කංඡායුධ ශ්‍රී ලාංකික පරිගණක ක්‍රිඩාව Torrent Download Link Sinhala ITZone ශ්‍රීලංකාවේ නිර්මාණය උනු දැවැන්තම පරිගනක ක්‍රිඩාවක් වන කංඡායුධ පරිගණක ක්‍රිඩාව දැන් නිකුත් වෙලා තියෙනවා මේ නිර්මාණය ගැන කිව්වොත් airmac ආයතනය තමයි මේ ක්‍රිඩාව නිර්මාණය කරලා තියෙන්නේ කාවන්තිස්ස රජ සමය කාලේ ලංකාවේ උන සිදුවිම් කිහිපයක් පදනම් කරගෙන තමයි ක්‍රිඩාව ඉදිරියට යන්නේ ඉතින් airmac ආයතනය රු2850.00 මුදලකට මේ ක්‍රිඩාව ලබා දෙන්න තිරනය කලත් පසුව නොමිලේ ලබාදෙන්න තිරනය කරා නමුත් ගොඩක් කට්ටිය Download ...
iPhone එකෙන් සිංහල Mp3 Download කරගමු. Sinhala ITZone ඔන්න අපේ Iphone පාවිච්චි කරන යාලුවන්ට සුපිරි app එකක් තමයි මම අද අරගෙන ආවේ ඉතින් ඔයාලා දන්නවා Iphone එකට songs දාන්න පුලුවන් itunes වලින් විතරයි කියලා. ඉතින් මම අද ඔයාලට කියන්න යන්නේ අපි කැමති ඔනිම Site එකකින් Song එකක් Download කරලා ඒ App එකෙන්ම අහන විදියක් ගැන . ඉතින් තව පොඩි වැඩ කෑලි වගේකුත් මේ app එකේ තියෙනවා. එවා බලමු ...
Iphone එකෙන් සිංහල Mp3 Download කරගමු. Sinhala ITZone ඔන්න අපේ Iphone පාවිච්චි කරන යාලුවන්ට සුපිරි app එකක් තමයි මම අද අරගෙන ආවේ ඉතින් ඔයාලා දන්නවා Iphone එකට songs දාන්න පුලුවන් itunes වලින් විතරයි කියලා. ඉතින් මම අද ඔයාලට කියන්න යන්නේ අපි කැමති ඔනිම Site එකකින් Song එකක් Download කරලා ඒ App එකෙන්ම අහන විදියක් ගැන . ඉතින් තව පොඩි වැඩ කෑලි වගේකුත් මේ app එකේ තියෙනවා. එවා බලමු ...
Mobitel වෙතින් 4GB Data නොමිලේ. Sinhala ITZone ඔන්න යාලුවනේ Mobitel එකෙන් ලෝක අන්තර්ජාල දිනය සමරන්න Free Data දෙනවා.ඉතින් ඔයාට කරන්න තියෙන්නේ පහල තියෙන Link එකෙන් ගිහිල්ල game එක Play කරන එක විතරයි. කරන්න වැඩි දෙයක් නෑ Car 2 ක Crash කරගන්නේ නැතුව point එකතු කරගන්න ඔනි.point වලට මේ විදියට තමයි Data දෙන්නේ.එවගේම තමයි Game එක Play කරලා ගන්න Data Double කරගන්නත් පුලුවන් ඔයාගේ යාලුවෝ 10 දෙනෙක් Game ...
Mobitel වෙතින් 4GB Data නොමිලේ. Sinhala ITZone ඔන්න යාලුවනේ Mobitel එකෙන් ලෝක අන්තර්ජාල දිනය සමරන්න Free Data දෙනවා.ඉතින් ඔයාට කරන්න තියෙන්නේ පහල තියෙන Link එකෙන් ගිහිල්ල game එක Play කරන එක විතරයි. කරන්න වැඩි දෙයක් නෑ Car 2 ක Crash කරගන්නේ නැතුව point එකතු කරගන්න ඔනි.point වලට මේ විදියට තමයි Data දෙන්නේ. එවගේම තමයි Game එක Play කරලා ගන්න Data Double කරගන්නත් පුලුවන් ඔයාගේ යාලුවෝ 10 දෙනෙක් ...
ඔයාටම කියලා Mobile Wap Site එකක් නොමිලේ හදාගමු. Sinhala ITZone ඔන්න යාලුවනේ මම අද ඔයාලට කියා දෙන්න යන්නෙ Mobile Phone වලට ගොඩක් ගැලපෙන පොඩි Site එකක් නොමිලේ හදාගන්නේ කොහොමද කියලා. ඔයාල දන්නවනේ Jaysrilanka,sinhanada,shalini lanka වගේ ගොඩක් Wap download Site හදලා තියෙන්නේත් මෙ Online Site එකෙන් ඉතින් මම හිතනවා ඔයාට පොඩි HTML Programming දැනුමකුත් තිබුනොත් හොදයි කියලා. අපට මේ Site එක හදන්න වෙන්නෙ Online මුලින්ම අපි මෙන්න මේ Site එකේ Register ...

