කොරියානු දිනපොත (Korean Diary) ;- කිමිදුම්කරුගේ බිරිදට උදවු කරන්න. (2014 Doomed Sewol ferry) Chitrangi7 ඔහු සියොල්හි වීර කිමිදුම්කරුවෙකි. නම කිම් කුවන් හොන්ය. ඔහු පශ්තාත් ක්ලමත ආතති තත්වයට බෙහෙත් ගත් අතර අනතුරුව සියදිවි නසා ගත්තේය. ඔහුගේ වැන්දබු බිරිදට උදවු කරන ලෙස ඉල්ලා අන්තර් ජාලයේ වියාපෘතියක් පටන් ගෙන ඇත. 2014 අප්‍රියෙල් 16 මෙම බෝට්ටු අනතුර සිදුවිය. මියගිය ගණන 300 ට වැඩිය. ඒ අතර බහුතරය උසස් පාසල් අද්යාපනය දරන සිසුවෝ වෙති. ඔහු අනතුරට පත්වූවන් බේරා ගැනීමට කිහිපවරක් ...
නිතිය සැමට ( Law for All );- ඇටෝනි බලය. (Power of Attorney) Chitrangi7 මේ අනුරාදපුරේ දිසා අදිකරණයේ විබාග වූ නඩුවක තීන්දුවට එරෙහිව කල අබියාචනයකි. මෙය පළමුව උතුරු මැද සිවිල් අබියාචන පළාත් මහා අදිකරණයේ අබියාචන අවස්ථාවකටද පසුව ශේෂ්ට්‍රදිකරණයට අබියචනයකටද බදුන් විය. අබියාචන අවස්ථා දෙකේදීම පැමිණිලිකරුට පක්ෂව දුන් දිසා අදිකරණ තීන්දුව ස්ථිර විය. අබියාචන කල හැක්කේ නිතිය පිළිබද කරුණක් සම්බන්දයෙන් පමණි. තවද මුල් අවස්ථා නඩු අසන අදිකරණයේදී ඉස්මතු නොකළ අලුත් කරුණක් අබියාචන අවස්ථාවේදී ඉස්මතු කල ...
මාර්තුවේ යුරෝපා සංගමයෙන් ඉවත්වීමට තෙරේසා මේ සීරුවෙන්.Brexit: Theresa May 'determined' to leave EU in March Chitrangi7 බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ තම රට මේ වසරේ මාර්තු මස යුරෝපා සංගමයෙන් ඉවත්වීමට උනන්දුවෙන් පසුවන බව වාර්තා වේ. එනම් බ්‍රෙක්සිට් නියමිත කාලයට පැවරෙනු ඇත. එය මාර්තු 29 සිකුරාදා ග්රින්ව්ත් වේලාවෙන් 23.00 ට සිදුවනු බව වාර්තා වේ. අගමැතිනිය බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට අකමැති වුවද 2016 ජනමත විචාරණයේදී බ්‍රිතාන්‍ය ජනතාවගෙන් බහුතරය කියා සිටියේ ඉවත්විය යුතු බවයි. මොකක්ද බ්‍රෙක්සිට් යන්නෙන් අර්ථ ගැන්වෙන්නේ? BRITAIN ...
කොරියානු දිනපොත (Korean Diary ) ;- තවත් සුවපහසු කාන්තාවක් මිය යයි. (Another comfort woman dies) Chitrangi7 ඇය නමින් පාක් සුක් යිය. දෙවන ලෝක යුද්ද සමයේ ජපන් හමුදාවේ ලිංගික වහල්බාවයට ගොදුරු විය. අගහරුවාදා රාත්‍රියේ අබවප්ප්රර්ත වූ අතර එවිට ඇය වයස අවුරුදු 94 හි පසුවුනි. බදාදා බලපෑම් කණ්ඩායමක් කියා සිටියේ දැන් නොනැසී ජිවත්වන කොරියන් වින්දිතයින් ගණන 39 ක් බවයි. ඇය නිවුමොනියා රෝගයට රෝහල් ගතව ප්‍රතිකාර ලැබුවාය. ඇය 1923 දී උපත ලැබිය. ඇය සිය නිවස අසල ඥාති සොහොයුරා සමග ...
