අපි අසරණ වෙලාවගේ හිතට දැනෙනවා…… Nattamiya සීතලට කන් දෙක බොලොක් වෙලා අත පය හිරිවැටිලා තොල කට වේලිලා ඉල්ලන් කෑවා නේද ? ඉල්ලන් කෑවා නේද? පපුවේ ලබ් එක කියනකොට අදත් පජාතයි! අදත් පජාතයි! ඩබ් එක කෑ ගහනවා.මට තිබුනේ ගේට්ටුවෙන්ම මාරුවෙන්න මොනා කරන්නද සිකුරුටි මහත්තයා චුට්ටක් කැපුවට පස්සේ පිළිගන්න තැන හිටපු සුකිරිබෝලේ තව චුට්ටක් කැපුවා සිංහල ලේ චුට්ට චුට්ට වහනය වෙත්දී මම කොහොම හරි ඔලුව කෙලින් තියාගෙන හිටියා.මලයණ්ඩි… ...
කදු පාර………1 Nattamiya කදු පාර………1 මේ කතාව කදුකරේ සිදුවුනු කතාවක් නෙමෙයි. නව නුවර පාරේ පාට පාට සමර ගාපු ඒ බිල්ඩිමට බස් නැවතුම් දෙකකට කලින් තිබුණු පාරක්.නව නුවර පාරේ දුහුවිලි පීරාගෙන ඉදිරියට ඇදෙන යකඩ කදන් අවුලුවාලන දුහුවිල්ල කාස්ටක සුලන් රොද සමග එක්ව කඩ පිලට හමා එයි.මා දුම් වැටිය තුලින් ඒ කාස්ටක වායුව තවත් ගිනියම් කර පෙනහලු තුලට පුරවා ගන්නෙමි.හදවත පෙනහලු තුලට මැදිව කොතරම් දුක් ...