Free Download the Engrisi Dictionary 2015 (English Sinhala Dictionary) Namalyaya Engrisi Dictionary යනු English Document කියවීමේදී පහසුම ක්‍රම සපයන සහ English ඉගෙන ගන්න උනන්දුවක් ඇති අයට අන්තර්ජාතික වශයෙන් පිළිගෙන ඇති English Learning Method රාශියක් සපයන, නව අත්හදා බැලීම් ඔස්සේ විශ්මිත පහසුකම් එකතු කරමින් ඉදිරියට ගමන් කරන ක්‍රමවත් අධ්‍යාපනික මෘදුකාංගයකි. ඒ බව සනාත කරමින් 2013 වසරේදී ICTA e-Swabhimani සම්මානයෙන් හා SLIC Dasis සම්මානයෙන්ද පිඳුම් ලබා ඇත. ආයුබෝවන් කියල 2015 වසරේ නාමල් ...
English Sinhala Dictionary - Download The NDictionary 2013 Namalyaya Notice: Download the Engrisi Dictionary 2015 ආයුබෝවන් කියල 2013 වසරට සපැමිණි ඔබ සියලු දෙනා නාමල් යායට පිළිගන්නව. අලුත් අවුරුද්දේ ඔයාලට නාමල් යායෙන් The NDictionary 2013 Stable Version එක දෙන්න තමා මේ සූදානම.සුපුරුදු පරිදි 2013 Version එක දෙන්න කලින් ගිය මාසය පුරාවට අලුත් Options ගැන සඳහන් කරමින් ලිපි කීපයක් පල කලා මතක ඇති නේ. අලුත් Options ගැන හොයා බලන්න කලින් ...
Free Download the Engrisi Dictionary 2014 – ICTA and SLIC Awarded as Best English Learning Software Namalyaya Engrisi Dictionary යනු English Document කියවීමේදී පහසුම ක්‍රම සපයන සහ English ඉගෙන ගන්න උනන්දුවක් ඇති අයට English Learning Method රාශියක් සපයන, නව අත්හදා බැලීම් ඔස්සේ විශ්මිත පහසුකම් එකතු කරමින් ඉදිරියට ගමන් කරන ක්‍රමවත් අධ්‍යාපනික මෘදුකාංගයකි. ඒ බව සනාත කරමින් 2013 වසරේදී ICTA e-Swabhimani සම්මානයෙන් හා SLIC Dasis සම්මානයෙන්ද පිඳුම් ලබා ඇත. Notice: Download the Engrisi Dictionary 2015 Features of the ...
කෝටිපතියෙක් වෙන්න ආසද? (Do you want to be a Billionaire or Game Changer?) Namalyaya ඔබ ඉංජිනේරු වරයෙක්ද? ගුරුවරයෙක්ද? වෛද්‍ය වරයෙක්ද? බස් ඩ්‍රයිවර් කෙනෙක්ද? ඔය විදියට තව කොච්චර නම් කිවුවත් අපේ රටේ බහුතරයක් ඔබ සියලු දෙනා කම්කරුවො. මාසෙ අන්තිමට පඩියක් ගන්නව. ඒක ඉවරවෙනකම් වියදම් කරනව, නැත්නම් ගොඩගහන් ඉන්නව. ඒ අපේ රටේ මිනිසුන්ගේ ආකාල්ප. ව්‍යාපාරයකට ආයොජනය කරන්නෙ කීයෙන් කී දෙනාද? එතකොට ඔය ඉහත කිවුව වෛද්‍යවරු, ගුරුවරු පුද්ගලිකව තමන්ගෙ දැනුමින් හම්බකරන ක්‍රම තියෙන්නෙ. එතකොට ඔවුන් ව්‍යාපාරිකයන් නෙවීද? ...
