සර් රොජර් කේස්මන්ට්: අධිරාජ්‍යයේ වීරයෙකුගේ සිට ද්‍රෝහියෙකු හා සමාජ දූෂකයෙකු දක්වා Sir Roger Casement : from Imperial Hero to Traitor and the Sexual Deviant සිතක සටහන් අප කවුරුත් දන්නා පරිදි වර්තමාන කොංගෝව කලක් බෙල්ජියමේ ලියෝපෝල්ඩ් රජුගේ පුද්ගලික භාරයේ පැවතුනා. එකල බෙල්ජියන් කොංගෝවේ ස්වදේශීය ජනතාව මුහුණ දුන් බිහිසුණු හා දුඛිත තත්ත්වය ලොවට අනාවරණය කිරීම සඳහා විශාල මෙහෙයක් කළ පුද්ගලයෙක් වන්නේ එවක බ්‍රිතාන්‍ය විදේශ සේවයේ උසස් නිලධාරියෙක් වූ රොජර් කේස්මන්ට්. මේ හැරුණු විට කේස්මන්ට් කළ තවත් වැදගත් මෙහෙවරක් වූයේ පීරු රජයට අයත් රබර් සමාගමේ නිලධාරීන් විසින් ඇමේසන් වනාන්තරයේ ...

කළු හිස්වැසුමක් ලූ කළු හැදගත් මිනිසාගේ අභිරහස The Mystery of the Black Hat Man සිතක සටහන් මම සාමාන්‍යයෙන් අද්භූත, තාර්කිකව පැහැදිලි කළ නොහැකි දේ ගැන එතරම් සැලකිල්ලක් දක්වන අයෙකු නොවේ. කෙසේ වුවත් මා මේ සිදුවීම සඳහන් කරන්නේ ඉතාම පුද්ගලික මට්ටමෙන් මට සමීප වීමත් ඉන්පසුව ඒ ගැන යම් යම් අවස්ථාවල අසන්නට ලැබීමත් නිසා. 2015 ජූනි මාසය වන විට ඒ වන විට රෝගාතුරව සිටි මගේ පියාගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් අයහපත් වුනා. එසේ වුවත් ඊට මාස 4කට පෙර රෝගී ...

