Mixed Reality වල 2018 හි නව ප්රවණතා බලමු Windows Geek Windows geek අපිත් එක්ක වසරක් ඇතුලත එකතු වුනු පරිශීලකයෙක්නම් ඔබ, ඔබ අනිවාර්යයෙන්ම අපි මීට කලින් ලියපු Windows Mixed Reality Headset ලිපිය කියවන්න ඇති. කියවපු නැති අපේ ආදරණිය සගයන්ට මේ ලින්කුව click කරලා මේ ලිපිය කියවන්න පුළුවන්. අපි මේ ලිපියේ දක්වලා තියෙනවා, මොකක්ද මේ කියන දේ! 2018ත් එක්කම අලුත් වුනු හුගක් මෘදුකාංග, දෘඩාංග වගේම මේ Mixed Reality සංකල්පයත් සැහෙන්න අලුත් වෙලා ...
ඊයේ Microsoft නිවේදනය කල නවතම නිෂ්පාදන වල වීඩියෝ සියල්ල මෙන්න Windows Geek Microsoft Surface Book 2. Microsoft Surface Pro 4 3.Microsoft Lumia 950/XL 4. Microsoft Band The post ඊයේ Microsoft නිවේදනය කල නවතම නිෂ්පාදන වල වීඩියෝ සියල්ල මෙන්න appeared first on Windows Geek | The Ultimate Geek Hub for Microsoft fans.
දුරකථනය, ඩෙක්ස්ටොප් පරිගණකයක් ලෙස භාවිතා කරන්නට Continuum හඳුන්වා දෙයි. Windows Geek ඩෙක්ස්ටොප් පරිගණකයෙහි ස්වරූපය Continuum හරහා ජංගම දුරකතනයට ගෙන ඒමට Microsoft සමාගම සමත්ව තිබෙනවා. ඔබේ දුරකථනය විශාල තිරයකට සම්බන්ධ කර එය පරිගණකයක් ලෙස හසුරුවන්නට අවස්ථාව සලසනවා. සමාගමේ නිලධාරියෙකු Lumia 950 යොදා ගෙන ඊයේ දිනයේ මේ අංගය හඳුන්වා දීම සිදු කළා. දුරකථනය USB connector relay හරහා මොනිටරයකට සම්බන්ධ කර desktop layout එක තුල Universal Apps භාවිතා කරන්නට පුළුවන්. මේ connector එකෙහි HDMI ...
Microsoft හුරතල් Bing Pong අභියෝගය. Windows Geek මතකද පුංචි කාලේ පොඩි පොඩි Game ගේම් ගැහුව. එක්කො කොටු පුරවනවා, එක්කො වෙඩි තියනවා. සමහර වෙලාවට දැන් තිබෙන දරුණු සංකීර්ණ 3D game වලට වඩා පොඩි Button දෙකක් press කරන Game වල ලොකු විනෝදයක් තිබුනා. අපි මේ කියන්නේ Microsoft අලුතෙන් හඳුන්වා දුන්නු හුරතල් Game කලාවක් ගැනයි. මේකට නම දාලා තියෙන්නේ Bing Pong කියලා. මේ Pong කියන නම ඇහෙද්දිම ඔයලගේ මතකය යනවා ...
Cortana Analytics සමග Microsoft Machine Learning Windows Geek Microsoft සමාගමෙන් Cortana Analytics නමින් නව සේවාවක් හඳුන්වාදී තිබෙනවා.මේ මගින් කරන්නේ විශාල Data ප්‍රමාණයකින් වැඩදායී Information නිපදවීම.Cortana Analytics ගැන මේ විදිහට කියන්නත් පුළුවන්, Cortana Analytics කියන්නේ Machine Learning හා Artificial Intelligence එකට එකතු කරන නව වැඩසටහනක්. මේවා use කරන තැන් ටිකක් තමයි Project Ubuntu, How-Old.net හා Twins or not කියන Web App එක. දැන් මේ Algorithm සමග සම්බන්ධ වීමට ව්‍යාපාරවලට හා Developersලට පුළුවන්.නැත්නම් ...
Visual Studio 2015 සහ .NET 4.6 වෙළඳපොලට, දැන් Download කරගත හැක. Windows Geek Visual Studio 2015 සහ .NET 4.6 ලොව පුරා විසිරුණු තම පාරිභෝගිකයන්ට නිකුත් කරන දිනය අදයි. මෙතෙක් කල් එය තිබුනේ preview තත්වයේ. දැන් එය සම්පූර්ණ නිෂ්පාදනයක් ලෙස ලබා ගන්න පුළුවන්. Visual Studio මෘදුකාංගය ලොව පුරා මිලියන ගණනක් වූ මෘදුකාංග නිපදවන්නන් විසින් භාවිතා කරනවා. මේ නවතම නිකුත් කිරීම හරහා iOS, Android සහ Windows සඳහා cross platform development අරමුණු කරගෙන තිබෙනවා. දැන් මේ නවතම නිෂ්පාදනය මිලදී ...