Facebook එකේ ඔබගේ යාළුවන් වන/නොවන දෙදෙනකු අතර සිදුවී ඇති ක්‍රියාකාරකම් Track කරමුද? Namalyaya Facebook අඩවිය මගින් දී තිබෙන පහසු කමක් තමයි ඔබගේත් ඔබගේ යාළුවෙකුත් අතර ඇති වූ පසුගිය ක්‍රියාකාරකම් නැරඹීමේ හැකියාව. ඒකට කියන්නෙ See Friendship කියාය. නමුත් එමගින් පුලුවන් ඔබගේ යාළුවන් නොවන දෙදෙනකු අතර සිදුවූ ක්‍රියාකාරකම් අධ්‍යනය කිරීමට. මෙහිදී ඔවුන් දෙදෙනා අතර සිදුවී ඇති Like දැමීම්, Tag වීම් වගේම Comments කිරීම්ද බැලීමට පුලුවන්. එමගින් ඔවුන් අතර යාළුකම කොතරම් කාලයක් පැවතුනිද සහ එය කොතරම් ...
En Dictionary user Reviews - එන් ඩික්ෂනරි සඳහා ලැබුනු අදහස්. Namalyaya Nandanaමමත් මෙච්චර කල් පාවිච්චි කලේ මධුර (MADURA) එක, දැන් තමා තේරෙන්නේ මෙච්චරකල් කාපු කට්ටේ තරම. ඇත්තටම මේක නම් නියම වැඩක්. හැබැයි තාම මේ ගැන අපේ අයගේ තියෙන දැනුවත් කම අඩු නිසා ගොඩදෙනෙක් පහසුකම් අඩු ඩික්ෂනරි පාවිච්චි කර කර දුක් විඳිනවා. එක නිසා හැමෝම මේක ෂෙයාර් කරලා අනිත් අයවත් දැනුවත් කරනවානම් ලොකු පිනක්. මේක ඩිවලොප් කරපු නාමල් මල්ලිට කියන්න තියෙන්නේ මේක ...
Download UOR Science 2010 Batch Photo - High Quality Namalyaya මේ දෙන්න යන්නෙ මගේ University එකේ යාළුවන්ට වැදගත් දෙයක්. ඒ තමයි අපේ Batch Photo එකේ High Quality Image Copy එක. ඒකෙ නම් Photo එකක් ඇත්තටම මදිනේ. ගැහැණු ළමයින්ටනම් මහ ගෙදරටයි, බැදල යන ගෙදරටයි, නැන්දම්ගෙ ගෙදරටයි තව කොච්චරනම් ඕනද :-) නේද. මේ Image එක Original Size එකට Print කරන්න පුලුවන් කිසිම අවුලක් නැතිව. ඒක ගන්න ගොඩක් මහන්සි උනේ ජන්තු තමයි. ඌටත් ...
දැනුම් දීමයි: Namal -> En -> Engrisi Dictionary Namalyaya කෙටි දැනුම් දීමක් කරන්න තමයි මේ ආවෙ. ඔයාල දන්නව නේ නාමල් යාය මගින් දෙන English Sinhala Learning Dictionary එක ගැන. ඉතින් ඒක හැදුවට ගැලපෙන නමක් දාගන්න බැරිව කාලෙන් කාලෙට නම් වෙනස් කර කර ගියා. නමක් දැම්මොත් ඒකට මොන මොනව හරි ගැටලු ආව. ඉතින් ඔන්න දැන් ඒකෙ නම "Engrisi" ලෙස නම් කලා. එතකොට "Engrisi Dictionary" ලෙස Google Search කිරීමෙන් ඔයාලට පහසුවෙන් ...
The NDictionary was Awarded The e-Swabhimani from ICTA Namalyaya ගොඩ කාලෙකට පස්සෙ අද ගමේ යාළුවන් එක්ක ටිකක් විනෝද වෙන්න අද අවස්තාව ලැබුන. පසුගිය මාසයක් පුරාම කැම්පස් එකේ Exam ලිවුව. ගෙදර ආවට පස්සෙ තවත් සෑහෙන්න වැඩ. ගමේ වැඩනොකරන පරිගනක් පහකට වඩා හදන්න උනා. ඔහ් ෂිට් මේ වැඩ අස්සෙ බ්ලොග් එක අමතක වෙලා ගිහිල්ල නේ. ඉතින් අද උදේ 2ට විතර නැගිටල Hutch Midnight Plan එක Active කරන්න ගියාම රු99ක් කැපුන, මල ...