ඔබට Other Side of Midnight මතකද ? Can you remember Other side of Midnight ? සිතක සටහන් ඉහත ප්රශ්නය නැගුවොත් සිඩ්නි ෂෙල්ඩන්ගේ එනම් ජනප්‍රිය නවකතාව මතකයට නැගෙනු ඇති. අනපේක්ෂිත අවසානයක් (plot twist) තිබීම එම නවකතාව මතකයේ රැඳීමට ප්‍රධාන හේතුවක්. වරක් (සන්ඩේ ටයිම්ස් කතෘ) සිංහ රත්නතුංග, එස් බී දිසානායක මහතාව සිරගෙට යැවීමට හේතුවූ නඩු තීන්දුව හැඳින්වූයේ අදර් සයිඩ් ඔෆ් මිඩ්නයිට් සිදුවීමක් ලෙසයි. එනම් අධිකරණයේ එවකට ප්‍රබලයෙක් ඒ මහතාට වරද පිළිගත්තොත් නිදහස් කරන බවට පොරොන්දුවක් දී නොමඟ යවා ඔහුව ...
ඔබට Other Side of Midnight මතකද ? Can you remember Other side of Midnight ? සිතක සටහන් ඉහත ප්රශ්නය නැගුවොත් සිඩ්නි ෂෙල්ඩන්ගේ එනම් ජනප්‍රිය නවකතාව මතකයට නැගෙනු ඇති. අනපේක්ෂිත අවසානයක් (plot twist) තිබීම එම නවකතාව මතකයේ රැඳීමට ප්‍රධාන හේතුවක්. වරක් (සන්ඩේ ටයිම්ස් කතෘ) සිංහ රත්නතුංග, එස් බී දිසානායක මහතාව සිරගෙට යැවීමට හේතුවූ නඩු තීන්දුව හැඳින්වූයේ අදර් සයිඩ් ඔෆ් මිඩ්නයිට් සිදුවීමක් ලෙසයි. එනම් අධිකරණයේ එවකට ප්‍රබලයෙක් ඒ මහතාට වරද පිළිගත්තොත් නිදහස් කරන බවට පොරොන්දුවක් දී නොමඟ යවා ...
බෞද්ධයන්ට වන අකටයුතුකම් ගැන සෙවීමට වියට්නාමයට ගිය ලාංකික දෙමළ ඇංග්ලිකානුවා Ceylonese Tamil Anglican who spoke for the Vietnamese Buddhists සිතක සටහන් සෑහෙන කලක් ප්‍රංශ යටත් විජිතයක් ව පැවති ඉන්දුචීනය නොහොත් වියට්නාමය නිදහස ලබන්නේ 1954 ඩියන් බියන් ෆූ සටනේදී ප්‍රංශ යටත් විජිත හමුදාවන් හෝ චිමිං ගේ අනුශාසකත්වයෙන් හා සෙන්පති ගියැප්ගේ නායකත්වය යටතේ වූ වියට්මිං නොහොත් වියට්නාම් ජාතිකවාදී හමුදාවන් අතින් දැවැන්ත පරාජයක් ලැබීමත් සමඟයි. 1954 ජිනීවා සම්මුතියෙන් රටේ උතුරු කොටස හෝ චි මිං යටතේ වාමාංශික ජාතිකවාදී රාජ්‍යයක් වෙද්දී දකුණු කොටස ඇමරිකානු හා ප්‍රංශ ...
බෞද්ධයන්ට වන අකටයුතුකම් ගැන සෙවීමට වියට්නාමයට ගිය ලාංකික දෙමළ ඇංග්ලිකානුවා Ceylonese Tamil Anglican who spoke for the Vietnamese Buddhists සිතක සටහන් සෑහෙන කලක් ප්‍රංශ යටත් විජිතයක් ව පැවති ඉන්දුචීනය නොහොත් වියට්නාමය නිදහස ලබන්නේ 1954 ඩියන් බියන් ෆූ සටනේදී ප්‍රංශ යටත් විජිත හමුදාවන් හෝ චිමිං ගේ අනුශාසකත්වයෙන් හා සෙන්පති ගියැප්ගේ නායකත්වය යටතේ වූ වියට්මිං නොහොත් වියට්නාම් ජාතිකවාදී හමුදාවන් අතින් දැවැන්ත පරාජයක් ලැබීමත් සමඟයි. 1954 ජිනීවා සම්මුතියෙන් රටේ උතුරු කොටස හෝ චි මිං යටතේ වාමාංශික ජාතිකවාදී රාජ්‍යයක් වෙද්දී දකුණු කොටස ඇමරිකානු හා ...
ලෝකයේ වඩාත්ම බියජනක චිත්‍රපටය නැරඹීමි The Scariest Horror Film in the World සිතක සටහන් උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමා නිර්මාණයේ බිල්බෝඩ් පුවරුව මා දකින්නේ බොරැල්ලේ ලිඩෝ සිනමා ශාලාව පසු කර යද්දීය. එය දුටු වනම ඒ සඳහා ආභාශය ලබා ඇත්තේ කොතනින්දැයි නිච්චියක් ලැබිණි. මගේ අනුමානය සනාථ වූයේ පසුව "බන්ධනය" චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය යූ ටියුබ් ඔස්සේ නැරඹීමෙනි. ඒ අනුව "බන්ධනය" යනු විලියම් පීටර් බ්ලැටීගේ ජනප්‍රිය භීෂණාත්මක නවකතාව ඇසුරින් විලියම් ෆ්‍රයිඩ්කින් අධ්‍යක්ෂණය කරන ලද 1973 දී තිරගතවූ ...

10,000 පසු කිරීමි සිතක සටහන් සිංහලෙන් බ්ලොග් එකක් කිරීමේ ආශාව මුල් වරට ඇතිවන්නේ 2011 පමන කාලයේය එසේ වුවත් ලත් තැනම ලොප්වූ උත්සාහයන් කිහිපයකින් පසු වරින් වර ග්‍රවුන්ඩ්වීව්ස්, කළම්බු ටෙලිග්රාෆ් ආදි අඩවිවලට සැපයුනු ඉංගිරිසි ලිපි කිහිපයකට මගේ ලිවීමේ ව්‍යායාමය සීමා විය. ඉන් කිහිපයක් මනා පාඨක අවධානයට ලක්වූ බව කොමෙන්ටු අනුව පැහැදිලි වුවද තවදුරටත් උදාසීනතාව, කාර්යබහුලතාව ආදිය නිසා බ්ලොග් එක දියත් වූයේම නැත. එසේ වුවත් දැනට ...
10,000 පසු කිරීමි සිතක සටහන් සිංහලෙන් බ්ලොග් එකක් කිරීමේ ආශාව මුල් වරට ඇතිවන්නේ 2011 පමන කාලයේය එසේ වුවත් ලත් තැනම ලොප්වූ උත්සාහයන් කිහිපයකින් පසු වරින් වර ග්‍රවුන්ඩ්වීව්ස්, කළම්බු ටෙලිග්රාෆ් ආදි අඩවිවලට සැපයුනු ඉංගිරිසි ලිපි කිහිපයකට මගේ ලිවීමේ ව්‍යායාමය සීමා විය. ඉන් කිහිපයක් මනා පාඨක අවධානයට ලක්වූ බව කොමෙන්ටු අනුව පැහැදිලි වුවද තවදුරටත් උදාසීනතාව, කාර්යබහුලතාව ආදිය නිසා බ්ලොග් එක දියත් වූයේම නැත. එසේ වුවත් දැනට බ්ලොග් ...
උපන්දින ඡායාරූප තුළින් මතුවූ මරණයේ සෙවණැල්ල Shadow of Death seen through the Lenses of Birthday Photography සිතක සටහන් මා පළමුවරට මේ ඡායාරූප දුටුවේ මීට වසර 25කට පමණ පෙර නිව්ස්වීක් සඟරාවකිනුයි. ඇඩොල්ෆ් හිට්ලර්ගේ "අවසන් විසඳුම" ගැන අසා තිබුනත් යුරෝපීය යුදෙව්වන් මුහුණ දුන් ඛේදවාචකය එතරම් ප්‍රබල ආකාරයකින් මා ඊට පෙර දැක තිබුනේ නැහැ. ස්පීල්බර්ග් ෂීන්ඩ්ලර්ස් ලිස්ට් නිර්මාණය කරන්නටද පෙර දුටු මේ ඡායාරූප හොලෝකෝස්ට් ගැන නොමැකෙන මතකයක් මා තුළ රැඳවීමට සමත් වුනා. වීදි කොනක කුසගින්නේ මිය යමින් සිටින කුඩා දැරියක් ඒ ...

