විරුවාණෙනි, නිහඬ සිත්තරාවී විරුවාණෙනි,නෙතු කඳුලක් හීනියටමගෙ දෑසේ නොදැනීම ....විරු පුතෙක් වීය උඹරැකගන්න දිනූ බිම.......සම් මස් ලේද ඇට නහරපිදූ උඹ දිනු බිමට......දොහොත් මුදුනත තබා වඳිනෙමි .......පන්සාලිස් වතාවක්පෙරුම් නොපිරුවදබුදු බවට වරම් ඇත.....උඹ නමින් නෙක ස්මාරකබිලි දුන් අයද උඹෙ ජීවිතසුදු පිරුවටින් සැරසිබිලි දෙයි උඹෙ ආත්මයද..දිවි පිදූ රට සුණු විසිණු කරමින්බෙදා දෙයි හරියටමෙරට උන්ගෙ අම්මගෙ අප්පගෙඋපතින් ආ බූදලයක් වගෙමඅනේ නෙත් වසා කන්වසාකෙළෙස සිටිමුද මෙලෙස?තිස් වසරක් බිලිවීරැකගත් ලක් ...
සජ්ජාගේ පඩංගුව: වෙසක් මාරයි, දන්සැල් හමාරයි.. නිහඬ සිත්තරාවී සජ්ජාගේ පඩංගුව: වෙසක් මාරයි, දන්සැල් හමාරයි..