නිර්මාංශයේ අහිතකර ප්‍රතිඵල මැයෙන් ‘ප්‍රභාස්වර’ අඩවිය පලකල ලිපිය පිලිබදවයි නෙතින් දුටු ලොව වැඩ ඉවර වෙලා ගෙදර ඇවිත් බ්ලොග් ඒවා පොඩ්ඩක් කියෙව්වා කාලෙකින් කියවන්න ගියේ නැති නිසා.මෙන්න මගේ ඇහැ ගැටුන දෙයක්. ගිහින් කියවන්න බලන්නhttps://vidathanet.blogspot.com/2017/01/blog-post_45.htmlමම දන්න විදියට මේ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ බ්ලොග් අඩවියක්. කියල තියන විදියට රාජ්‍ය ආයතනයක්. රාජ්‍ය ආයතනයක් ජන මාධ්‍ය හරහා අදහස් ප්‍රකාශ කරත්දි හරිම පරිස්සම් වෙනව. නිලධාරියෙක් එහෙම කරත්දි තමන්ට ඉහල නිලධාරින්ගෙන් අවසර ඉල්ලිය යුතුයි. එහෙම නොකලොත් විනය චෝදනා ...
ජංගම දුරකතනයක් මිලදී ගැනීමට පෙර - 2 නෙතින් දුටු ලොව මේ පෝස්ට් එක ලියන්න කලින් සෑහෙන දවස් අරන් හිතුවා මේ වගේ පෝස්ට් එකක් ලියන එකේ තේරුමක් තියෙනවද කියලා. මේක කලින් පොස්ට් එකේ දෙවැනි කොටස.https://nethindutulowa.blogspot.com/2020/08/blog-post_9.htmlකලින් පෝස්ට් එක ලිව්වේ දිගට මේ මාතෘකාව ගැන කතා කරනවා කියලා හිතලා ඒත් මට තේරුණා මේක තව මාස ගානකින් වලංගු නැතිව යනවා.ඒ නිසා හැමදාටම පොදු නැති දෙයක් ගැන දිගට ලියන එක නවත්තන්න හිතුවා. මම කලින් පෝස්ට් එකේ ...
මගේ සෝලා පැනල් ප්‍රොජෙක්ට් එක සහ අනිත් සත්තු නෙතින් දුටු ලොව හැමදාම මිනිස්සුන්ට බැන බැන ඉන්නේ නැතිව වෙන මොනවා හරි ලියන්න ඕන. මේක මට වෙච්ච දෙයක්. හැබැයි මේකේ විද්‍යාත්මක පැත්ත මට පැහැදිලි කරන්න බෑ. පැහැදිලි කලත් මට ඔප්පු කරන්න බෑ. එක එක මිනිස්සුන්ට එක එක ජාතියේ පිස්සු හැදෙනවනේ. මට පොඩි කාලේ ඉදන් තිබුන සුර්ය කෝෂ solar panel පිස්සුවක්. ඉතින් එක එක එක්ස්පෙරිමන්ට් කර කර තමයි හිටියේ ඒ කාලේ ඉදන්. මට ඕන ...
නිර්මාංශයේ අහිතකර ප්‍රතිඵල මැයෙන් ‘ප්‍රභාස්වර’ අඩවිය පලකල ලිපිය පිලිබදවයි නෙතින් දුටු ලොව වැඩ ඉවර වෙලා ගෙදර ඇවිත් බ්ලොග් ඒවා පොඩ්ඩක් කියෙව්වා කාලෙකින් කියවන්න ගියේ නැති නිසා.මෙන්න මගේ ඇහැ ගැටුන දෙයක්. ගිහින් කියවන්න බලන්නhttps://vidathanet.blogspot.com/2017/01/blog-post_45.htmlමම දන්න විදියට මේ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ බ්ලොග් අඩවියක්. කියල තියන විදියට රාජ්‍ය ආයතනයක්. රාජ්‍ය ආයතනයක් ජන මාධ්‍ය හරහා අදහස් ප්‍රකාශ කරත්දි හරිම පරිස්සම් වෙනව. නිලධාරියෙක් එහෙම කරත්දි තමන්ට ඉහල නිලධාරින්ගෙන් අවසර ඉල්ලිය යුතුයි. එහෙම නොකලොත් විනය චෝදනා ...
