ලෝ සුපතල චරිත කුඩා කල සහ වයසට ගිය විට. Patta Katha Michael Jackson Paul McCartneySteve JobsAlso on Bored PandaMick JaggerAl PacinoRobert De NiroBill Gates
ඔබේ සහකාරිය/සහකරුවා සතුටු කරවීමට ක්‍රම 5ක් Patta Katha ඔබේ පෙම්වතා වෙන්න පුලුවන්,පෙම්වතිය වෙන්න පුලුවන්.සැමියා,බිරිද වෙන්න පුලුවන්.ඔබ ඒ කවුරු උනත් ඔබ හැමවෙලාවෙම උත්සහ කරන්නෙ තමන් ආදරේ කරන කෙනාව සතුටින් තියන්න.ඒ දිහා බලාගෙන තමනුත් සතුටු වෙන්න.ඔබ හමවෙලාවෙම ප්‍රර්ථනා කරන්නෙ ඔවුන්ගෙ සතුට,ඔවුන්ගෙ සිනහව,ඔබෙ පවුලේ සතුට.මේ ඩිගහරුම එ වෙනුවෙන් ඔබට ගොඩක්ම ලේසියෙන්ම කරන්න පුලුවන් දෙවල් 5ක් ගැන.තමන්ගෙ සතුටට වඩ ඔහුගෙ/ඇයගෙ සතුටට ආදරේ කරන අය උත්සහ කරල බලන්න.1) කතා කරන්න.ඔබ ගොඩක් ප්‍රශ්න තියෙන ...
හිසකෙස් වර්ධනයට ගෙදරදීම හදාගන්න පුලුවන් ප්‍රතිකාර(100% ස්වභාවිකයි) Patta Katha කෙස් කලඔ කාන්තාවන්ගේ සුන්දරත්වය ඉස්මතු කරන ප්‍රධාන දෙයක්, ඒ වගේම එය හොදින් පවත්වාගෙන යාම කොච්චර අමාරුද කියලත් දන්නවනෙ. හිසකෙස් වර්ධනය අඩු වීම, කෙස් වැටීම මේවගෙන් ප්‍රධානයි.අපි අද කියල දෙන්නෙ මේ ප්‍රශ්න වලට ගෙදරදීම කරගන්න පුලුවන් විශ්මිත විසදුමක් ගැන.හදන විදිය මේ Link එකෙන් බලාගන්නකො. ...
ෆොටෝස් ක්‍රොප් කරලා අපිව අන්දන හැටි. ඔයත් ඇන්දෙනව අනිවාර්යෙන්ම. Patta Katha අපේ අය ෆේස්බුක් දාන්නෙත් මෙහෙමයි.
රෝල(ර්) කෝස්ටර් වලදි ගත්ත පට්ට ෆොටෝස්. Patta Katha රෝල(ර්) කෝස්ටර් එකක ගමනක් කියන්නේ අධික උසත් වේගයත් මුසු කල අති ත්‍රාසජනක ගමනක් නේ. මේ වගේ ගමනකදි මිනිස්සුන්ගේ ඉරියවු මොනවගේ ඇත්ද? මේ තියෙන්නෙ ඒ රෝල(ර්) කෝස්ටර්ස් වලදි ගත්ත අති දුර්ලභ ෆොටෝස් ටිකක්. ...
පට්ට ටේලර්. දැක්කම පුදුම හිතෙනව. Patta Katha ට්‍රැක්ටර් ටේලර් ඇරෙන්න වෙන ටේලර් ලංකාවේ නෑ නේ. මේ ටික දැක්කම නං පිස්සු වගේ.
සරළ පියවර 7කින් ඔබේ කාමරය පිළිවෙලක් කරන්නේ කොහොමද? Patta Katha පිළිවෙලට තියෙන කාමරයක් කියන්නේ හිතට විශාළ සැනසිල්ලක් වගේම කාළය ඉතිරි කරගන්නත් හොද උපක්‍රමයක්. මේ ක්‍රම හත තිතට කරල බලන්නකො කොච්චර සාර්ථකද කියලා.
