නීතියෙන් එක්සෙප්ෂන්(Exceptions) බලාපොරොත්තු වීම. Vibheeshana Adaviya සාමාන්‍ය පොදු අර්ථ දැක්වීම අනුව නීතිය කියන්නේ හැමෝටම එක සමානව සලකන සහ සැලකිය යුතු යාන්ත්‍රණයක් වුනත් නීතිය ඉදිරියේ හැමෝම එක සමාන වුනත් සිරි ඉල්ලන්කාවේ සමහරුන්ට ඒ වගේ නීතියකින් වැඩක් නැති වග ඒ වගේ නීතියකට කැමති නැති බව අපිට හොඳ හැටි පැහැදිලි වන්නේ ය.මෑතකදී සිද්ධ වෙච්ච සිද්ද්ධි කීපයකින්ම අපිට ඒ බව කිසිම කරදරයකින් තොරව තේරුම් බේරුම් කර ගන්න පුළුවන.ආසන්නම් සිද්ධිය සිද්ධ ...
බැඳුම්-කරේ සහ කෝඳුරු තෙල් හෙවත් අපේ කාලේ කතා දෙකක් Vibheeshana Adaviya පළමු කතාව=========සිරි ඉල්ලන්කා රටේ වුනාය කියන බැඳුම්කර මගඩියක් ගැන හොයාන්ට කියලා "හිටං" දාපු කොමිසං කට්ටේ ඉන්න තොත්ත තොත්ත තොත්තම බබාලා ටික , ඇත්තටම එහෙම මගඩියක් වුනාද කියලා අද ඉඳන් මහජනතාව කියලා සැට් එකකින් සාක්කි එකතු කරනාවලු හිටං..එතකොට එහෙම දෙයක් උනා ය කියලා සාක්කි වලින් ඔප්පු වුනොත් ???ආආආ...එතකොට වග උත්තර කාරයින්ට මොකක්ද කරන්න ඕන කියලා අහන්නත් ආපහු කොමිසමක් පත්කරනාවලු "හිටං".හරි එතකොට ...
කුහකයිනි ගෙදර පල (2) Vibheeshana Adaviya සයිටම් නීතිගත වීමෙන් යක්ෂාවේශ වුනු කැම්පස් සහ දොස්තර සනුහරේ වෙත ආපහු පාරක් ලියන වගයි.මීට කලින් පොස්ට් එහෙකත් කිව්වා වගේම තොපි සේරම රටේ අවාසනාවට පහල වුනු අවජාතක රැලක් බව ආපහු පාරක් කියන්න සිද්ධ වෙන්නේ තොපේ සක්කිලි වැඩ ඇස් දෙකටම දැක්ක නිසාය.තොපි තරම් සහ තොපිටත් වඩා කුහකයින් මීට කලිනුත් මේ රටේ ඕන තරම් හිටියත් , දැනටත් ඉන්නවා වුනත් තොපි තරම් උගත් කුහකයින් ...
තරු හතේ ප්රජාතන්ත්රවාදය හෙවත් අම්මගේ රෙද්ද Vibheeshana Adaviya ප්රජාතන්ත්රවාදය කියන කාරණාව අරගෙන බැලුවොත් රටක්ම මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ ගේ පෙරමුණට ඡන්දේ දුන්නේ වෙන මොකක්වත් හින්දා නොව ඊට කලින් තිබුනේ රාජපක්ෂලාත් එයාලගේ ලැට් වඩන නිලමේලාත් වටකරගෙන හැදිච්ච අන්ත තුප්පහි මජරවාදයක් නිසාය.දෙදාස් දහතුන වගේ වෙනකොට ඔය මජරවාදේ ඉහවහා ගිය තත්වෙට වැටුනේ ය.වෙන වචන වලින් කිව්වොත් ලොක්කා හිටගෙන කරද්දී ගෝලයෝ දුව දුව කරන තැනට පත්වුණේය.රටම එක ලොකු පාතාලයක් බවට පත්වුණේය.ඕවා දැන් ...