ඔයාගේ Blog/Website එකටත් Android App එකක් නොමිලේ හදාගමු. Sinhala ITZone මතක ඇතිනේ මම ඔයාලට කලින් ලිපියකින් කියාදුන්න Android app හදන ලංකාවේ කෙනෙක් ගේ Site එකක් ගැන එත් අද වෙනකොට ඒ Site එක වැඩ කරන්නේ නෑ.අපේ ලංකාවේ කෙනෙක් වැඩක් පටන් ගත්තොත් ගොඩක් වෙලාවට ගොඩක් කල් කරගෙන යන්න බෑ. විශේෂයෙන්ම Online website වලට තමයි මේ ඉරනම අත් වෙලා තියෙන්නේ.ම්ම්ම්.. ඒ ගැන කතා කරා ඇති කලින් Site එකේ වගේ නෙමෙයි මේ Site එකෙන් ...

කොහොමද මේ Wireless Charging වැඩ කරන්නේ? Sinhala ITZone ඔන්න යාලුවනේ මම අද ඔයාලට කියන්න යන්නේ Smartphone ඇවිත් තියෙන අලුත්ම පහසුකමක් ගැන ඉතින් ඔයාලා මේ ගැන අහලා දැකලත් ඇති මේ ක්‍රමයෙන් ඔයාට පුලුවන් ඔයාගේ phone එක Wire එකකින් කිසිම දෙයකට සම්බන්ධ නොකර ඔයාගේ phone එක Charge කරගන්න ඉතින් අපි දැන් බලමු කොහොමද මෙහෙම charge වෙන්නෙ කියලා මම මුල ඉදන්ම විස්තර කරගෙන යන්නම්.ඔයා දන්නවා ඇති Transformers එහෙම නැත්තම් පරිණාමක ගැන ...

1 වසරේ සිට 11 වසර දක්වා සියලුම පාසල් පෙළපොත් PDF වලින් Download කරමු. Sinhala ITZone අපේ ස්කෝලේ යන නංගිලා මල්ලිලාට වැදගත් වෙන දෙයක් තමයි මම අද අරගෙන ආවේ මේ Site එක ඒ කියන්නේ National Educational Publication Department මේ ආයතනය මගින් තමයි ලංකාවේ පාසල් වලට අවශ්‍ය වන සියලුම පෙලපොත් මුද්‍රණ කරලා බෙදා හරින්නේ ඉතින් අපිට මෙයාලගේ Site එකෙන් එකෙන් ඒ සියලුම පෙලපොත් නොමිලේ භාශා 3 න් ම Pdf ව්දියට Download කරගන්න පහසුකම් දිලා තියෙනවා.සම්පුර්ණ පෙල පොතම ...