ජනතා අදිකරණය (94) ;- පොලිස් පොඩ්ඩා පොලිස් ලොක්කාට එරෙහිව නඩුව දිනයි. Chitrangi7 මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 12/2012 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. මෙහි තීන්දුව දුන්නේ 2017.08.04 වැනිදාය. පෙත්සම්කරු පාලිත නන්දසිරිය. වගයුත්තරකරුවන් වුයේ පොලිස් නිලදාරීන් පොලිස්පති සහ නිතිපතිවරයාය. මෙය ශේෂ්ට්‍රදිකරන විනිසුරුවරුන් වන පි බි අලුවිහාරේ ප්‍රියන්ත ජයවර්දන සහ උපාලි අබේරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ජේ සි වැලිඅමුණ සමග නීතිඥ පුලස්ති හේවාමාන්න යන අයද වගයුත්තරකරුවන් ...
නිතිය සැමට (Law for All) ;- මහා අදිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල. (Trial At Bar) Chitrangi7 යාපනයේ විද්‍යා සිසුවිය රංචු ගැසී ස්ත්‍රී දුෂණයෙන් පසුව ගාතනය කෙරිණි. සිද්දිය වන විට ඇගේ වයස අවුරුදු 18 කි. මේ පිලිබදව ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුව යාපනයේ කයිට්ස් මහා අදිකරණයේ විබාග වේ. සිද්දිය සිදු වූ අවස්ථාවේ මෙය උතුරේ පමණක් නොව දකුණේද දැවැන්ත විරෝදතා වලට හේතු විය. සිද්දිය වුයේ 2015 මැයි 12 වැනිදාය. ප්‍රදාන සැකකරු සුවිස් කුමාර් නැමැත්තාය. ඔහු මේ රංචු ...
නිතිය සැමට (LAW FOR ALL) ;- ජුරිය ප්‍රශ්නගත වූ මිනීමැරීම් නඩුවක්. (With link to the judgement) Chitrangi7 ""අම්මා පපුව හා උදරය (පෙදෙස පෙන්වා සිටි) අමාරුවෙන්අල්ලා ගෙන පිහියෙන් ඇන්නා කිවුවා. මම ඇහුවා මොකද වුනේ කියලා සුටික්කා පිහියෙන් ඇන්නා කියා කිවුවා සුටික්කා කියන්නේ කවුද?මෙයාට ගමේ කියන්නේ සුටික්කා කියලාකවුද සුටික්කා කියන්නේ?විත්තිකරු පෙන්වා සිටි. "මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අපරාදයක් පිළිබද අබියාචනා නඩුවකි. අබියාචක වුයේ නිතිපතිවරයාය. වගවුත්තරාකාර චුදිත වුයේ බද්දේගම පදිංචි සුජිත් ලාල්ය. අංකය 14/2016 වේ. මෙය මිනීමැරුම් නඩුවකි. ගාල්ල මහා අදිකරණයේ ...
නැදුන්ගමුවේ රාජා Chitrangi7 අපි ශිෂ්ටද? මහනුවර පෙරහරේ කරඩුව 11 වන වරටත් වැඩම කරවූ අත් රජුට ගම බලා ඒමේදී මග දිගට හරසර පිදු බව වාර්තා විය. උගේ ඇගේ පිරිත් නුල්ද ගැට ගැසිනි. නමුත් මේ සතාගේ නිදහස අහිමිය. පිරිත් නුල් ගැට ගැසෙන්නේ ඇගේ එල්ලූ දම් වැල් මතය. කලබලයක් වුවහොත් මට්ටු කිරීමට හෙන්ඩුව ඇත. මේ සත්ව කෘරත්වය මිස අන් කවරක්ද? මෙසේ කියනවිට බවුද්දයින්ට කේන්ති යාහැක. නමුත් ...
