ISIS යනු කවුද?ඔවුන්ගේ සැබෑ අරමුණ මොකද්ද??අපි ඔවුන්ට බිය විය යුත්තේ ඇයි?? Patta Katha පසුගිය මාස කිහිපය තුල තුල සිදු වූ සිද්ධීන් සමග බොහෝ අයට ISIS යන නම තරමක් හුරු පුරුදු ය. ඔවුන් මැද පෙරදිග හා ඉන් ඔබ්බට ඔවුන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් ප්රචණ්ඩත්වය, ත්‍රස්තවාදය හා ලේ වැගිරීම් කරමින් දිගින් දිගටම ව්‍යාප්ත වෙන ත්‍රස්ත කල්ලියක් වේ.මේ ඔවුන් පිළිබද විස්තරයකි.ඔවුන්ගේ නම:ISIS යන්නෙහි අර්ථය ඉරාකය හා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය ( Islamic State of Iraq and Syria) නම් වේ. ...
ලොකුම දේවල් තියෙන අය ගැන ලෝක වාර්තා.(ලොකුම දේවල්???) Patta Katha 01) ලෝකයේ විශාලතම ශිෂේණය (13.5 අඟල් - 34.2 cm) ක්ඇමරිකානු නළුවෙකු හා ලේඛකයෙක් වන Jonah Falcon,ලෝකයේ විශාලතම ශිෂේණය සහිත පුද්ගලයා ලෙස වාර්තා වන අතර එහි දිග අඟල් 13.5 (34.29 cm) වේ.මොහු ද්වි ලිංගික පුද්ගලයෙකු ද වේ.02) ලෝකයේ විශාලතම සයාේනිය(Vergina) (19 අඟල් - 48,26 cm) ක්ලොව විශාලතම සයාේනියට හිමි ලෝක වාර්තාව ස්කොට්ලන්තයේ Anna Swan (1846-1888) ට හිමිවේ.ඇය තවත් වාර්තා ගණනාවකටම හිමිකම් ...
තම දරුවන් තිදෙනා මිහිදන් කරන දවසේ මව ෆේස්බුක් එකට දැමූ කතාව. Patta Katha ජෙනිෆර් නෙවිල් ලේක්, ඇයගේ ස්වාමිපුරුෂයා, දරුවන් තිදෙනා සහ ඇයගේ මවත් පියාත් සමඟ ඔවුන් සතුටින් විනෝදයෙන් ඔවුන්ගේ පෞද්ගලික ගමනක් යමින් සිටියා. මේ සුහද කතා බහ අතරේ එක්වරම ක්ෂණයකින් සිදුවූ දේ ඔවුන්ට සිතා ගැනීමට වත් නොහැකිවුනා. වාහනයක් විත් ඔවුන්ගේ වාහනයේ වැදුනා. පිටුපසින් ආ තවත් වාහනයක් වේගය පාලානය කර ගත නොහැකිව ඔවුන්ගේ වාහනයේ වැදුණා. අවසානයේදී මේ අනතුරින් ජෙනිෆර්ට තම පියාත් දරුවන් තිදෙනාත් අහිමිවුනා. ...
කෑම වල තිබිලා හමුවුන අප්පිරියම හිතෙන දේවල් 10 Patta Katha කෑම වල තිබිලා හමුවෙන්න තියෙන අසාමාන්‍යම අප්පිරියම හිතෙන දේවල් 10ක් මේ. එපා වෙනවා. 1. කරි සෝස් එකේ තිබිලා හමුවු මීයා. 2. හෝවිස් රාත්තලක තිබිලා හමුවුන අවන් ග්ලවුස් එක. 3. මැක්ඩොනල්ඩ්ස් හැපි මීල් එකේ තිබිලා හමුවුන කුකුල් හිස. 4. සබ්වේ බන් එකක තිබ්බ අඟල් 7ක පිහිය. 5. ඩයට් පෙප්සි කෑන් එකේ තිබිලා හමුවුන ගෙම්බා. 6. කස්ටඩ් වල තිබිලා හමුවුන මිනිස් ඇඟිල්ල. ...