සමාවෙන්න හංසි(4)... Vibheeshana Adaviya මෙතෙක් කතාව කියවන්ට මෙතන ඔබන්ට --------------------------------------------------------------------------------------------------------------------------මාසයක ට පසු.========== බ්ර්ර්..බ්ර්ර්ර්.........බ්ර්ර්..බ්ර්ර්ර්......ම්ම් ..ෆෝන් එක වයිබ්රේට් වෙනවා නේද?කවුද බලමු..ආ..අපේ තුසිත අයියා නේ...හෙලෝ..තුසිත අයියා..කියන්න..හෙලෝ රසික මල්ලි..කොහොමද ඉතින්..දැන් මල්ලිලාට හරි ගිහිල්ලා නේ ඉතින්..අපිව මතකත් නැහැ නේද?අනේ නෑ තුසිත අයියේ..රවී අයියයි තුසිත අයියයි අමතක කරන්න පුලුවන්ද මට.?ඒ මොකුත් නෙමෙයි අයියේ..පහුගිය ටි
අපි පොත් කියවන්නේ වැරදි පැත්තෙන් ද? සාහිත්‍ය මාසය වෙනුවෙන් ප්‍රශ්න පත්තරයක්. Vibheeshana Adaviya නොකඩවා 18 වෙනි වරටත් සංවිධානය වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අද තුන්වෙනි දවස ය. මේ දවස් දෙක තුනට දහස් ගණන් සෙනග මේ පොත් ප්‍රදර්ශනය බලන්න එන්න ඇත.සමස්තයක් වශයෙන් එහෙම කිව්වට බොහෝ දෙනෙක් පොත් ප්‍රදර්ශනයට එන අරමුණු විවිධාකාරය.සමහරු අලුත් පොත් බලන්න එනකොට තව සමහරු එන්නේ අලුත් කෑලි බලන්නය.තව සමහරු එන්නේ සෙල්ෆි ගහන්න ය.තව සමහරු බුක් ෆෙයාර් එකේ තැන් තැන් වල විකුණන ...
අලුත් කුණුහරුප -01; යහපාලනය Vibheeshana Adaviya යහපාලනය කියන්නේ ලෝක දේශපාලන ය ඇතුලේ දශක ගානක් හෝ ශතක ගානක් කියවෙච්ච නමුත් සිරි ඉල්ලන්කාවේ දේශපාලන ඩික්ෂනරියට මීට අවුරුදු දෙහෙකටවිතර කලින් එක්කාසු වෙච්ච හරි අපූරු වචනය ක් බව හැමෝම දන්නා කියන කාරණාවක් ය.සිරි ඉල්ලන්කාව තුල අඩුම කාලයක් තුල වැඩිම වෙනසකට භාජනය වෙච්ච වචනයක් ඇත්නම් ඒ අන් කිසිවක් නොව යහපාලනය කියනා වචනය ය.එක වෙන්නේ මෙන්න මෙහෙමය.මේ යහපාලනය කියන වචනය රටේ කලටිපොල් ...
මම කැමතිම ගී දාසය | MY SWEET 16 Vibheeshana Adaviya ටික කාලයක් වහන් වෙලා හිටලා ආපහු බ්ලොග් අවකාසේට ඔලුව දාලා බලනකොට බොහොම කලාතුරකින් සිද්ද වෙන ජාතියේ තවත් අමුතුම ලස්සන වැඩක් පටන් අරන් බව දැනගත්තේ බ්ලොග් කාරයෝ කීප දෙනෙක්ගේම අලුත් පොස්ට් කියවන්න ගියාමය.ඒ හැම එකාම අපේ ඉයන් ගේ සින්දු දාසයේ බ්ලොග් අභියෝගේ බාර අරන් ය.වැඩේ බහුතරෙකට අල්ලලා ගිහින් තියෙන වග තේරුනෙත් දවස් දෙකක් ඇතුලත කීප දෙනෙක්ම තමුන්ගේ අතීත මතක ගොඩවල් අවුස්සලා ...
