කොරෝනා කාලයේ, මසකට 25,000/- බැගින් බදු ගත්, වාද්දුව පොලීසිය, තිදරු පෙදරේරුවාගේ පිට කොන්ද කඩා, ගෝඩා බැරල් 10 ක් සන්තකයේ තියා ගත්තා කියා නඩුවකුත් දමයි. Peoples Forum SL කොරෝනා කාලයේ රස්සාව කර ගන්නට බැරි වුනා. ප්‍රදේශයේ කිහිප දෙනෙක් සරුවට කරන ස්වයං රැකියාවට බැස්සා. වඩි 02 (බැරල්) පෙරා ගත්තම, දවස් 04 කින් ශුද්ධ ලාභය රු: 36,000/- යි. මාසයකට, පොලීසියට රු: 25,000/- ක් දුන්නා. ඊට අමතරව නඩුත් දුන්නා. අවුරුද්දක ඉඳදන්, ස්වයං රැකියාවෙන් ඉවත් වුනා. පොලීසියට මාසික බදු ගෙවීමත්, නඩු දීමත් නැවැත්වූ වා. 2023.03.06 දින, මම, ගෙදර එනකොට, ප්‍රදේශයේ මහා ...
අවුරුද්දක් පුරාවට අපයෝජනයට ලක්වූ දරුවා ගැන නීතිය ක්‍රියාත්මක නොකර, පොලීසියේ සූදානම දෙවියන්ට බාරදෙන්න. Peoples Forum SL පානදුර, හේනමුල්ල, ජීලාන් ජාතික පාසලේ පළමු වසරට ඇතු`ලවූ මොහොමඞ් ට, සතුටින් ඉස්කෝලේ යන්නට වුනේ, මාස 02 කි.පළමු වසර පංතියේ ගුරුතුමිය ඔහුට, ශාරීරිකවත්, මානසිකවත් කෙනෙහිලිකම් කරන්නට පටක් ගත්තේය.මොහොමඞ්, වෛද්‍ය ප්‍රතිකාර ලබන දරුවෙකි. ඒ ගැන දෙමාපියන්, විදුහල්පති, අංශ බාර, පංති බාර ගුරුවරියන් දැනුවත් කර තිබින.මොහොමඞ් අග හිගකම් වලින් පෙළෙන පවුලකට අයත්ය.මේ ජාතික පාසලේ කොන් වන්නේ, අග හිගකම් ඇති දරුවන්ය. 2023.03.02 දින, ...
ලීසින් මාෆියාව ඒක්ව හොර ඔප්පු ලියයි.............. Peoples Forum SL අල්ලස් හා දුෂණ චොදනා විමර්ෂණ කොමිෂන් සභාව, ශාන්ත මහතාට දැනුම් දි ඇත්තේ ඔහු විසින් එම කොමිෂමට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් බාරගෙනය. ශාන්ත මහතා ඩිමෝ ලොක්කා ලොරියක් කල් බදු ක්‍රමයට ගන්න, රු: ලක්ෂ 08ක් කල්තොට ෆිනෑන්ස් සමාගමට ගෙවීමට, ලක්ෂ 20ක් වටිනා ගේ හා ඉඩම ලක්ෂ 08කට, එම සමාගමටම උකස් තියන්නට කැමැත්ත දුන්නේය. උකස් ඔප්පුව ලියන්නට සමාගම බාර දුනනේ නීතිඥ හා ...
නිදාගෙන හිටිය පොලීසිය කූද්දයි. මීට පස්සෙ ෆිනෑන්ස් කොම්පැනි වලට වාහන උස්සන්න බෑ. Peoples Forum SL නිදාගෙන හිටිය පොලීසිය කූද්දයි.මීට පස්සෙ ෆිනෑන්ස් කොම්පැනි වලට වාහන උස්සන්න බෑ. මේ දක්වාම, කල්බදු ක්‍රමයට ලීසින්, වාහන හෝ වෙනත් භාණ්ඩ ලබාගෙන, වාරික ගෙවීමට අතපසු වූ විට, මැරයින් යොදවා පැහැර ගෙන යෑම සිදුකරන ලදි. එය නීත්‍යානුකූල කරනු ලැබුවේ, පොලීසියයි. ඒ සඳහා ෆිනෑන්ස් කොම්පැනි වලින්, පොලීසියට වරදාන ලැබින. 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත අනුව, වාරික හිඟ ඇති වාහන, භාණ්ඩ ...
