මටත් ඕනේ සීත ඇඳුමක් දසුනට අරුතක් සීත සමය නිසා එයට ඔබින ලෙසා සිරුර දමන වසා සූට් බූට් යසා සාප්පුවෙන් අරන් ජැන්ඩි පහට ඇඳන් නෝනා මහත්වරුන් යන්නෙ මාව අරන් පුංචි මගේ ගතේ එවැනි ඇඳුම් නැතේ සීතල දැඩි වෙතේ මා ගත වෙව්ලතේ ...
ස්විට්සර්ලන්තයේදී ලියැවුණු කවි… 10 දසුනට අරුතක් ලොකුම අවුල මෙහෙ අයගේ ‘අපි (නො)දන්න ඉංග්රීසි’ය ඒකට කමක් නැහැ කොහොමද ලොව කාහටත් පොදු බස වේ භාෂාව නොමවීම ගැලවීම සංඥාව
ස්විට්සර්ලන්තයේදී ලියැවුණු කවි… 09 දසුනට අරුතක් ඉරිදට මෙහේ කඩ ඔක්කොම ඉඳලා හිටලා පොඩි කඩයක් එදිනට යනෙන මගතොට හරි මිනිසුන් නැති රටක් විලසිනි වහලානේඇරලානේපාළුයිනේදිස්වන්නේ
ස්විට්සර්ලන්තයේදී ලියැවුණු කවි… 08 දසුනට අරුතක් හය වෙනකොටත් බොහො කඩවල් අට වෙනතුරුත් නොවසන්නේ රෑ මැද අවන්හල් නම් මෙහි එළිවෙන තුරුම බොහෝ සෙනඟින් වහලායකුජදායඇරලායපිරිලාය
ස්විට්සර්ලන්තයේදී ලියැවුණු කවි… 07 දසුනට අරුතක් සුපිරි වෙළඳසැල්වල නැතිවක් බ්රෑන්ඩඩ් බඩුයි පොඩි කඩවල සුපිරි බඩුයි සුපිරි මිළට ඒවා ගන්න එමට මුදල් නැහැනේ විකුණනන්නේ අයවෙන්නේ වැයවෙන්නේ
ස්විට්සර්ලන්තයේදී ලියැවුණු කවි… 06 දසුනට අරුතක් පිළිවෙලකට ඇඳිල්ල සහ පැළඳිල්ල ඇති හැකි නැති බැරි සැමගෙම සැළකිල්ල කටේ තොලේ නොගෑවි කන කැවිල්ල හුරුවන්නට වේය මෙහි නැත ගැලවිල්ල
ස්විට්සර්ලන්තයේදී ලියැවුණු කවි… 05 දසුනට අරුතක් ටැක්සිවලට මෙහි ඇත්තේ බෙන්ස් ගමන බිමන නම් ඒවයෙ සුපිරි අයකිරීම මීටරයට ගමන ගාස්තුවද සුපිරි සැපට දෙවැනි රථ වෙත තිත නැත
ස්විට්සර්ලන්තයේදී ලියැවුණු කවි… 04 දසුනට අරුතක් බස්රථ, විදුලි දුම්රිය එහෙ මෙහෙ ආසන ගණනටයි හිටගෙන ගමන් යන එන මඟේ තැන්තැන්වල මැෂින් කාසි ගිලිති පිවිසුම් පත් මිලට දුවතී නැතීවෙතීදෙතී
Untitled Post දසුනට අරුතක් වෙන දේවලින් පුරවන්නමගේ හිතේ දැන් හිඩැස් නෑඔයා මගේ ළඟ නැතත්මගේ හිතේ දැන් දුකක් නෑඔයා මගේ නිසා...ආයෙ කවදාවත් අපිට අපි දැකගන්නලැබේවිද අපි දන්නෙ නෑඅපට අප හිමිද කියලාවත්කවදාවත් අපි හිතන්නෙත් නෑමේකත් එක විපාකයක්ළංවෙන්න අපිට උරුම නෑඒත් මම කවදාවත්වෙන කෙනෙකුගෙ නම් වෙන්නෙ නෑ. ...