නිකං ලැබුණු බූරු ඇඳ - ආත්මීය හිඟනකම. Ian\'s Den ඉයන්ගේ අඩවිය සල්පිටියේ ධම්මදස්සී හිමිලංකා ඊ නිව්ස් - 2018.අප්‍රේල්.12, ප.ව.8.20) මේ දිනවල ITN එකේ විකාශය වන ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන සහෝදරයා හි එන දෙබසක් වෙයි. එහි සඳහන් වන්නේ අපේ රටේ ජීවත්වන මිනිසුන්ගෙන් බහුතරයක් හිඟන්නු බවයි.සැබවින්ම මේ හිඟනකම කියන්නේ ආර්ථිකමය වශයෙන් ජීවිතය පවත්වාගෙන යාමට බැරිකම නිසා හෝ තමන්ගේ එදිනෙදා අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමේ දී පවතින අපහසුතා නිසා ඇතිවන හිඟනකම නොවේ. එම ටෙලිනාට්‍ය යෙන් කියන්නේ ...
හැලුප් !! හැලුප් !! Ian\'s Den ඉයන්ගේ අඩවිය Helpපොඩි පහේ හැලුප් එකක් ඉල්ලන්නයි මේ පෝස්ට් එක. හැබැයි ඉතින් ඒක කරන්න පුළුවන් වෙන්නේ අඩුම වශයෙන් පැය දෙක තුනක් වියදම් කරන්න පුළුවන් කෙනෙකුට තමයි. වෙන මලදානයක් හොයනකොට අහම්බෙන් යූටියුබ් එකේ වීඩියෝ එකක් බැළුවා. ඒක කොත්මලේ කුමාර කස්සප කියල ස්වාමීන් වහන්සේ නමක් සිඩ්නි වලදි කරන දේශණයක්. මම මේක කීප වතාවක්ම ඇහුවත් තේරුම්ගන්න අමාරුයි. ඒකට හේතුව එක්කො මගේ උපන් මෝඩ කම එහෙම ...

ජනපති සිරිසේන මොකාටද එන්නේ? Ian\'s Den ඉයන්ගේ අඩවිය ගොඩ දෙනෙකුට ජනපති සිරිසේනගේ මැතිවරණ කථා නිසා අළුත් දේශපාලන උණුසුමක් දැනිල. ඒකත් එක අතකින් හොඳයි. හැමදාම කථා කරන්න දෙයක් දෙනවාමයි දේශපාලන කට්ටිය.වෙන වෙනම පක්ෂ දෙකක් ලෙස තරඟ කරන එක්සත් ජාතික පක්ෂයේ අයටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයටත් එක එකාට බැණ ගන්නේ නැතුව මේ මැතිවරණයට මුහුණ දෙන්න බැහැ. එකට ආණ්ඩු කරනකොට මැතිවරණයකදි ආණ්ඩුවේ වැරදි අනික් පාර්ශවයටත් හොඳ තමන්ගේ පාර්ශවයටත් දාල කථා ...

පිස්සකුගේ දින සටහන් හා පුවත් Ian\'s Den ඉයන්ගේ අඩවිය ජුනි විසිහතරඅදත් ඉර පැයුවේ වෙනදා විදිහටමයි. කිසිම වෙනසක් නෑ. මම ඒක දැන ගත්තේ වෙනදා වගේම මම නිදන ඇදට ඉහළින් තියෙන ජනේලෙන් වැටෙන ඉර එළිය මගේ මාපට ඇඟිල්ලට වැටුණ විදිහෙන්. එහෙම ඉර එළිය වැටෙන්න හරියටම අට වෙන්න ඕන. දැන් තමයි ඒ මහත මිසි බෙහෙත් අරන් එන්නේ. මම කොට්ටෙන් ඔළුව ටිකක් උස්සලා බලන්නේ ඈත තියාම එයා එන විදිහ බලන්න. වම දකුණ වම ...