ශක්තිමත් සිත් ඇති මිනිසුන් නොකරන දේවල් 13ක්... Patta Katha අප සියලු දෙනා ශ්‍රේෂ්ඨ යැයි සම්මත මිනිසුන් කොටසක් ඔවුන්ගේ වියෝවෙන් වසර සිය ගණනකට පසුව වුව ඉමහත් භක්තියෙන්. හද පිරි ගෞරවයෙන් සිහිපත් කරනු ලබයි.ඔවුන් මෙතරම් ශ්‍රේෂ්ඨ වූයේ කෙසේද? පහතින් දැක්වෙන්නේ එවන් ශ්‍රේෂ්ඨ යැයි සම්මත මිනිසුන් තුල පැවති පොදු ගුණාංග කිහිපයකි... 01) ඔවුන් ඔවුන්ටම අනුකම්පා කරගනිමින් කාලය නාස්ති නොකරයි. සිදුවූයේ කුමක් උවත්, අන් අය ඔව්න්ට සැලකුවේ කෙසේ උවත් ඔව්න් ඒ පිලිබඳවම සිතමින් ...
ඔයා කැමති පාටට අනුව ඔයාගේ ලග්නේ කියන්නද? Patta Katha ඔයා කැමති පාටට අදාලව කියවෙන ඔයාගේ ලග්නය මොකක්ද කියලා බලාගන්න පට්ටකතා එකේ අපේ අළුත්ම වැඩේ.
නැවක් ගිලෙන හැටි ඇත්තටම දැකල තියෙනවද?(සත්‍ය සිදුවීමක්) Patta Katha මේ තියෙන්නෙ 1991 අගොස්තු 4වෙනිදා දී මගීන් 571ක් සමඟ මුහුදු බත් උන MTS Oceanos/ Cruise කියන ග්‍රීක නැව,බයවෙන්න දෙයක් නැ මගීන් 571ක් හිටියට ආරක්ෂක සේවා වල පිහිටෙන් ඒ හැමෝගෙම ජීවිත බේරුනා.බලන්නකො මේක මෙහෙම නම් මගීන් 1496ක් එක්ක ගිලුන Titanic නැව කොහොම ගිලෙන්න ඇත්ද? ...
අවුරුදු 3න් කෙල්ලෙක් කොල්ලෙක් වුනේ මෙහෙමයි. Patta Katha ජෙමී රේන්ස් ඉපදුනේ කෙල්ලෙක් විදියට. හැබැයි කවදාවත් එයාට එයා කෙල්ලෙක් කියලා නන් දැනුනේ නෑ. එයාට ජීවිතේ ඒ තරන් ලස්සනක් පෙනුනෙත් නෑ. හැබැයි එයා මීට අවුරුදු 3කට කලින්, ඒ කියන්නේ එයාට අවුරුදු 13දී එයා තීරණය කරා තමන්ට නොදැනෙන ජීවිතයක් කෙල්ලෙක් විදියට ගත කරනවට වඩා කොල්ලෙක් විදියට තමන්ට ජීවිතය දැනෙන්න ජීවත් වෙන එක වැදගත් කියලා. ඒක නිසා එයා තීරණය කළා කොල්ලෙක් වෙන්න. ...
ලොව අසාමාන්‍යම ලෙඩවල් 10. Patta Katha 1. Elephantiasis(Lymphatic filariasis)ශරීරයේ කොටස් අසාමාන්‍ය ලෙස විශාල වීමට ගනී.මදුරුවන්ගෙන් ව්‍යාප්ත වන රෝග කාරක පණුවන්ගෙන් ව්‍යාප්ත වේ. ලොව පුරා ම්නිසුන් මිලියන 120ක් මෙම රෝගයෙන් පීඩා විඳින අතර ඉන් මිලියන 40ක්ම ඉතා අසාධ්‍ය තත්වයේ සිටී. 2. Progeria: ජාන හා බැඳුනු ඉතා කුඩා වැරැද්දක් නිසා මෙය සිදුවන අතර මෙලෙස උපදින දරුවන් බොහෝ විට වයස 13ක් පමණ කාලයක් ජීවත් වේ. කුඩා කාලයේදීම හදවත් රෝග ...
හති වැටෙන්න හිනාවෙන්න 03(බලන්නකෝ මෙයාලගේ වැඩ) Patta Katha බලන්නකෝ මේ පොඩි ළමයිගේ වැඩ. එකපාරක් බැලුවොත් තවත් බලන්න හිතෙයි.හිනාවෙලා පන යනවා.. Download කරන්න ඕනනම් (Downloaders නැති අය) මේ Link එකෙන් Download කරගන්න.
මේ වීඩියෝ බලලා ඇඩුවේ නැති වුනොත් පුදුමයි.. Patta Katha තායි ඉන්ෂුරන්ස් කොම්පැනියකින් හදපු ads ටිකක්.බලල තියෙනවනම් අපහු බලන්න, බලන්න තරම් වටිනවා වටිනවා... ඉස්සරහට තවත් ඒවා දාන්නම් .......(To Be Continued......)
