කවි කොළය නිහඬ සිත්තරාවී හ්ම්ම්ම් වෙසක් ඇවිත් ගියා. පොසොනුත් ඇවිත්.බිරිඳ: 'ලොන්ග් වීක් එන්ඩ් එකක් තියෙන නිසා අපි ට්‍රිප් එකක් යමුද? "සැමියා: මේ සැරේ නම් බැහැ අපි 'සෙට් වෙන්නයි ඉන්නේ'පුතා:අප්පච්චි පන්සල්?බිරිඳ:ඇවිත් යමු පුතා. මගදිත් පන්සල් යන්න පුළුවනිනේපුතා: මට ලස්සන කූඩුවක් ඕනිසැමියා: හෙට මතක් කරන්න . 'ටවුන්' එකෙන් අරන් දෙන්න..ලොකු පුතා: මම නම් යාලුවොත් එක්ක දන්සල් වඳින්න යන්නේප: ලි:ලෝකෙන් උතුම් රට සිරිලංකාවළු. ධර්ම ද්වීපයත් කියනව නේ? ...
ආච්චිගෙ රෙද්ද නිහඬ සිත්තරාවී ලියන්නට කප්පරකුත් ටිකක් පොදි බැඳ ගෙන ඉන්න මම, ඉවසගෙන හිටිය ඊළඟ බ්ලොග් එක ලියන්න.අවසර ලැබුනෙ එහෙමනෙ? කතිකාවක් ගොඩ නැගෙනකම් බල්ං හිටියොත් මට ඉන්න වෙයි මෝල් ගහේ දළුලනකං නේ?ඉතින් මම ලියන්න හිතපු දේවල් ටිකක් කියන්නද?බ්ලොග් ලෝකෙ මට උදව් කරන අය ගැන .. මුණු පොතෙ මට උදව් කළ අය ගැනමනා "මනාගෙ පින්තාරුව "නම් එපාම කිව්වා එයා ගැන ලියන්න. හැබැයි කා ගැන හරි ...
විකිණෙන විකුණුනු ගැහැනිය නිහඬ සිත්තරාවී කටුසු හදවතගෙ නිසදැස කියවල මගේ ඇස් වලට කඳුළු ආවා.. ඒ ඔස්සෙ කමෙන්ටුවක් නොලියම බැරිවුනා.ඒ පොස්ටුවට මම ලින්ක් එක මෙතනම යොදන්නම්මහඹබාට මූණු දෙකයිවිකිණෙන විකුණුනු ගැහැනිය එදා ඉඳන්ම හිටියා/ අදටත් ඉන්නවා/ හෙටටත් ඉඳියි/හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්පෝය හඳ පායපුලස්සනෝම දවසකපන්සලේ බෝ මලුවෙදියාන්තමට හිනා වෙලාමගෙ හිත ගත්තම,,,,කාටත් හොරා දවසක්මගේ අතේ ලේන්සුවක්ගුලිකොරපු දවසහැංගි හොරා අපි කාටත්අපි අපේ කියැව්ව පෝය දවසඅම්ම අප්ප නාටක කියද්දිමගුල් බෙර මාල හත නැතුවමකාටත් හොරෙන්ම ...
නිවන් සුව පතමු නිහඬ සිත්තරාවී ශ්‍රී ලාංකීය රසික හදවත් තුල නොමැකෙන නමක් ඔව් අද්විතීය තැනක් හිමි කරගත් ඔහුට අපි පතමු නිවන් සුව!!!පියා:වඩු කාර්මිකයෙකු වූ වනක්කුවත්ත වඩුගේ දොන් ජිනෝරිස් පෙරේරා උපත:1927 වර්ෂයේ දෙසැම්බර් පස්වන දිනසම්පූරණ නම:වනක්කුවත්ත මිටි වඩුගේ දොන් ඇල්බට් පෙරේරාමව:බාලාපුවඩුගේ මැගී වෙස්ලිනා මෙන්ඩිස්("පණීභාරත, කිරිගනිතා, ගුණමලා, උක්කුවා සහ සුරඹා" වැනි උඩරට නර්තන විශාරදයන්ගේ අනුදැනුම ලැබීය) අධ්‍යාපනය:1.ශ්‍රි සද්ධර්මෝදය මිශ්‍ර පාසල 2..පානදුර ශ්‍රී සුමංගල විද්‍යාල 3.ලක්නව් හි පිහිටි ...