ඇල්ලුවේ රත්තරන් මංකොල්ලයකට! දැම්මේ කුඩු !! Peoples Forum SL ඇල්ලුවේ රත්තරන් මංකොල්ලයකට! දැම්මේ කුඩු !! 7දවසකට රැඳවුම් නියෝග ගත්තේ ''ඇක්ටින්" ලඟට ඉදිරිපත් කරළා. 20 හැවරිදි ඒක් දරු මවක් කියා සිටින්නේ තම සැමියා දින 75ක් රිමාන්ඩ් ඒකේ ඉඳලා ඇවිත් දවස් 3ක් බවයි. පදික වේදිකාවේ එලවලු විකුණලා දවසට රු:- 7000/- හම්බු කරන බවත් පවසන ඇය, මංකොල්ලයට සම්බන්ධ තවත් 2ක් සිටින බවද කියා සිටි. මංකොල්ලයට තැත් කිරිමට නඩු දාන්නේ නැතිව ''කුඩු" ...
පයියාගල පොලීසියේ ට්‍රැෆික් PC ගහලා කකුල කඩලා රු: 4000/-ක් දීලා පනියි. දොස්තරෙක් අල්ලාගෙන X-Ray එකකුත් අරගෙන අධිකරණ ඇමති "පය බරවායට පිටිකර බෙහෙත් බඳින්න" පටන් අරගෙන. Peoples Forum SL මාස 03 ක් ගතවෙලා තවම යන්නේ කිහිලිකරුවල පිහිටෙන්. දේශපාලකයෝ, පූජකයෝ, පොලීසිය විවේචනය කරන්නේ තමන්ගේ එකෙක්ව බේරා ගන්න ඕනෑ වුනාම. යුක්තිය පසිඳලීමේ සමස්ථ පද්ධතිය තුළ, දුෂණ, අක්රමිකතාව, හොර මැරකම් වලින් පොලීසිය අංක 01 ද, 02 ද, 03 ද කියන්න නම් අපි දන්නේ නෑ. ජනතාව තුළ නම් නිගමනයක් තියෙනවා. නමුත් ප්‍රකාශ වෙන්නේ නෑ. සිසිර තනිකඩයෙක්. ජීවත් වෙන්නේ අත්වැඩ දීලා. අකුරු බෑ. ...
වාද්දුව පොලිසියෙන් පහරදී - බරපතල ලෙස රෝගීව රහසිගතව රෝහල් ගතකරයි. පෙන්වන්නේ නැ. පොලිස්පති නියමයන් විහිලුවට අරන්. Peoples Forum SL ඥතිවරයික් පොලිස්පතිට හා මානව හිමිකම් කොමිසමට කර ත්බෙන පැමිණිල්ලට අනුව-2022.01.26 දින, සවස 5.30 පමණ, ඇගේ ඥති පුතුන් දෙන්නාට සහ ඔවුන්ගේ මිත‍්‍රයෙකුු වාද්දුව පොලිසිය අමානුෂික ලෙස පහර දී, අත්අඩංගුවට ගෙන, ර`දවා ගෙන සිටින බව, සවස 6.30 පමණ, නිවසියන් වාද්දුව පොලිසියට ගොස්, විමසූ විට, කිසිවකු අත්අඩංගුවට ගත්තේ නැති බව ප්‍රකාශ කල බව, නමුත් ඔවුන්ට ඔවුන්ට පහර දී, එක් අයෙකුට සිහි නැතිවී, ...
තරුණ රණවිරු වැන්දඹුවට කුණුහරුප කියන ග්රාමසේවකයාට, ප්‍රා/ලේකම්වරියගේ රැුකවරණය. Peoples Forum SL ක`ඵතර දිස්ත්‍රික්කයේ මාදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රණවිරු ගම්මානයේ පදිංචි ඇයගේ සැමියා මිය යන්නේ, අවසාන සටනේදී, ත්රස්තයින්ගේ වෙඩි පහරින් ය. ඒ මුලතිව්, පුදුමාතලන් හි මානුෂීය මෙහෙයුමට සහභාගී වී සිටය දී, 2009 මැයි 18 වන දිනය.35 හැවිරිදි මවක් වූ, ඇයට රජයෙන් ලබාදෙන ලද ඉඩමේ, නිවසක් තනාගෙන, කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ ඉගෙනුම ලබන දියණිය රැක බලාගෙන ජීවත් වෙයි.රණවිරු වැන්දඹුවන්ට බලපෑම් කළ හැකි ...
