මා දුටු භීම සමය The Reign of Terror That I Saw සිතක සටහන් භීම සමය යනුවෙන් සාමාන්‍යෙයන් හැඳින්වෙනුයේ ප්රංස විප්ලව සමයේ 1793 සැප්තැම්බර් සිට 1794 ජූලි දක්වා වාමාංශික රැඩිකල් ජැකොබින් පාර්ශ්වයේ මූලිකයන් වුනු මැක්සිම්ලියෑං රොබෙස්පියේර් හා ලුයී අන්තොයින් දි සේන්ට් ජස්ට් යන දෙමිතුරන් හා අනෙකුත් සගයන් විසින් වඩාත් මධ්‍යස්ථ මතධාරී ජිරොන්දවරුන්ට එරෙහිව ගෙන යන ලද භීෂණකාරී වැඩපිළිවෙලයි. මේ කාලය තුළදී “විප්ලවයේ සතුරන්“ ලෙස දහස් ගණනක් ගිලොටිනයට දිවි පූජා කරනවා. කෙසේ වුවත් ලංකාවට සාපේක්ෂව ...
මා දුටු භීම සමය The Reign of Terror That I Saw සිතක සටහන් භීම සමය යනුවෙන් සාමාන්‍යෙයන් හැඳින්වෙනුයේ ප්රංස විප්ලව සමයේ 1793 සැප්තැම්බර් සිට 1794 ජූලි දක්වා වාමාංශික රැඩිකල් ජැකොබින් පාර්ශ්වයේ මූලිකයන් වුනු මැක්සිම්ලියෑං රොබෙස්පියේර් හා ලුයී අන්තොයින් දි සේන්ට් ජස්ට් යන දෙමිතුරන් හා අනෙකුත් සගයන් විසින් වඩාත් මධ්‍යස්ථ මතධාරී ජිරොන්දවරුන්ට එරෙහිව ගෙන යන ලද භීෂණකාරී වැඩපිළිවෙලයි. මේ කාලය තුළදී “විප්ලවයේ සතුරන්“ ලෙස දහස් ගණනක් ගිලොටිනයට දිවි පූජා කරනවා. කෙසේ වුවත් ලංකාවට ...
ලංකාවේ ද්‍රවිඩ ජනාවාස හා යාපනය රාජධානියේ ආරම්භය - කාර්තිගේසු ඉන්ද්‍රපාල Dravidian Settlements in Ceylon and the Beginnings of the Kingdom of Jaffna සිතක සටහන් කාර්තිගේසු ඉන්ද්‍රපාල මහතා ගැන මම මුල්වරට ඇසුවේ මහාචාර්ය නලින් ද සිල්වාගේ ලිපි තුළින්. ඉන්ද්‍රපාල මහතා තම ආචාර්ය උපාධිය සඳහා වයස අවුරුදු 27 ක ශිෂ්‍යයෙක් වශයෙන් 1965 දී ලන්ඩන් සරසවියට ඉදිරිපත් කළ මුද්‍රිත පිටු 562 ක් සහිත නිබන්ධනය වන Dravidian Settlements in Ceylon and the Beginnings of the Kingdom of Jaffna මා කියවීමට පෙළඹවූයේ ලංකාවේ ජනවාර්ගික ගැටළුව හා බැඳුනු සුවිශේෂ ...

යුද්ධය හා සාමය ( 1965) War and Peace ( Voyna i mir ) (1965) සිතක සටහන් ලියෝ තෝල්ස්තෝයිගේ “යුද්ධය හා සාමය“ නවකතාව මා අද වෙන තෙක් කියවා නැහැ. කියවා ඇත්තේ ජිනදාස ලේල්වල නම් අයෙක් විසින් 1960 දශකයේ මැද භාගයේ කරන ලදැයි සැලකිය හැකි ඉතාම අසාර්ථක ඡායානුවාදයක් පමණයි. පසුකාලයේ මෙම කෘතියේ සම්පූර්ණ ඉංගිලිසි පරිවර්තනය ලැබුනත් එහි විසාලත්වය නිසාම කියවීමට සිත් දුන්නේ නැහැ. එම නිසා නවකතාවේ විස්තර කියවූයේ අන්තර්ජාලයෙන්. එය සැලකෙන්නේ ලෝක සාහිත්‍යෙය් විශිෂ්ඨතම කෘතියක් ලෙසයි. මෙම කෘතිය ...
