බට් ලෑම්ප්ස්- ස්ත්‍රී පසු පස පෙදෙස අනුකරණය කරමින් සෑදූ ලාම්පු. Patta Katha ස්ත්‍රී පසු පස පෙදෙස අනුකරණය කරමින් සෑදූ මෙම ලාම්පුව ඔන් කිරීම සඳහා එයට පහරක් ගැසිය යුතුය. එවන් දෙයකට කැමති ඕනෑම අයෙකුට මෙය මිළදීගත හැක. (ලංකාවට නං හරියන්නේ නෑ පුතේ. ඊබේ එකෙන් ඕකක් ගෙදරට ආවොත් ඉතින් වසල හමාරයි.) ...
බුලට්ස් වලින් සත්තු හදන්න පුළුවන්ද? මෙයාට නං පුළුවන්. Patta Katha ලංකාවේ මෙහෙම කරන අය ඉන්නවද? ඉන්නවනන් අපේ ෆේස්බුක් පිටුවෙ පලකරන්න නැත්තං අපිට මේල් කරන්න. කළාකරුවාට කරන ගෞරවයක් ලෙස හා කලා රසය බෙදා ගැනීමක් ලෙස ශෙයා කිරීමට කාරුණික වන්න. ...
ෆොටෝස් ක්‍රොප් කරලා අපිව අන්දන හැටි. ඔයත් ඇන්දෙනව අනිවාර්යෙන්ම. Patta Katha අපේ අය ෆේස්බුක් දාන්නෙත් මෙහෙමයි.
ඊශ්‍රායලය ගැන ඔබ නොදත් කරුණු ක්. Patta Katha අරාභි භාශාව ඊශ්‍රායලයේ රාජ්‍ය භාශාවකි. ඇල්බට් අයින්ස්ටයින්ට ඊශ්‍රායලයේ ජනපතිකම පිරිනැමුවේය. නමුත් ඔහු එය කාරුණිකව ප්‍රතික්ශේප කලේය.කාන්තාවන් යුද්ධයට තෝරා යවන එකම රට ඊශ්‍රායලයයි.බර අඩු නිරූපණ ශිල්පීන් ශිල්පීනියන් ඊශ්‍රායලයේ තහනම් කර ඇත්තේ අක්ෂූධාව හෙවත් ආහාර අරුචියට එරෙහිව සටන් කිරීමයි. බටහිර සිට නගෙනහිරට පැය දෙකකින් දිවිය හැකි අතර උතුරේ සිට දකුනට දින නවයකින් දිවිය හැක. වසරකට ඊශ්‍රායලයේ තැපැල් සේවයට දෙවියන්ට යැවීම සඳහා ලියුම් ...
බූවල්ලන්ට තියෙන අසාමන්‍ය හැකියාවක් තමයි මේ. පිස්සු හැදෙනවා දැක්කම. Patta Katha බූවල්ලන්ට මේ වගේ රහස් ක්‍රම තියෙනවද? අනේ මන්දා. ස්වභාවධර්මය තමයි ඉතින්.
අසාමාන්‍ය ලෙඩවල් ඇති මිනිසුන්. දෙවනි ලෙඩට ගෑණු ලමයිනන් කැමතිවෙයි. Patta Katha Debbie Bird- ඇය වර්තාමාන ලෝකයේ ජීවත්වීම කලකිරෙන රෝගයකින් පෙලෙන අයෙක්. ඇයට ඇති රෝගය වන්නේ විද්‍යුත් චුම්භක ශේස්ත්‍ර වලට අසාත්මික වීමයි. දුරකතන, රූපවාහිනී, මයික්‍රොවේව් වැනි කිසි දෙයක් අයට භාවිත කිරීමට නොහකියි. ඉහත දැක්වෙන්නේ දුරකතනය භාවිතයෙන් ඇයට ඇතිවී අති තත්වයයි. Sarah Carmen-දිනකට 150-200 අතර වරක් සුරාන්තයට ළගාවීමේ රෝගය. ලිංගිකත්වය ගැන සිතීම පවා ඇයට සුරාන්තය ගේනවලු. Mr Perry- මේ මනුස්සයට තියෙන ලෙඩ ...
ඩිස්නි කුමාරිකාවෝ හොට් ඩෝග් වලින් හැදුවොත් එහෙම කොහොමද? පට්ට. Patta Katha ලෝක ප්‍රසිද්ධ ඩිස්නි කුමාරිකාවො ටිකක් හො ඩෝග් වලින් ප්රතිනිර්මාණය් කරොත් කොහොමද? ඒ තියෙන්නේ හොට් ඩෝග් කලා කාරයෙක්ගේ වැඩක්. කොහොමද වැඩ නේ?
සර්පයන් ගැන ඔබ නොදත් කරුණු 15ක්. Patta Katha සමහර සර්පයන්ට වසර දෙකක් වුවත් ආහාර නොගෙන සිටිය හැක. බ්‍රසීලයේ එක්තරා දූපතක වර්ග මීටරයට සර්පයන් 5 දෙනෙකු බැගින් ඇත. එනිසා එය මිනිසුන්ට තහනම් කර ඇත.100 000 100 000 100 000 100 000 100 000 100 000 100 000 100 000 100 000 100 000 100 000 100 000 100 000 100 000 100 000 100 000 සර්පයින් නිසා වසරකට මිනිසුන් ...