පුතාව සසුනට ජූජා කළේ ආවතේව කාරයින්ගෙන් ගුටි කන්නට නොවේ. Peoples Forum SL දරු තිදෙනාගෙන්, වැඩිමහල් පුතාගේ කැමැත්තට ඉඩදුන් දෙමාපියන් ඔහුව, සසුනට පූජා කළේ සංසාර ගමන කෙටි කර ගන්නට නොවේ.පානදුරය බොදු නගරයකි. විහාරස්ථාන ගණනාවකි. පිරිවෙන් ද ගණනාවකි. නගරයට ආසන්න පිරිවෙනකට පුතාව බාර දී, අනුරාධපුරයේ පැවති, මහා උළෙලක දී, මහණ කරනු ලැබීය. එදින පැවිදි කරන ලද ළමුන්ගේ ගණන 86 කි බන කියයි.පසව, බාල පුතාවද, එම පිරිවෙනටම ඇතුළත් කළේය. වඩු කාර්මිකයෙකු වූ පියා, එතැන් ...
බොරු නඩු දාපු පොලිස් කාරායත් කුඩු ජාවාරමට හවුල්ලූ !! Peoples Forum SL අයියා මලෝ දෙන්නෙක් ව අත්අඩංගුවට ගෙන, කුඩු නඩු දමා, රිමාන්ඞ් කරවූ පොලිස් කාරයාද, කුඩු ජාවාරමට හවුල් බවත්, ඔහුට ඉහළ පොලිස්කාරයින්ගේ රැුකවරණය ඇති බවත්, තරුණයින්ගේ පියා ප්‍රකාශ කරයි.2018 ජුනි 27 වන දින, කුරුණෑගල පොලීසියේ ¥ෂණ මර්දන එ්කකයේ, උ.පො.ප. සමරසිංහ ඇතු`ඵ නිලධාරීන් පිරිසක්, අවුරුදු 23 හා 25 වයස්වල තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන, වධ දී, කුඩු තිබූ බවට චෝදනා කරමින්, අධිකරනය පාවිච්චි ...
කසිප්පු හිඟයක් නැත. පෙර වැරදි නැති කෙනෙක් ඉදිරිපත් කළා, දඩය හයදාහක් ගෙව්වා. Peoples Forum SL කසිප්පු හිඟයක් නැත. පෙර වැරදි නැති කෙනෙක් ඉදිරිපත් කළා, දඩය හයදාහක් ගෙව්වා. බලපත්‍ර රහිතව මද්‍යසාර නිපදවීම සංවිධානාත්මක හා මහා පරිමාණ ව්‍යාපාරයකි.නිෂ්පාදනය කරනු ලබන මධ්‍යසාර බෙදා හැරීම ද සහ සිල්ලරට විකිණීම ද සංවිධානාත්මක ය.මෙම ව්‍යාපාරය නිසා රජයට සෘජුව සිදුවන පාඩුව කොතෙක්ද යන්න ගණන් බලා තිබේ දැයි නොදනිමු. එය රුපියල් බිලියන ගණනක් වන බව නිල නොවන ආරංචිවලින් ප්‍රකාශ වේ.මේ ව්‍යාපාරය නතර ...
සමරිසි සැකකරුට කොච්චි මිරිස් ප්රරතිකර්මය ලබාදී රිමාන්ඩ් කරවයි! Peoples Forum SL සමරිසි සැකකරුට කොච්චි මිරිස් ප්රරතිකර්මය ලබාදී රිමාන්ඩ් කරවයි! තිස් හැවිරිදි අවිවාහිකයෙක්. කුලී වැඩ කර ජීවත් වන මොහුගේ විනෝදාංශය පරෙවියන් ඇති කිරීමයි. මොහු පසුගිය දා පින්වත පොලිසියට යන්නෙ තමාට විරුද්ධව පරවියන් මිලට ගැනීමට පැමිණි බාල වයස්කාර පිරිමි ළමයකු ඔහුට විරුද්ධව පොලිසියට ගොස් ඇති බව දැනගන්නට ලැබීමෙන් පසුවය තම මව සමඟ පොලීසියට යන විට දුටුවේ අදාල පිරිමි ළමයා සිය පියා හා ...