යුද්ධය හා සාමය ( 1965) War and Peace ( Voyna i mir ) (1965) සිතක සටහන් ලියෝ තෝල්ස්තෝයිගේ “යුද්ධය හා සාමය“ නවකතාව මා අද වෙන තෙක් කියවා නැහැ. කියවා ඇත්තේ ජිනදාස ලේල්වල නම් අයෙක් විසින් 1960 දශකයේ මැද භාගයේ කරන ලදැයි සැලකිය හැකි ඉතාම අසාර්ථක ඡායානුවාදයක් පමණයි. පසුකාලයේ මෙම කෘතියේ සම්පූර්ණ ඉංගිලිසි පරිවර්තනය ලැබුනත් එහි විසාලත්වය නිසාම කියවීමට සිත් දුන්නේ නැහැ. එම නිසා නවකතාවේ විස්තර කියවූයේ අන්තර්ජාලයෙන්. එය සැලකෙන්නේ ලෝක සාහිත්‍යෙය් විශිෂ්ඨතම කෘතියක් ලෙසයි. මෙම ...
ලංකාවේ හැදූ "මිනී කන්නන්ගේ දේශය" The Further Adventures of a Tennessee Buck සිතක සටහන් මා කියවීමට හුරුවූ කාලයේ එනම් 1989 දී පමණ ඉරිදා දිවයින පුවත්පතේ මුල් පිටුවේ පුවතක් අදත් මගේ මතකයේ නොමැකී රැඳි තිබෙනවා. චිත්‍රපටයක වීඩියෝ පටයකින් උපුටා ගත් අපැහැදිලි ඡායාරූප කිහිපයකුත් සමඟ ලංකාවේ රූගත කළ, ලාංකික නළු නිළියන්ද චරිත නිරූපණය කළ “ මිනී කන්නන්ගේ දේශය“ නමින් දිවයින පුවත්පත හැඳින්වූ සිනමා පටයක් පිළිබඳවයි ඒ මුල් පිටුව. දිවයින පුවත්පත එවක එජාප රජයට එරෙහි වාමාංශික ජාතිකවාදී ...

වල්පොළ රාහුල හිමියන්ගේ “බුදුන් වදාළ ධර්මය“ What the Buddha Taught by by the Ven. Walpola Rahula සිතක සටහන් ප්‍රධාන කොටම පුද්ගලික හේතූන් මත ආගම් ඇදහීම අත්හැර දැම්මත්, රටේ ප්‍රධානම ආගම වන බුදු දහම පිළිබඳ උගෙනීමට සෑහෙන කලක සිට මට ආශාවක් ඇතිව තිබුනා. මා බෞද්ධයෙක් ලෙස කුඩා කල සිට හැදුනු වැඩුනු අයෙක් නොවන නිසා දැනටමත් බුදු දහම අදහන්නන් වෙත ලියවුනු බහුල වූ පොත් පත් කියවීමට මා තුළ වූයේ දැඩි කුසීත බවක්. මගේ මිතුරියක් වල්පොළ රාහුල හිමියන් විසින් රචිත ...
වල්පොළ රාහුල හිමියන්ගේ “බුදුන් වදාළ ධර්මය“ What the Buddha Taught by by the Ven. Walpola Rahula සිතක සටහන් ප්‍රධාන කොටම පුද්ගලික හේතූන් මත ආගම් ඇදහීම අත්හැර දැම්මත්, රටේ ප්‍රධානම ආගම වන බුදු දහම පිළිබඳ උගෙනීමට සෑහෙන කලක සිට මට ආශාවක් ඇතිව තිබුනා. මා බෞද්ධයෙක් ලෙස කුඩා කල සිට හැදුනු වැඩුනු අයෙක් නොවන නිසා දැනටමත් බුදු දහම අදහන්නන් වෙත ලියවුනු බහුල වූ පොත් පත් කියවීමට මා තුළ වූයේ දැඩි කුසීත බවක්. මගේ මිතුරියක් වල්පොළ රාහුල හිමියන් විසින් රචිත What ...
