techkathaOfflinder Downloads 1000+ Namalyaya tekkathaOffliner තමා මම මුලින්ම නාමල් යාය හරහා මගෙ යාළුවන්ට ලබාදීපු පලවෙනි Software එක. මම ඒක කලේ techkatha කරන අයියලාට කරන උපහාරයක් විදියට. මම මේ App එක දාන කොට ටෙක්කතා Fanpage එකෙත් හිට්යෙ 500ට අඩු පිරිසක්. දැන් නම් ඒක 4000ට කිට්ටුයි නේ.ඉතින් නොදන්න කෙනෙක් ඉන්නවනම් අයිත් කියන්න තියෙන්නෙ ටෙක්නොලොජි වලට ආසනම් ඒවායෙ ප්‍රශ්න තියේනම් ගොඩවදින්න www.techkatha.com සතියකට වරක් දෙන Audio එක ...
දෑසේ කතාවෙන් හසරැල් ලතාවෙන් (Dase kahtawen hasarel lathawen) Song Namalyaya දෑසේ කතාවෙන් හසරැල් ලතාවෙන්මන බැන්දුවේ මා සෙනෙහේ ලතාමනමාලියක් වී වෙනතක් බැලූ දාපරවී ගියේ නෑ මගෙ චේතනානිමවූ කතාවන් ගොළු වී තියේදෙනෙතේ මැවේ ඔබේ හසරැලි සිතේකඳුළක් වුණා ඔබේසෙනෙහේ මගේ ලොවේදෑසේ කතාවෙන් ...අද හෝ හෙටින් හෝ මතු කවරදාතනිවූවොතින් ලොවේ ඔබෙ කල්පනාපිළිගන්නෙමි සදාමා ඔබේම වේ එදාදෑසේ කතාවෙන් ...Download Song ...
ඔබ වෙනත් භාශා කීපයක් දන්න පුද්ගලයෙක්ද? (හෝ භාශා ප්‍රවීනයෙක්ද? ) Namalyaya කැම්පස් එකේ Project Presentation එකකට භාශාව සම්බඳව යම් තොරතුරු ටිකක් දැනගන්න තියෙනව. අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනව. සිංහල දන්න පුද්ගලයකුට ලෙහෙසියෙන් තේරුම් ගන්න පුලුවන් ලෝකයේ තියෙන භාශා වර්ග මොනවද කියල? ඒ කිව්වෙ ව්‍යාකරන බේදයක් නැතිව වචන දැන ගැනීමෙන් පමනක් පහසුවෙන් සිංහල වාක්‍ය එම භශාවටත්, එම භශාවෙ වාක්‍ය සිංහලයෙනුත් තේරුම් ගන්න පුලුවන් විදියෙ ලෝකයේ තියෙන භාශා වර්ග මොනවද කියල? ඉතින් ඔබ භාශා ...
විරහ වේදනාව පාලනය/සමනය? (How to ease the pain of separation.) Namalyaya විරහ වේදනාව කියන්නෙ තරුණ කාලෙ ගොඩක් දෙනෙක්ට විදින්න වෙන ඉතාම දරුණු වේදනාවක් කියන එක කියනවට වඩා ඉතින් ඒ වේදනාව විදලම තමයි දැන ගන්න වෙන්නෙ ඒකෙ දරුණු කම. මොකද මටත් ආදරේ දැනෙන්න කලින් විරහ වේදනාව විදින අය දැක්කත් හිතුවෙ නෑ ඕක ඔය තරම් අමාරු දෙයක් කියල. කාලයත් එක්ක ඔය ඕන ප්‍රශ්ණයක් විසදලා ගියාට ඒ වේදනාව ගොඩ කාලයක් තියෙනව කියන එකත් අත්දැකීමෙන්ම ...
පෙම් සිහිනේ ඇයි බිදුනේ - Pem Sihine Ay Bidhune Namalyaya පෙම් සිහිනේ ඇයි බිදුනේ..මා හැරගියේ කුමරියෙ ඔබයිවරද මාගේ නොවෙයිතාම මම ආදරෙයි...//මාගෙ පැල්පතේ ඉසුරු නෑ කියාඔබ මගෙන් වෙන් උනාවෛරයක් නෑ හිතේ තාම මම ආදරෙයිසමුගෙන ගියදා යලි සිහි වීලාහැඩුවාදෝ ආයේ... පෙම් සිහිනේ...නිහඬ රාත්‍රියේ සුවද ගෙනාවේ අහිමි වූ ආදරේ තමා මම ආදරෙයි මං අදරෙයිඔහු හා බැදිලා වෙනතක යනවාමා අමතක කරලා...පෙම් සිහිනේ... ...
ආදරයෙ උනුසුම ලඟ (aadharaye unusuma lannga Nonstop lyrics) Namalyaya ආදරයෙ උනුසුම ලඟ දුක දෙනෙන්නෙ නෑදුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑජීවිතයෙ හැමදාමත් සැප රැන්දෙන්නෙ නැසිනහ වෙවි සිනහ වෙවි කල් ගෙවන්න බැතොල් අග මදහස රන්දා..ප්‍රාර්තනා මල් පිබිදේ..ලෝකය උඩු යටිකුරු වී ප්‍රාර්තනාවන් වැලලේ..සැමදා සැප සැමද දුක නොමැති ලෝකයේ..සිනහ නැගේ කදුල නැගේ එයයි ජීවිතේ..කෝටු කැලි සොයලා..පරඩැල් කොල ගෙනැල්ලා..තාලයකට තියාල පොඩි කුරුලු ගෙයක් සදාල…පොඩි කුරුලු ගෙයක් සදාල… ///වසන්ත සමය ලන් වෙලා..කෝකිල නදින් මත් ...