කුඞ්ඩන්ගේ උවමනාවට, පගාව නොදුන්නාට, ගංජා නඩුවක් දායි, අවුරුදු 20 තරුණයෙකුගේ ජීවිතයම අගාධයට දමයි. Peoples Forum SL කුඞ්ඩන්ගේ උවමනාවට, පගාව නොදුන්නාට, ගංජා නඩුවක් දායි,අවුරුදු 20 තරුණයෙකුගේ ජීවිතයම අගාධයට දමයි.සුද්දෝ මේ රටේ පොලීසිය බිහි කළේ, නීතිය සාමය රකින්න නෙවෙයි. සාමාන්‍යය ජනයා තලා පෙලා පාලනය කිරීමට ය.නිදහස ලැබුනායින් පස්සෙත්, බලයට ආපු හා බලයට එන්න දඟලන සියල්ලෝම කළේ මේ පොලීසිය රකින එක.පොලීසිය, කියන්නේ, යුක්තිය පසිඳලීමේ යාන්ත්රනයේ එක් පුරුකක්. පොලීසිය ¥ෂිත නම්, අනිත් එ්වාද දුෂිත විය යුතුය. නමුත් එ ගැන ...
ප්‍රාණ ඇපකරුවන් ව, තියාගන්නා සියලූම පොලීසිවලට පාඩමක්. අඬු කඩලා දාන්න ඕනි කියපු පොලිස් දෙන්නාට, ලක්ෂය බැගින් ගෙවන්න වෙයි. Peoples Forum SL කොට්ටාව පොලීසියේ, ප්‍රජා පොලිස් එකකයේ, ස්ථානාධිපති සිසිර හා එම පොලීසියේ වැඩ බලන ස්ථානාධිපතිව සිටි, උපාලි යන පොලිස් නිලධාරීන් දෙදෙනාට, එරෙහිව, කොට්ටාවේ ලක්ෂිකා සීලිනී කුලතුංග මිය විසින් පවරන ලද, මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව, 2021.12.06 දින, ප්‍රකාශයට පත් කරන ලදි.ඒම තීන්දුවෙන් මෙම පොලිස් නිලධාරින් දෙන්නාට රුපියල් ලක්ෂය බැගින් - රු. දෙලක්ෂයක්- වන්දි ගෙවන ලෙසට නියම කෙරින.2012 අගෝස්තු මස 12 වන දින, ප.ව. ...
ඡන්ද පොළට පැන - හොර ඡුන්ද දැමූ හිටපු මහ ඇමති, මහින්ද අබේකෝන් ට දුන්න දඬුවම ”නාමික” කරයි. 20 අවුරුද්දක් ගතවීම හා වයසත් සලකා බලයි. Peoples Forum SL 2001 මහ මැතිවරණයේදී, ගලහ වත්තේ, ඡන්ද පොළට 13 කු සමග පැනපු, එවක, මධ්‍යම පළාත් මහ ඇමති මහින්ද අබේකෝන්, ඡන්ද පත්‍රිකා පැහැරගෙන, ඡුන්ද පෙට්ටි පුරවන ලදි.මෙම සිද්ධිය අදාළව ඔහුට විරුද්ධව පවරන ලද නඩුව 2015 දී, විභාගයට ගන්නා ලදි. එ අවුරුදු 14 කට පසුවය.එ වන විට, චූදිතයින් දෙදෙනෙක් මිය ගොස්ය. ඉතිරි 11 දෙනාව, නිදොස් කොට නිදහස් කරන ලදි.හිටපු මහ ඇමති මහින්ද ...
දැරියක් දුෂණය කළ අදාම්බාවට 20 වසරක සිර ද`ඩුවම, ලක්ෂ 5 ක වන්දිය , 20 දහසේ දඩය ස්ථිරයි. Peoples Forum SL පසුගිය දා, විභාගයට ගන්නා ලද, සමන්තුරේ පදිංචි කරුවකු වූ ඞී.ආදම්බාවා නබීර් ගේ අභියාචනය නිෂ්ප්රභා කළ අභියාචනාධිකරණය, 2010 වසරේදී කල්මුණේ මහාධිකරණය ලබා දුන්, තීන්දුව ස්ථිර කරනු ලැබීය.අවු: 16 ට අඩු, පාතිමා නම් වූ දැරියක් දුෂණය කිරීම, ඞී. ආදම්බාවා නබීර් ට එල්ලවූ චෝදනාව විය.මොහු සමන්තුරේ, නැගෙනහිර කලරිචාල් හී පදිංචි කරුවෙකි.මොහු, කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව ආරම්භ වීමෙන් පසුව, අධිකරණය මග හරින ලද ...