හොල්මන් රටකට හොල්මන් අයවැයක් මිස ... Vibheeshana Adaviya හොල්මන් කියන්නේ හදිසියේ මතුවෙලා ඔහේ වැනි වැනි පාවී පාවී ඉන්නා කොට්ටාශයක් ය. එවෙලේ තියෙන දෙයක් පස්සේ ඔහේ පාවී ගෙන ගහගෙන යනවා හැරෙන්නට පොඩි පහේ සද්දයක් දැමීම හැරෙන්නට වෙන වැඩක් ඇති යමක් කරන්න හොල්මනකට හැකියාවක් කල්පනාවක් නැත.හොල්මන්දේශයක් කියන්නේ හොල්මන් ජීවත් වෙන රටකට ය.ජීවත් වෙන සේරම දෙනා හොල්මන් නිසා ඒ දේශයේ මෙලෝ දෙයක් සිද්ධ වෙන්නේ නැත.ඒ නිසාම හොල්මන් දේශයක මූසල බව , ...
කාදිනල් සහ නත්තල් ගහ-පසු වදන Vibheeshana Adaviya අතර මග නැවතුනු "ලෝකේ උසම නත්තල් ගහ" ආපහු පටන් අරගෙනය.සතියකට කලින් සල්ලි නාස්තියක් විදියට කාදිනල් තුමාට පෙනිච්චි නත්තල් ගහ , අගමැතිතුමා එක්ක කළා ය කියන සාකච්ඡා වකින් පස්සේ හොඳ වෙලා ය.කතෝලික කම ක්‍රියාවෙන් නොව නත්තල් ගහකින් පෙන්නන්න , නත්තල් ගහක උසින් මනින්න හදාපු අය අන්තිමේ තමුන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට සිද්ධ කරගත්තේ ය.ගහ නොහදා සල්ලි ඉතුරු වුනත් නැතත් ගිනස් රෙකෝඩ් තියනවාට වඩා ...
විභීෂණ ගේ Hindi Top 10 Vibheeshana Adaviya අපේ සහෝදර දිනේෂ් ගේ වර්ණ බ්ලොග් එකේ තිබ්බ හින්දි ටොප් 10 චැලේන්ජ් එක විභීෂණ දැක්කේ මේ ඊයේ පෙරේදා ය. විභීෂණ පහුගිය ටිකේ බ්ලොග් වලට කොච්චර සමීපව හිටියාද කියන එකෙන්ම තේරුම ගන්න පුළුවන.මීට සති ගානකට කලින් නැගලා ගිය ඉයන්ගේ සින්දු 16 චැලේන්ජ් එකත් එක්ක බ්ලොග් ලෝකෙට එකතුවුණු මේ අමුතුම අලුත්ම කන්සෙප්ට් එක නිසා අපි අපි ගොඩනගන් ඉන්න ලෝක වලින් ටිකකට එලියට ...
මිතුර ඔබට යන්න අවසරයි.. Vibheeshana Adaviya කිසිත් නොකියාහඬකුදු නොනගාසමුගෙන ගියත් සදහටම මා හැරදා තරහක් නැත මා මිතුර බිඳකුදු කිසිදා එනමුදු සොඳුර ඒ සොඳුරු ස්පර්ශයඒ සෞම්‍ය කටහඬඒ සරල රිද්මයඒ ලෙන්ගතු උණුසුමසිහිවන විට ඇතිවන එකම දුක එකම කෝපයවෙන කිසිවක් ගැන නොව මා ගැන ම පමණයඔබට පෙර සමුගන්න හැකිවුනානම් මට ඔබට ඉස්සරවෙන්න හැකිවුණා නම් මටඅනේ එහෙනම් සියුමැලි කටහඬ ක් දිවි පුරා ඇසූ ලෙන්ගතු සපර්ශයක් දිවි පුරාලැබූ අසමසම රිද්මයක් දිවි ...