රත්තරං පිළිබද ඔබ නොදත් කරුණු. Patta Katha ලොව ඇති විශාලතම රත්තරං බාර් එක කිලෝ ග්‍රෑම් 250ක් බරවේ.රත්තරං ආහාරයට ගත හැකිය. ලොව සෑම මහද්වීපයකින්ම රත්තරන් සොයාගෙන ඇත. අපේ ශරීරයේ මිලිග්‍රෑම් 0.2 පමණ රත්තරං ඇත.භූමිකම්පා ජලය රත්තරන් කිරීමට සමත්ය.( පිළිගන්න අමාරුයි වගේ නේද? ඕස්ට්‍රේලියාවේ පරීක්ශකයො වගයක් හොයාගෙන තියෙන්නේ.) කපුරු ගස් වල අංශු මාත්‍රීය වශයෙන් රත්තරන් තියෙනවලු. රත්තරන් ලෝපස් ටොන් 17කින් වෙන් කරගන්න රත්තරන් ප්‍රමාණයට වඩා පරිගනක ටොන් එකකින් රත්තරන් ...
බඩ ඉදිරියට අවිල්ලද?දින 5න් බඩ අඩුකරගන්න විශ්මිත පානයක්(100% ස්වභාවිකයි) Patta Katha අද කියන්න යන්නෙ මහත් වීමේ ප්‍රතිපලයක් සහ ව්‍යයාම නැති නිසා ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තියෙන බඩ ඉදිරියට එන එකට සහ බඩෙ තියෙන අධික මේද ගතිය විශ්මිත විදියට දින 5න් දියකරලා හරින ස්වභාවික සහ ගෙදරදීම හදාගන්න පුලුවන් පානයක් ගැන. කරලම බලන්නකො(ස්වභාවික පානයක් නිසා කිසිම අහිතකර බලපෑමක් නැත)හදන විදිය මේ Link එකෙන් බලාගන්නකෝ. ...
මකුළුවන් ගැන ඔබ නොදත් කරුණු 13ක්. Patta Katha මකුළුවන්ට ජලය මත අවිදීමට හැකි අතර ජලය යට හුස්ම ගැනීමටද හැකිය. මකුලුවන් ඔවුන්ගේම මකුළු දැල් ප්‍රතිචක්‍රීකරණය සඳහා ආහාරයට ගනී. බටහිර ඉරානයේ ව්‍යාජ මකුළුවෙක් වලිගය ලෙස ඇති පොළගෙක් සිටී. 95% 95% 95% 95% 95% 95% 95% 95% 95% 95% 95% 95% 95% 95% 95% 95% ඔබ නිවසේ සිටින මකුළුවන් 95%ක්ම කිසිදා නිවසින් පිටතට ගොස් නොමැත.මකුළුවන්ගේ සේද එම බරම ඇති ලෝහ වලට ...
මිනිසුන්ගෙන් පසු පෘථිවියේ ජිවත් වන බුද්ධිමත්ම සතුන් 10. Patta Katha 10) බූවල්ලා - Octopusපුදුමයි.... කවුද හිතුවේ මෙයාට මොලයක් තියනව කියල.එත් අවුරුදු ගානක පරීක්ෂණ වලින් පස්සේ (බුවල්ලන් ගැන පරීක්ෂණ කරන අය) සොයාගෙන තියනවා මෙයාලගේ බුද්ධි මට්ටම ගොඩක් ඉහලයි කියල.කොච්චර ඉහළද කිව්වොත්,බුවල්ලන්ට සරල ගැටළු,සරල ප්‍රහේළිකා වගේ දේවල් විසදන්න පුළුවන්.ඒ විතරක් නෙමෙයි මෙයාලට කෙටි කාලීන මතකයකුත්(short-term memory) තියනව කියල දැනට සොයාගෙන තියෙනවා.ඔවුන් කියන විදියට සත්වයෙක්ගේ බුද්ධි මට්ටම බලන එක සාධකයක් තමයි නියුරෝන ප්‍රමාණය,මිනිසෙක්ගේ ...