හැරී පොටර්ගේ කොන්ඩෙට මොකද උනේ? Patta Katha හැරී පොටර් ලෙස ලොව කා අතරත් කුඩා කළ සිට ආදරයට පාත්‍ර වූ ඩැනියල් රැඩ්ක්ලිෆ් පසුගිය දිනවල ඔහුගේ කොන්ඩය නිසා විවිද කතා බහට ලක් උනා. මේ ලඟදි ඔහු යළිත් වරක් කොණ්ඩය කොටටම කපා තිබෙනු දැකගන්නට හැකි උනා. මේ වෙනස කරන්නට සිදුවුනේ ඔහුගේ නවතම චිත්‍රපටය වන "ඉම්පීරියම්" සඳහා බවයි ඔහු මාධ්‍යය ප්‍රකාශ කර සිටියේ. ...
කොකේන් ගැන ඔබ නොදත් කරුණු ක්. Patta Katha දිනකට ඇමරිකානුවන් 2500ක් පළමු වරට කොකේන් භාවිත කරයි.ස්කොට්ලන්තායේ සෑම 40 දෙනෙකුගෙන් 1 අයෙක්ම කොකේන් භාවිත කරයි. එය ලොව වැඩිම ප්‍රතිශතයයි. ගර්භණී සමයේදී කොකේන් භාවිත කිරීමෙන් කුසේ සිටින බිළිදාද කොකේන් වලට ඇබ්බෙහි වේ.කොලොම්බියානුවන්ගේ කොකේන් වලින් ඇමරිකානුවෝ මැරෙනවට වඩා ඇමරිකානුවන්ගේ දුම්කොල වලින් කොලොම්බියානුවො මැරෙනවලු. විෂාදයට සහ සුරාදූර්තයට(Alcoholism) පිළියම් ලෙස ලොව විසූ ශ්‍රේෂ්ඨතම මනෝ වෛද්‍යවරයෙකු වන සිග්මන් ෆ්‍රොයිඩ් කොකේන් නිර්දේශ කර ඇත. යුරෝපයේ ...
පාරෙදි දැක්ක බල්ලෙක්ට ආදරය දයාව කරුණාව කරපු වෙනස.(ෆොටෝ) Patta Katha මේ ඉන්දියාවේ. මෙයාලා ගමනක් යද්දි තමයි මේ බල්ල්ව දැක්කේ. ඊටපස්සෙ ලොකු කට්ටක් කාලා තමයි අමාරුවෙන් මේ බල්ලව අල්ලගෙන තියෙන්නේ. මරන්න එහෙම නෙමෙයි. විදවන ජීවිතේ එයාලට පුළුවන් විදියට සුවපත් කරලා දෙන්න. පේනවනේ මෙයාලා දිහා බලන්නවත් බල්ල බයයි. අනිත් මිනිස්සු සලකපු හැටි මතක් වෙලා මෙයාලත් ඒ වගේ කියලා හිතිලද දන්නෙත් නෑ.කොහොමහරි පොඩ්ඩ පොඩ්ඩ මේ බල්ලට තේරුනා මෙයාලගෙන් කරදරයක් නෑ කියලා. ඊටපස්සෙ මෙයාලා ...
රත්තරං පිළිබද ඔබ නොදත් කරුණු. Patta Katha ලොව ඇති විශාලතම රත්තරං බාර් එක කිලෝ ග්‍රෑම් 250ක් බරවේ.රත්තරං ආහාරයට ගත හැකිය. ලොව සෑම මහද්වීපයකින්ම රත්තරන් සොයාගෙන ඇත. අපේ ශරීරයේ මිලිග්‍රෑම් 0.2 පමණ රත්තරං ඇත.භූමිකම්පා ජලය රත්තරන් කිරීමට සමත්ය.( පිළිගන්න අමාරුයි වගේ නේද? ඕස්ට්‍රේලියාවේ පරීක්ශකයො වගයක් හොයාගෙන තියෙන්නේ.) කපුරු ගස් වල අංශු මාත්‍රීය වශයෙන් රත්තරන් තියෙනවලු. රත්තරන් ලෝපස් ටොන් 17කින් වෙන් කරගන්න රත්තරන් ප්‍රමාණයට වඩා පරිගනක ටොන් එකකින් රත්තරන් ...