යහපාලනේ විද්‍යාත්මක ආතල් එක Vibheeshana Adaviya ලෝක දේශපාලනේ ට අනුව "යහපාලනය " කියන්නේ Good Governance වලට වුනාට මේ සිරි-ඉල්ලංකාව ඇතුළේදී ඒක එහෙම නොවෙන වග මේ වෙනකොට ඕනෑවටත් වඩා ඔප්පු වී හමාර වග අවුරුදු දෙකක "යහපාලන" කල්ක්‍රියාව අහපු දැකපු ඕනෑම කෙනෙක්ට තේරුම් යන දෙයක් බව කියන්න අමුතුවෙන් අවශ්‍ය නැත. ඕනා තරම් සාක්ෂි නිදර්ශන ආණ්ඩුව විසින්ම සපයා ඇත.වෙනසක් කියල පටන් ගත්තා ට මේකත් අර පර්සි මරා ගේ අද්භූත ...
කාදිනල් සහ නත්තල් ගස සමග හෙළුවෙන් ෂොපින් බුකී ඇඩ්මින්ස් Vibheeshana Adaviya ලෝකේ උසම නත්තල් ගහ හිටවන්න ගිහිං කට්ටියක් හොට බිම ඇනගෙන දැන් දණ්ඩෙන් පහර කෑ සර්පයින් වගේ ඉවක් බවක් නැතිව කාදිනල් මැල්කම් රංජිත් බිෂොප් තුමාට පහර දෙන්න පටන් අරගෙන ය.ඒ ගහේ නිර්මාණකරුවා යයි කියන මනුස්සයා එයාගේ හීනයක් හැබෑ වුනේ නැතිය කියා ටීවී එකේ වැලපෙනවා ය.ඔය මනුස්සයාගේ හීනේ හැබෑ වුනා නම් ඒ හීනේත් අර දන්ත පෙරහැර, ධාතු මංගල්ල වගේ රටේ බල්ලෙක්ටවත් වැඩක් ...
සමාවෙන්න හංසි(3)... Vibheeshana Adaviya දිගටම ලියාගෙන ගිහින් ඉවර කරන්න හැදුවත් , කොටස් දෙකක් ඉවර වුනු තැන හදිසියේ නවත්තන්න සිද්ධ වුනු "සමාවෙන්න හංසි" කතා මාලාව නැවතුනු තැනින් අද සිට පටන් ගන්නේය.කතා ලිවීමේ මහා ලොකු හැකියාවක් නැති මේ විභීෂණ ඔන්න ඔහේ උන්නත් දාහයි මළත් දාහයි කියලා, කියෝන එකෙක් කියවයි නේ කියලා හිතලා ඒ තරම් ඕන කමක් නැතුව ලියන්න පටන් ගත්තු මේ කතාව හිතුවාට වඩා ටිකක් විතර ...
දැනුනා Iraj Vibheeshana Adaviya ඉරාජ් ආපහු හිට් වෙලාය.වෙන එවුන් සංසාරෙට එක සැරයක් වගේ හිට් වෙනකොට එක නිවුස් එකක් වුනාට ඉරාජ් හිට් වෙන එක අපිට අමුත්තක් නොවෙන්නේ ඉරාජ් කොහොමත් හිට් වෙච්ච කැරැක්ටර් එකක් නිසාය.මූ ආපහු හිට් වුනේ මෙන්න මේ "දැනුනා" කියනවීඩියෝ එක නිසාය. වෙනදා දන වීඩියෝ වලට වඩා මෙතන තියෙන සීන් එක නම් මියුසික් වීඩියෝ එකේ ස්ටෝරි ලයින් එක විදියට අරගෙන තියෙන්නේ අපේ වික්ටර් ...