Titanic නැවේ කලාතුරකින් දකින්න ලැබෙන දුර්ලභ Photos 10ක් Patta Katha 01) දිවිගලවාගත් මුල්ම පිරිස පැමිණි බෝට්ටුව.02) දිවිගලවාගත් මිනිසුන් සමග Titanic නැවේ ජීවිතාරක්ෂක බෝට්ටුවක්.03) දිවිගලවාගත් අය ගැන ආරංචියක් ලැබෙන තෙක් Plymouth වරාය අසල සිටින මිනිසුන්.04) දිවි ගලවාගත් මිනිසුන් Plymouth වරායට පැමිණි අවස්ථාව.05) Titanic ගිලුන දිනයට පසු දිනයේ Daily Press පුවත්පතේ පළවුණ එම පුවත ඇතුලත් මුල් පිටුව.06) Titanic ගිලීයාම පිලිබදව කල මුල් විමර්ශනය සහ එම මණ්ඩලය.07) Titanic නැවේ මගීන්ගේ ඥතින් ඔවුන් එනතෙක් ...
පිළිකාවට එරෙහිව ප්‍රේමය සහ මිතුදම. Patta Katha ඇලී ඇලන්ට මොලේ පිළිකාවක් කියලා හොයාගත්තේ එයාට අවුරුදු 14දී. ඒ එක පරීක්ෂණයෙදි එයාගේ කොණ්ඩය ගාන්න සිද්දවුනා. කොයි වෙලාවකවත් සැළෙන හදවතක් නෙමෙයි ඇලීට තිබ්බේ. එයා අනිත්‍ය තාවය වටහගෙන වගේ හැමදේටම අනුගතවුනා. හිතේ තිබුන වේදනාවන් යටපත් වෙන්න එයා හිනාවුනා. ගොඩක් හිනාවුනා. ටික දවසකින් ඇලීට ගෙදර යන්න පුළුවන් වුනා. ගෙදර ගියාම එයා දැක්ක දෙයින් එයා පුදුම උනා. ඇලීගේ පෙම්වතාත් කොණ්ඩය බූගාලා. මාර්තු ...
මනුස්සයෙක්ගේ මූනක් ස්කෑන් කරොත් කොහොමට ඇත්ද? එක්කෙනෙක් නෙමෙයි 10 දෙනෙක්ම කරලා. Patta Katha පිස්සුද නැත්ද කියන්නනන් දන්නෙ නෑ. හැබැයි අමුතු කලාවක් තියෙනවා.
කොකේන් ගැන ඔබ නොදත් කරුණු ක්. Patta Katha දිනකට ඇමරිකානුවන් 2500ක් පළමු වරට කොකේන් භාවිත කරයි.ස්කොට්ලන්තායේ සෑම 40 දෙනෙකුගෙන් 1 අයෙක්ම කොකේන් භාවිත කරයි. එය ලොව වැඩිම ප්‍රතිශතයයි. ගර්භණී සමයේදී කොකේන් භාවිත කිරීමෙන් කුසේ සිටින බිළිදාද කොකේන් වලට ඇබ්බෙහි වේ.කොලොම්බියානුවන්ගේ කොකේන් වලින් ඇමරිකානුවෝ මැරෙනවට වඩා ඇමරිකානුවන්ගේ දුම්කොල වලින් කොලොම්බියානුවො මැරෙනවලු. විෂාදයට සහ සුරාදූර්තයට(Alcoholism) පිළියම් ලෙස ලොව විසූ ශ්‍රේෂ්ඨතම මනෝ වෛද්‍යවරයෙකු වන සිග්මන් ෆ්‍රොයිඩ් කොකේන් නිර්දේශ කර ඇත. යුරෝපයේ ...