බට් ලෑම්ප්ස්- ස්ත්‍රී පසු පස පෙදෙස අනුකරණය කරමින් සෑදූ ලාම්පු. Patta Katha ස්ත්‍රී පසු පස පෙදෙස අනුකරණය කරමින් සෑදූ මෙම ලාම්පුව ඔන් කිරීම සඳහා එයට පහරක් ගැසිය යුතුය. එවන් දෙයකට කැමති ඕනෑම අයෙකුට මෙය මිළදීගත හැක. (ලංකාවට නං හරියන්නේ නෑ පුතේ. ඊබේ එකෙන් ඕකක් ගෙදරට ආවොත් ඉතින් වසල හමාරයි.) ...
දැනට ලෝකයේ තියෙන අමුතුම, අහලවත් නැති විදියේ jobs..... Patta Katha බලන්නකෝ සමහර ඒවානම් epaaaaaaaaa වෙනවා...
පාරෙදි දැක්ක බල්ලෙක්ට ආදරය දයාව කරුණාව කරපු වෙනස.(ෆොටෝ) Patta Katha මේ ඉන්දියාවේ. මෙයාලා ගමනක් යද්දි තමයි මේ බල්ල්ව දැක්කේ. ඊටපස්සෙ ලොකු කට්ටක් කාලා තමයි අමාරුවෙන් මේ බල්ලව අල්ලගෙන තියෙන්නේ. මරන්න එහෙම නෙමෙයි. විදවන ජීවිතේ එයාලට පුළුවන් විදියට සුවපත් කරලා දෙන්න. පේනවනේ මෙයාලා දිහා බලන්නවත් බල්ල බයයි. අනිත් මිනිස්සු සලකපු හැටි මතක් වෙලා මෙයාලත් ඒ වගේ කියලා හිතිලද දන්නෙත් නෑ.කොහොමහරි පොඩ්ඩ පොඩ්ඩ මේ බල්ලට තේරුනා මෙයාලගෙන් කරදරයක් නෑ කියලා. ඊටපස්සෙ මෙයාලා ...
රෑට රෑට මේ කොල්ල මිනිස්සුන්ගේ කාර් වලට කරන දේ දැක්කම විකාරයි. Patta Katha ඇත්තටම මේකා කාර් පිස්සෙක් මට නං පේන්නේ. කොහොම උනත් පොඩි ටැලන්ට් එකකුත් තියෙන හැඩැයි.
ඔයාගේ බල්ලත් මේ දේවල් කරනවද? Patta Katha බල්ලෙක් ඇති කරන එකේ සතුට, වටිනාකම දන්නේ බල්ලෙක් ළග ඉන්න, හිටපු කෙනෙක්ම විතරයි. එහෙම අය දන්නවා මේ කරුණු දහය සවිස්තරව. 1.ඔබගේ දෑස් දෙස එක එල්ලේ බලා සිටී. 2.ඔබ ඈනුම් යවන විට ඌද ඈනුම් යවයි. 3.ඔබට හේත්තු වී සිටියි. 4.ආහාර වේලකට පසුව ඔබ සමඟ හුරතල් වෙයි. 5.ඇහි බැම උස් කරයි, නටවයි. 6.ඔබ යන දෙස නිහඬව බලා සිටී. 7.ඔබ යළි පැමිණෙනවිට ...
පසුතැවීම් වලින් තොරව ජීවත් වීමට ක්‍රම 10ක් Patta Katha බහුතරයක් මිනිසුන් කියන කතාවක් තමයි අපරදෙ මෙහෙම උනෙ,මෙහෙම උනනම් හොදයි,හරම උනනම් හොදයි,මෙහෙම කරන්න තිබුනනම් හොදයි කියල,මේ අතරෙ සමහරක් අය කමක් නෑ වෙන මොනව කරන්නද කියල දුකෙන්ම තමන්ගෙ හිත හදාගන්නව,ඇයි මෙහෙම දුක්වෙන්නත්, පසුතවෙන්නත් වෙන්නෙ,මේ හැමදෙයක්ම අපි අතීතෙ කරපු දෙයක් නිස,අපි අතීතෙ ගතපු තීරනයක් නිසයි,එ decisions අපි හරියට ගත්තනම් කවදාවත් අපිට පසුතැවෙන්න වෙන්නෙ නෑ,අතීතෙ ගැන පසුතැවෙන්නෙ නැතුව තීරන ගන්න,අපි අපෙ ජීවිතෙට එකතු ...