~~~ඔබේ නිහඬ බව~~~ නිහඬ සිත්තරාවී මිනිස්සු හරිම කැමතියි නොලැබෙන දෙයට . මන්ද මම කැමතියි හහුගාක්ම.එහෙම කියන එක වැරදිද මන්ද. උපදෙස් දෙස් දුන්නම මගේ හිත මට නතු නම් කොච්චර හොඳ ද ?දවසක් මට එයා හම්බ උනේ බස් එකේදී අහම්බෙන් . මම එදා මාමාල ගෙදර ගියා . මම හරිම ආසයි කවදත් බස් එකෙ ජංනේලෙන් එලිය බලන් යන්න.කවද හරි හෙලිකොප්ටර් එහෙකින් යන්න පුළුවන් උනා නම් කොච්චර හොඳ ද?මගෙ ...
අපි නොදන්න ඩයබිටීස් නිහඬ සිත්තරාවී එක්සිත්:හලෝ කොහෙද මේ උදෙන්ම?චරිත්:මම මේ යූරීන් එකක් චෙක් කරගෙන එන ගමං මචං බ්ලඩ් ෂුග(ර්) මචංඒ හඬේ මහ උජාරුවක් තිබ්බද මන්දා. බ්ලඩ් ෂුගර් (ව්‍යවාහාරික වචනය ) හරි හයි බ්ලඩ් ප්‍රෙෂ (ර්) තියෙනවා කියන්නෙ නිකං සල්ලිකාරයොන්ට හැදෙන ලෙඩක් වගේ මෙයා හිතන් ඉන්නෙ. මට හිතුනෙ එහෙමකතා කරන ගමන්ම සිගරට් එකක් පත්තු කරගත්ත එක්සිත්, චරිත් දිහාවටත් සිගරට් පැකට් එක දික් කළා.මටත් ඉතින්ං කටකලියාව අරං ...
ලා රෝස පැහැති දුහුල් නයිටිය නිහඬ සිත්තරාවී ඉර පායලා. මිදුලෙ මල් වලින් හොරකම් සුවඳ හොරකම් කරගත්තු හීන් හුළඟක් කාමරේ ජනේලෙ අස්සෙන් රිංගලා ඇවිත් මං ළඟ තනි රැක්කා.ලා රෝස පැහැති දුහුල් නයිටිය ඇඳ පිට දිගට විදාහල තෙත කොණ්ඩය විටින් විට අතගාමින් සිහින් හඬින් ඇසෙන " දෑස වසා ගමි ඔබ නොපෙනෙන්නට සිහිනෙක දැවටී ඔබ එනවා " මුමුනමින් මූනු පොතේ "ෆ්ලවර් ශොප්" ප්ලේ කරමින් සිටියෙමි.මේක මම බ්ලොග් එකේ පෝස්ට් කළොත් ...
ලුණුත් නැති 2016 අවුරුද්ද කෑවද?හිටං නිහඬ සිත්තරාවී ලියන්න නම් ටිකක් කල් ගියා තමයි ඉතින්. කිව හැකි නොකිව හැකි හැල හැප්පීම් ගොඩක් නිසා ලියන්නම බැරි වුණා. ඇති ඉතින් චූර්ණිකාව නෙ? ඔන්න ඉතින් මං කෙටියෙන්ම කෙළින්ම කියන්නං කො වෙච්ච දේවල්.....එදා සිංහල අවුරුදු දවස.ඒ කාලෙ ඉඳන්ම මාමලා අපේ ගෙදර තමා අවුරුදු වැඩ අල්ලන්නේ. ඒ කියන්නෙ නැකතට අනුභවය වැඩ ඇල්ලීම ගනුදෙනු හා නේක දේ හොඳෙඅවුරුදු කෑම මේසේ ඇරල අපි ලෑස්ති වුනෙ ...
අද නම් හෙළුවෙන්ම වැණුවා නිහඬ සිත්තරාවී වැරදි වැරදී ඉගෙන ගන්නා එක අගෙයි. නමුත් එකම වැරැද්දක්ක් කීප විටක්ම කිරීම සසර පුරුද්දළු"අද නම් හෙළුවෙන්ම වැණුවා" පෝස්ට් කරල පැයක් ඇතුලත වෙනත් බ්ලොග් එකක් පෝස්ට් කර නීති රීති බිඳ හෙලූ මට,,,,,, කවදත් වගෙම උපදෙස් දුන්නු නිසා මම ලින්ක් එක සටහන් කරමි.හෙළුවෙන්ම වැණුවා"කියවා අදහස් ද්ක්වලාම යන්න හොඳේ ...