උබුන්ටු නම් එපා... නෙතින් දුටු ලොව අනේ මන්ද මගේ පොස්ට් එන්න එන්න මිනිස්සුන්ට තේරෙන්නේ නැතුව යයි කියලත් බය හිතෙනවා. මේ ටිකේම ලිව්වේ තාක්ෂණික දේවල්. ඊලග පොස්ට් එකේ වත් කාට හරි බනින්න ඕන.කොහොම හරි කලින් පොස්ට් එකේ දැම්මේ උබුන්ටු ලිනක්ස් වලට සිංහල දා ගන්න විදිය. අද ලියන්නේ ඇයි මම උබුන්ටු පාවිච්චි නොකරන්නේ කියල. කලින් පොස්ට් එකේ කිව්වා වගේම මට තියෙන ලිනක්ස් අමාරුව නිසා දවස ගානේ මම os ...
කොරෝනා අස්සේ හැදුනු දත් අමාරුව නෙතින් දුටු ලොව දත් රෝග සම්බන්ධව මට ඇති අත්දැකීම් කොච්චරද කියනවා, නම් මගේ කටේ දත් වලට කරපු ප්‍රතිකාර අධ්‍යයනය කරලා දන්ත වෛද්‍ය වරයෙක් වෙන්න පුළුවන් ඕනෑම කෙනෙක්ට. එච්චරටම මගේ කටට එක එක විදියේ දේවල් කරලා තියෙනවා. පොඩි කාලේ මගේ කිරි දත් ටික ගැලවිලා ගියා, යට කොටස ඉතිරි කරලා. ඊට පස්සේ ඉස්පිරිතාලෙක ඇඩ්මිට් කරලා සිහි නැති කරලා විදුරුමහ පළලා තමයි ඒ කොටස් අයින් කලේ. ...
අහක යන වවුල්ලු හෙවත් කොරෝනා නෙතින් දුටු ලොව මේ දවස් වල ලංකාවේ අපිට රන්ජා උනාට පිටරට මිනිස්සු කොරෝනා වයිරස් එකෙන් බිරාන්ත වෙලා ඉන්නේ. ඊයේ වෙනකොට 41 ක් මැරිලා කියල තමයි නිව්ස් වලට නම් කිව්වේ. මත ඉතින් නිකන් ඉන්නේ නැතිව හොයල බැලුව මොකක්ද මේ සහ මොකාටද එන්න යන්නේ කියලා. කතාව අනුව නම් මේක සාස් වයිරස් එක තරම් දරුණු එකක් නෙවෙයි. මැරෙන අය ගොඩක් මැරිලා තියෙන්නේ ප්‍රතිශක්තිය නැති නිසා. බැක්ටීරියා ...
තමන් හිසට තම අතමය සෙවනැල්ල නෙතින් දුටු ලොව ආපහු හැරිලා බැලුවම පොඩි කාලේ ඉදන් මගේ ජිවිතේ ප්‍රධාන පියවරවල් මම අරන් තියෙන්නේ අනික් අයට වඩා ඉකමනට. හැබැයි උසස් පෙලින් ඒක වෙනස් උනා. එතන ඉදන් මම අනිත් අයට පස්සේ තමයි ජිවිතේ ප්‍රධාන කණු පහු කරන්නේ. කෙලින්ම මම ඇඟිල්ල දික් කරන්නේ ඒ කාලේ අපේ රටේ තිබුන කාලකන්නි අධ්‍යාපන ක්‍රමයට. ඒ නිසා මට බැරි උනා මගේ හැකියාවට හරියන පාරේ යන්න. මට පොඩි ...
හොද ආහාර පුරුදු වලින් ඈත් කරන්නේ අපි වටේ ඉන්න මිනිස්සුමයි නෙතින් දුටු ලොව මම මේ දවස් ටිකේම දවල් කෑම සහ උදේ කෑම අවුල් සහගත විදියට ගන්නේ. හේතුව වැඩ කරන තැන ටීම් එක එහෙ මෙහෙ යාම. දැන් ඉන්න තැන කෑම ගන්න ප්ලේස් එකක් නෑ ඉතින් අහුවෙන කඩේකින් මොනවා හරි ජරාවක් කනවා . මට හොදටම ඕනෑකමක් තියෙනවා ගෙදරින් පලතුරු ටිකක් හරි එළවලු ටිකක් හරි අරගෙන ගිහින් දවල්ට කන්න. දවල් රත් වෙලා ඉද්දි සීතල පලතුරු කෑල්ලක් ...
අපි නාකි වෙලාද? නෙතින් දුටු ලොව කොහේදෝ මන්දා පොතක තිබුනා මගතොටදී කවුරු හරි දැක්කම මල්ලි කියනවා නම් තාම තරුණයි, අයියේ කියනවා නම් දැන් ටිකක් තරුණකම පහු වෙලා, අන්කල් කියනවා නම් දැන් මැදිවියේ, සියේ කියනවා නම් දැන් උබ නාකි කියලා. ඇත්තම කතාව තමන්ගේ වයස ගෙවිලා යනවා තමන්ට තේරෙන්නේ නෑ. සමහරු ඉන්නවා තමන් ඉන්න වයස මොකක්ද කියල දැනගෙන වැඩ කරනවා, හැබැයි සමහරු තමන් දැන් වයසයි කියලා දන්නේ නෑ, ...