පෙරගමන්කරු නික්මුනේය. Vibheeshana Adaviya සුදු වෑන් ඇතුලේ ලියාපු මරණ සහතික වලින්,අනේකාකාර තර්ජන, ගර්ජන, බියවැද්දීම් වලින්රටක් නිශ්ශබ්ද කර තිබුණු යුගයක ,සහෝදර රෙජිමේ ඒකාධිපති වියරුවට විරුද්ධව මුලින්ම බය නැතිව හඬ අවදී කල,දේශපාලුව , අවනීතිය නීතිගත වෙලා තිබ්බ යුගයක,යහපාලනය කියන වචනය රටේ දේශපාලන ශබ්ද කෝෂය ට අලුතෙන් ඇතුල් කල,වචන හරඹ වලින් රට හෙම්බත් වෙලා වල්මත් වෙලා තිබ්බ යුගයක,යහපාලනය නිකම්ම වචනයක් නොව රටේම බලාපොරොත්තුවක් බවට පත් කල ...
කාදිනල් සහ නත්තල් ගස සමග හෙළුවෙන් ෂොපින් බුකී ඇඩ්මින්ස් Vibheeshana Adaviya ලෝකේ උසම නත්තල් ගහ හිටවන්න ගිහිං කට්ටියක් හොට බිම ඇනගෙන දැන් දණ්ඩෙන් පහර කෑ සර්පයින් වගේ ඉවක් බවක් නැතිව කාදිනල් මැල්කම් රංජිත් බිෂොප් තුමාට පහර දෙන්න පටන් අරගෙන ය.ඒ ගහේ නිර්මාණකරුවා යයි කියන මනුස්සයා එයාගේ හීනයක් හැබෑ වුනේ නැතිය කියා ටීවී එකේ වැලපෙනවා ය.ඔය මනුස්සයාගේ හීනේ හැබෑ වුනා නම් ඒ හීනේත් අර දන්ත පෙරහැර, ධාතු මංගල්ල වගේ රටේ බල්ලෙක්ටවත් වැඩක් ...
ශ්‍රී ලංකා, යූඇන්පී ,ජේවීපී ,ගූ ගඳ, පඩ ගඳ සහ පුංචි චන්දය Vibheeshana Adaviya ලංකාවේ දේශපාලනේ හැමෝගෙම ඔලු ඇතුලේ මේ වෙනකොට ප්රශ්නය වෙලා තියෙන්නේ මෙදා පාර ගමේ ආණ්ඩුව දෙන්න ඕනා කාටද කියන එකය.කාලයක් තිස්සේ ශ්‍රී ලංකා එකට හෝ යූඇන්පී එකට ඡන්දේ දීපු දෙගොල්ලොම මේ වෙනකොට අවංකවම ඒ ප්‍රශ්නේ ට හරි උත්තරේ තෝරාගන්න බැරුව පඹ ගාලක පැටලිලා ය.බණ්ඩා ගේ ශ්‍රී ලංකා එක කෑලි කෑලි වෙලා ය.මෛත්‍රී ගේ ගැන්සියේත් සෙට් එකක් අතෙන් සහ බුලත් කොලෙන් ය.මහින්ද ...
කැම්පස් ගැන කතා කරන්න කැම්පස් ගිහින් වරෙවු හෙවත් මෝඩ උගතුන්ගේ බංකොලොත් තර්කය Vibheeshana Adaviya කැම්පස් එකට කලිසම් ඇඳන් ආපු අලුත් හෙවත් නවක කෙල්ලෙකුට තව සීනියර් කෙල්ලෝ කීපදෙනෙකුයි කොල්ලෙකුයි දවස ගානක් කුණුහරුප කියලා නවකවදය දීමත් ඒ වසවර්ති සැට් එක පොලොසියට කුදලාගෙන යාමත් දැන් බුකියේ ඉතාමත් සීරියස් ලෙසටත් බ්ලොගේ ඊට ටිකක් විතර අඩුවෙනුත් නැගලා යන ටොපික් එක වී ඇත.මෙතනදී සමහරු අන්තවාදී විදියට නවකවදය අනුමත කරන අතර අර කෙල්ලෝ සැට් එකයි කොල්ලාවයි පොලෝසි ගෙනයාමට දරුණු විදියට විරුද්ධයතව ...