අඩෝ මේ @#$ ගේ පුතා !! නිහඬ සිත්තරාවී අඩෝ මේ @#$ ගේ පුතා !! $% වැඩ කරන්න එපා හරිද? මං තෝව #$%# හරිද? 18 + කතා ටිකක් ඇහුනා. හරි ස්ද්දෙන්. මං මගේ ලස්සන හීන ලෝකෙන් දඩ බඩාස් ගා එලියට පැන්නා,හරි හරි මං හැදිච්ච @#$ ගෙ පුතෙක් වගෙ කියන්නම්කෝ.සද්දෙ ඇති දිහාවට මං ඉගිල්ලුනෙ මටත් නොදැනීම. හරි හරි කළනය්යා අහඉ දැන් මං ඉගිලෙන්න පටන් ගත්තෙ කවද්ද කියලා. හතර ගාතෙන් ගියා ...
අල්ලස!අල්ලස!!අල්ලස!!!! නිහඬ සිත්තරාවී මම ගේ දොරකඩ ඉඳන් පහල බලං හිටියේ දුරින් ඇදෙන වාහන වලට කන්දී ගෙන...වෙනදාට නම් මාමාල මේ වෙන කොට එනවා. කළින් ආවොත් මුතියන්ගනෙත් ගිහින් එන්න තිබ්බා...මේ කන්ද උඩ මාළිගාව ඉතිං ඔටුණු නොපලන් කුමාරයා ආවොත් සද්දෙන් පිරිණවා. හ්ම්ම්ම්ම්ම්ම්ම් සද්දෙ මිසක් හිත නම් පිරෙන්නෑ.......පණ්ඩිත කටේ නරිවාදං නැතිනම් චුට්ටක් සළකළා බලන්න තිබ්බා..... මගේ සිතුවිලි ඔහේ පාවුණා.."අනේ තාම ආවේ නැහැනෙ ආවෙ නැහැනෙ මල් දුන්නෙන් වඩින ...
උන් ගල් ගහල මරමු නිහඬ සිත්තරාවී අපි මිනිස්සු. ඒ අතරෙ පිස්සොත් ඉන්නවා. පිස්සො කියන්නෙ කවුද? අනිත් අය නොදකින නොපෙනන දේවල් දිහා තමන්ගේ දෘශ්ඨිකෝණයෙන් බලන අය. අනිත් අයටත් නොපෙනෙනවාම නොවෙයි. එයාලා කට වහන් ඉන්නවා. කලාකාරයෝ කියන්නෙ කවුද? " ඔබේ ඇසින් ඔබ නුදුටු ඇසින්" ලෝකය දිහා බලන්න පුළුවන් අය?කාක්කෙක් කෑම ටිකක් දැක්කම " කාක් කාක්" කියලා කෑ ගහනවා ඒක අහල එතනට එන කාක්කොත් " කාක් කාක් " කියනවා. ...
අද නම් හෙළුවෙන්ම වැණුවා නිහඬ සිත්තරාවී මදූ මාධව සරණිය නිතර ජනප්‍රිය කවි ලියන නිසා මටත් හිතුනා විරිදුවක් ලියන්නඅසභ්යත් නොවන නොවෙනත් නොවෙන..කවුදෝ මට මතකයි බ්ලොග් ලියන අය කමෙන්ට්ස් බලපොරොත්තු වෙනවද නැතිනම් හිතට එන දේවල් ලියනවද කියල පෝස්ට් එකක් දාල තිබ්බාඅනිත් අයට නම් මම දන්නෙ නැහැ. මම නම් හුඟක් ඒක ගැන හිතනවඒ කමෙන්ට්ස් මගේ ඊළඟ පෝස්ට් එකට බලපානවා'කළණය්යා නම් ඉතින් ' මයි කාර් මයි පැට්‍රොල්' කියනවා. ඒ ඉතින් ...
බ්ලොග් සිහින මිය යන නිහඬ සිත්තරාවී දන්න අය දන්නව නෙ මම ගැන. මූණු පොතේ රිංග ගෙනකවියක්....." කමුද උණු උණු බිත්තර ආප්පයක්.. ලුණු මිරිසුත් තියෙනවා සැරම සැර?"බොමුද සීතල වතුර වීදුරුවක්? "වගේ පෝස්ට් එකක් දාල 3951 ෆලොවර්ස් ල එක සාමදානයෙන් හිටියා..පිරිමියාගෙ හදවතට කෙටිම මාර්ගය එයාගෙ බඩ කියනවනේ? ඉතින් වැඩි හරියක් කන්න බොන්නම තමා දුන්නේ.හදවත් කීයක් අස්සට රිංගුවද කියලා අහන්න එපා. කියන්නෙම නම් නැහැකමෙන්ට් ලයික් නම් ඉතින් 100 ක් ...