වෙන්වී ගියත් පෙරදා - Wen Wee Giyath Perada Namalyaya වෙන්වී ගියත් පෙරදා වෙනතක් පතා ඔයාමතකයිද කීවා මගෙමයි කියාහිත නොරිදවා වරදක් පිළිගත්ත නම් එදාඅපි ඉන්නෙ තාමත් අපගේ වෙලාතේරුම් ගියා නම් ඇති පණ මගේනෑ වැරැද්දක් වී කියා මගෙ අතේඉන්න සතුටින් මගේ ආයුෂත් ගෙන ළදේඔබට ආදරේ කෙරුව කාළයේ හැම මතක හිත දවනවාඅහිමි වූ ඔයා එන්නෙ නෑ කියා වැටහෙද්දි දුක හිතෙනවාපන්තියේ යාළුවෝ ඉඳහිටත් මුණ ගැහිලා ඔයා කෝ අහනවා මගෙන්ඔබගේ ළඟ රැදී ගෙවුණු ජීවිතේ ...
NDictionary 2014 කොහොම වෙයිද? Namalyaya ඉතාමත් ඉක්මනට 2014ටත් ලංවුනා. ඒ කියන්නෙ නාමල් යායට නම් ගොඩක් Busy. NDictionary 2014 දෙන්නත් එපයි. ඉතින් මේ සැරේ අලුතින් ගොඩක් Function එකතු කලා කියල බොහොම සතුටෙන් ඔයාලට කියන්න පුලුවන්. මෙන්න මේව තමයි ඒව1) Subtitle Translator එක භාවිතා කරන අවස්තාවක් ගැන හිතන්න. ඔයලට යම් අවස්තාවක වචනවල තේරුම් දැන ගන්න ඕන වුනොත් Space Bar එක Press කරනව. ඒ ඩින්ගට KMPlayer එකේ පෙන්නුම් ...
VB 6 වල යුනිකෝඩ් Use කරන්නෙ කොහොමද? Namalyaya Projects ගොඩකට හිරවෙලා ඉන්න අතරෙ යන්තමට බ්ලොග් එක මතක් වුනා.. ඉතින් මේ පාර බ්ලොග් එක හරහා මගෙන් ඉල්ලිම් කර තිබූ දෙයක් පිළිබඳව ලියන්න ඕන කියල හිතුන. ඒ තමා VB 6 වල යුනිකෝඩ් Use කරන්නෙ කොහොමද කියල.ලොකූ Technical දේවල් එකෙ නෑ. මම Use කරල තියෙන Library එකක් තමා Uni-tool Box. http://unitoolbox.soft112.com/download.html Site එකෙන් ඔයාලට පුලුවන් ඒක Download කරගන්න. ඒත් ගැටලුව තමා ...
Dictionary සම්ප්‍රධාය...? Namalyaya ඇත්තටම මම පිළිගන්නව මිනිස්සු තමන් පුරුදු වෙලා ඉන්න දෙයින් මිදිල කොතරම් හොඳ දෙයක් වෙනුවෙන් වුවත් වෙනස් වෙන්න අකැමතියි කියන කතාව. එහෙමත් කෙනෙක් තමා මේ බැමිවලින් මිදිල ඉන්නෙ. උදාහරන විදියට කියන්න පුලුවන් මිනිසුන්ට XP Windows OS එකේ ඉදල Windows 7 OS එකට මාරු වෙන්න කොතරම් කාලයක් ගියාද කියල. තවමත් XP Use කරන කොතරම් පිරිසක් ඉන්නවද!මම The NDictinary කියන සංකල්පය ගෙනාවෙ මේ ...
S-R Flip-Flop ලිපි පෙළක් Sinhalen. Namalyaya The NDictionary 2013 Version එකේ Beta Version එකෙන් පසුව ජනවාරි පලවෙනිද Stable Version එක රිලීස් කරල ටිකක් නිදහස්. තව අවුරුද්දක්ම තියෙනව නේ NDictionary 2014 Version එකේ වැඩකටයුතු සම්පූර්ණ කරන්න. ඊට කලින් තවත් ඔයාලට වැදගත් Software 2ක් රිලීස් කරන්නත් බලාපොරොත්තු වෙනව. නිදහස් කියල කිවුවට කැම්පස් එකේ එක්සෑම් කට උඩටම ඇවිත්. මේ දවස් වල ඉලෙක්ට්‍රොනික් ප්‍රොජෙක්ට් එක හින්ද දවසෙම ඉලෙක්ට්‍රොනික් ලැබ් එකේ. ...
The Engrisi Dictionary 2016 (Free Download English Sinhala Dictionary - ICTA Awarded) Namalyaya ශ්‍රී ලාංකිකයන් ලක්ෂ පහක් පමණ දැනට භාවිතයට ගන්නා දෙදහස් දොළහ වර්ෂයේ ICTA - e-Swhabhimani සහ SLIC - Dasis සම්මන හිමි කරගත් English-Sinhala Language Translation & English Learning සඳහා පහසුකම් රැසක් සපයන Engrisi Dictionary 2016 මෘදුකාංගය ඔබට මෙහිදී Free Downlaod කරගත හැක.අලුත් Version එකේ අලුත් වැඩක් කියල Google Translator එක කෙලින්ම එකතු කරගන්න පුලුවන් උනා. මේ Feature එකටනම් ගොඩක් අය කැමති ...