2001 ගැන මතකය Remembering 2001 සිතක සටහන් 1991 දී පමණ අපේ පාසලට අල්ලපු වත්තේ ඇති පාසලේ එම වසරේ මහපොළ සැනකෙළිය පවත්වන ලදී. ඒ වන විට පහේ ශිෂ්‍යත්ව විභාගයටවත් වාඩිඩී නොසිටි මම දැඩිව පොත් කියවීමට ඇබ්බැහිව සිටියෙමි. රොබින් හුඩ්, ග්‍රිම් කතාවලින් පටන්ගෙන සීයාගේ පොත් අල්මාරියේ තිබූ පැරණි ඉතිහාස පොත් දක්වා අසුවන හැමෙකක්ම කැවිලි කමින් කියවීම එකල මගේ විනෝදාංශයක් වීම. ඉදින් මේ මහපොළ සැනෙකෙලියට ගිය මගේත් මා කැටුව ගිය ...

සමාරා හි හමුවීම The Appointment in Samarra සිතක සටහන් “ බැග්ඩෑඩයේ වෙළෙන්දෙක් තම සේවකයාව ආහාර පාන මිළදී ගැනීම සඳහා වෙළඳපොළට යැවීය. එහෙත් මඳ වේලාවකින් සේවකයා සුදුමැලිවී බියෙන් වෙව්ලමින් ආපසු පැමිණ මෙසේ පැවසීය; “ ස්වාමිනී, මා වෙළඳ පොළේ සිටින විට කිසියම් කාන්තාවක් මගේ ඇගේ හැපුනා - මා ඇය දෙස ආපසු හැරී බැලූ විට මා දුටුවේ ඒ මරණය බවයි. ඇය මා දෙස බලා තර්ජනාත්මක හැඟවීමක් දැක්වූවා. දැන් ඔබේ අසු මට ලබා ...

පැරඩි කලාව Parodies සිතක සටහන් ඉංගිරිසියෙන් පැරඩියක් (parody) ලෙස හඳුන්වන්නේ කිසියම් සත්‍ය පුද්ගලයෙකු, සිදුවීමක් හෝ නිර්මාණයක් උපහාසයට ලක්කිරීමකි. මෙවැනි වූ පැරඩි සඳහා යුරෝපයේ පුනුරුද යුගය දක්වාම ඉතිහාසයක් තිබේ. ප්රාංසුවා රාබේල් ගේ “ගාර්ගැන්ටුවා හා ෆැන්ටා ගෘෘවල්“ වැනි ප්‍රබන්ධ මේ ගණයට උදාහරණ ලෙස දැක්විය හැකිය. කෙසේ වුවත් 20 වන සියවසේ ඉංගිරිසි බසින් ප්‍රකට වූ පැරඩි සඟරා කිහිපයක් ගැන සඳහන් කිරීම වටී. මුලින්ම මතකයට නැගෙන්නේ 1950 දශකයේ පමණ ...
පැරඩි කලාව Parodies සිතක සටහන් ඉංගිරිසියෙන් පැරඩියක් (parody) ලෙස හඳුන්වන්නේ කිසියම් සත්‍ය පුද්ගලයෙකු, සිදුවීමක් හෝ නිර්මාණයක් උපහාසයට ලක්කිරීමකි. මෙවැනි වූ පැරඩි සඳහා යුරෝපයේ පුනුරුද යුගය දක්වාම ඉතිහාසයක් තිබේ. ප්රාංසුවා රාබේල් ගේ “ගාර්ගැන්ටුවා හා ෆැන්ටා ගෘෘවල්“ වැනි ප්‍රබන්ධ මේ ගණයට උදාහරණ ලෙස දැක්විය හැකිය. කෙසේ වුවත් 20 වන සියවසේ ඉංගිරිසි බසින් ප්‍රකට වූ පැරඩි සඟරා කිහිපයක් ගැන සඳහන් කිරීම වටී. මුලින්ම මතකයට නැගෙන්නේ 1950 දශකයේ ...