English භාෂා පර්යේෂන ප්‍රතිඵල ඇසුරෙන්, En Dictionary 2014 මගින් ඔබට ලැබෙන නව පහසුකම. Namalyaya ඔයාල බොහෝවිට දන්නවත් ඇති English භාශාවෙ සාමන්‍යයෙන් බාවිතා වන වචන ගනන 200,000 පමන වන බව. වචන ගනන කෙසේ වුවත් English සම්බන්ඳව පර්යේෂක වරුන් සොයාගෙන තියෙනව පුද්ගලයකුට තම එදිනෙදා අදහස් ප්‍රකාෂ කිරීමට English වචන 1000ක් හොදටම ප්‍රමාණවත් කියල. ඔයාල ඒ සම්බඳව අන්තර්ජාලයේ සොයා බැලුවොත් දැකගන්න පුලුවන් ඒ වචන දහස අතරෙ අප දන්නා වචන ලොකු ප්‍රමාණයක් තියෙනව කියල. ඒ වගේම ඔවුන් ප්‍රකාශ ...
techkathaOffliner Protable 2014 Namalyaya techkathaOffliner Portable 2014 ලෙස Episode 120 දක්වා Update අඩංගු Version එක ඔබට දැන් Download කර ගැනීමට පුලුවනි.techkathaOffliner?කවුරුත් ටෙක් කතා ගැන දන්නවනේ. (දන්නැත්ද:- www.techkatha.com කියන්නෙ අපිට පරිගනක ගැන මතුවන ගැටලුවලට විසදුම් ගන්න පුලුවන් Podcast එකක්. ) ඔයාලට විසඳගන්න බැරි පරිගනක ගැටලුවක් මතුවුනොත් මතක්වෙන එකම තැන ටෙක්කතානේ. ඉතින් ඒ ගැටලුව කලින් කතාකරපු ගැටලුවක් නම් ටෙක්කතා සයිට් එකේ සර්ච් කරල විසඳුම අහන්න පුලුවන්නෙ. ...
Comments Bugs and Ideas to the En Dictionary 2014 Namalyaya En Dictionary 2014 :- Comment here Your Ideas or Bugs of the En Dictionary.
Now En Dictionary work as Add-on of Chrome, Firefox, PDF Readers Namalyaya ආයුබෝවන් කියල 2014 වර්ෂය පිළිගන්න ගමන් නාමල් යායට යන එන ඔබටත් ලැබුවා වූ 2014 වර්ෂය සාර්ථක වර්ෂයක් වේවායි ප්‍රර්ථනා කරමි. 2014 වර්ෂයේ En Dictionary සමග එකතුවන ඔයාලට එයින් ලැබෙන තවත් පහසු කමක් පිළිබඳ විස්තර කියන්න තමා මේ ලෑස්තිය. මාතෘකාවෙන් කියවෙන දෙයහි අදහස තමයි Chrome, Firefox, Adobe PDF Reader සහ එනෙකුත් PDF Reader කීපයක් සඳහා En Dictionary 2014, Add-on එකක් ලෙස ...
NDictionary Developing with Sad Feeling About Our Socity Namalyaya NDictionary යනු English එගෙන ගැනීමට පහසුකම් සලසන මෘදුකාංගයක් නැතිකල මා සිතේ හටගත් අදහසකි. මා එය Develop කලේ මාගේ අවශ්‍යතාවට ගැලපෙන පරිදිය. Subtitle Translator ඉංග්‍රීසි සමග මුසුවෙන්න සාර්ථක Tool එකක් වූ නිසාවෙන් එය සමාජයේ සියළු දෙනා සමග බෙදාගන්නට සැලැස්වීය. නමුත් එය මාගේ Blog එකේ දැම්මා මිසක වඩා ප්‍රසිද්ද කිරීමට පියවර නොගත්තෙමි. ඒසේ වුවද NDictionary Downloads 20,000 කට වඩා සිදුවී ඇති බැවු ...