කොරියානු දිනපොත (Korean Diary) ;- අනේ බල්ලනේ ! (Export Dogs to Korea) Chitrangi7 මට ගෙදර බල්ලන් දෙදෙනෙකු ඇත. ඔවුන් ටෙඩි සහ කිලර් වේ. මට මතක ඇති කාලයක සිටම ගෙදර බල්ලෙක් සිට ඇත. ඒ අතරින් බ්ලක්කි අමතක නොවේ. මොකද මා ඉගෙන ගන්නා කාලයේ අසනීප වූ හැම දවසකම උ ලගට වී සිටින බැවිනි. මා කොරියාවට එන විට එක් හිතවත් පුද්ගලයෙක් පැවසුවේ බලාගෙන කන්න බලු මස් දෙයි යනුවෙනි. ඊජිප්තුවේ දඩාවතේ යන බල්ලන් පිළිබද ප්‍රශ්නයක් ඇත. එම ...
කොරියානු දිනපොත (Korean diary) ;- ගබ්සාවට ඉඩ දීම. (Abortion) Chitrangi7 ශ්‍රී ලංකාවේ ගබ්සාව නිතියානුකුල කිරීම ගැන සාකච්චාවක් ආරම්බ වී තිබේ. දැනට පවත්නා නිතිය අනුව ගබ්සාවක් කර ගත හැක්කේ මවකගේ ජිවිතයට අනතුරක් වන අවස්ථා වලදී පමණි. දැන් එයට තීරණාත්මක අවස්ථා වලදිවත් ඉඩ දිය යුතුබවට කතිකාව ආරම්බ වී තිබේ. එනම් ස්ත්‍රී දුෂණය වියබිචාරය විවස්ථාපිත ස්ත්‍රී දුෂණය ආදී වශයෙනි. නමුත් මෙය සදාචාර විරෝදී බව ඇතැමුන්ගේ අදහස වේ. සමහරු පවසන්නේ මෙය මිනීමැරුමක් බවයි. කෙසේනමුත් ...
නිතිය සැමට (Law for All);- හදුනාගැනීමේ පෙරෙට්ටුව (Identification Parade) Chitrangi7 සාක්ෂිකරුවෙක් යම් පුද්ගලයකු ''දුටුවොත් හදුනා ගත හැකියයි'' පවසන විට ඒ අවස්ථාව සාක්ෂිකරුවන්ට ලබා දීම සදහා හදුනාගැනීමේ පෙරෙට්ටු පවත්වනු ලැබේ. මේ පිළිබද බලය ඇත්තේ මහේස්ත්රත්වරුන්ටය. මේ පිලිබදව ඉල්ලීම කරන්නේ පොලිසියයි. සැකකරුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සිටම ඔහුගේ අනන්‍යතාව හෙළිදරවු නොකළ යුතුය. ඔහුගේ හිසේ සිට පාදය දක්වා ආවරණය කර බන්දනාගාරයට ගෙන ගොස් බාර දිය යුතු අතර බනදනාගාරය ඇතුලතදී ඔහු හෝ ඇය ව අනෙක් ...
ජනතා අදිකරණය (101) ;- සවුක්ය අමාත්‍යංශයේ තනතුරක් පිළිබද නඩුවක්. (A judgement related to Director of Bio Medical Engineering Service Division in the Ministry of Health) Chitrangi7 මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 175/2014 දරන නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. මෙහි තීන්දුව දුන්නේ 2017.11. 27 වැනිදාය. ඒ වසර තුනකට පසුවය. පෙත්සම්කරු මීරිගම පදිංචි ජනප්‍රිය කරුනාතිලකය. වගයුත්තරකරුවන්වුයේ සවුක්ය අමාත්‍ය සවුක්ය අමාත්‍යංශයේ බලදාරින් සම්මුක ක්ෂණයේ සාමාජිකයින් සහ නිතිපතිවරයාය. මෙය ශේෂ්ට්‍රදිකරන විනිසුරු සිසිර දි ජේ ආබ්රූ, විනිසුරු ප්‍රියන්ත ජයවර්දන විනිසුරු නලින් පෙරේරා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විබාග විය. තීන්දුව ලීවේ සිසිර ...