සිල්වය්යගේ දුව ඇක්සිඩන්ට් වෙලාලූ නිහඬ සිත්තරාවී Praසන්ணாයියාගේ මුහුණත් තහඩුව අහම්බෙන් එකතු වෙලා පෝස්ටුවට කමෙන්ටි 100 පැන්නුවෙ මගෙ පළවෙනි සැරේට. එතකොටම හිතාගත්තැකිනෙ මගෙ"නිර්මාණ කෞශල්‍ය" ? ඒ හන්දා අර පැස්බරා අර වැලි අස්සෙ මූන හන්ගනව වගේ මාත් ටිකක් හැන්ගිලා හිටියා.මොකද පස්සෙනෙ මතක් වුනේ මූන හන්ග ගත්තට පශ්චත් භාගය එළියෙ කියලාඅද මං කියන්න යන්නෙ අගනුවර කන්තෝරුවක සිද්ධ වුනා කියන අබැද්දියක් ගැන.හැබැයි ඉතින්නේක ඔබ තමුන්නාසෙලා දන්න පොරසිද්ධ කතාවක්. (මට රකාරාංශය ...
මාතලන් | Maathalan: බඩු ඉස්සීම, හඳපාන හා මනාගේ අළුත්ම ගීතය - Rrunaway ... නිහඬ සිත්තරාවී මාතලන් | Maathalan: බඩු ඉස්සීම, හඳපාන හා මනාගේ අළුත්ම ගීතය - Rrunaway ...: ගොඩක් උන් කියනවා වාගේ, දැන් තියෙන පඩත්තල, අජූව, සක්කිලි දේශපාළණය ගැන ලියනවාට වඩා වෙන මොකක් හෝ බඩකඩුත්තුවක් ලියාගෙන ඉන්නා එක අබ ඇටයක... ...
ලෝකේ ඉන්න විශ්වාශම පිරිමියා නිහඬ සිත්තරාවී "අද මොනවද අපි කරන්නෙ?" මම ඇහුවේ පේර ගෙඩියක් හපන ගමන්"කොටු පනිමුද?"ෂානිකා අක්කි ඇහුවේ එයා දුවන සෙල්ලම් වලට කැමති නැති නිසා..(අපි තරම හය්යේන් දුවන්න එයාට බැහැ.අපි තරම් වේගයෙන් දුවන්නත් බැහැ.)"අය්යෝ ෂානික්කි, ඒක මහ කම්මලි වැඩිනේ?" මම ඉක්මනින් කීවේ අනිත් අය හා කියයි කියල බයේ,"මේ සීතලේ? තාම පින්නවත් වේළිලා නැහැනෙ?" "අනේ අපි හොරා පොලිස් වලින් පටන් ගමු... ගස් වේළුනාම ගස් නගිමු... දවල් ...
~යුද්ධය විකුණ ගෙනම කමුද?~ නිහඬ සිත්තරාවී අපි ජීවත්වෙන්නෙ නම් විශ්වගම්මානයක් තොරතුරු යුගයක් ගැන කතාවෙන තවත් පෘථිවියට සමාන ග්‍රහලෝක හොයා ගන්න කාලෙක නෙ?ඉතිං අපි හුඟක් ශිෂ්ඨ වෙලා නෙ?ඒ නිසා අපි නඩු හබ කියා ගන්නෙ නැහැ.සණ්ඩු සරුවල් වෙන්නෙ නැහැහොරකම් කරන්නෙ නැහැපගා ගන්නෙ නැහැගෘහස්ථ හින්සනය ගැන දන්නෙවත් නැහැබාලාපචාර කරන්නේම නැහැළමයි මහමග දාලා යන්නෙම නැහැකොටින්ම කියනවා නම් මිහිතලය සුරපුරක්ඔය ලයිස්තුව කියන්න ගියොත් මට තව කොච්චර කාළයක් මේකම ලියන්න වෙයිද දන්නෙ ...
සසර ගමනද දිගු .............නිසා නිහඬ සිත්තරාවී ඔන්න හිතුණා මම මූණු පොතට ලිව් කවි පන්තියක් නිලං විහිලුවට වගේ පෝස්ට් කරන්න..විහිළුවට වගේ හොඳද?මෙලෝ රහක් නැති කවි ඔහේ පෝස්ට් කරන එක තමයි මගෙ විනෝදාංශය වෙලා තිබ්බෙ. අනිත්ව ගැන කියන්නෙ නැහැ දැන්ම . හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියනවනේ?ප්‍රශ්නේ මොකද්ද දන්නවද.. ඔහේ හිතට එන ඒවා ලිය ලිය හිටිය මට කවි හදන හැටි ඉගෙන ගන්න පුළුවන් වුණා. ඒකට ඉතින් මට කීප ...