ශක්තිමත් සිත් ඇති මිනිසුන් නොකරන දේවල් 13ක්... Patta Katha අප සියලු දෙනා ශ්‍රේෂ්ඨ යැයි සම්මත මිනිසුන් කොටසක් ඔවුන්ගේ වියෝවෙන් වසර සිය ගණනකට පසුව වුව ඉමහත් භක්තියෙන්. හද පිරි ගෞරවයෙන් සිහිපත් කරනු ලබයි.ඔවුන් මෙතරම් ශ්‍රේෂ්ඨ වූයේ කෙසේද? පහතින් දැක්වෙන්නේ එවන් ශ්‍රේෂ්ඨ යැයි සම්මත මිනිසුන් තුල පැවති පොදු ගුණාංග කිහිපයකි... 01) ඔවුන් ඔවුන්ටම අනුකම්පා කරගනිමින් කාලය නාස්ති නොකරයි. සිදුවූයේ කුමක් උවත්, අන් අය ඔව්න්ට සැලකුවේ කෙසේ උවත් ඔව්න් ඒ පිලිබඳවම සිතමින් ...
රොනල්ඩෝ ෆිල්ම් ට්‍රේලර් එක. Patta Katha රොනාල්ඩෝ කියන්නේ ලෝකයම අදුනන ලෝකයේම ගෞරවාදරයට පාත්‍ර වන පා පන්දු ක්‍රීඩකයෙක්. ඒ ඉසාම තමයි ඔහු වෙනුවෙන් චිත්‍රපටයක් නිපදාමින් තියෙන්නේ. ඔහුගේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරණ පටය තමයි මේ. රොනාල්ඩෝ ගැන පොඩි විස්තරයක් පහත තියෙනවා.උපන්දිනය:-1985 පෙබරවාරි 04.උස:- 6' 1"බර:- රාත්තල් 176වැටුප:- යුරෝ මිලියන 17 ...
චන්ද්‍රග්‍රනය දැක්කෙ නැද්ද? Patta Katha ලෝකේ වටේම ඉන්න අහස නිරීක්ෂණය කරන අය ආසාවෙන් බලන් හිටපු දවස් දෙකක් තමයි 2015 සැප්තැම්බර් 27, 28 දවස් දෙක. ඒ පෘථවියේ සෙවනැල්ල චන්ද්‍රයා මතට වැටිලා හඳට රතු පාට ගතියක් ගේන මේ විශේෂ චන්ද්‍රග්‍රහනය බලන්න. මේ අවස්ථාවෙදී හඳට "සුපිරි සඳ-Super moon" එහෙමත් නැත්තන් "ලේ සඳ-Blood moon" කියලත් කියනවලු. මේ වෙලාවට හඳ පෘථවියට ආසන්න පිහිටීමට එන නිසා ඉතා විශාලවත් පැහැදිලිවත් බලාගන පුළුවන්ලු.මේක ...
අම්මගේ තාත්තගෙයි විවාහ සංවත්සරේට මේ අයියයි මල්ලියි පොඩි කාලේ ෆොටෝස් ප්‍රතිනිර්මාණය කරල. 3 වෙනි එක දැක්කම හිනා ගිහින් පන යනව. Patta Katha
ට්විටර් ගැන ඔබ නොදත් කරුණු 16ක්. Patta Katha සෑම මිනිත්තුවකම ට්වීට්ස් 347,000 යවනු ලැබේ.දුම්වැටි හෝ මධ්‍යසාර සඳහා ඇබ්බැහිවීමේ ප්‍රවණතාවයට වඩා ට්විටර් එකට ඇබ්බැහිවීමේ ප්‍රවණතාව වැඩිය.FBI එකට ට්විටර් එකේ භාවිත කරන කෙටි යෙදුම් පිළිබඳ ශබ්දකෝශයක් තිබේ. ස්වීඩනයේ නිළ ට්විටර් පිටුව සතියකට වරක් අහම්බෙන් තෝරාගන්නා පුරවැසියෙකුට ලබා දේ. 2013 දී එක් ව්‍යාජ ට්වීට් එකක් කොටස් වෙළඳ පොළ බිලියන 130කින් පහත දැම්මේය.2014දී සෑම මිනිත්තුවකටම වරක් ට්වීට්ස් 347,000ක්ද ෆේස්බුක් ලයික්ස් 382,000 ...
තත්පර කිහිපයකින් අල පොතුගහන්නෙ මෙහෙමයි. Patta Katha පොඩි පොඩි ගැජට් ටිකකින් අල තත්පර ගානකින් පොතු ඇරල සුද්ද කරගන්නේ මෙහෙමයි. මේක බැලුවම අල පොතු ගහන බිස්නස් පටන් ගන්නත් හිතෙයි ඔයාට. හා නැද්ද බලන්නකො.
අතින් අල්ලෙන්නෙ නතුව සුදු ළුූණු ගෙඩියම එක වර සුද්ද කරන හැටි. ගෙදරදි කරල බලන්න. Patta Katha සුදු ළුූණු සුද්ද කරන්න කටු කෑව කාලේ ඉවරයි. අත පුරාම ගාගෙන ගද ගහ ගහ ඉන්න ඕනෙත් නෑ. අතින් අල්ලන්නෙවත් නැතුව සුදු ළුුණු සුද්ද කරන හැටි මේ තත්පර 28 වීඩියෝවෙන් ඉගෙන ගන්න.(සුදු ළුූණු ගෙඩිය බෝතලේට දාන්න කලින් බෝතලෙ පතුලෙන් පොඩ්ඩක් තලා ගත්තනන් තව සාර්ථකයි.) ...