ගබ්සාවට ඉඩ ඕනෑ Chitrangi7 කාන්තාවට තම සිරුර සම්බන්දයෙන් තීන්දු තීරණ ගැනීමට අයිතිය තිබිය යුතුය. එහෙත් සමාජ සංස්කෘතික කාරනා සලකා ගබ්සාව සීමිත අවස්ථා වලදිවත් නිතියානුකුල කිරීම හොදය. මෙය ජි එස් පි බලා ගෙන නොව ඇත්ත වශයෙන්ම සිදුවිය යුත්තකි. මෙය මුලික කාන්තා අයිතියකි.''අවසර ලත් ඉඩ ප්රස්ථා යටතේ ගර්භනීභාවය අවසන් කර ගැනීමට හැකිවන ලෙස දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධන ගෙන ආ යුතු බව ...
ජනතා අදිකරණය (97) ;- ටැටූ නඩුව. (TATTOO JUDGEMENT) Chitrangi7 මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 136/2014 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. තීන්දුව දුන්නේ 2017.11.05 වැනිදාය. පෙත්සම්කාරිය බ්‍රිතාන්‍ය පුරවැසියෙකු වන අතර මානසික සවුක්ය සේවයට සම්බන්දව වැඩ කරන්නීය. ඇගේ නම නයෝමි මිචිලි කොක්මන්ය. වගය්ත්තරකරුවන් වුයේ නීතිපති කටුනායක පොලිසියේ නිලදාරීන් මිගමුව බන්දනාගාරයේ ප්‍රදානි සහ පොලිස්පතිවරයාය. මෙය විනිසුරු එස් ඉ වනසුන්දර විනිසුරු අනිල් ගුණරත්න විනිසුරු නලින් පෙරේරා යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් ...
කොරියානු දිනපොත (Korean Diary) ;- දේශපාලනය ( Politics of South Korea) Chitrangi7 දකුණු කොරියානු ජනාදිපතිනිය පාක්‍ය. ඇය පළමු කාන්තා ජනාදිපතිනිය වේ. ඇයට ඇගේ සමීප මිතුරියක් පිළිබද දුෂණ අපචාර චෝදනා එල්ල වී ඇත. ජනතාව ඉල්ලා අස්වන ලෙස මිලියන ගණනින් විදි බැස විරෝදය පල කර සිටිති. මේ අතර 2014 බෝට්ටු අනතුරින් 300 ක් මියයන ලදී. එහි බහුතරය උසස් පාසල් සිසුන් වේ. මෙම සිද්දියට ප්‍රමාද වී ප්‍රතිචාර දැක්වීම පිළිබදවද පාක් ජනාදිපතිනියට චෝදනා එල්ල වේ. රජයේ ...
කොරියානු දිනපොත (Korean Diary);- ට්‍රුම්ප් ජයග්රහණයෙන් පසු කොරියානු සංක්‍රමණිකයින්. ( After victory of Trump) Chitrangi7 ඇමෙරිකාවේ ට්‍රුම්ප් ජයග්‍රහණය කළේය. මේ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ නීතිවිරෝදී ලෙස රැදී සිටින කොරියානුවන්ට ගැටලුවක් ඇති වී තිබේ. ඒ ඔවුන්ව පිටුවහල් කිරීම වේ. එක්සත් ජනපදයේ නීතිවිරෝදී ලෙස රැදී සිටින දකුණු කොරියානු සංක්රමනයින්ගේ සන්කයාව 160000කි. ජනාදිපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රුම්ප් සිය මැතිවරණ වියාපාරයේදී නීතිවිරෝදී සංක්රමනයින්ට වැට බදින බව ප්‍රකාශ කළේය. ඔහු දිගින් දිගටම කල බැන වැදීමක් විය. ඒ එක්සත් ජනපද ...