Windows 10 නවතම build 10163 හි Screenshots[Gallery] Windows Geek The post Windows 10 නවතම build 10163 හි Screenshots[Gallery] appeared first on Windows Geek.
Windows 10 Titlebar color එක වෙනස් කරන හැටි Windows Geek ඔබ දැනට භාවිතා කරන Windows 10 Preview එකේ ඇතැම් විට දකින්නට ඇති Window එකක් Open කලවිට තියන Title Bar එකේ Color එක White බව. ඉතින් ඒක එච්චර ලස්සන මදි කියලා හිතෙනවනම් මේ trick එකෙන් පුලුවන් ඒ පාට ඔයා කැමති පාටකට වෙනස් කරගන්න. මෙන්න ක්‍රමේ… මේ ZIP file එක download කරගෙන extract කරගන්න. Colored කියන folder එක හා colored.theme කියන file එක කොපි කරගන්න. ඔය Folder එකයි File එකයි C:\Windows\Resources\Themes මේ pathඑකට ...
Microsoft Exchange Server 2016 Preview එක නිකුත්වේ Windows Geek Microsoft Exchange Server කියන්නේ වැදගත් Office Product එකක්. මේ Exchange Server එක පාවිච්චි කරලා අපට පුළුවන් Business Email, Contact, Calendar වගේ දේවල් වගේම Organization එකක වැදගත් Sensitive Data ආරක්ෂිතව Store , Backup , Recovery , Sync කරන්න. මේ Microsoft Exchange Server එකේ වැදගත් ම දේ වෙන්නේ Organizations වල අත්‍යවශ්‍ය Sensitive Data Protect කරලා දෙන එක. මේ Exchange Server එක හරහා ...
Podcast – Episode 04 ට දැන් සවන් දිය හැක. Windows Geek Microsoft ආශ්රිත නව තොරතුරු දන්නා සිංහලෙන්, ප්‍රමිතියකින් යුක්තව ශ්‍රව්‍යය මාධ්‍යයෙන් ගෙන එන අපගේ Podcast මාලාවේ 04 වන Episode එකට දැන් ඔබට සවන් දිය හැක. ඒ වගේම අපි ඔබගෙන් තවත් දෙයක් බලාපොරොත්තු වෙනවා. ඒ තමයි ඔබගේ වටිනා comments. එය මේ කාර්යය සාර්ථක කර ගැනීමට වඩාත් වැදගත් වෙනවා. The post Podcast – Episode 04 ට දැන් සවන් දිය හැක. appeared first on Windows ...
Windows 10 IoT Core Starter Pack එක නිකුත්වේ Windows Geek පසුගිය අගෝස්තු වල Microsoft සමාඟම නිළ වශයෙන් Windows 10 IoT Core නිකුත් කලා.එහි ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කර තිබුනේ Raspberry Pi 2 හා Intel’s MinnowBoard Max boards එකට support කරන විදියට. ඒ වගේම ඔවුන්ගේ අලුත්ම නිවේදනය තමයි මෙම OS එකට නැත්නම් “Internet of Things” එකට සම්බඳ වීමෙන් ඕනම අයකුට ඉතා ඉක්මනින් අලුත් projects open කිරීම ගණු දෙනු කිරීම වගේ දේවල් පහසුවෙන් ...
ඔබගේ Windows 10 පරිගනකය Application develop කරන්න හදාගමු Windows Geek Windows 10 App’s develop කරන්න ඔබට අවශ්‍ය කරන දේවල් තමයි 1. Windows 10 සහිත පරිඝනකයක් 2. Visual Studio 2013 හෝ 2015 (https://www.visualstudio.com/en-us/downloads/visual-studio-2015-downloads-vs.aspx) 3. Windows 10 SDK (Tools) (https://dev.windows.com/en-us/downloads/windows-10-developer-tools) ඒකත් එක්කම ඔයාලට පරිඝනකය Developer Unlock කරගන්නත් ඔනේ වෙනවා. ඒකට ඔයාලගෙ පරිඝනකයේ settings වල Update & Security තියන එකේ For developers -> Developer Mode කියන එක enable කරගන්න. ඒත් සමහර වෙලාවට ඒක කරගන්න .
Visual Studio 2015 නිකුත් කිරීමේ නිල උත්සවය සජීවී විකාශය [LIVE] Windows Geek The post Visual Studio 2015 නිකුත් කිරීමේ නිල උත්සවය සජීවී විකාශය [LIVE] appeared first on Windows Geek.
Android සහ iOS සදහා Cortana නව මුහුණුවරකින් Windows Geek Microsoft සමාගම අද නිල වශයෙන් ප්‍රකාශ කලා, Android සහ iOS සදහා Cortana පැමිණෙන බව. නමුත් ඒ Phone Companion App එක හරහා. නමුත් මෙයත් Windows 10 සමග පැමිණෙන Cortana digital assistant ලෙසටම ක්‍රියා කරාවි. නමුත් iOS සහ Android තුලදී windows තුල මෙන් 100% ක් මෙහි අංග ක්‍රියාත්මක නොවෙනු ඇත. මන්දයත් එම මෙහෙයුම් පද්ධති වල ඇති සීමා නිසයි. උදාහරණ වශයෙන් voice commands ...