දරුවන් සමඟ අත්දැකීම් 3 Ian\'s Den ඉයන්ගේ අඩවිය කලින් කොටස්දරුවන් සමඟ අත්දැකීම් 1දරුවන් සමඟ අත්දැකීම් 2Father hugging a childමීට කලින් පල කරපු ඔය ඉහල කොටස් දෙකට නම් හැමෝම වගේ එකඟ වුණා. මේ කොටස නම් විවාදාත්මක එකක් වේවි. ඒක නිසා කියෙව්වම පොඩි එකඟ වෙන්න බැරි කමක් තිබුණොත් ඒ ගැන අන්තර් ජාලයේ කියවීමෙන් හෝ ඒ ගැන වැඩි විස්තර හොයන්න සහ ඒ අනුව මේ දේවල් අනුගමනය කරනවද නැත්ද යන්න තීරණය කරන්න ...
දරුවන් සමඟ අත්දැකීම් 3 Ian\'s Den ඉයන්ගේ අඩවිය කලින් කොටස්දරුවන් සමඟ අත්දැකීම් 1දරුවන් සමඟ අත්දැකීම් 2මීට කලින් පල කරපු ඔය ඉහල කොටස් දෙකට නම් හැමෝම වගේ එකඟ වුණා. මේ කොටස නම් විවාදාත්මක එකක් වේවි. ඒත් මේ කොටසෙන් කියන දේනම් මගේම අත්දැකීම්. ඒක නිසා කියෙව්වම පොඩි එකඟ වෙන්න බැරි කමක් තිබුණොත් ඒ ගැන අන්තර් ජාලයේ කියවීමෙන් හෝ ඒ ගැන වැඩි විස්තර හොයන්න සහ ඒ අනුව මේ දේවල් අනුගමනය කරනවද ...
වාහන පදවන්නන්ට ආදරයෙන් Ian\'s Den ඉයන්ගේ අඩවිය ලඟදී ගාල්ලට යාමට අධිවේග මාර්ගය පාවිච්චි කිරීමට සිදුවුණා. බොහෝ රියැදුරන් එය භාවිතා කරන විදිහ දුටුවාම මට හිතුණේ විශාල අනතුරු ප්‍රමාණයක් එහි සිදු නොවීම අරුමයක් බවයි. මීට කලින් දෙවතාවක් මෙය පෝස්ට් කරත් නැවතත් එය පෝස්ට් කරන්නේ වාහන පදවන ඔබගේ මිතුරන් හා මෙය බෙදා ගන්නා ලෙස ඉල්ලමින්. විදේශ රටවල ජීවත්වන අයට මේ පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් තිබුණත් ලංකාවේ ජීවත් වන සමහර අයට ...

ප්‍රේමදාස ජනාධිපතිවරයා ගැන විහිළු කථා Ian\'s Den ඉයන්ගේ අඩවිය ප්‍රේමදාස ජනාධිපතිවරයාඅද මෙන් ෆේස් බුක් නැතිවුණත් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේ ඔහු ගැන විව්ධ විහිළු කථා (yarns) බොහොමයක් සංසරණය වුණා. මට මතක කිහිපහයක් බෙදාගන්න අවසර. එම කථාවල් හදපු අය නොදන්න නිසා ඒ විස්තර දාන්න විදිහක් නම් නැහැ. Image Buildingඅන්දරේ කියන රජකාලෙ හිටපු රජගෙදර කවටයා දන්නවනේ. ඒවගේ රජගෙදර කවටයෝ එක එක කාලෙ ඉඳල තියෙනවා. ගිය රජය කාලෙ මර්වින් එහෙම සමහර විට මේ රාජකාරි ...