කොරෝනා ෂොපින් පෝලිමේ සිට ලියමි නෙතින් දුටු ලොව උදේ 6 ට අඳිරි නීතිය අයින් කරන නිසා හරියටම හයට පාරට ආවා බඩු ගන්න සුපර් මාකට් එකට. එතකොට ත් මිනිස්සු පෝලිමේ කිලෝමීටර බාගයක් විතර. හිටගෙන හිටියා පැයක් විතර. කම්මැලි කමයි කකුල් රිදෙන එකයි අමතක වෙන්න බ්ලොග් පෝස්ට් එකක් වත් ලියනවා කියලා හිතුවා. දැකපු විශේෂ දේ තමයි සුපර් මාර්කට් එකේ වැඩ කරපු මගේ යාලුවෙක්ට කළු අප්‍රිකාවේ මිනිහෙක් හෙන සද්දයක් දාපු එක. ...
මම ලිනක්ස් වලට මාරු උනා නෙතින් දුටු ලොව මගේ පන වගේ හිටපු ලැප් එකේ mother board එක පිච්චුන නිසා අලුත් එකක් දාගත්ත. හැබැයි කලින් තිබුනේ core i 5 එකක් උනාට අලුතෙන් දාන්න උනේ core i 3 එකක්. පට්ට අවුල්. windows boot වෙන්නම යනවා විනාඩි 5ක් විතර. ඊට පස්සේ chrome එක open කළා කියන්නේ කිසිම app එකක් ආයිත් ඉතින් මේ කපේට open වෙන්නේ නෑ. අනේ ඉතින් මේ දුක ඉවසගෙන ...
දැන් හැමෝම යූ ටියුබර්ස්ලා ය... නෙතින් දුටු ලොව මම දන්නේ නෑ මේක ලංකාවේ විතරක් තියෙන ප්‍රශ්නයක්ද නැත්නම් වෙන රටවලත් තියෙනවද කියලා. මම දැකපු දෙයක් තමයි මිනිස්සු කවුරු හරි කරන දෙයක් ඒ විධියටම කොපිකරලා අනුකරණය කරලා ගොඩ යන්නම තමයි බලන්නේ. තමන්ගේ කියලා දෙයක් කරන්න බලන්නේ අඩු පිරිසක්. කවුරු හරි කිව්වොත් මම මේක කරලා සල්ලි හොයනවා කියලා ඔන්න ඔක්කෝටම ඕන ඒක කරලා සල්ලි හොයන්න. මේ දවස් වල හොඳටම දකින දෙයක් ...
2020 පොත් ප්‍රදර්ශනයට මාත් ගියා නෙතින් දුටු ලොව හැම අවුරුද්දෙම ගිහිපු පොත් ප්‍රදර්ශනේ මේ සැරේ නොගියොත් හරි නැති නිසා මාත් ගියා ඔන්න. යන්න කලින් කියල තිබුන විදියට ඔන්ලයින් රෙජිස්ටර් වෙලා ඊමේල් එකත් අරන් ගියා. හැබැයි කොතනින් වත් චෙක් කලේ නම් නෑ. බොරුවට පෝලිම් නම් තිබුනා මීටරේ පරතරේ තියාගන්න කියල. හැබැයි පිටිපස්සේ එකා හිටියේ කරේ.අපේ මිනිස්සුන්ට පුදුම අමාරුවක් තියෙනවනේ පෝලිම් පනින්න. සිරිමාවෝ එක ඇතුලට යන්න තිබුන පෝලිමේ මම ...
අපි ඉන්න තැන... නෙතින් දුටු ලොව මම පහුගිය සතියේ ගියා දඹුල්ලේ සහ සීගිරියේ. කලින් ගිහිල්ල තිබුනා පොඩි කාලේ. හැබැයි පොඩි කාලේ යනවට වඩා දෙයක් ඔලුවට ගත්ත මේ කාලේ ගියාම. මොකද පොඩි කාලේ අපි ට්‍රිප් ගියාට අපේ ඔලුවට ඕව යන්නේ නෑ. (මගේ ඔලුවට කියල කියමු.) ඒ කාලේ ගියාම අපි වතුරට බහින්න නැත්නම් සින්දු කියන්න , කඩචෝරු කන්න වගේ දේවල් වලට හිත යොමු කරන නිසා සංස්කෘතිය, පුරාවිද්‍යාව වගේ ...
