මේ ජීව විද්‍යා ගුරිවරිය හරිම ප්‍රායෝගිකයි. Patta Katha ඩෙබී හියකන්ස් නම් මෙම ජීව විද්‍යා ගුරුවරිය උගන්වන්නේ නෙදර්ලන්තයේ ග්රෝඑන් හාට් රිජ්න්වුඩ් පාසලේ. බලන්නකෝ මේ ගුරුවරියගේ අළුත්ම ක්‍රමය උගන්වන්න පාවිච්චි කරන. ...
කට්ටියක් ලාවා වලට අයිස් දැම්ම. වෙන දේ හිතාගන්න බෑ. Patta Katha ලාවා බුබුළු සෑදෙන්නේ යට ඇති අයිස් හුමාලය වන නිසාවෙනි. අයිස් සියල්ලම දිය නොවන්නේ ලාවා හා අයිස් අතර හුමාල ස්ථරයක් සෑදෙන බැවිනි.ලාවා 1093C පමණ උෂ්ණත්වයක් ලගා කර ගනී. ...
2015 ලෝක රැවුල් සහ උඩුරැවුල් ශූරතාවලිය Patta Katha 2015 ලෝක රැවුල් සහ උඩුරැවුල් ශූරතාවලිය මෙවර ඕස්ට්‍රියාවේ ලියෝගැන්ග් වල තිබ්බේ. රටවල් 20කට අධික ප්‍රමාණයකින් කාණ්ඩ 18ක් යටතේ තරගකරුවෝ 300ක් පමණ මෙම තරඟයට සහභාගීවුණා. ...
කන්ටේනර් පෙට්ටි වලින් මෙහෙමත් ගෙවල් හදන්න පුළුවන්ද? Patta Katha මිනිසුන්ගේ තාක්ශණික දැනුම හා මුසුවුන නිර්මාණශීලීත්වය කන්ටේනර් පෙට්ටි වලට දීලා තියෙන මේ අපූර්වත්වය හිතාගන්න බෑ නේද?
පිරිමි ගැන ඔබ නොදත් කරුණු 23ක්. Patta Katha විශ්වාස කළ නොහැකි පිරිමින්ට ඇත්තේ අඩු බුද්ධි මට්ටමක් බව පරීක්ෂණයකින් සොයාගෙන ඇත. පිරිමි ඔවුන්ගේ ජීවිත කාළයෙන් අවුරුද්දක්ම කාන්තාවන් දෙස බලමින් ගත කරයි. පිරිමි දිනකට බොරු 6ක් පවසයි. එය කාන්තාවන් දිනකට කියන බොරු ප්‍රමාණය මෙන් දෙගුණයකි. පිරිමි අයට ලැප්ටොප් උකුළ මත තාබගෙන වැඩ කිරීම තුලින් නිසරු භාවය ඇතිවිය හැක. මිනිසෙකුගේ ජීවිත කාළයෙන් මාස 6ක්ම රැවුල බෑමට ගත වෙයි. කොණ්ඩය බූ ගා ...
ලෝකයේ සතුටින්ම සිටින අයගෙන් කෙනෙක් (බලන්නකෝ අපේ කෙනෙක්...) Patta Katha ටික කාලෙකට කලින් අන්තර්ජාලය ඔස්සේ කරපු සමීක්ෂණයක් මගින් ලෝව සතුටින්ම සිටින පුද්ගලයා ලෙස ලංකාවේ මග්ගොන ප්‍රදේශයේ ජිවත්වන වැලිපැන්න විතානගේ සුගතපාල මහතා තේරී පත්උනා.ඔහු දැනට මග්ගොන නිවු මොනිස් පුද්ගලික සමාගමේ ආරක්ෂක නිලදාරියෙක් විදියට සේවය කරනවා.බලන්නකෝ ඔගොල්ලොන්ටම තේරේවි ඇයි මෙයාට එහෙම කියන්නේ කියල.මේ ඔවුන් සමීක්ෂණය සදහා ඉදිරිපත් කරපු මනාප තුන් ලක්ෂයකට වඩා ලැබුණු විඩියෝවයි.....මේ 2015 මාර්තු 20 වෙනිදා (World Happiness Day),ඔහු සමග ...
මේ වීඩියෝ බලලා ඇඩුවේ නැති වුනොත් පුදුමයි.. Patta Katha තායි ඉන්ෂුරන්ස් කොම්පැනියකින් හදපු ads ටිකක්.බලල තියෙනවනම් අපහු බලන්න, බලන්න තරම් වටිනවා වටිනවා... ඉස්සරහට තවත් ඒවා දාන්නම් .......(To Be Continued......)