දැන් අපි ඔබේ අතේ දුරින්.. Windows Geek දැන් ඔබට අපගේ පල කිරීම් කියවන්නට වෙබ් අඩවියට එන්න ඕනම නැහැ. අපගේ හදුන්වා දෙන Mobile Apps හරහා කාර්යක්ෂමව ඉතා පහසුවෙන් සියලුම පල කිරීම් ක්ෂණික කියවීමේ හැකියාව තිබෙනවා. Download කර ගන්න පහල Links භාවිත කරන්න. The post දැන් අපි ඔබේ අතේ දුරින්.. appeared first on Windows Geek. ...
Microsoft සමාඟමේ ශ්‍රී ලංකාවේ Country Manager ලෙස Brian Kealey පත්වූවගයි Windows Geek Microsoft සමාඟමේ ශ්‍රී ලංකාවේ Country Manager ( දේශ්‍රීය කලමණාකරු ) ලෙස ව්‍යාපාරික කේත්‍රයේ විශාල අද්දැකීම් සමුදායක් ඇති ඕස්ට්‍රේලියානු ජාතික Brian Kealey මහතා අද දින පත්විය. මේ අනුව මොහු ශ්‍රී ලංකාව හා මාලදිවයින යන රටවල් 2ක සඳහාම Country Manager ලෙස නියෝජනය කරයි. Country Manager, Brian Kealey Microsoft Sri Lanka මොහු විසින් Microsoft සමාඟමේ ප්‍රධාන නිෂ්පාදන, සේවා , කොටස් කරුවන් හා ඒකාබද්ධ කටයුතු ද ...
Hololens 2 ගැන Microsoft නිවේදනය කරයි Windows Geek Virtual Reality කලාවට අලුත් අරුතක් අරන් එන්න බිහිවුණු device එකක් විදිහට Hololens හදුන්වලා දෙන්න පුළුවන්. 2016 මාර්තු මාසයේදී development edition එකක් විදිහට release වුනු Hololens වල ආරම්භයේදී මිල වුනේ $3000ක්. මේ මිලට මේ devices ලබා දෙන්න කටයුතු කලේ ඇමරිකාවේ හා කැනඩාවේ වාසය කරන software developersලට. Device එකක් කියල මම කියුවට ඔබ දන්නවද Hololens එකක් මොන වගේද? මොනවද එකෙන් කරන්න ...
Hyper-V මගින් Virtual Machine එකක් නිර්මාණය හා Ubuntu ඇතුලත් කිරීම Windows Geek බොහෝදෙනා Ubuntu දාන්න නැත්නම් වෙනත් Operating System එකක් වැඩකරන්න ඕන වුනාම කරන්නේ Virtual Machine හදන්න පුළුවන් Software එකක් Computer එකට Install කරගන්න එක. ඒත් බොහෝ දෙනා නොදන්න කාරනයක් තමයි මේ සඳහා අවශ්‍යකරන පහසුකම් Windows 8, 8.1, 10 Professional හා Enterprise Edition වල මුලසිටම ඇතුලත්වෙලා තියෙන බව.( Windows 7 වල ඇතුලත් වෙන්නේ නැහැ )ඒ වගේම පරණ Hardware තියෙනවානම් ඒත් මේ Feature එක වැඩ කරන්නේ නැති වෙයි. ...
Windows PC එකක් Reset කරන්නේ මෙහෙයි Windows Geek අපිට ගොඩක් දෙනෙකුගෙන් අහන්න හම්බවෙන දෙයක් තමයි, ටික කාලයක් පරිගණකය පාවිච්චි කරගෙන යනකොට පරිගණකය slow වෙනවා කියන එක. ඇත්තටම එහෙම slow වෙන එක සාමාන්‍ය දෙයක්. එහෙම slow වෙන්න ප්‍රධාන හේතුවක් තමයි කාලයක් තිස්සේ වැඩ කරනකොට එක එක software මගින් store කරගන්න files සහ, අපිට අත්‍යවශ්‍ය නොවන software පරිගණකය තුල එකතු වීම. අපි software එක install කරලාට පස්සේ, අපීම පහසුව සදහා software ...
Groove සංගීතය -Groove Music Windows Geek Groove Music නමින් නිකුත් වු මෙය ඔබගේ සියලු ටියුන්ස් ඔබගේ සියලු උපාංග මත , එකම ස්තානයකදී ලබා ගෙන එම Music රස විදීමට අවස්තාවක් Microsoft සමාගම windows 10 පෑමිනීමත් සමග Windows Users ලාට අවස්තාව සලසා දී ඇත. ඔබගේ music collection එක manage කර ගැනීමටත්, ඔබගේ ප්‍රියතම songs සංස්කරණය කර ගැනීමටත්, Windows 8.1/10 xbox ,web මත ඇති Music , OneDrive වෙත එක් කිරීමටත් අවස්තාවක් සලසා දී ඇත. මෙය PC හා Mobile device යන දෙවිදියටම සකසා ඇත. Groove Music App එකෙහි ...