මේ.. හිත තනියෙන්.. නුඹ එනකන්.. හිටිය තරම්.. Namalyaya මේ..හිත තනියෙන්.. නුඹ එනකන්.. හිටිය තරම්නෑ.. මං දන්නා.. වෙන කවූරුත් ..නුඹව තරම්..ආදරයෙන්.. එදා ඉදන්..කදුළක් ලග නැවතුන ඇහිපිය දුරකට යවමින්..හුස්මත් මට අමතක කරවන මතකය හොයමින්..ආයේ.. හීනේ.. මැද්දෙන්..ජිවිතේ අලුතෙන් ලියන තරම්..වරුවක් ලග මුමුණන ඔය හිතමගේමද හිතමින්තනියක් නැති දවසක් එනකන් තව මග බලමින්ආයේ.. හීනේ.. මැද්දෙන්ආදරේ අමුනා තියෙන තරම්..මේ හිත තනියෙන්....... ...
සුභ උපන්දියක් Valentine Day! Namalyaya Oh, ඔන්න ඉතින් අද Valentine දීනේ ලු. මෙන්න මගෙන් පොඩි Gift එකක්.ඉතින් මොකද ඔයාලට හිතෙන්නෙ. ආදරයක් විඳින අය, ආදරයෙන් විදවන අය, ආදරේ කරල බැඳපු අය, බැඳල ආදරේ කරපු අය, පරන මති මතාන්තර දරන අය, අලුත් මති මතාන්තර දරන අය, ඔයා එක එක අය එක එක විදියට අද දවස දකින කොට මම හිතන්නෙ මොනවද?සුභ උපන්දියක් Valentine Day!. අද Valentine Day කියන්නෙ ...
Devකතා ජන රැල්ලට සහබාගි වෙමු. ( Techකතා Group ) Namalyaya Developer Podcast එක ආරම්භ කිරීම කල් මරමින් සිටින බුද්ධික අයියාට එය හනි හනිකට ආරම්භ කරන ලෙස බල කරමින් හා උනන්දු කරමින් Comments 1000ක Status එකක් බාරදීමේ ජන රැල්ලට එකතු වෙමු. ඒ සදහා පහලින් Comments කරමින් බුද්ධික අයියාට Cheer කරමු.පහල link එක මගින් Techකතා Group එකෙහි ඇති, ඉහත පරිදි වූ Post එකට එකඟ නම් Comments මගින් එකතු වන ලෙස කාරුණිකව ඉල්ලා ...
හීනෙන්වත් නොසීතූ ලෙසින් - Heenenwath Nosithu Lesin - MP3 Download Namalyaya Click Below Download Button to Free Download - හීනෙන්වත් නොසීතූ ලෙසින්, ජීවිතයම අලුතෙන් අරන් (Poorna Sachintha)
මේ සතියෙ විදුසර කියෙව්වෙ නැත්නම් අනිවාර්යයෙන් කියවන්න. Namalyaya 2014 Nov 05 වෙනිදට විදුසරට අවුරුදු 27යි. ලංකාවෙ සතිපතා එන එකම විද්‍යා සඟරාවට එම කාර්ය්ය තවදුරටත් හොදින් කරගෙන යන්න පුලුවන් වෙන්න කියල සුභ පතනව. ඒ සමගම කියන්න ඔනි ඔබ තවමත් 2014 Nov 05 කලාපය කියෙව්වෙ නත්නම් අදම කියවන්න. 27 වර්ෂ පූර්ණය වෙනුවෙන් පලකල "ජාතික ආර්ථික සමෘද්ධිය උදෙසා විද්‍යාව තාක්ෂනය හා නවොත්පාදන" ලිපි පෙළ ලාංකිකයෙක් විදියට කියවිය යුතුම ලිපි ලෙස නිර්දේෂ ...