මිනිසුන්ගෙන් පසු පෘථිවියේ ජිවත් වන බුද්ධිමත්ම සතුන් 10. Patta Katha 10) බූවල්ලා - Octopusපුදුමයි.... කවුද හිතුවේ මෙයාට මොලයක් තියනව කියල.එත් අවුරුදු ගානක පරීක්ෂණ වලින් පස්සේ (බුවල්ලන් ගැන පරීක්ෂණ කරන අය) සොයාගෙන තියනවා මෙයාලගේ බුද්ධි මට්ටම ගොඩක් ඉහලයි කියල.කොච්චර ඉහළද කිව්වොත්,බුවල්ලන්ට සරල ගැටළු,සරල ප්‍රහේළිකා වගේ දේවල් විසදන්න පුළුවන්.ඒ විතරක් නෙමෙයි මෙයාලට කෙටි කාලීන මතකයකුත්(short-term memory) තියනව කියල දැනට සොයාගෙන තියෙනවා.ඔවුන් කියන විදියට සත්වයෙක්ගේ බුද්ධි මට්ටම බලන එක සාධකයක් තමයි නියුරෝන ප්‍රමාණය,මිනිසෙක්ගේ ...
පිටසක්වළ ජීවීන් මෙන් පෙනෙන ඉතා දුලභ මුහුදු හම්බෙල්ලන් 15ක්. Patta Katha පිටසක්වළ ජීවීන් යැයි අප සිතේ මවා ගෙන සිටින ජීවින්ට බොහෝ සෙයින් සමාන ඉතා දුලබ සත්ව කොට්ටාශ කිහිපහක පින්තූර පහත දැක්වේ.
පිළිමය තුළ තිබූ ඇට සැකිල්ල කාගේද? Patta Katha 11 හෝ 12 වන ශතවර්ශයට අයත් යැයි සලකෙන ප්‍රතිමාවක් තුල තිබී හමුවී ඇති මෙම ඇට සැකිල්ල චීන භාවනා පාසලේ සුප්‍රසිද්ධ ගුරුවරයෙකු වන ලීක්වාන් හාමුදුරුවන්ගේ බවට සොයාගෙන ඇත. නෙදර්ලන්තයේ ඩ්රෙන්ට්ස් කෞතුකාගාරයේ ඉල්ලිම පරිදි මෙයැන්ඩර් පරීකශණාතයනේදී මෙම සීටී පරීක්ෂණය සිදු කරනු ලැබීය. ...
වැසිකිලි ගැන ඔබ නොදත් කරුණු 10ක්. Patta Katha සාමාන්‍ය මිනිසෙකු ඔහුගේ ජීවිත කාළයෙන් මාස 3ක්ම වැසිකිළියේ ගත කරයි. කම්පියුටර් එකක කීබෝඩ් එකේ වැසිකිළි වලකට වඩා 200 ගුණයක් විශබීජ ඇත. වැසිකිලියක් නොමැතිකම නිසා මිනිසුන් බිලියන 1ක්ම තවමත් එලිමහනේ ශරීරකෘත්‍ය සිදු කරයි. තායිවානයේ වැසිකිළි තේමාවකට සෑදූ අවන්හලක් ඇත, එහි කෑම පිළිගන්වන්නේ කුඩා කොමඩ් වලටය. ලොව මිනිසුන්ට වැසිකිලි වලට වඩා ජංගම දුරකතන ඇත. සාමාන්‍ය කාර්යාල මේසයේ වැසිකිළිය මෙන් 200ගුණයක් බැක්ටීරියා ඇත. ...
ලෝකයේ භයානකම මැර කල්ලි(Gangs) 10. Patta Katha 01) ආර්ය සහෝදරත්වය - Aryan Brotherhood (AB,The brand)මෙම කල්ලිය ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිටින කල්ලියකි,මොවුන් විශේෂයෙන්ම බන්ධනාගාර වල සිදුවෙන මිනීමැරුම් සදහා ප්‍රසිද්ධ කල්ලියක් වන අතර එය මුළු මරණ ගණනින් 26% කි.මොවුන්ගෙන් බහුතරයක් සාමාන්‍ය හා ෆෙඩරල් බන්ධනාගාර වල විවිද වැරදි හේතුවෙන් වසර ගණන් සිරබත් කන දරුණු අය වන අතර බන්ධනාගරවලින් පිටත සිටින සාමාජිකයන් කල්ලිය වෙනුවෙන් මුදල් රැස් කිරීම සදහා ක්‍රියාත්මක වෙයි.02) මෙක්සිකානු ...
