හීනෙ වෙනුවෙන් නම් මාරු කිරීම [If the transfer to dream] Hasi Media (2015 ජූලි මස 06 වැනිදා සඳුදා) මාධ්‍ය ආයතනයක නිවේදකයෙක් වෙනව කියන එක ෆැන්ටසි සිහිනයක්. මම දිව්වෙ ඒ හීනෙ පස්සෙ නෙමෙයි. ඒත් නොහිතන වෙලාවක මට ඒ හීනෙ හැබෑකරගන්න ලැබුන. ඒක හින්ද මම හැම වෙලාවෙම හිතන්නෙ මාධ්‍යවේදියෙක් වෙන්න කැපවීම , අධ්‍යාපනය වගෙම වාසනාවත් තියෙන්න ඕන කියල. කෙහොම වුනත් මගේ පළවෙනි රස්සාවෙ රාජකාරිය වුනේ රාත්‍රියේ ඇහැරිලා ඉන්න අයගෙ තනිය මකන එක. රෑ 12 ...
ඉන්ටවීව් එකේ අහපු ඒවට උත්තර නොදීම මාධ්යවේදියෙක්වීම [ Inaṭavaīva not answered one reporter asked Eve ] Hasi Media (2015 ජූලි මස 05 වැනිදා ඉරිදා ) වී එෆ් එම් කියන නාලිකාවට සම්මුඛ පරීක්ෂණ සදහා එන්න කියල තිබුන. මම ඒ වෙනකොට කිසිම ගුවන්විදුලි මාධ්‍ය ආයතනයක සම්මුඛ පරීක්ෂණයකට ගිහින් තිබුනේ නැහැ. ඒ හින්දම නාලිකාව තිබිච්ච ගන්සභාහන්දියට ගිය ගමන්ම මගේ බඩ කුරු කුරු ගාන්න ගත්ත. කෙහොම හරි ඇතුලට ගිය මට මුලින්ම කරන්න දුන්නෙ හඩ පරීක්ෂණය. ඒකෙදි මම ක්‍රීඩා වැඩසටහනක් කරන විදිහ කරල ...
මාධ්‍යවේදියකු වෙන්න ආපු හැටි [ How came to be a journalist ] Hasi Media (2015 ජූලි මස 05 වැනිදා ඉරිදා) කොළඹ ඉසිපතන විදුහලේ ජීව විද්‍යාවෙන් උසස් පෙළ හැදෑරූ මට මාධ්‍යවේදියකු ලෙස සේවය කිරීමට ඇත්තනම් කෙතරම් අගනේදැයි සිතුනේ කවදා දැයි හරියටම මතක නැත. එහෙත් වාසනාවකට පාසල් යන අවධියේදීම ජාතික රූපවාහිනිය හෙල්ලූ මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ ගුරු පියාගෙන් එක්දින වැඩමුළුවක් හැදෑරීමට අවස්ථාව ලැබූ දින එය සිදුවූයේ යැයි මා සිතමි. මේ හේතුවෙන් පාසලේ උසස් පෙල හදාරන ...
මාධ්‍යවේදියකු කියන්නේ කවුද ? ( Who is a journalist? ) Hasi Media ලංකාවේ මාධ්‍යවේදීන් ඕනෑ තරම් සිටී. මෙසේ කියූ විට ජේෂ්ඨයකුට තරහ යාවිදැයි කියන්නට දන්නේ නැත. කෙසේ වෙතත් ලංකාවේ සිටින මාධ්‍යවේදීන් ප්‍රමාණය හරියටම දැනගත යුතුනම් කල යුත්තේ ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් නොමිලේ කිසිවක් දෙන බව නිවේදනය කිරීම පමණයි. මේ කියන්නේ එවැනි මාධ්‍යවේදීන් ගැන නොවේ. ඇත්ත මාධ්‍යවේදීන් ගැනයි. රාත්‍රියේ නිදා සිටි පුද්ගලයින්ට රැයෙහි නිදි නොලබා සිදුවූ තොරතුරු දැනුම් දෙන්නා මාධ්‍යවේදියා බව ප්‍රකාශයයි. එය මෙරට තුල ...