----------තෑගි කියලා කිව්වම එක පාරටම මතකයට එන්නේ අපේ ප්රපංචයට ගෝචර වෙන දෙයක්..අපිට අතට අරගෙන බල බල ඉන්න පුලුවන් දෙයක්..එහෙමත් නැත්නම් ඒක කන්න පුළුවන් දෙයක්.ම මේ දේවල් හැරෙන්න අපිට තෑග්ගක් කිව්වම තව තව දේවල් ගැන කියන්න පුළුවන්...පවුලකට එකතු වෙන මුල්ම දරුවා අපිට අමිල තෑග්ගක් වෙන්න පුළුවන්..තමන්ගේ අම්මා තාත්තා අපිට ලැබිලා තියෙනව අමිලම තෑග්ගක් වෙන්න පුළුවන්..ඔය විදියට තෑගි ගැන කියනකොට සමහර විට ...
සොඳුරු මතක Monarathenna බොහොම ඉස්සර ඈත දවසකමල් පිපී එන රන්වන් සැදෑවන්හුඟක් තිබුණා රස කර කියන්නටසමකයක් උඩ නිදි කිරා වැටුනටතොටිලි පැද්දුනේ සීත අරණක...වළාකුළු බිම වැටුනු කාලෙක..කතා තිබුණා රසකර කියන්නට..දලු ලාගෙන එන ගසේ සුවඳත්අඩුත් නැතිවම වැඩිත් නැතිවමපතුරවන්නෙම අපේ ස්නේහය..වළාකුළු බිම වැටෙන සමයක..-මොණරි- ...