ලෝකයේ ධනවත්ම, ඒකාධිපති සහ දුෂ්ඨ පාලකයන් 10 දෙනා. දන්න අය 3 දෙනෙක්ම ඉන්නවා. Patta Katha ලෝකයේ ධනවත්ම, ඒකාධිපති සහ දුෂ්ඨ පාලකයන්.01) දෙවන නිකලස්මොහු රුසියාවේ 1894 සිට 1917 දක්වා පාලනය කල සාර් රජෙක් වන අතර දැනට ලෝකයේ ජිවත් වුන ධනවත්ම පාලකයා මොහුයි.ඔහුගේ මුළු වත්කම ඇ .ඩො .බි.300ක් වේ.සුපිරි විනෝදකාමී ජිවන රටාවක් ගෙන ගිය මොහුගේ පාලන කාලයේදී මිලියන ගණනක් මිනිස්සු කුසගින්න හා යුද්ද නිසා මියගියා.02) මුවම්මර් ගඩාෆිගඩාෆි 1969 සිට 2011 ඔහු මිය යන දක්වාම ලිබියාවේ නායකයා විය.දරුණු ...
පිළිකාවට එරෙහිව ප්‍රේමය සහ මිතුදම. Patta Katha ඇලී ඇලන්ට මොලේ පිළිකාවක් කියලා හොයාගත්තේ එයාට අවුරුදු 14දී. ඒ එක පරීක්ෂණයෙදි එයාගේ කොණ්ඩය ගාන්න සිද්දවුනා. කොයි වෙලාවකවත් සැළෙන හදවතක් නෙමෙයි ඇලීට තිබ්බේ. එයා අනිත්‍ය තාවය වටහගෙන වගේ හැමදේටම අනුගතවුනා. හිතේ තිබුන වේදනාවන් යටපත් වෙන්න එයා හිනාවුනා. ගොඩක් හිනාවුනා. ටික දවසකින් ඇලීට ගෙදර යන්න පුළුවන් වුනා. ගෙදර ගියාම එයා දැක්ක දෙයින් එයා පුදුම උනා. ඇලීගේ පෙම්වතාත් කොණ්ඩය බූගාලා. මාර්තු ...
කඩවසම් මිනිසුන් වුණු කාන්තාවන් 10 දෙනෙක්. Patta Katha විවිධ හේතූන් නිසා තම ප්‍රජනක අවයව හා ස්වාභාවධර්මයා විසින් ඔවුන්ට දායාද කරන ලද බොහෝ දේ ඒ මිනිසුන් වෙනස් කර ඇත. කෙසේ වෙතත් ඔවුන්ගේ කඩවසම්භාවය නම් තවමත් අඩුවී නැත.Buck Angel Balian Buschbaum (Yvonne Buschbaum) Loren Cameron Ian Harvie Lucas Silveira Katastrophe Thomas Beatie Ryan Sallans Andreas Krieger Chaz Bono ...
ලොව ඇති සුඛෝපබෝගීම ගෙවල් 10. Patta Katha Antilla, MumbaiUpdown Court, England Versailles, Florida Fleur De Lys, Beverly Hills Hearst Mansion, Beverly Hill Acqua Liana, Florida Villa Leopolda, France The Manor, Los Angeles The Manalapan Residence Barbie Malibu Mansion
මකුළුවන් ගැන ඔබ නොදත් කරුණු 13ක්. Patta Katha මකුළුවන්ට ජලය මත අවිදීමට හැකි අතර ජලය යට හුස්ම ගැනීමටද හැකිය. මකුලුවන් ඔවුන්ගේම මකුළු දැල් ප්‍රතිචක්‍රීකරණය සඳහා ආහාරයට ගනී. බටහිර ඉරානයේ ව්‍යාජ මකුළුවෙක් වලිගය ලෙස ඇති පොළගෙක් සිටී. 95% 95% 95% 95% 95% 95% 95% 95% 95% 95% 95% 95% 95% 95% 95% 95% ඔබ නිවසේ සිටින මකුළුවන් 95%ක්ම කිසිදා නිවසින් පිටතට ගොස් නොමැත.මකුළුවන්ගේ සේද එම බරම ඇති ලෝහ වලට ...
සරළ පියවර 7කින් ඔබේ කාමරය පිළිවෙලක් කරන්නේ කොහොමද? Patta Katha පිළිවෙලට තියෙන කාමරයක් කියන්නේ හිතට විශාළ සැනසිල්ලක් වගේම කාළය ඉතිරි කරගන්නත් හොද උපක්‍රමයක්. මේ ක්‍රම හත තිතට කරල බලන්නකො කොච්චර සාර්ථකද කියලා.