මේවා නියමයි Ian\'s Den ඉයන්ගේ අඩවිය තේරුම නිසා හිත ගැස්සිලා යන සංවේදී කවියකුයි ඒක මඟහරව ගන්න හොඳ උපහාසාත්මක පෝස්ට් එකකුයි තියෙනවා. ගිහින් බලන එක පාඩු නැති බව සහතිකයි.මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.හැකිනම් කමෙන්ට් එකක් දාල යන්න. මාතලන් බ්ලොග්පති තුමා වගේ ...
දරුවන් සමඟ අත්දැකීම් 2 Ian\'s Den ඉයන්ගේ අඩවිය දරුවෙකු සමඟ සිටින දෙමව්පිය යුවලක්දරුවන් සමඟ අත්දැකීම් 12018 අවුරුද්ද සියළු දෙනාටම සර්වාකාරයෙන්ම සාර්ථක සහ සතුට ගෙනදෙන වසරක් වේවා කියලා තමයි මගේ ප්‍රාර්ථනය. අවුරුද්දේ පළමුවෙනි පෝස්ට් එක ලෙස කාට හරි ප්‍රයෝජනයක් වෙන දෙයක් ලියන්න හිතුනම මතක් වුනේ ඔක්තෝබර් මාසෙ ලියල දරුවන් සමඟ අත්දැකීම් වල පලමුවෙනි කොටස. ඒ නිසා ඒකේ දෙවෙනි කොටස තමයි 2018 පළමුවෙනි පොස්ට් එක වෙන්නේ. සාමාන්‍යයෙන් ලංකාවේ සිදුවෙන විදිහට ...
දරුවන් සමඟ අත්දැකීම් 2 Ian\'s Den ඉයන්ගේ අඩවිය දරුවෙකු සමඟ සිටින දෙමව්පිය යුවලක්දරුවන් සමඟ අත්දැකීම් 12018 අවුරුද්ද සියළු දෙනාටම සර්වාකාරයෙන්ම සාර්ථක සහ සතුට ගෙනදෙන වසරක් වේවා කියලා තමයි මගේ ප්‍රාර්ථනය. අවුරුද්දේ පළමුවෙනි පෝස්ට් එක ලෙස කාට හරි ප්‍රයෝජනයක් වෙන දෙයක් ලියන්න හිතුනම මතක් වුනේ ඔක්තෝබර් මාසෙ ලියපු දරුවන් සමඟ අත්දැකීම් වල පලමුවෙනි කොටස. ඒ නිසා ඒකේ දෙවෙනි කොටස තමයි 2018 පළමුවෙනි පොස්ට් එක වෙන්නේ. සාමාන්‍යයෙන් ලංකාවේ සිදුවෙන විදිහට ...
ඇයි පිරිමින්ට මෙහෙම වෙන්නේ? Ian\'s Den ඉයන්ගේ අඩවිය අළුත විවාහවූ ජෝඩුවක්'බඳිනවා' කියන එක බොහෝ ලාංකිකයන්ගේ ජීවිතේ කල යුතු දේවල් වල තිබෙන ප්‍රධානතම අංගයක්. ඒකේ තර්කානුකූල පැත්ත ගැන තමයි මගේ කුකුස. බොහෝ දෙනෙක් කිරි ආහාර වර්ග වලට කැමතියි. අද සුපර් මාකට් එකෙකට ගියොත් විවිධ රසැති කිරි, කිරි වලින් තැනූ චීස්, බටර්, යෝගට් වැනි නිශ්පාදන, යෝගට් ගත්තත් විවිධ රසැති යෝගට් ආදී වශයෙන් කිරි ආහාර වර්ග හැටහුටාමාරක් තියෙනවා. එහෙම තියෙද්දී තමන්ගේම ...

මේ ගෙදරවැඩ ටික කරන්න Ian\'s Den ඉයන්ගේ අඩවිය දවස් තුනක නිවාඩුවක් තියෙන නිසා කරන්න හොඳ වැඩ දෙකක්.මුදල් දීල ගන්න නව කථාවන්ට වඩා කුතුහලය, තරුණ ආදරය ආදිය ඇතුලත් වෙච්ච කථාවක කොටස් 14 ක් ම ලියල තියෙනව බ්ලොග් රචිකාවියක්. ඒකේ පලමුවන කොටස මෙතනින් කියවන්න.තරුණ බ්ලොග්කාරිණියක් ඔක්කොම පිරිමි බ්ලොග් කරුවන්ට උපහාස කරගෙන විවාහය ගැන කථිකාවක් විවෘත කරල තියෙනවා. ඒක මෙතන. ගිහින් දෙකක් කියල එන්න.මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් ...