ජෝන්ස්ටවුන්හිදී මරණයට පත් මාක්ස්වාදී උතෝපියාව The Marxist Utopia that died in Jonestown සිතක සටහන් වර්තමානයේ අප දන්නා පරිදි වැඩිම ඇමරිකානු සාමාන්‍ය වැසියන් පිරිසක් එකවරකදී මිය ගිය අවස්ථාව වන්නේ 2001 සැප්තැම්බර් 11 ත්‍රස්තවාදී ප්රහාරයි. එසේ වුවත් ඊට පෙර එම ස්ථානය හිමිවූයේ 1978 නොවැම්බර් 18 වැනි දින ඇමරිකානුවන් 900කට අධික ප්‍රමාණයක් ගුයානාවේ පිටිසරබද පෙදෙසක පිහිටි ජෝන්ස්ටවුන් නමින් හැඳින්වූ කෘෂිකාර්මික ජනාවාසයක් තුළදී සිය දිවි නසාගැනීමේ අවස්ථාවටයි. සමූහ සිය දිවි නසාගැනීමක් ලෙස හැඳින්විය හැකි මෙම අවස්ථාවේදී කිරිදරුවන් පවා ...
ජෝන්ස්ටවුන්හිදී මරණයට පත් මාක්ස්වාදී උතෝපියාව The Marxist Utopia that died in Jonestown සිතක සටහන් වර්තමානයේ අප දන්නා පරිදි වැඩිම ඇමරිකානු සාමාන්‍ය වැසියන් පිරිසක් එකවරකදී මිය ගිය අවස්ථාව වන්නේ 2001 සැප්තැම්බර් 11 ත්‍රස්තවාදී ප්රහාරයි. එසේ වුවත් ඊට පෙර එම ස්ථානය හිමිවූයේ 1978 නොවැම්බර් 18 වැනි දින ඇමරිකානුවන් 900කට අධික ප්‍රමාණයක් ගුයානාවේ පිටිසරබද පෙදෙසක පිහිටි ජෝන්ස්ටවුන් නමින් හැඳින්වූ කෘෂිකාර්මික ජනාවාසයක් තුළදී සිය දිවි නසාගැනීමේ අවස්ථාවටයි. සමූහ සිය දිවි නසාගැනීමක් ලෙස හැඳින්විය හැකි මෙම අවස්ථාවේදී කිරිදරුවන් ...
ඉන්දිරා ගාන්ධි හා මොරාජි දේසායි Indira Gandhi and Moraji Desai සිතක සටහන් මෙම සටහන මුල් වරට පළ කෙරෙන්නේ ෆේස්බුක් සමූහයක 2015 ජනවාරි 14 දිනය. එනම් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්රහණයෙන් සතියකට පමණ පසුවය. 1971 ඉන්දීය මහ මැතිවරණයෙන් පත්වූ ඉන්දිරා ගාන්ධි මහත්මියගේ රජය ඥාති සංග්‍රහය, ජනතා අයිතිවාසිකම් සීමා කිරීමට හා දූෂණයට මුල් තැනක් දී කටයුතු කළේය . ඇගේ බාල පුතුණුවන් වූ සංජේ ගාන්ධිගේ ක්‍රියාකලාපය නීතිය ඉක්මවා යමින් රට වැසියන් පීඩාවට පත් කළේ ය. මෙහි ...

ටැබූ සබ්ජෙක්ට්ස්ගේ පුරාවෘත්තය The Legend of Taboosubjects සිතක සටහන් 2009 දී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ එතෙක් පැවති දෙමළ බෙදුම්වාදී අරගලය යටපත් කරන ලදී. ඒ සමඟම රට තුළ රජයේද අනුග්‍රහයෙන් සිංහල බෞද්ධ ජාතිකවාදී රැල්ලක් පැන නැගිනි. සරත් ෆොන්සේකා මහතා 2010 ජනපතිවරණයට ඉදිරිපත් වන බව පැවසීමත් සමඟ මේ රැල්ල සමාජ ජාල හා බ්ලොග් අවකාශයටද දැනී තිබුනේය. මේ අතර රාවය පුවත්පතේ එවකට විවිධ සිංහල බ්ලොග් අඩවිවල ලිපි පළ කිරීමේ කොලමක් ...

