ආසම චිත්‍රපට සින්දු 10ක් [මාතරේගෙ දිනපොත] ලංකාවේ සිනමාව පටන්ගත්ත තැන නෙමේ අද තියෙන්නෙ ..ගොඩක්ම වෙනස් තැනක..කඳු පල්ලන් පහුකරගෙන ගලාගෙන යන සිංහල සිනමාව තුලින් ගොඩාක් ලස්සන චිත්‍රපට බිහිවෙලා තියෙනව .... චිත්‍රපටයක් ජනප්‍රිය වෙන්න සහ ඒක මිනිස්සු අතරට යන්න රූපමය දායකත්වය විතරක් මදි,, සංගීත රසයත් ඕනේ..ඇත්තටම බැලුවොත් චිත්‍රපට ගීත ඒ චිත්‍රපටයේ සාර්ථකත්වයට සෘජුවම බලපානවා කිව්වොත් නිවැරදියි.. ලස්සන සින්දුවක් තියෙනවනන් චිත්‍රපටය තුල ඒක අහන බලාපොරොත්තුවෙන් චිත්‍රපටය බලන රසිකයොත් ඉන්නව..ඉතිං ...
බොළඳ කාලේ පාසැල් ආලේ.... [මාතරේගෙ දිනපොත] ටික කාලෙකට උඩදි මට මගේම පරණ ඩයරියක් හම්බුනා... 2012 ජනවාරි ඉඳන් පිළිවෙලකට ලියාගෙන ඇවිත් තියෙන ඩයරිය මොකක්හෝ හේතුවකට අවුරුද්ද මැදදි ලියන එක නවත්තල.... ඕනෑවට එපාවට ඒකෙ පිටු පෙරලගෙන ගිය මට රතු පෑනකින් කුරුටු ගෑවුණු කවිපේලි දෙකක් අහම්බෙන් වගේ ඇස ගැටුන.. මේ කවිපේලි දෙක තමයි පල්ලෙහා තියෙන පලවෙනි කවියෙ පලවෙනි පේලියත් දෙවෙනි කවියෙ අන්තිම පේළියත්... මේක මං ලිව්වේ මං ගිය පාසැල් ...
නිදිවර්ජිත සිතුවිලි [මාතරේගෙ දිනපොත] තියුණු ඉව පරදවනු ඇත තර්ක නැණ. ඡයාරූපය: https://www.facebook.com/festim.toshi
බඩු කෝච්චිය [මාතරේගෙ දිනපොත] නිමිත්ත: හැටන් සිට නුවර බලා පොඩි මැණිකේ දුම්රියෙන් එනවිට, චාරිකාවක් නිමවී කොළඹ බලා යන තරුණියෙකු ඉදිරිපස අසුනේ සිටියි. *** රෙක්සෝනා සුවඳ වහගත්තා පොඩි මැණිකේ.. කොස්හින්නෙන් කාපු වඩ සැර වැඩි වද කෙල්ලේ..? චිස් ගාලා පැන්න දාඩිය ටික සුදු නළලේ.. මස්කාරා ගාං ට්‍රිප් යනවද කැරි අව්වේ? ***Image: AI generated art [https://www.craiyon.com/] ...