ජනතා අදිකරණය (98) ;- නඩු පමාව නිසා සිදුවූ මානසික වදහින්සාවක් පිළිබද නඩු තීන්දුවක්. Judgment link to English version. Chitrangi7 2010 වසරේදී මිනීමැරුමක් සිදුවිය. එය පිහි ඇනුමක් වන අතර තුවාල ලැබූ අය කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගියේය. මරා දැමුණි රුමේෂ් ප්‍රනාන්දු එවකට 20 හැවිරිදි වියේ පසු වුනි. මෙහිදී අපරාද කරුට එරෙහිව සාර්ථක නඩු පැවරීමක් සිදු කිරීමට වැඩි කාලයක් ගත වුනි. පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව ඉතා මන්දගාමී විය. එහි ප්‍රතිපලය වින්දිතයාගේ පියා යුක්තිය ඉටු නොවීම පිලිබදව කලකිරි මියයාමත් ඥාතීන් ආතතිය ...
කොරියානු දිනපොත (Korean Diary);- කොරියානු ක්‍රීඩා (Sports in South Korea) Chitrangi7 මගේ මිතුරා පකිස්තානු ජාතිකයෙකි. මැයි 18 අනුස්මරණ පදනමේ මා මෙන්ම වැඩ ඉගෙන ගන්නෙකි. ඔහු ජිම් එකට යාමට පුරුදුව සිටි. ඔහු සැම දාම සවස 7.30 සිට රාත්‍රී 8 දක්වා මෙම ජිම් එකේ වියායාම වල නිරත වේ. ඔහු පවසන්නේ එසේ නොවුනහොත් විෂාදය සහ කනස්සල්ල ඇති වීමට වැඩි නැඹුරුවක් පවතින බවයි. මා එහි ගියේ දවස් කිහිපයකි. එය මගෙන් මග හැරුණි. මෙම ජිම් එකේ ...
කොරියානු දිනපොත ( Korean Diary ); නත්තල් දා (Christmas in South Korea) Chitrangi7 දකුණු කොරියාවේ ක්‍රිස්තියානි අය බහුලව සිටිති. එය ආසියාවේ චීනයට හා ජපානයට වඩා වැඩි වේ. මෙහි පුළුල්ව නත්තල් උත්සවය සමරනු ලැබේ. ජනගහනයෙන් 25 - 30% අතර ප්‍රමාණයක් ක්‍රිස්තියානි අය වේ. කෙසේනමුත් දකුණු කොරියාවේ ජනගහනයෙන් 70%ක් බවුද්දාගමික (25% පමණ ) හෝ ආගමක් නැති අයවලුන්ය. ජපානය මෙන් නොව මෙහි නත්තල් දිනය නිල මහජන නිවාඩු දිනයකි. නමුත් ඔවුන් දෙසැම්බර් 26 වැනිදා වැඩට යති. අලුත් ...
කොරියානු දිනපොත (Korean Diary) ;- කුඩය (Umbrella) Chitrangi7 ඊයේ උදැසන අපේ විදායක අද්‍යක්ෂ අපට දිවා ආහාරයට ආරාදනා කළේය. මම වයිද්යවරයා හමුවීමට යාම හවස 6 ක් පසු එනම් කාර්යාල වේලාවෙන් පසුවට කල් දැමුවෙමි. ඉන්දියානු බොජුන්හලක දිවා ආහාරය ගත්තේම්. ඉන්පසුව නැවත්තත් රැ කැමකටද ආරාදනා ලැබුවෙමි. මම එහි නොගියෙමි. ඒ වෙනුවට වයිද්යවර්යා හමු වන්නට තීරණය කලෙමි. කාර්යාල වේලාවෙන් පසු එලියට ගිය විට මල් වැස්සක් ඇද හැලුනේය. මම එය ගණන් නොගත් අතර ...