දැනට වාර්ත වෙලා තියෙන ලෝකෙ දිගම කෝච්චිය (යනව යනව ඉවරයක් නෑ) Patta Katha ඕස්ට්‍රේලියානු යකඩ ලෝපස් දුම්රිය, මෙතෙක් ලෝකයේ දිගම දුම්රිය සඳහා ගිනස් ලෝක වාර්තා අතරට නිල වශයෙන් ඇතුලත් වේ. දිග 7,353 Km ක් (4.568 සැතපුම්) උන මේ දුම්රිය, ජූනි 21, 2001 දින බර ටොන් 100,000 ක් බර ඇතිව බටහිර ඕස්ට්‍රේලියාවෙදී මෙම වර්තාව තබන ලදී.(බලන්නකො මේකෙ දිග) ...
John Cenaගෙන්,Wrestling පිටියේදී පුදුම හිතෙන වැඩක්?? Patta Katha කවුරුත් හදුනන Wrestling ක්‍රීඩක John Cena මේ ලගකදී බලන් හිටපු අය පුදුම කරවමින් පිටියේදීම අපූරු වැඩක් කරා.ඔහු wrestling පිටියේදී ඉතා විශේෂ පුංචි දරිවියක්ව කාටත් හදුන්වා දුන්නා.ඒ තමයි Kiara Grindrod,කියල 7 හැවිරිදි පිළිකා රෝගයෙන් පෙලුන පුංචි දැරිවියක්. John Cena ප්‍රසිද්ධියේම ඇයගේ පිළිකාවට එරෙහිව සටන් කර යථාතත්වයට ආපු එකට,හැමෝම අඩවමින් සහ පුදුම කරමින් ඇයව සියල්ලන්ටම හදුන්වා දී සුභපැතුවා..“On behalf of Sting, myself ...
ලෝකයේ සතුටින්ම සිටින අයගෙන් කෙනෙක් (බලන්නකෝ අපේ කෙනෙක්...) Patta Katha ටික කාලෙකට කලින් අන්තර්ජාලය ඔස්සේ කරපු සමීක්ෂණයක් මගින් ලෝව සතුටින්ම සිටින පුද්ගලයා ලෙස ලංකාවේ මග්ගොන ප්‍රදේශයේ ජිවත්වන වැලිපැන්න විතානගේ සුගතපාල මහතා තේරී පත්උනා.ඔහු දැනට මග්ගොන නිවු මොනිස් පුද්ගලික සමාගමේ ආරක්ෂක නිලදාරියෙක් විදියට සේවය කරනවා.බලන්නකෝ ඔගොල්ලොන්ටම තේරේවි ඇයි මෙයාට එහෙම කියන්නේ කියල.මේ ඔවුන් සමීක්ෂණය සදහා ඉදිරිපත් කරපු මනාප තුන් ලක්ෂයකට වඩා ලැබුණු විඩියෝවයි.....මේ 2015 මාර්තු 20 වෙනිදා (World Happiness Day),ඔහු සමග ...
වැසිකිලි ගැන ඔබ නොදත් කරුණු 10ක්. Patta Katha සාමාන්‍ය මිනිසෙකු ඔහුගේ ජීවිත කාළයෙන් මාස 3ක්ම වැසිකිළියේ ගත කරයි. කම්පියුටර් එකක කීබෝඩ් එකේ වැසිකිළි වලකට වඩා 200 ගුණයක් විශබීජ ඇත. වැසිකිලියක් නොමැතිකම නිසා මිනිසුන් බිලියන 1ක්ම තවමත් එලිමහනේ ශරීරකෘත්‍ය සිදු කරයි. තායිවානයේ වැසිකිළි තේමාවකට සෑදූ අවන්හලක් ඇත, එහි කෑම පිළිගන්වන්නේ කුඩා කොමඩ් වලටය. ලොව මිනිසුන්ට වැසිකිලි වලට වඩා ජංගම දුරකතන ඇත. සාමාන්‍ය කාර්යාල මේසයේ වැසිකිළිය මෙන් 200ගුණයක් බැක්ටීරියා ඇත. ...