පුංචි පුරුදු - Mini Habits නෙතින් දුටු ලොව සමහර විට ඔයාලට හිතිලා ඇති අද කරන්න හිතා ගත්ත දේවල් එකක් වත් කරන්න බැරි උනා. අද කිසිම පලදායිව ගත කලේ නෑ කියල හැඟීමක්. (පට්ට කම්මැලියෙක් නෙවෙයි නම්) මිනිස්සු හැමෝටම හිතෙනවා ඇති කියල මම හිතෙනවා තමන් කැමති හොද පුරුදු. හැබැයි ඒවා කරන්න වෙන්නේ නෑ.උදාහරණයක් විදියට..සල්ලි ඉතුරු කරන්න, පොතක් කියවන්න,ව්‍යායාම කරන්න,කෑම පාලනේ කරන්න,බොන එක නවත්තන්න අලුත් භාෂාවක් ඉගෙන ගන්න අලුත් දෙයක් ඉගෙන ...
මුහුදු රළ මගින් විදුලිය නිපදවන්න බැරි හේතු. නෙතින් දුටු ලොව ඕනෑම දෙයක චාලක ශක්තියක් විද්‍යුත් ශක්තියට හරවන්න පුළුවන් කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මුහුදු රළ ඔහේ හැපී හැපී තියෙනවා. ලෝකේ වැඩිම ප්‍රමාණයක් මුහුදෙන් වැහිලා තියෙනවා. මේවා විදුලිය නිපදවන්න යොදාගන්න බැරි ද? පුළුවන් ලංකාවෙත් ඒ ගැන පර්යේෂණ කෙරුණා. එත් ප්‍රශ්න තියෙනවා.. 1. මුහුදු ජලයේ තියෙන ලුණු ගතිය නිසා උපකාරන ඉක්මනට මලකඩ කාලා යනවා. නඩත්තු කරන්න අමාරුයි. වියදම වැඩියි. මිනිස්සුන්ට ...
ආයිත් සීනි දාපුවා කන්නෙම නෑ නෙතින් දුටු ලොව Photo by Sharon McCutcheon on Unsplash ඉස්සර දවසක මෛත්‍රී මාමා මයිලෝ පැකට් එකක් අරන් "මේවා බොන්න හොඳ නෑ සීනි" කියල කිව්වා මතකද? අපි ඇත්තටම කලේ ඒ මනුස්සයට හිනා වෙච්ච එකයි fb පොස්ට් දාපු එකයි. ජනාධිපති කෙනෙක්ට එහෙම හිනාවෙච්ච රටක් නම් මම දන්නේ නෑ. හැබැයි ඒ මනුස්සයා කිව්ව කතා මොනවා උනත් සිනි ගැන කියපු කතාව 100% ක් ම හරි කියලා මේ ලඟදි මම බැලුවම ...
අපේ ගෙදර පුසෝ හෙවත් අනුකම්පාවක් වූ භූමිකම්පාව නෙතින් දුටු ලොව සත්තුන්ට අනුකම්පාව දක්වන්නට ගොස් අනුකම්පාව භූමිකම්පාවක් වෙච්ච සිද්ධියක් මට සිද්ධ උනා. මුල ඉදන්ම කතාව කිව්වොත් අපිට කියා අපේ ගෙදර පුසෝ නැත. ඔක්කොම ඉන්නේ වටේ ගෙවල් වල පුසන් ය. මුලදී එක අල්ලපු ගෙදර හිටපු පූසි කෑම වෙලාවට අපේ ගෙදර එන්න පුරුදු වෙලා හිටියා. සතෙක්ට කන්න දුන්නට මොකද කොච්චර පිනක්ද කියල අපේ ගෙදර අයත් කෑම දුන්න. ටික දවසක් යනකොට මෙන්න එනවා පැටියෙකුත් ...
කොරෝනා ඇඳිරි නීතිය නිසා සිදුවන වාසි ද ඇත නෙතින් දුටු ලොව ඇඳිරි නීතිය හරි ලොක් ඩවුන් හරි මොනවා හරි කරලා මේ සමාජ දුරස් භාවය ඇති කරපු නිසා කොරෝනා බෝ වීම විතරක් නෙවෙයි මම නම් වෙනත් වසිත් දකිනවා. 1. කොරෝනා විතරක් නෙවෙයි රටේ බෝ වෙන අනිත් පොඩි පොඩි රෝග වර්ගත් මේ නිසා පැතිරීමත් නැවතිලා යනවා. විශාල වශයෙන් නැති උනත් සැලකිය යුතු ගානකින් බෝවන රෝග අඩු වෙලා යන්න ඕනා මේ නිසා. හොදම උදාහරනය ...