පහසුවෙන් Folder Lock කරමු Sinhala ITZone ඔන්න යාලුවනේ මම අද ඔයාලට අරගෙන ආවේ ඔයාගේ Pc එකේ තියෙන Folders lock කරන්න පුලුවන් පුන්චි Software එකක් මම මේකට පුන්චි කියන්න හේතුව තමයි මේ Software එක 880Kb පමනක් වෙන හින්දා ඉතින් ලොකු පැහැදිලි කිරිමක් ඔනි නෑ සොෆ්ට් එක Open කරලා ඔයාට ඔනි Folder එක Browse වලින් තොරලා කැමති Password එකක් දෙන්න තමයි තියෙන්නේ Unlock කරන්නත් මේ සොෆ්ට් එකෙන් lock ...

iTools 3.3.8.8 | Apple Device වලට Mp3 Photos Videos දාන්න ලෙසි ක්‍රමයක් Sinhala ITZone ඔන්න යාලුවනේ කාලෙකට පස්සේ ඔයාලාව හම්බවෙන්න ආවේ Apple උපාංග පාවිච්චි කරන අයට වැදගත් වෙන Software එකක් අරගෙන ඉතින් ඔයාලා දන්නවා Apple Device වලට Mp3 Photos Videos දාන්න ගොඩක් අය පාවිච්චි කරන්නේ iTunes එක එත් iTunes වල තියෙන සංකීර්ණ බව හින්දා මේ වැඩේ ගොඩක් ලෙසියෙන්ම කරගන්න පුලුවන් Software එකක් තමයි මම අද ගෙනාවේ ඉතින් Itools 3 ගැන කතා කරොත් මේ ...

ඔයාගේ Blog/Website එකටත් Traffic මදිද? Sinhala ITZone ඔන්න යාලුවනේ මම අද ඔයාලට අරගෙන ආවේ Traffic Bot සොෆ්ට් එකක් මෙකෙන් පුලුවන් ඔයාගේ Computer එකේ ඉදලා ඔනේම Website එකකට Fake Traffic එකක් දෙන්න.ඉතින් ඔයාගේ Website එකේ Rank මදි නම් හරි Page Views මදි නම් මේ soft එක පාවිච්චි කරලා ඔයාගේ Site එකේ Traffic වැඩි කරගන්න පුලුවන්.හොදයි එහෙනම් මුලින්ම soft එක Download කරගෙන Install කරගන්න.දැන් soft එක Open කරාට පස්සේ ...
ඔයාගේ Computer එකත් Overheat වෙනවද? Sinhala ITZone ඔන්න යාලුවනේ මම අද ඔයාලට අරගෙන ආවේ Computer එකේ උශ්ණත්වය බලාගන්න පුලුවන් Software එකක් මෙකෙන් උශ්ණත්වය විතරක් ම නෙමෙයි Fan Speed එකත් බලගන්න පුලුවන් RPM වලින්.ඔයාගේ Computer එකේ හැම Hardware එකකම උශ්ණත්වය බලන්න මෙ සොෆ්ට් එකෙන් පුලුවන්..ඉතින් ඔයාගේ Computer එකේ Fan එකක් වැඩ නැත්තම් හරි Fan Speed එක අඩු නම් හරි Hardware Damage වෙන්න කලින්ම ඔයාට ඒ ගැන දැනගන්න පුලුවන්.ඔන්න ...
Popcash.net | Popup Ads වලින් ගානක් හොයමු. Sinhala ITZone ඔන්න යාලුවනේ මම අද ඔයාලට කියාදෙන්න හදන්නේ ඔයාගේ Blog/website එකෙන් ගානක් හොයාගන්න පුලුවන් තවත් ක්‍රමයක් ගැන.ඉතින් මේ Site එකේ තියෙන Ad වර්ගය තමයි Popup ads. මොකද්ද මේ Popup Ads කියන්නේ? මෙහෙමයි මෙකෙදි වෙන්නේ ඔයාගේ බ්ලොග් එකට කවුරුහරි ආවාම එයා පාවිච්චි කරන Browser එකෙන් අලුත් Tab එකක් auto Open වෙලා Ad එක Load වෙනවා.ඉතින් මේ වැඩේ වෙන්නේ එක පාරක් විතරයි. ඉතින් ...