ලාංකික සයිබර් අවකාශයේ ශත 50 හමුදාව - The 50 cent Army of Sri Lankan Social Media සිතක සටහන් “ශත පනහේ හමුදාව“ ගැන මුලින්ම මාව දැනුවත් කළේ උවිඳු කුරුකුලසූරිය. ඒ කළම්බු ටෙලිග්රාෆ් අඩවියේ ඇතැම් නිර්නාමික කොමෙන්ට්කරුවන්ගේ ක්‍රියා පිළිවෙත ගැන උදාහරණයක් ලෙසයි. මොකක්ද මේ ශත පනහේ හමුදාව ? කොමියුනිස්ට් චීනය අන්තර්ජාලයට විවෘත වීමත් සමඟ සමාජ ජාලද පැතිර යාමට පටන් ගත්තා. සමාජ ජාල ඔස්සේ ආණ්ඩු විරෝධය වීමේ අවදානම ගැන වැටහීමක් තිබූ චීන බලධාරීන් විසින්මු මුදල් ගෙවා එම සමාජ ජාලවල ජනතා අදහස් ...
ලාංකික සයිබර් අවකාශයේ ශත 50 හමුදාව - The 50 cent Army of Sri Lankan Social Media සිතක සටහන් “ශත පනහේ හමුදාව“ ගැන මුලින්ම මාව දැනුවත් කළේ උවිඳු කුරුකුලසූරිය. ඒ කළම්බු ටෙලිග්රාෆ් අඩවියේ ඇතැම් නිර්නාමික කොමෙන්ට්කරුවන්ගේ ක්‍රියා පිළිවෙත ගැන උදාහරණයක් ලෙසයි. මොකක්ද මේ ශත පනහේ හමුදාව ? කොමියුනිස්ට් චීනය අන්තර්ජාලයට විවෘත වීමත් සමඟ සමාජ ජාලද පැතිර යාමට පටන් ගත්තා. සමාජ ජාල ඔස්සේ ආණ්ඩු විරෝධය වීමේ අවදානම ගැන වැටහීමක් තිබූ චීන බලධාරීන් විසින්මු මුදල් ගෙවා එම සමාජ ජාලවල ජනතා ...
බිෂොප් ලක්ෂ්මන් වික්‍රමසිංහ විසින් චෙල්වනායකම්ව “මෝසස්“ කෙනෙක් ලෙස හැඳින්වූයේද ? Did Bishop Lakshman Wickremasinghe call Chelva a " Moses" ? සිතක සටහන් ආචාර්ය නලින් ද සිල්වාගේ ප්රභාකරන්ගේ බාප්පලා මස්සිනාලා පොතේ හෝ ඔහු විසින් 1990 දශකයේ දිවයින පුවත්පතට සැපයූ ලිපිවල හෝ එන එක් කරුණක් දිගටම මගේ මතකයේ රැඳී තිබේ. එනම් ලංකාවේ දෙමළ ජාතිකවාදී බෙදුම්වාදී ව්‍යාපාරයේ සමාරම්භකයා ලෙස සැලකෙන එස් ජේ වී චෙල්වනායකම් මහතාගේ අවමඟුලේදී. ලංකාවේ ඇංග්ලිකන් පල්ලියේ කැපී පෙනෙන චරිතයක් වූ කුරුණෑගල බිෂොප් තැන්පත් ලක්ෂ්මන් වික්‍රමසිංහයන් කතාවක් පවත්වමින් “ තම ජනතාව පොරොන්දු දේශයට ...
Limits of Love නොහොත් රිචඩ් ද සොයිසා ගැන රජීව විජේසිංහගේ සැමරුම සිතක සටහන් මීට වසර නවයකට පමණ පෙර කුරුණෑගල ප්‍රකට පොත්හලකදී අහම්බෙන් මගේ නෙත ගැටුනේ රිචඩ් ද සොයිසාගේ මුහුණේ විශාල ඡායාරූපයකින් යුතු කවරයක් සහිත පොතක් - කතුවරයා වූයේ මහාචාර්ය රජීව විජේසිංහ. රිචඩ් ද සොයිසා සම්බන්ධයෙන් කරුණු දැනගැනීමේ කුතුහලය නිසාම එම නවකතාව මිලට ගත්තත් එහි පෙරවදනේම රජීව සඳහන් කරන්නේ නවකතාවේ ප්‍රධාන චරිතය රිචඩ් ද සොයිසා මත ගොඩනැගුනත් සැබවින්ම තවත් සත්‍ය චරිත කිහිපයක සංකලනයක් බවයි. ...